එම්බාම් චූන්! Unmanthaya උන්මන්තය මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි.මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ.වැල්ලම්පිටිය හංදියේ 2000 වසරේ මා කරගෙන ගිය ග්‍රොසරියක නිතර පහේ එන යන පාරිභෝගිකයෙක් මට සත්‍යයයිද රහසයිද ලෙස රසකර විස්තර කල කතාවකි මේ..........මා මේ සඳහන් කල වකවානුවට කාලයකට පෙර ...
සිහිනයටම සීමා වූ සිහින සිත්තම! Unmanthaya උන්මන්තය අවුරුද්දකින් විතර පසු 2016යේ ජනවාරි 8 වෙනි දින, මා සිත මගෙන් උදුරාගෙන තම සන්තකයේ තබාගෙන සිටින වෙද හාමිනේ මට නැවැතත් හමුවුවාය. මා මේ කියන දෙය ඒ තරම් විශේශිත හෝ මට සතුටක් නොවන කරුණක් වුනත්, මේ පසු සිදුවීම ගැන සටහනක් මෙතන තියන්න ඕන වුනේ, මේ වෙද හාමිනේ සම්භන්දයෙන් මතුවට ඇති වෙන ඕනෑ යම් කරුණක්, මගේ රචිකයන් සමඟ බෙදා ගන්නා බවට වෙද ...
මට නොකී කතාව ! Unmanthaya උන්මන්තය පත්තර පිටුවල ප්‍රධාන ශීර්ශ වූ කාරනාවක් මගේ මතකය අවුරුදු 25ක් ආපස්සට ගෙන ගියේය....ඒ පේරාදෙණිය කැම්පස් එකේ මගේ දෙවෙනි අවුරුද්දයි....අමතක වෙයිද ඒ සිද්දිය....අම්මෝ....මතක් වෙනකොට, මගේ පපුව දැනුත් ගැහෙනවා....එදා සිදුවුනු දේ පිට කවුරු හරි දැකලා තිබුනා නම්, අපි හතර දෙනාට වෙන්න තිබුනු දේ....එදා සිද්දිය මගේ මතකයේ නැවතත් මැවී පෙනෙන්න විය.........කුරුඳුවත්ත හංදියේ කුණු ගොඩට විසිකල ඇගේ බොඩියදෙස ආපසු නොබලා අප ඉවත් වෙලා ...
හොඳ සිහියෙන් කුර්-ආනය දකින ලාංකික සිතිවිල්ලක්! Unmanthaya උන්මන්තය ප්‍රතිචාරයකින් කියන්න ගිය දෙය දික් වුනු නිසා ලිපියක් වශයෙන් පිලිගන්වන්න සිදුවූ මගේ පැහැදිලි කිරීම,මටත් ඕනේ වෙලා තියෙන්නේ මේ සංවාදයෙන් ඉවත් වෙන්න,..ඒත් ඉදිරිපත් ව ඇති කාරණයට සාධාරනයක් ඉටු නොකර ඉවත් වෙන්න බැහැනේ, බ්ලොගයන් තුල අපේ කර්තව්‍යයත් එකනේ. ඔබ ඉදිරිපත් කල දේ අපැහැදිලි කියල මම කිව්වේ නෑ, ඔබ ඉදිරිපත් කල දේ සාදකයක් නෙවෙයි කියන එකයි මම කිව්වේ. කොපමන තේරුම් කලත් ඔබ නොතේරුනු ...
සූරත්-උල් තව්බා (පශ්චාත්තාපය) චේදය: 9 පදය: 5 Unmanthaya උන්මන්තය lankika situwili http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=5 මෙය ඔබ ලබා දුන් කුර්-ආන් පාඪයයි එය ඔබ //මරාදමන්න ඔවුන් තම ඇදහිල්ලෙන් ඉවත් නොවෙනවානම්, සමාව දෙන්න ඔවුන් ඉස්ලාම් ආගම අදහන්ට පටන්ගත්තොත් //තේරුම් ගෙන ඇති ආකාරයයි, මෙහි දී ඔබ තේරුම් ගෙන සැටිය ගැන මට තර්කයක් නෑ, එය ඒ සැටිමයි. *පරිවර්තන සියල්ල සිංහලයට ගැනීම මහන්සිකාරක නිසාත්, අන්තර්ගතය තේරුම් ගැනීමට එක පරිවර්තනයක් වුවද සෑහෙන නිසාත් ලැබුනු පලමු පරිවර්තනය තුලින් සුලු ...
සුරා අන්-නිසා ( ස්ත්‍රීය ) චේදය: 4 වක්‍යය: 24 Unmanthaya උන්මන්තය @Lankika Situwili*මේ ඔබ ලබා දුන් දෙවන කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි http://corpus.quran.com/translation.jsp?chapter=4&verse=24//මෙහි ඉතිහාසය දැනගත යුතුයි. අත්අඩංගුවට ගත් සතුරු පක්ෂයේ ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇතත් මේ කියන යුද්දයේ දී අදාළ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සිටි නිසා මේ ගැහැනුන් දුෂණය කිරීම මෙය අනාචාරයේ හැසිරිමක් දැයි මොහොමඩ් තුමාගේ සෙබළුන්ට සැකයක් ඇති වී ඇත, මිට පිළිතුර මෙහිදී අල්ලා දෙවියන් ...
සූරා මුහම්මද් (අදියරය: 47 පදය: 35) Unmanthaya උන්මන්තය Lankika Sithuwiliඔව් කම්මැලි නම් තමයි, ඒකයි පිළිතුරු දෙන්න තරමක් කල් ගත්තේ.......මට පහසු කරන්න සබැඳියාවන් ලබා දීම ගැන ඔබට ස්තූතියි.*මේ ඔබ ලබා දුන් පළමු කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි. http://corpus.quran.com/translation.jsp?chapter=47&verse=35//මෙන්න ඔබේ මුලික ප්‍රශ්නයට පිළිතුර මුස්ලිම් ජාතිකයන් සාමය සදහා ඉදිරිපත් වියයුත්තේ ඔවුන් දුර්වල ස්ථානයක සිටිනවානම් පමණයි ඔවුන් බලවත්නම් සාමය උවමනා නොකරයි.//මේ ඔබ ලබා දුන් කුර්-ආන් 47:35 චේදයේ ඉංග්‍රීසි පරිවර්තනයන් කිහිපයක් ...
මා උන්මතයෙක් වූ වගයි! Unmanthaya උන්මන්තය මා උන්මතයෙක් වූ වගයිදෙයක් කෙරෙහි ඇති උන්මාදයයිඅතේ දුරක ඇති උන්මාදයයිමනස විකෘති කරන උන්මාදයයිසිතේ පිරී ඇති උන්මාදයයිමා උන්මතයෙක් වූ වගයිසිත නොපිරුනු නිසා වූ උන්මාදයයි ගත නොවිඳිනින නිසා වූ උන්මාදයයිඇතත් නැතයි යන උන්මාදයයිමනස පීඩාකරන උන්මාදයයි මා උන්මතයෙක් වූ වගයිසවස් යාමෙදී උන්මාදයයිඅඳුර අයා සිටින උන්මාදයයිරැය පහන් වනතුරුත් උන්මාදයයිඑළිය දුටුවිටත් ඇති උන්මාදයයිමා උන්මතයෙක් වූ වගයිඅනුන් දුටු විටත් ඇති උන්මාදයයිඉරිශියාව රජයන උන්මාදයයිසිත කලකිරවන උන්මාදයයිජීවිතයේ අරුත ...
ගින්න! බුරු බුරු ගා නගින රාජ...රාජ.. ගින්න! Unmanthaya උන්මන්තය ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති වගට කියමනක් ඇත. ආදී මානවයාගේ පටන් නූතන මිනිසා දක්වාවූ මානවයා තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ගින්න බෙහෙවින්ම උපකාර කරගත්තෝද ගනිමින්ද සිටින්නෝය. ගින්නක් නැති මුලුතැන්ගෙයක් නැති අතර කන්න කෑමක්ද නැත. එවිට ඇතිවන්නේද ගින්නකි. ඒ බඩගින්නයි. කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියේ දී ගින්න භාවිතා කරයි. මෙකී නොකී බොහෝ දේට ගින්න අත්‍යවශ්‍යවෙයි.එහෙනම් ගින්න අපට ප්රාධානතම අවශ්‍යතාවයකි. ගින්න මිනිසාට උපකාරකයක් සේම ...
කර්තේලිස්ගේ කරෙත්තෙට කාලයක් ! Unmanthaya උන්මන්තය උදේම ලැහැස්තිවී අම්මා වක්කර දුන් කහට කෝප්පය එක උගුරට බී අල්ලේ ඉතිරිවී තිබුනු සීනි ටිකත් කටේ දාගෙන හනි හනිකට මී දෙන්නා දක්කාගෙන අහල ගමේ සිරාගේ කුම්බුරට යන්න ලැහැස්ති වූ තම පුතාට කරතේලිස් කතා කලේ යමක් කියන්නටයි. 'උම්බ තව කී දෝහකට ඔය ලැබෙන සොච්චමට අනුන්ගේ කුම්බුරු මත්තේ නහින්න යනවද? ආයේ මොනව කරන්නද? පෙරලා ප්‍රශ්නයකින්ම සුමනේරිස් පිළිතුරු දුන්නේය. ඔය ප්රශ්නය සුමනේරිස්ට ...
බොඳවී ගිය අපනයන සිහිනය ! Unmanthaya උන්මන්තය කරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාවටමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේ. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළතුරු අපනයක් පිළිබඳ යෝජනාවයි, රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය. ඔහු යෝජනා කල මිලද සිත් ගත් ...
මා දකින ස්ත්‍රී මනෝවිඥානය! Unmanthaya උන්මන්තය කෙනෙකු ගැහැණු ළමයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න තීරණය කරනවා නම්, අන්න, ලෝකයේ ඇති අති අවදානම්ද, බැරෑරුම්ද කටයුත්තට තමා අත ගසනන්න යන බව පළමුවෙන් ඔහු තේරුම් ගත යුතුයි (පෝරකයට යනව වගේ වැඩක් කියල හිතන්නකෝ ) ඒ, ඔබ ප්රතමවරට ගැහැණියක් සමඟ පැටලෙන්න යන නිසාය. ලෝකයේ ප්‍රසිද්ද කවියන්, කතෲන් බිහිවෙන්න ගැහැණුන් හේතු පාදක වී ඇති බව ඉතිහාසයන් සඳහන් කරයි. ...
අපේ උසාවි හා අපේම පොලිසි ! Unmanthaya උන්මන්තය 'අපේ බදු මුදලින් නඩත්තුවෙන, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, අපට සාධාරනය කරන, අප වෙනුවෙන්ම ස්ථාපිත වී ඇති අපේම උසාවී හා එම බදු මුදලින්ම වැටුප් ලබන අපේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන අපේම පොලිසි'චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු හෝ සාක්ෂි කරුවෙකු ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස, කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. පොලිස් මාමා ඒ වනවිටත් ...
අපේ ඇත්තෝ ආදරය පාන අපූරුතම අන්තර්ජාතික කම්කරු දිනය ! Unmanthaya උන්මන්තය මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්ය. රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය. ඔවුන් කම්කරුවන්ය. නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය. වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්ය.කම්කරුවා ආර්තිකයට ප්‍රධාන සාධකයය...කොඳු නාරටියය...ඔහු රජුය...නෑ...නෑ...ඊටත් එහාය...රජුගේ අප්පොච්චිය...හිසපුපුරන හිරු රශ්මිය තිබියදීත් කම්කරුවාගේ ගත සිත සීතල වෙලා යන්නේය. කම්කාරිය ලේන්සුවෙන් කඳුලු පිස දාගන්නීය...මෙතරම් මිහිරි ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 5 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 4Zසෝයා !(පරිච්චේදය) 5‘‘ය්ය… යා..යාළු….යාළුවාආ… අන්න...අරයාආ ඇවිත්!’’ (දුම දාන චායිනී (කේතලේ) අතේ තියාගෙන නැවතත් ''අන්න අරයා ඇවිත්! ඔයාව හොයනවා!'' රියාල් කිව්වේ හති ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 4 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි'"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 3 මා හා උක්රේනු ජන ජීවිතය !(පරිච්චේදය) 4ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන්න උක්‍රේනයට මම ආවාය කිව්වොත් ඔහේල මට හිනා වෙයිද ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 3 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි'"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 2ෆේජි !(පරිච්චේදය) 3ඕං ඉතිං කාමර අංක 4, කතාවේ හැටියට ඔය කාමරයේ ඉන්න ඕනේ මම නේ හරිනං! ඕං එහෙනං, ඔය කාමරය අයිති එක්කෙනා.ඒ ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 2 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි'"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 1සතරවෙනි කාමරය !(පරිච්චේදය) 2හරි හැටි විදුලි එළියක් හෝ නැති අඳුරු පිවිසුමක් හරහා සෝපානයෙන්ද පඩි පෙලෙන්ද ලඟාවිය හැකි එවන් අඳුරු මැද zසාල් (සාලය).පොදු ...
මා දකින ස්ත්‍රී මනෝවිඥානය! Unmanthaya උන්මන්තය කෙනෙකු ගැහැණු ළමයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න තීරණය කරනවා නම්, අන්න, ලෝකයේ ඇති අති අවදානම්ද, බැරෑරුම්ද කටයුත්තට තමා අත ගසනන්න යන බව පළමුවෙන් ඔහු තේරුම් ගත යුතුයි (පෝරකයට යනව වගේ වැඩක් කියල හිතන්නකෝ ) ඒ, ඔබ ප්රතමවරට ගැහැණියක් සමඟ පැටලෙන්න යන නිසාය. ලෝකයේ ප්‍රසිද්ද කවියන්, කතෲන් බිහිවෙන්න ගැහැණුන් හේතු පාදක වී ඇති බව ඉතිහාසයන් සඳහන් කරයි. ...
සමලිංග සේවනය ! Homosexuality ! Unmanthaya උන්මන්තය 'නොයෙකුත් කෙටි කතා මෙන් ලිපිද මේ බ්ලොගය තුල කතා කළ මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයේ මෙය නීතිගත කිරීම හරිද වැරදිද යන්න තර්ක කරන්න හෝ මා මේ පිළිබඳව දැනමුත්තෙකු කියමින් මෙහි අඩංගුවන සියල්ල හරියි කියන්න හෝ නොවන අතර මේ කරුණ පිළිබඳව මගේ සිතත නැඟුනු යමක් ඔබ ඉදිරියේ තැබීමයි මෙම ලිපිය ලිවීමේ අරමුන. මා බඳුන් ...