ගූගුලයේ පරවුනු පරසකුරා මල (Google Search) Unmanthaya උන්මන්තය එක්තරා අපූරු සිදුවීමක් ගැන වාර්තා විය, අපූරුවක් නොව අසම්මාජාතයක්, සිදුවීමක් නොව සිදුවීම් පෙළක්. අරුමයකුත් නොවන්නේ, අසාමාන්‍ය එකක් වුවත් සාමාන්‍ය ලෙස එය කෙරෙන නිසාය. අරුමය වන්නේ, ආදාල අය හා ඔවුන් අයත් සංස්කෘතික පසුබිමය. පිළිකුල් කල යුතුව තිබුනත් පිළිකුල් සිතක් ඇති නොවන්නේ, මලක් වූ නිසයි, ඒ පරසකුරා මලයි 'පපුව දනව ඕයි ! ඒ දැවීල්ල, කරල තියෙන වැඩේ නිසාමත් නෙවෙයි, වැඩේට යොදාගත්තු ...
எண்ணய் தீண்டிய கண்கல்............. Unmanthaya උන්මන්තය கண்ணுக்கு மய்யலகு.....கவிதய்க்கி பொய்யலகு.....சொல்வது பாடலே.....கண்ணிலே மய்யும் இல்லை.....கவிதயில் பொய்யும் இல்லை.....எண்பது உண்மயையே.....கண்டது கண்கலை மட்டுமே இண்றி உண் முகமல்ல.....முகம் காண தேவய்யில்லை உண் அலகய்ச்சொல்ல.....கரும் கண்ணல்ல.....காதல் கதய் சொல்லும் கதைப்புத்தகமே.....இலம் கருமைய்யில் ஜொலிக்கும் கவிதய் கலைண்ஜியமே.....கவில்ண்ததோ எண் கண்கல் உண்தண் முதல் சண்திப்பிலே.....மெலுகுவத்தியிண் ஒலியிண் ஊடாக அண்த இருட்டு அரய்யிணிலே....மரண்தேணோ எண்ணய் ஆடி அசய்யும் உண்தண் கவிதய் அலகிலே.....உதடுகல் எண்ணவோ ப
ගෝජි බෙරී ! Unmanthaya උන්මන්තය 'ගෝජි බෙරී' (Goji berry) අපට නුහුරු නමක් වගේම නුහුරු රසයකි, 'වුල්ෆ් බෙරී' ( Wolf berry)ලෙසත් හඳුන්වන මෙය රසවත් අධි පෝශ්‍යදායී පළතුරකි. පැනි, ඇඹුල් හා තිත්ත රසයන්වලින් මුසු ආමෝදයකින් යුතු මෙය මිහිපිට ඇති අධිතම පෝෂනීය පළතුර ලෙස සැලකෙයි. නැවුම් පලතුරක් ලෙසද, වියලාගත් ආහාරයක් ලෙසද භාවිතයට ගැනෙන ගෝජි බෙරීය සාමාන්‍යයෙන් ඇට නැති දිගටි මිදී ගෙඩියක හැඩයක්ද තැඹිලි මිශ්‍ර තද රතු වර්ණයක්ද ගනීයි.( ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් Unmanthaya උන්මන්තය ''විසිතුන් අවුරුද්දක් පාරමින් හද ගැඹුරෙහි මිහිදත්ව තිබ, අකුරක් පාසා සත්‍යයට ජීවය දෙන උත්සාහ, මහන්සියෙන් ගොඩ දමා අකුරු කල ආදර සිහිවටනය, මෙසේ ඔබ වෙත දිග ඇරෙන්නේ, මට ඒ දැනුනු සතුට සොම්නස තුලට ඔබවත් කැන්දං යන්නයි. ආගන්තුක පරිසරයක් තුල ජාත්‍යන්තරව සිදුවූ වූ ප්‍රේම පුරානයක, සිදුවීම් සියල්ල ඒ අයුරින්ම ගොනු කරන්න වූ උවමනාව නිසා දික්වූ, ලිපියේ දිග පසකලා, එතුල මිහිදවූ විවිදවන් රසයන් ඔබටත් ...
සෙzයිනබ් - අබූ අල් ආස්ගේ ආදර අන්දරය Unmanthaya උන්මන්තය වක්තෘ මුහම්මද්ගේ ජීවිතය සමීපයෙත් සැබෑ ආදර කතාවක සුවඳක් විහිදුනේය. එය සුන්දරයි, එය පිවිතුරුයි, එය සම්මතයි, ඒ සැබෑ ආදර කතාවේ රූංගාර අපේ සිත්වලට කියා සිටින්නේ, ආදරය, ආලය, ප්‍රේමය හෝ වෙන මොන නමකින් ආමන්ත්රනය කලත් කාටත් එය පොදු එකක් බවයි. විශමාකාරීව පෙනුනත්, පාටින් වෙනස් වුනත්, භාශාව මොකක් වුනත් හෝ කිනම් කාරනා තිබුනත් හදවත් සැවෝගේම එකයි, ආගම්, විශ්වාසයන් වෙනස් වූ පලියට හැඟුම් වෙනස් ...
එම්බාම් චූන්! Unmanthaya උන්මන්තය මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි.මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ.වැල්ලම්පිටිය හංදියේ 2000 වසරේ මා කරගෙන ගිය ග්‍රොසරියක නිතර පහේ එන යන පාරිභෝගිකයෙක් මට සත්‍යයයිද රහසයිද ලෙස රසකර විස්තර කල කතාවකි මේ..........මා මේ සඳහන් කල වකවානුවට කාලයකට පෙර ...
මට නොකී කතාව ! Unmanthaya උන්මන්තය පත්තර පිටුවල ප්‍රධාන ශීර්ශ වූ කාරනාවක් මගේ මතකය අවුරුදු 25ක් ආපස්සට ගෙන ගියේය....ඒ පේරාදෙණිය කැම්පස් එකේ මගේ දෙවෙනි අවුරුද්දයි....අමතක වෙයිද ඒ සිද්දිය....අම්මෝ....මතක් වෙනකොට, මගේ පපුව දැනුත් ගැහෙනවා....එදා සිදුවුනු දේ පිට කවුරු හරි දැකලා තිබුනා නම්, අපි හතර දෙනාට වෙන්න තිබුනු දේ....එදා සිද්දිය මගේ මතකයේ නැවතත් මැවී පෙනෙන්න විය.........කුරුඳුවත්ත හංදියේ කුණු ගොඩට විසිකල ඇගේ බොඩියදෙස ආපසු නොබලා අප ඉවත් වෙලා ...
හොඳ සිහියෙන් කුර්-ආනය දකින ලාංකික සිතිවිල්ලක්! Unmanthaya උන්මන්තය ප්‍රතිචාරයකින් කියන්න ගිය දෙය දික් වුනු නිසා ලිපියක් වශයෙන් පිලිගන්වන්න සිදුවූ මගේ පැහැදිලි කිරීම,මටත් ඕනේ වෙලා තියෙන්නේ මේ සංවාදයෙන් ඉවත් වෙන්න,..ඒත් ඉදිරිපත් ව ඇති කාරණයට සාධාරනයක් ඉටු නොකර ඉවත් වෙන්න බැහැනේ, බ්ලොගයන් තුල අපේ කර්තව්‍යයත් එකනේ. ඔබ ඉදිරිපත් කල දේ අපැහැදිලි කියල මම කිව්වේ නෑ, ඔබ ඉදිරිපත් කල දේ සාදකයක් නෙවෙයි කියන එකයි මම කිව්වේ. කොපමන තේරුම් කලත් ඔබ නොතේරුනු ...
සූරත්-උල් තව්බා (පශ්චාත්තාපය) චේදය: 9 පදය: 5 Unmanthaya උන්මන්තය lankika situwili http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=5 මෙය ඔබ ලබා දුන් කුර්-ආන් පාඪයයි එය ඔබ //මරාදමන්න ඔවුන් තම ඇදහිල්ලෙන් ඉවත් නොවෙනවානම්, සමාව දෙන්න ඔවුන් ඉස්ලාම් ආගම අදහන්ට පටන්ගත්තොත් //තේරුම් ගෙන ඇති ආකාරයයි, මෙහි දී ඔබ තේරුම් ගෙන සැටිය ගැන මට තර්කයක් නෑ, එය ඒ සැටිමයි. *පරිවර්තන සියල්ල සිංහලයට ගැනීම මහන්සිකාරක නිසාත්, අන්තර්ගතය තේරුම් ගැනීමට එක පරිවර්තනයක් වුවද සෑහෙන නිසාත් ලැබුනු පලමු පරිවර්තනය තුලින් සුලු ...
සුරා අන්-නිසා ( ස්ත්‍රීය ) චේදය: 4 වක්‍යය: 24 Unmanthaya උන්මන්තය @Lankika Situwili*මේ ඔබ ලබා දුන් දෙවන කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි http://corpus.quran.com/translation.jsp?chapter=4&verse=24//මෙහි ඉතිහාසය දැනගත යුතුයි. අත්අඩංගුවට ගත් සතුරු පක්ෂයේ ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇතත් මේ කියන යුද්දයේ දී අදාළ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සිටි නිසා මේ ගැහැනුන් දුෂණය කිරීම මෙය අනාචාරයේ හැසිරිමක් දැයි මොහොමඩ් තුමාගේ සෙබළුන්ට සැකයක් ඇති වී ඇත, මිට පිළිතුර මෙහිදී අල්ලා දෙවියන් ...
සූරා මුහම්මද් (අදියරය: 47 පදය: 35) Unmanthaya උන්මන්තය Lankika Sithuwiliඔව් කම්මැලි නම් තමයි, ඒකයි පිළිතුරු දෙන්න තරමක් කල් ගත්තේ.......මට පහසු කරන්න සබැඳියාවන් ලබා දීම ගැන ඔබට ස්තූතියි.*මේ ඔබ ලබා දුන් පළමු කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි. http://corpus.quran.com/translation.jsp?chapter=47&verse=35//මෙන්න ඔබේ මුලික ප්‍රශ්නයට පිළිතුර මුස්ලිම් ජාතිකයන් සාමය සදහා ඉදිරිපත් වියයුත්තේ ඔවුන් දුර්වල ස්ථානයක සිටිනවානම් පමණයි ඔවුන් බලවත්නම් සාමය උවමනා නොකරයි.//මේ ඔබ ලබා දුන් කුර්-ආන් 47:35 චේදයේ ඉංග්‍රීසි පරිවර්තනයන් කිහිපයක් ...
මා උන්මතයෙක් වූ වගයි! Unmanthaya උන්මන්තය මා උන්මතයෙක් වූ වගයිදෙයක් කෙරෙහි ඇති උන්මාදයයිඅතේ දුරක ඇති උන්මාදයයිමනස විකෘති කරන උන්මාදයයිසිතේ පිරී ඇති උන්මාදයයිමා උන්මතයෙක් වූ වගයිසිත නොපිරුනු නිසා වූ උන්මාදයයි ගත නොවිඳිනින නිසා වූ උන්මාදයයිඇතත් නැතයි යන උන්මාදයයිමනස පීඩාකරන උන්මාදයයි මා උන්මතයෙක් වූ වගයිසවස් යාමෙදී උන්මාදයයිඅඳුර අයා සිටින උන්මාදයයිරැය පහන් වනතුරුත් උන්මාදයයිඑළිය දුටුවිටත් ඇති උන්මාදයයිමා උන්මතයෙක් වූ වගයිඅනුන් දුටු විටත් ඇති උන්මාදයයිඉරිශියාව රජයන උන්මාදයයිසිත කලකිරවන උන්මාදයයිජීවිතයේ අරුත ...
ගින්න! බුරු බුරු ගා නගින රාජ...රාජ.. ගින්න! Unmanthaya උන්මන්තය ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති වගට කියමනක් ඇත. ආදී මානවයාගේ පටන් නූතන මිනිසා දක්වාවූ මානවයා තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ගින්න බෙහෙවින්ම උපකාර කරගත්තෝද ගනිමින්ද සිටින්නෝය. ගින්නක් නැති මුලුතැන්ගෙයක් නැති අතර කන්න කෑමක්ද නැත. එවිට ඇතිවන්නේද ගින්නකි. ඒ බඩගින්නයි. කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියේ දී ගින්න භාවිතා කරයි. මෙකී නොකී බොහෝ දේට ගින්න අත්‍යවශ්‍යවෙයි.එහෙනම් ගින්න අපට ප්රාධානතම අවශ්‍යතාවයකි. ගින්න මිනිසාට උපකාරකයක් සේම ...
කර්තේලිස්ගේ කරෙත්තෙට කාලයක් ! Unmanthaya උන්මන්තය උදේම ලැහැස්තිවී අම්මා වක්කර දුන් කහට කෝප්පය එක උගුරට බී අල්ලේ ඉතිරිවී තිබුනු සීනි ටිකත් කටේ දාගෙන හනි හනිකට මී දෙන්නා දක්කාගෙන අහල ගමේ සිරාගේ කුම්බුරට යන්න ලැහැස්ති වූ තම පුතාට කරතේලිස් කතා කලේ යමක් කියන්නටයි. 'උම්බ තව කී දෝහකට ඔය ලැබෙන සොච්චමට අනුන්ගේ කුම්බුරු මත්තේ නහින්න යනවද? ආයේ මොනව කරන්නද? පෙරලා ප්‍රශ්නයකින්ම සුමනේරිස් පිළිතුරු දුන්නේය. ඔය ප්රශ්නය සුමනේරිස්ට ...
බොඳවී ගිය අපනයන සිහිනය ! Unmanthaya උන්මන්තය කරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාවටමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේ. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළතුරු අපනයක් පිළිබඳ යෝජනාවයි, රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය. ඔහු යෝජනා කල මිලද සිත් ගත් ...
අපේ උසාවි හා අපේම පොලිසි ! Unmanthaya උන්මන්තය 'අපේ බදු මුදලින් නඩත්තුවෙන, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, අපට සාධාරනය කරන, අප වෙනුවෙන්ම ස්ථාපිත වී ඇති අපේම උසාවී හා එම බදු මුදලින්ම වැටුප් ලබන අපේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන අපේම පොලිසි'චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු හෝ සාක්ෂි කරුවෙකු ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස, කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. පොලිස් මාමා ඒ වනවිටත් ...
අපේ ඇත්තෝ ආදරය පාන අපූරුතම අන්තර්ජාතික කම්කරු දිනය ! Unmanthaya උන්මන්තය මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්ය. රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය. ඔවුන් කම්කරුවන්ය. නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය. වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්ය.කම්කරුවා ආර්තිකයට ප්‍රධාන සාධකයය...කොඳු නාරටියය...ඔහු රජුය...නෑ...නෑ...ඊටත් එහාය...රජුගේ අප්පොච්චිය...හිසපුපුරන හිරු රශ්මිය තිබියදීත් කම්කරුවාගේ ගත සිත සීතල වෙලා යන්නේය. කම්කාරිය ලේන්සුවෙන් කඳුලු පිස දාගන්නීය...මෙතරම් මිහිරි ...