අමයා මගේ සිහින දෙවඟන 7 Unmanthaya උන්මන්තය (සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! ප්‍රතම හමුවීම!(පරිච්චේදය) 7ඒ ඉරුදිණ උදාවිය,‘තෑග්ගක් ගන්න උමනා වූ තිබුනු නිසා, කාලය ටිකක් ඉතිරිව තියාගෙනම මම නුවර ගියා!‘අමායා මොනවා එපා කීවත් රත්තං වලට ගැහැණු කොහොමත් ආසයි නේ!‘චේන් එකකුයි, A අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මහනුවරින් මං ගත්තා’‘අග ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 9 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 8'ප්‍රින්ස්' ගේ පිටුව !(පරිච්චේදය) 9ඉතිං කරුණු කාරණා තේරුනානේ......කල්පනා කරන්න වෙලාවක් මට තිබුන්නෑ , මිටි රියාල්ගේ පිටුපසින් පැමින යෝදියෙක් වගේ මතුවුනු zසෝයා ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 10 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 9ඉරණම වෙනස් කල විනාඩි කිහිපය !(පරිච්චේදය) 10මාර්තු 8 වෙනි දින රාත්‍රිය, අපේ කොහොමද කියල මං දැකලා නෑ, එදා, ඒ දපාzෂයේ නම්, ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 8 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 7රියාල්ගේ කලබලේ !(පරිච්චේදය) 8ගෝස්ති පැමිනි දේවුෂ්කි(කෙල්ලෝ) දෙන්නම බිම් මහලට නාන්න ගිය නිසා, ඔවුන් එනකං මම කාමරයට වෙලා හිටියා.ඒ අතරෙයි තේ එකක් ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 7 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 6මගේ පිඹුරුපත !(පරිච්චේදය) 7මුවකින් නික්මෙන වචනය පෙළක බලගතු බව මාව විමතියට පත් කලේය. ඒ වචන කිහිපය ඇගේ සිතේ ගැඹුරට. කා වැදිලා, ...
අමයා මගේ සිහින දෙවඟන 8 Unmanthaya උන්මන්තය (සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! යථාර්තය!(පරිච්චේදය) 8සතියක් ගෙවී ගියත් අමායොගෙන් පිළිතුරක් මට නොලැබුනි. ඇමැතුම් ගැනීම මා සාමාන්‍යයෙන් නොකරන මුත් මා එයද කලෙමි. ඇගේ අංකය වැඩ නෑ, දුරකතනය නිවා දමා තිබුනි.සතියකින් පමන පසු, රාත්‍රි නින්දේ සිටි මට ඇහැරුනේ, ඒ ශබ්දය නිසයි. ...
අමායා මගේ සිහින දෙවඟන 2 Unmanthaya උන්මන්තය අමායා මගේ සිහින දෙවඟන 1 (සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! මා හා මගේ වටපිටාව!(පරිච්චේදය) 2ඒ වනවිටත් වයස හතලිස් එකක්ව වී, පියාගෙන් උරුම ලද වෙළඳාම ජීවනෝපාය කරනෙ සිටි මා, දරු දෙදෙනෙකුගේ පියෙකි.මගේ විවාහයට වසර දාහතරක් ගෙවී තිබුනු අතර වැඩිමල් පුතාට දහ තුනක්ද, ...
අමාය මගේ සිහින දෙවඟන 3 Unmanthaya උන්මන්තය අමායා මගේ සිහින දෙවඟන 2(සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! අමායා!(පරිච්චේදය) 3‘හායි!’ ඇය,‘හායි!’ ඒ මං,‘ඔයා කොහොමද?’නම මොනවද?’ දෙදෙනාම,‘වයස කීයද?’ වැනි කින්ද මන්දවලින් පසු,'බැඳදලද?’ යන ප්‍රශ්නෙටත් මගේ පිළිතුර,'ඔව්!’ වූ පසුත්,තවමත් විසි වියේ පසුවෙන මේ කෙල්ල, නමින්,‘+++ අමායා ++++’දිගටම මා සමඟ ‘චැට්’ කරාය,.ඔවැනි ‘චැට්’ ...
අමයා මගේ සිහින දෙවඟන 4 Unmanthaya උන්මන්තය අමායා මගේ සිහින දෙවඟන 3(සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! බලාපොරොත්තුව!(පරිච්චේදය) 4උසස් පෙළෙන් විශිශ්ටව සමත් වීමෙන් වෛද්‍ය පීඨයට තේරීපත්ව, විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිටි අමායා පේරදෙණිය, කරාපිටිය හෝ කොළොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.‘ලීඩශිප් ට්‍රේනින්ග්’ එකට අමායා ගියේ, මා සමඟ ‘චැට්’ කරන්න පටං ගත්තු මුල් කාලයේයි.කරාපිටිය ලැබුනොත් ...
අමායා මගේ සිහින දෙවඟන 1 Unmanthaya උන්මන්තය (සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! කෙටි පනිවුඩය!(පරිච්චේදය) 1එදා, දෙදහස් එකොළහ ජූනි විසිතුන, උදෑසන අට පසුවී විනාඩි විස්සයි. ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි,සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන ගිය ව්‍යාපාරයේ සුපුරුදු උදෑසන කටයුතුවල නියලී සිටියෙමි. කිසි උවමනාවක් නිසා ...
මගේ මව් බිම..! Unmanthaya උන්මන්තය ''අප සම්භන්ද වී සිටින වට්සැප් සමූහයන් හරහා නොයෙකුත් දේ හුවමාරු වෙයි. ඒවායින් අපට සිනාව උපදවන අපව සිනාවට සලස්වන දේද හුවමාරු වෙයි. මා සම්භන්ද වී සිටින වට්සැප් සමූහයක් හරහා හුවමාරු වූ මාව සිනාසෙන්න සැළැස්වූ තරමක් විනෝදකාමි නිර්මාණයක් මා ඔබ සමඟත් මේ ලෙස බෙදා ගනිමි...උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උන්.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි..... ...
වෙදහාමිනේ සමඟ මගේ තෙවෙනි සහවාසය! Unmanthaya උන්මන්තය තෙවෙනි සහවාසය ගැන කියන්න නම්, දෙවෙනි සහවාසය ගැනත් සටහනක් තියන්නම වෙනවා, වැදගත් නොවුනත්, අදාල පෙර කතාව සිහිනයටම සීමා වූ සිහින සිත්තම හා මෙම පරිච්චේදය සම්භන්ද වන්නේ නැති වෙයි. කතා පෙලක් හැටියට මට මෙය අරගෙන යන්න සිදුවන්නේද මෙහි කතා නායිකා 'වෙද හාමිනේ' හා සම්භන්ද මගේ ජීවිතේ සිදුවෙන ඕනෑම වෙනස්කමක් පාටක ඔබ හා බෙදා ගන්නා බවට ආදල ප්‍රතම කතාව වෙද ඇස් දෙකකට ...
නිල් තල්මස් අභියෝගය! Unmanthaya උන්මන්තය අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge 'නිල් තල්මස් අභියෝගය' හෝ Blue whale game 'නිල් තල්මස් තරඟය' (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි.පසුගිය ජූලි 26 තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී ...
වසංගතය! Unmanthaya උන්මන්තය වසංගතය වනාහි අසහනයකි, වදයකි, බියකි, කනස්සලකි, පොදුවේ එය කාගෙත් අකැමැත්තකි. වසංගතයක් ඇති වූ කල නිදහස් ජීවනයට වැට බැඳෙයි, ජීවන රටාව උඩු යටි කුරු වෙයි, සාමාන්‍ය ජීවන ක්‍රමය වෙනස්කර ජනයා උත්සාහ ගන්නේ, වසංගතයෙන් ආරක්ෂා වීමටයි. එයට විරුද්ධව සටන් කිරීමටයි. වසංගතයේ සුළ මුල සොයා එය උත්පාටනය කරන්න උත්සාහ කරයි. නැවතත් වසංගතයක් ඒම වලකාලීමට වග බලයි හෝ එයට උපරිමව උත්සාහ දරයි.කලකට ඉහත ...
මිරිස් ඇටයක් එහේ කොහොමද? Unmanthaya උන්මන්තය දැනට මා නිරතව ඉන්නේ වාහන වෙළඳාමේ බව පෙර ලිපියක දීත් මා කියල ඇති. ආනයනයේ දී මෙන්ම රට තුල කෙරෙන මිළ දී ගැනීම් හා අලෙවි කිරීම් වල දී විවිදාකාර පුද්ගලයන් අපට මුන ගැහෙනවා. අවසන් පාරිභෝගිකයාට අමතරව, වාහන වෙළඳ ශේශ්ත්රයේම නියලී සිටින අප මෙන් ලොකු/පොඩි වෙළෙන්දුන්, තැරැව් රුවන් ඒ අතර වෙනවා. මා කියන්න යන මේ පුද්ගලයා පොඩි වෙළෙන්දාද තැරැව් කාරයාද නැත්නම් ...
මට හිතෙන හැටි ගැන මට හිතුනු හැටි! Unmanthaya උන්මන්තය වෘතියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු වන සංගි ගුණසේකර බ්ලොග් කරුවෙකු වශයෙන් සිංහල බ්ලොග් ලෝකය තුල තම පළමු පියවර තබා ඇත. බ්ලොග් ලෝකයේ ඉන්න අනෙකුත් බ්ලොග් කරුවන් මෙන්ම සුන්දර මනසක් හිමි චාම් දිවිපෙවතක් ගෙවන සංගි ගුණසේකර ගීත ලෝලියෙකුද වෙයි. සෞඛ්‍ය ක්ෂේත්රය යමක් හෝ දෙයකින් දිනපතා දැනුවත් විය යුතුද, ජීවිතයේ අපට බැහැර කරන්නම බැරිද, එකක් වෙයි. බ්ලොග් අවකාශයේ අප සමඟ සිටින ...
සුදු මල් පොකුරක් අතේ තබාගෙන ! Unmanthaya උන්මන්තය ලියන්න දෙයක් නෑ, මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා, දැම්මා. සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..ඔබ ඉන්න,.. මාගේ ලගින්,..හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..මට දෙන්න ආදරේ,.. ඔබගේ හදින්,...පියවී ලොවේ කිසිදා,.. එක්වන්නෙ ඈ,..එනමුදු මගේ සිතින්,.. වෙන්වන්නෙ නෑ,..දෙතැන තනි වී සදා,.. හෙලන සුසුමන් නිවා,..ඔබ ඉන්න මා,....ගේ ලගින්.....සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..ඔබ ඉන්න,.. මාගේ ලගින්,..හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..මට දෙන්න ආදරේ,.. ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක්! Unmanthaya උන්මන්තය ''විසිතුන් අවුරුද්දක් පාරමින් හද ගැඹුරෙහි මිහිදත්ව තිබ, අකුරක් පාසා සත්‍යයට ජීවය දෙන උත්සාහ, මහන්සියෙන් ගොඩ දමා අකුරු කල ආදර සිහිවටනය, මෙසේ ඔබ වෙත දිග ඇරෙන්නේ, මට ඒ දැනුනු සතුට සොම්නස තුලට ඔබවත් කැන්දං යන්නයි. ආගන්තුක පරිසරයක් තුල ජාත්‍යන්තරව සිදුවූ වූ ප්‍රේම පුරානයක, සිදුවීම් සියල්ල ඒ අයුරින්ම ගොනු කරන්න වූ උවමනාව නිසා, ලිපියේ දිග පරයමින්, එතුල වූ විවිදවන් රසයන් ඔබට ලැබී, ...
නෙළුම් ඇට + වරකා + ස්ප්‍රයිට් = විෂද Unmanthaya උන්මන්තය අනුරාදපුර, කහටගස්දිගිලිය, ඊතල්වැටුනුවැව නම් ගම්මානයේ සිදුවී ඇතැයි කියන අවාසනාවන්ත හා අනුවේදනීය සිද්ධියක් ගැන වාර්තාවකි මේ... වට්සප් හරහා මට ලැබුනු තොරතුරේ ඇත්ත නැත්ත ගැන මට තහවුරුවක් නැති අතර සඳහන් සිද්ධිය සැකවින් මෙසේය.ඉහත සඳහන් ගම්මානයේ පදිංචි ගැහැණු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක පියා පිට රටක සේවය කරන අතර මව ළමයි සමඟ එම ගම්මානයේ ජීවත් වෙයි.සිද්දියට සම්බන්ධ මෙම ළමයි පස් දෙනාගෙන් අත ...
සෙzයිනබ් - අබූ අල් ආස්ගේ ආදර අන්දරය Unmanthaya උන්මන්තය වක්තෘ මුහම්මද්ගේ ජීවිතය සමීපයෙත් සැබෑ ආදර කතාවක සුවඳක් විහිදුනේය. එය සුන්දරයි, එය පිවිතුරුයි, එය සම්මතයි, ඒ සැබෑ ආදර කතාවේ රූංගාර අපේ සිත්වලට කියා සිටින්නේ, ආදරය, ආලය, ප්‍රේමය හෝ වෙන මොන නමකින් ආමන්ත්රනය කලත් කාටත් එය පොදු එකක් බවයි. විශමාකාරීව පෙනුනත්, පාටින් වෙනස් වුනත්, භාශාව මොකක් වුනත් හෝ කිනම් කාරනා තිබුනත් හදවත් සැවෝගේම එකයි, ආගම්, විශ්වාසයන් වෙනස් වූ පලියට හැඟුම් වෙනස් ...