සීත උක්රේනයේ සුමුදු සැඳෑවක්! Unmanthaya උන්මන්තය ''විසිතුන් අවුරුද්දක් පාරමින් හද ගැඹුරෙහි මිහිදත්ව තිබ, අකුරක් පාසා සත්‍යයට ජීවය දෙන උත්සාහ, මහන්සියෙන් ගොඩ දමා අකුරු කල ආදර සිහිවටනය, මෙසේ ඔබ වෙත දිග ඇරෙන්නේ, මට ඒ දැනුනු සතුට සොම්නස තුලට ඔබවත් කැන්දං යන්නයි. ආගන්තුක පරිසරයක් තුල ජාත්‍යන්තරව සිදුවූ වූ ප්‍රේම පුරානයක, සිදුවීම් සියල්ල ඒ අයුරින්ම ගොනු කරන්න වූ උවමනාව නිසා, ලිපියේ දිග පරයමින්, එතුල වූ විවිදවන් රසයන් ඔබට ලැබී, ...
සුදු මල් පොකුරක් අතේ තබාගෙන ! Unmanthaya උන්මන්තය ලියන්න දෙයක් නෑ, මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා, දැම්මා. සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..ඔබ ඉන්න,.. මාගේ ලගින්,..හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..මට දෙන්න ආදරේ,.. ඔබගේ හදින්,...පියවී ලොවේ කිසිදා,.. එක්වන්නෙ ඈ,..එනමුදු මගේ සිතින්,.. වෙන්වන්නෙ නෑ,..දෙතැන තනි වී සදා,.. හෙලන සුසුමන් නිවා,..ඔබ ඉන්න මා,....ගේ ලගින්.....සද රේනු වෑහෙනා,.. මේ සීත රත්‍රියේ,..ඔබ ඉන්න,.. මාගේ ලගින්,..හද පිරුණු වේදනා,.. පිසදා සිනා සලා,..මට දෙන්න ආදරේ,.. ...
මා උන්මත් කල ගී 16 Unmanthaya උන්මන්තය හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන ගී දාසයක් තෝරන්න. රැල්ලෙන් බැහැර ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය මගේ හදවතට බොහෝම සමීප අංශයක් වූ නිසයි... 'නිකං ...
සමලිංග සේවනය ! Homosexuality ! Unmanthaya උන්මන්තය මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයා මෙය පිළිගැනීම හරිද වැරදිද බව තර්ක කරන්න හෝ මේ පිළිබඳව මා දැනමුත්තෙකු කියන්න හෝ නොව මා මෙයින් උත්සාහ කරන්නේ. මේ පිළිබඳව මට දැනුනු දේ ඔබ ඉදිරියේ තැබීමයි මගේ අරමුන. මේ කාරනාව, ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්‍රශ්නයක් බව මා පෙන්වා සිටින අතර මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම ...
නිල් තල්මස් අභියෝගය! Unmanthaya උන්මන්තය අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge 'නිල් තල්මස් අභියෝගය' හෝ Blue whale game 'නිල් තල්මස් තරඟය' (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි.පසුගිය ජූලි 26 තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී ...
වසංගතය! Unmanthaya උන්මන්තය වසංගතය වනාහි අසහනයකි, වදයකි, බියකි, කනස්සලකි, පොදුවේ එය කාගෙත් අකැමැත්තකි. වසංගතයක් ඇති වූ කල නිදහස් ජීවනයට වැට බැඳෙයි, ජීවන රටාව උඩු යටි කුරු වෙයි, සාමාන්‍ය ජීවන ක්‍රමය වෙනස්කර ජනයා උත්සාහ ගන්නේ, වසංගතයෙන් ආරක්ෂා වීමටයි. එයට විරුද්ධව සටන් කිරීමටයි. වසංගතයේ සුළ මුල සොයා එය උත්පාටනය කරන්න උත්සාහ කරයි. නැවතත් වසංගතයක් ඒම වලකාලීමට වග බලයි හෝ එයට උපරිමව උත්සාහ දරයි.කලකට ඉහත ...
මිරිස් ඇටයක් එහේ කොහොමද? Unmanthaya උන්මන්තය දැනට මා නිරතව ඉන්නේ වාහන වෙළඳාමේ බව පෙර ලිපියක දීත් මා කියල ඇති. ආනයනයේ දී මෙන්ම රට තුල කෙරෙන මිළ දී ගැනීම් හා අලෙවි කිරීම් වල දී විවිදාකාර පුද්ගලයන් අපට මුන ගැහෙනවා. අවසන් පාරිභෝගිකයාට අමතරව, වාහන වෙළඳ ශේශ්ත්රයේම නියලී සිටින අප මෙන් ලොකු/පොඩි වෙළෙන්දුන්, තැරැව් රුවන් ඒ අතර වෙනවා. මා කියන්න යන මේ පුද්ගලයා පොඩි වෙළෙන්දාද තැරැව් කාරයාද නැත්නම් ...
වෙදහාමිනේ සමඟ මගේ තෙවෙනි සහවාසය! Unmanthaya උන්මන්තය තෙවෙනි සහවාසය ගැන කියන්න නම්, දෙවෙනි සහවාසය ගැනත් සටහනක් තියන්නම වෙනවා, වැදගත් නොවුනත්, අදාල පෙර කතාව සිහිනයටම සීමා වූ සිහින සිත්තම හා මෙම පරිච්චේදය සම්භන්ද වන්නේ නැති වෙයි. කතා පෙලක් හැටියට මට මෙය අරගෙන යන්න සිදුවන්නේද මෙහි කතා නායිකා 'වෙද හාමිනේ' හා සම්භන්ද මගේ ජීවිතේ සිදුවෙන ඕනෑම වෙනස්කමක් පාටක ඔබ හා බෙදා ගන්නා බවට ආදල ප්‍රතම කතාව වෙද ඇස් දෙකකට ...
සිහිනයටම සීමා වූ සිහින සිත්තම! Unmanthaya උන්මන්තය අවුරුද්දකින් විතර පසු 2016යේ ජනවාරි 8 වෙනි දින, මා සිත මගෙන් උදුරාගෙන තම සන්තකයේ තබාගෙන සිටින වෙද හාමිනේ මට නැවැතත් හමුවුවාය. මා මේ කියන දෙය ඒ තරම් විශේශිත හෝ මට සතුටක් නොවන කරුණක් වුනත්, මේ පසු සිදුවීම ගැන සටහනක් මෙතන තියන්න ඕන වුනේ, මේ වෙද හාමිනේ සම්භන්දයෙන් මතුවට ඇති වෙන ඕනෑ යම් කරුණක්, මගේ රචිකයන් සමඟ බෙදා ගන්නා බවට වෙද ...
වෙද ඇස් දෙකකට පෙම් බැන්ද ඒකපාර්ශ්වික ප්‍රේමය ! Unmanthaya උන්මන්තය ඇය, අවුරුදු 12 ක් හා 7 ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනෙකුගේ හා අවුරුදු 6 වයසැති ගැහැණු දරුවකුගේ මවකි. වයස අවුරුදු 35ක් පමන වන මැය, ඇස් දෙක, මැනික් කටුවෙන් පහල අත් දෙක ඉතිරි කර හිස සිට දෙපතුල දක්වාම කලු ලෝගුවකින් වසා සිටින, වෙදකාන්තාවකි. ඇය කරන්නේ, දේව කැමැත්තෙන් තමාට ලැබී තිබෙන ගුප්ත බලයක් හරහා කරන ප්රතිභාකාර්ය වෙදකමකි.ළමයි එකලොස් දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සිය ...
මට හිතෙන හැටි ගැන මට හිතුනු හැටි! Unmanthaya උන්මන්තය වෘතියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු වන සංගි ගුණසේකර බ්ලොග් කරුවෙකු වශයෙන් සිංහල බ්ලොග් ලෝකය තුල තම පළමු පියවර තබා ඇත. බ්ලොග් ලෝකයේ ඉන්න අනෙකුත් බ්ලොග් කරුවන් මෙන්ම සුන්දර මනසක් හිමි චාම් දිවිපෙවතක් ගෙවන සංගි ගුණසේකර ගීත ලෝලියෙකුද වෙයි. සෞඛ්‍ය ක්ෂේත්රය යමක් හෝ දෙයකින් දිනපතා දැනුවත් විය යුතුද, ජීවිතයේ අපට බැහැර කරන්නම බැරිද, එකක් වෙයි. බ්ලොග් අවකාශයේ අප සමඟ සිටින ...
මා උන්මත් කල ගී 16 Unmanthaya උන්මන්තය හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන ගී දාසයක් තෝරන්න. රැල්ලෙන් බැහැර ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය මගේ හදවතට බොහෝම සමීප අංශයක් වූ නිසයි... 'නිකං ...
නෙළුම් ඇට + වරකා + ස්ප්‍රයිට් = විෂද Unmanthaya උන්මන්තය අනුරාදපුර, කහටගස්දිගිලිය, ඊතල්වැටුනුවැව නම් ගම්මානයේ සිදුවී ඇතැයි කියන අවාසනාවන්ත හා අනුවේදනීය සිද්ධියක් ගැන වාර්තාවකි මේ... වට්සප් හරහා මට ලැබුනු තොරතුරේ ඇත්ත නැත්ත ගැන මට තහවුරුවක් නැති අතර සඳහන් සිද්ධිය සැකවින් මෙසේය.ඉහත සඳහන් ගම්මානයේ පදිංචි ගැහැණු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක පියා පිට රටක සේවය කරන අතර මව ළමයි සමඟ එම ගම්මානයේ ජීවත් වෙයි.සිද්දියට සම්බන්ධ මෙම ළමයි පස් දෙනාගෙන් අත ...
සමලිංග සේවනය ! Homosexuality ! Unmanthaya උන්මන්තය මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයා මෙය පිළිගැනීම හරිද වැරදිද බව තර්ක කරන්න හෝ මේ පිළිබඳව මා දැනමුත්තෙකු කියන්න හෝ නොව මා මෙයින් උත්සාහ කරන්නේ. මේ පිළිබඳව මට දැනුනු දේ ඔබ ඉදිරියේ තැබීමයි මගේ අරමුන. මේ කාරනාව, ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්‍රශ්නයක් බව මා පෙන්වා සිටින අතර මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම ...
මා දකින ස්ත්‍රී මනෝවිඥානය! Unmanthaya උන්මන්තය කෙනෙකු ගැහැණු ළමයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න තීරණය කරනවා නම්, අන්න, ලෝකයේ ඇති අති අවදානම්ද, බැරෑරුම්ද කටයුත්තට තමා අත ගසනන්න යන බව පළමුවෙන් ඔහු තේරුම් ගත යුතුයි (පෝරකයට යනව වගේ වැඩක් කියල හිතන්නකෝ ) ඒ, ඔබ ප්රතමවරට ගැහැණියක් සමඟ පැටලෙන්න යන නිසාය. ලෝකයේ ප්‍රසිද්ද කවියන්, කතෲන් බිහිවෙන්න ගැහැණුන් හේතු පාදක වී ඇති බව ඉතිහාසයන් සඳහන් කරයි. ...
මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, Unmanthaya උන්මන්තය මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, මා, මාව මනුස්සයකේ ලෙස දකිමි,මා, ජීවයන් ජීවයන් ලෙසම දකිමි, මා, එවා සමාන බවත් දකිමි,මා, එවාහි වෙනසක් නැති බවත් දකිමි, මා, ඒවා වටිනා බවත් දකිමි,මා, ඒවා සුරැකිය යුතු බවත් දකිමි, මා, ජීවිතයට අරුතක් ඇති බවත් දකිමි,මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, මා, මහා වසංගතයක් ලොව ඩැහැගෙන බව දකිමි, මා, එය කොවිඩ්-19 ...
අමයා මගේ සිහින දෙවඟන 5 Unmanthaya උන්මන්තය (සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! බලාපොරොත්තුව!(පරිච්චේදය) 5උසස් පෙළෙන් විශිශ්ටව සමත් වීමෙන් වෛද්‍ය පීඨයට තේරීපත්ව, විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිටි අමායා පේරදෙණිය, කරාපිටිය හෝ කොළොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.‘ලීඩශිප් ට්‍රේනින්ග්’ එකට අමායා ගියේ, මා සමඟ ‘චැට්’ කරන්න පටං ගත්තු මුල් කාලයේයි.කරාපිටිය ලැබුනොත් තමාට දුරක් නොවන ...
මිරිස් ඇටයක් එහේ කොහොමද? Unmanthaya උන්මන්තය දැනට මා නිරතව ඉන්නේ වාහන වෙළඳාමේ බව පෙර ලිපියක දීත් මා කියල ඇති. ආනයනයේ දී මෙන්ම රට තුල කෙරෙන මිළ දී ගැනීම් හා අලෙවි කිරීම් වල දී විවිදාකාර පුද්ගලයන් අපට මුන ගැහෙනවා. අවසන් පාරිභෝගිකයාට අමතරව, වාහන වෙළඳ ශේශ්ත්රයේම නියලී සිටින අප මෙන් ලොකු/පොඩි වෙළෙන්දුන්, තැරැව් රුවන් ඒ අතර වෙනවා. මා කියන්න යන මේ පුද්ගලයා පොඩි වෙළෙන්දාද තැරැව් කාරයාද නැත්නම් ...
අමයා මගේ සිහින දෙවඟන 6 Unmanthaya උන්මන්තය (සත්‍ය සිදුවීමක් ඇසුරින්)අමායා, අමායා, අමායා, අමායා, අමායා. ඒ, මසිත නිතර කියවන, නිතර ජපකරන මන්ත්‍රයයි. මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!‘සිහින දෙවඟනයි! පේරාදෙණිය ලැබීම!(පරිච්චේදය) 6අමායා මගේ සිතේ ස්තීරවම පදින්චියට ආවේ ඒ ප්රවෘර්තියත් සමඟයි. ඒ, අපි දෙදෙනාම පැතූ ‘පේරාදෙණිය ඇයට ලැබී තිබීමයි.ප්‍රවෘතිය අමායා මට සැළ කලේ ‘'මං ඔයා ලඟටම ආවා’' ලෙස තම ස්වාමියාට සතුට බෙදන බිරියක් ලෙසිනි.‘අමායා දුරක ...
සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 6 Unmanthaya උන්මන්තය "විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"සීත උක්රේනයේ සුමුදු සැඳෑවක් 5තත්චියානා ලියානිදව්නා !(පරිච්චේදය) 6'තාන්යා' නොහොත් තත්චියානා ලියානිව්දව්නා, වයස 23යි. මගේම වයසේ පසුවූ වූ ඇය අපේ පංති භාර, භාෂා ගුරුතුමියයි. සාමාන්‍ය රූ ...