හදවත තියෙන්නෙ රිදවගන්න රෝමාන්තික රස්තියාදුකාරයා හදවත තියෙන්නෙ රිදවගන්නඋඩට හරහට පහළටඋඩට පැන පැන ඇදුම් දෙන හදවත ආයෙ ආයෙත් තලාගෙනවිදවා විදවා ආයෙත් හිනාවෙන්නඇදුම් දෙන හදවත තාමත් තියෙන්නෙ හරි තැනමයිවෙනසකට තියෙන්නෙ මගේ හදවතට ඕනෙ ඉක්මණටම ආයෙත් වෙන හදවතක් ළග හිනාවෙන්න -සුපුන් සමීර- ...
කලාව යනු කුමක්ද??? රෝමාන්තික රස්තියාදුකාරයා කලාව යනු කුමක්ද? එය හැසිරවිය යුත්තේ කෙසේද යන්න පිළිබද නොයෙකුත් කතා නොයෙකුත් ලෙස තැන තැන කතා වනවා අප දැක තිබේ. බොහෝ විට අප එය කරන්නේ අප තනා ගන්නා රේඛා සහ සීමා වල සිටගෙනය. ඒත් ඇත්තටම කලාව යනු කුමක්ද? යන්න එවිට අපට සොයා බැලීමට වටිනවාය. එදාටත්,අදටත්, හෙටටත් සර්වකාලීන කලාකරුවෙකු වූ ගප්පියා යනු මම පෞද්ගලිකව මහත් වූ ගෞරවයක් ඇති කාලාකරුවෙකි, චින්තකයෙකි. ...
ෆිල්ටිගෙ මල්ලී සෝමාලියාවට පාන් දමයි - 18+ රෝමාන්තික රස්තියාදුකාරයා මන් සිංහල රැප් හී ඉතිහාසය හා වර්ථමානය දක්වා ලිපි පෙළක් ලිවීමට සිතා සිටියෙමි. සැබැවින්ම සින්හල රැප් නොමැතිනම් සිංහල හිපොප් හී මුල් කාලීනවම සිට රසිකයෙක් වශයෙන් මගේ හිතේ ඒ සම්බන්ධයෙන් ලිවීමට ඇති දහසකුත් දේ ඇත. මන් කෙදිනක හෝ ඒවා ලියා තබමි. එහෙත් Fill-T නැමැති රැප් ගායකයා දමන ලද මල්ලී නැමැති මියුසික් වීඩියෝව මේ වන විට රටම කලබා ඇති බැවින් ඒ ...
අලුත් VLog එකක් සහ කිතුල්ගල සංචාරය රෝමාන්තික රස්තියාදුකාරයා ගුඩ් මෝර්නිග් ෆෙන්ස්...රස්තියාදුකාරයා හිතුවා අලූතෙන් vlog එකක් පටන් ගන්න. මොකද දන්නවද මගේ බ්ලොග් එකේ සංචාර කියන ලේබල් එකෙන් මීට පස්සෙ දාන හැම පෝස්ට් එකක්ම vlog එකක් විදියට නැත්තම් යූ-ටියුබ් වීඩියෝ එකක් විදියට දැම්මොත් ලක්සන වෙයි කියලා රස්තියාදුකාරයා හිතුවා. ඇත්තෙන්ම එහෙම හිතුවෙ.රස්තියාදුකාරයට හිතුණා රස්තියාදුකාරයා මෙච්චර කල් බ්ලොග් එකේ දාපු සංචාර කියන ලේබල් එකේ තියෙන ඒවා වැඩියෙන්ම ගැලපෙන්නෙ vlog එකක් විදියට ...
සම්මත අසම්මත රෝමාන්තික රස්තියාදුකාරයා අසම්මතයක සිටසම්මතයට ආලකරන ඔහු.........සම්මතයක සිටඅසම්මතයට ආලකරන ඇයටසම්මතයක සිටඅසීමිත ආලයක්අසම්මතයෙක්ලෙස.......-ගිම්හාන් ලහිරු-සැ.යු - මේ කවිය ඉතින් මගේ නෙවෙයි.සමහරවිට මතක ඇති අර ඉස්සරනුත් මගේ බ්ලොග් එකේ කවි ලිව්ව රොබින් කුරුල්ලා තමයි මේ.මල රෑ ඒ කියන්නෙ අද උදේ පාන්දර 1.22 ට තමයි මට මේ කවිය එවලා තිබ්බෙ. ඒ වෙලාවෙ හිතිලා. ඒ වෙලාවෙම ලියලා. මට ඒ අමු ගතියෙ තියෙන රහ වැඩියි. ඒකයි මන් ඉතින් උඹලටත් ...
ගෘහස්ත ගණිකාවණි එන්න සමනළයින්ට වෙඩි තියන්න රෝමාන්තික රස්තියාදුකාරයා එන්න සමනළයින්ට වෙඩි තියන්නපපුවෙ හරි මැදටමඉලක්ක කරලාවෙඩි තියන්නගිහින් නන්නත්තාරේ ආයෙත් ඇවිදින් කිසිවක් නොවුවෙකු සේතවත් කතා දහසක් කිය කිය ගොතපන්වෙඩි තිබ්බා මදිනම් චප්ප කරලම දාපන්පිළිකුල් ආත්මයකටපෙම් බැදිඒ අහිංසක හදවත-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook ...
සමනළ ගැටය රෝමාන්තික රස්තියාදුකාරයා සිත ලිහුවමගෙ නොවුනමට පෙම් නොකළමුත් මම ලිහුවකාගේ කවුරුදැයි නොදනිමි ඒසමනළ ගැටය-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook
නිරුවත් අටවක රෝමාන්තික රස්තියාදුකාරයා නිරුවත් අටවකසොදුරුයමිහිරියහැමදා පායා දිලිසෙන පුන් සදටත් වැඩියෙන්-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook
ආදරයක් පාට කරන්න රෝමාන්තික රස්තියාදුකාරයා මගේ සඳ ඔබමද....?ඔබේ සද මමමද.....?එසේ නම් ඇය හටකියන නම කුමකද....?-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook
ඒක ලා පාට සදක්......... රෝමාන්තික රස්තියාදුකාරයා සද තියෙන්නෙ විදගන්නනොදන්නම විදියට හැමදාමත් ඉන්නපාලුවක් දැනෙන රෑකදි විතරක් ඒ එලියෙ යට හීන මවන්නඔබ කියන්නෙ අහසක් වෙන්න ඇති දුරක හිද සිරි බලනතරු කැට මැදනුඹ දිදුලන සදකුයි හැමදාමත් සිතගත්තආදරෙයි කියලා කියන රෙද්දක් නෑඔබ ගැන ඇතිවෙච්චඒක මහ අමුතු දෙයක් ඔබ දැක්කම පිපිරෙනටිකෙන් ටික දුර දුවන ජීවිතේකටඉතින්විවේකයකුත් ඕනෑම වෙනවා නොවෙද කියන් සද..........පුළුවනිද ඇබින්දක් නුඹ හට මන් ලග නිවිහැනිල්ලේ නවතින්නනැවතී ළය පුරවා එක් වරක්වත් ...
ඕනෑම ගිණුම්කරණ කටයුත්තක් සදහා සුදුසුම තැන - Accounting and Bookkeeping රෝමාන්තික රස්තියාදුකාරයා මූල්යත් එක්ක ගණුදෙණුකරනකොට ඒ මුල්‍ය නිවැරැදි විදියට කළමණාකරණය කරගන්න ගිණුම්කරණ දත්ත අවශ්ෂ්‍ය වෙනවා. ඉතින් නිවැරැදි දත්තත් එක්ක ගණුදෙනු කරන ව්‍යාපාරිකයෙක්ට කිසිම දවසක හදිසි බුන්වත් වීමකට මුහුණ දෙන්න වෙන්නෙ නෑ වගේම ඉදිරි ව්‍යාපාරික හෝ පෞද්ගලීක ජීවිතේ උපායමාර්ගික තීරණත් නිවැරැදිම විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් බොහෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධානම ගැටළුව ඔහුන්ට ආයතනය තුළ ගිණුම්කරණ අංශයක් නොමැතිකම සහ ...
බ්ලොග් ලියන්නියක් ලියපූ අපූරූ ගීයක් රෝමාන්තික රස්තියාදුකාරයා අයින්ස්ටයින්ලා පිරුණු ලෝකෙක වැලන්ටයින් කෙනෙක් වෙන්න ලේසි නෑ. මොකද ලෝකෙම හමන්නෙ එකම සුළග ඒ සුලගට බර දීලා මෙගොඩට පීනන වැලන්ටයින් කෙනෙක්ට ආදරේ කරන කෙල්ලො ඉන්නවද? ඔව් ඉන්නවා ඒ තමයි හැඩකාර සුකුමාල නොරිකො සං...... මට මේ නොරිකො සං හම්බුනේ පසුගිය දවසක අහන්න හම්බුනු ශානි ශෂිප්‍රියාගෙ පට්ට පදමාලවක් එක්ක හැඩවුණු ගීතයක් නිසා. ඔව් ශානි ශෂිප්‍රියා බොලොග් වල අපි කවුරුත් දන්න සොදුරු ...
ආදරයක් සහ ආදරයක් (කෙටිම කෙටි කෙටි කතාවක්) රෝමාන්තික රස්තියාදුකාරයා දැන් තමයි මුහුද ගොඩක්ම ලස්සන වෙරළට ඒළිය දෙන්නෙ හදත් තරු කැට ටිකත් විතරයි. කකූළුවෙක් අල්ලන්න ටෝච් එකක් පත්තු කරන් යන එකෙක් මිස කවුරුත්ම නෑ. ඒ ගුප්ත අදුර...ලවණ මුහු වෙච්ච හිරිකඩ හුළග.... සට සට ගාලා වදින කොට මිලියා පිස්සෙක් වගේ ප්ලාස්ටික් කෝප්පයෙ භාගයක් පිරවෙන්න ආයෙත් අරක්කු හලා ගත්තා. ඌ බොනවා..... පිස්සෙක් වගේ බොනවා. කදුලු බේර බේර ආයෙත් අඩනවා...."අඩන්නේ ගෑණූ...අඩන්නෙ නැතුව ...
රියන්සි අල්ගම සහ සුදත් චන්ද්‍රසේකර රෝමාන්තික රස්තියාදුකාරයා රනිල් වික්‍රමසිංහ යනු හෙණ මොළයක් බවද...ආයෙ ඇවිල්ලා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති පොරක් ලෙසද..පහුගිය කාලයේ බොහො දෙනා කිව්වාය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිටම මා රනිල් නමැති කුහක නයකායා පිළිබදව සිටි මතය අදවන විට තව තවත් තහවුරු වන නිසා. මට ඇත්තෙ ඒ පිළිබදව කුහක සතුටකි........ දේශපාලන ඉතිහාසයේ අධමම නායකයා කවුරුන්දැයි ඇසුවොත් ඉන් උඩින්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහය. මා දිගු කාලයක් තිස්සෙ කියා ...
අඩා හැලෙන ඇල්ල බැලුමට ගිය ගමන - Andahalena Ella Waterfall, Pituwala, Elpitiya රෝමාන්තික රස්තියාදුකාරයා එල කොල්ලෙක් කෙල්ලෙක් උනාම හැමදාම උදේට කන එකයි, දවල්ට කන එකයි, රෑට කන එකයි ඔෆිස් යන එකයි, ඉස්කෝලෙ යන එකයි,ජිල් ගහන එකයි ඇරුණම ඊට වඩා වෙනසක් තියෙන්න ඕනෙ. විලියොම් සේක්ස්පියොර් උතුමත් දවසක්දා එහෙම එකක් කියලා තියෙනවා. ඉතින් මේ අල්ල පනල්ලෙ එතුමානෝ එහෙම කියපු නිසාමත් නෙවෙයි අර මද්දලා,තඩියලා එහෙම බයික්ක වලින් රවුම් ගහලා නොයෙකුත් විච්චූරණ පොටෝ බ්ලොග් වල එල්ලන නිසා ...
කොන්ද පණ නැති එකෙක් - (කෙටිම කෙටි කෙටි කතාවක්) රෝමාන්තික රස්තියාදුකාරයා දැන් ඒ කෙල්ල මෙතෙන්ට එන්න අරන් මාස තුන හතරක් වෙනවා. නිතරම හිනාවෙලා එක එක දේවල් කියව කියවා එයා යනවා. ඒ කෙල්ල වැඩිපුරම කැමති අමිල අයියට මට ඒකට ලොකු තරහක් තියෙන්නෙ උන් දෙන්නත් එක්කම. ඒ කෙල්ල ඇවිත් මාස දෙක තුනක් වුනාට මන් තාම එක පාරක්වත් ඒ කෙල්ලට මුහුණ දුන්නෙ නෑ.ලොකු ඉස්කෝලෙකට ගිය ඉංග්‍රීසි වතුර වගේ වුණු කෙල්ලක්. මන් ඇත්තටම උන් ...
බොලොග් එහෙකට කමෙන්ට් කරන්නෙ කොහොමද - How to Comment on Blogs රෝමාන්තික රස්තියාදුකාරයා මේකෙ හෙඩිම දැක්ක ගමන්ම බොලොග් වල ගැවසෙන අයට හිතෙන්න පුළුවන් මොන කුණුහර්පයක්ද මේ මූ කියන්න යන්නෙ කියලා. ඒත් ඉතින් ෆේස්ස්බුක් එක හරහා බොලොග් වලට එන අයට ඇත්තටම කමෙන්ට් දාන එක කුණුහර්පයක්. පෙරේදා මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරපු සහෝදරයෙක් කියලා තිබුණේ බොලොග් එකට කමෙන්ට් දාන්න බෑ. ඒ ඇයි? කියලා. හරි මේ බොලොග් එක ලියන්නෙ එයාටයි නොදන්න අනිත් අයටයි දැනගන්න. දන්න ...
නපුන්සකයා - බොලොග් කියවන්නෙක්ගෙන් කවියක් රෝමාන්තික රස්තියාදුකාරයා මේ කවිය පිටිපස්සෙ පොඩි කතාවක් තියෙනවා. මගේ "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන ෆේස් බුක් පිටුවට එක දවසක් මේ වගේ ෆෝටෝ එකක් එවනවා "ගිම්හාන් ලහිරු" කියලා තරුණයෙක්. මන් හිතන්නෙ ඔහු සකුරා මල් පිපෙන දේශයේ වාසය කරන තරුණයෙක්. ඒ වගේම මේ කවිය කීප පාරක්ම කියවනකොට තේරෙනවා මේ කවිය මතුපිටින් වගේම යටිනුත් ඉතාමත්ම රසවත් කවියක් කියලා. වැදගත්ම දේ තමයි ඔහු කියනවා මගේ බොලොග් කියවලලු මේ ...
ඒකට කියන්නෙ හිනාවක්ද ???? - ii කොටස රෝමාන්තික රස්තියාදුකාරයා අපිට අහඹු ලෙස හම්බෙන සමහරක් ලස්සන දේවල් අපේ හිතේ තැන්පත් වෙනවා ඊට පස්සෙ නිකන්ම ඒක අපිට අමතක වෙනවා. දවසින්,දෙකෙන්,සතියකින්,මාසෙකින් විතරක් නෙවෙයි එක් ක්ෂණයකින් වුණත් කොතරම් ලස්සන රුවක් වුවත් අපි නිරායාසයෙන් අමතක කරනවා සමහරව්ට ඇයත් එහෙමම වෙන්න තිබ්බා... ඒත් අපේ තුන් මිතුරු හවුල ඇය ගැන විටින් විට විසුළු කතා කීමත්. ඇයගෙ රුව නිරන්තරයෙන් නොවැතත් විටින් විට දැකීමත් නිසා මගේ හිත ...
සේරා..... රෝමාන්තික රස්තියාදුකාරයා ජීවිතය කියන්නෙ පුදුමාකාර අහම්බයක්...ඒ වගේම සිහින කියන්නෙ නින්දෙදි දකින දෙයක් නෙවෙයි අපි ජීවත් වෙද්දි ඇස් දෙකට දැනෙන පෙනෙන දෙයක්. සැහැල්ලුවෙන් වලාකුළු අතර පාවෙමින් ඉන්නකොට දීව්‍ය ලෝකයේ සුන්දරතම සුරංගනාවියක් දුන්නු හාදුවක් වගේ ප්‍රමුදිත බවින් සිත පිස්සු වට්ටන දෙයක්. ඒ ලෝකය ද්රීව්යමය ලෝකයක්........... ඒත් ජීවිතය කියන්නෙ එක ගේම් එකක්. මේ අතේදි තුරුම්පු වැඩිපුර හිට්යට ඊළග අතේදි තුරුපු හම්බෙන්නෙ නෑ. මගෙ ලෝකෙට ...