සුන්දර කුරුලු සිහින රෝමාන්තික රස්තියාදුකාරයා සිහින ගෙනන සොදුරු සිහිනදවසින් දවසට පිරෙනඅර ඈත දිදුලන සදක් වාගේ...............මාසෙන් මාසෙට මා ඇස් මානයේ පිරෙන මගෙ රන් පුන් සද.....................තුරුලට ගන්නට සිනිදු කුරුලු සිහින................පෙරුම් පුරමිරන් මිණි මුතු කැට මගේ දෝතේ නලවන්නට.............-රොමාරස්- ...
ඉරත් ගිහින් සද පායන හැටි බලන්න - Irath gihin sada payana hati balanna රෝමාන්තික රස්තියාදුකාරයා ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්නයාය පුරා මල් පීදෙන හැටි බලන්නඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්නඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්නපාට පාට ලෝකේ සුදු පාට සොයාඅන්ධකාරයේ අපි ඇවිද ගියාකළු ඔක්කොම එක තැනකට එකතු වෙලාඅපි ඇවිද ගියා පාට හොයාඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න......විලවුන් සුවදට පරිසරය මත්ව ගිහින්කලාමැදිරි එළි කෝ ඝනදුර පහව ගිහින් නිලමැස්සන් වෙනුවට සමනළයින් තුරුල් කරන්මල් සුවඳ ළගින් හීනය ...
කොයිල් ඇටේ වැසියෙක් වීමත් එක වෙලාවකට අවුල් රෝමාන්තික රස්තියාදුකාරයා ජෝක්නම් අවුල්කුණුහර්පනම් මාර ලල්පිරිසකට මගුල්දක්වමින් නගුල්එහෙ මෙහෙ අරන් යතිජන්දෙට පෙර ට්රයල්යටත්වැසියට නැතත් වියවුල්උන්ගෙ හැම ට්‍රයි එකම පවුල්මේ හැම අස්සේකොයිල් ඇටේ වැසියෙක් වීමත්එක වෙලාවකට සෑහෙන අවුල්- රොමාරස්- ...
ධම්මික පෙරේරා සළකුණ රෝමාන්තික රස්තියාදුකාරයා මට ධම්මික පෙරේරා ගැන කියන්න කලින් පොඩි කතාවක් තියෙනවා කියන්න. සමහර විට මන් කියන සමහර කාරණ ගැන ප්‍රැක්ටිකල් අවබෝධයක් නැති අයට ඒක උදව්වක් වේවි මේ කතාවෙ ඉදිරියට යන්න. මන් මීට අවුරුදු කිහිපයකට කලින් විවෘත විශ්වවිද්‍යාලයේ එක්තරා අධ්‍යයණ කටයුත්තකට නියැළුනා. එකෙ තිබ්බ එක විෂයක් තමයි "Quantitative Techniques" කියන්නේ ඒක ගණිතයට බර විෂයක් නිසාත් අනිත් විෂයන් තියරි සබ්ජෙක්ට් නිසාත් මන් වැඩි බරක් ...
2024 ජන්ද සිතියම රෝමාන්තික රස්තියාදුකාරයා 2024 ජනාධිපතිවරණ මොන වගේ වෙයිද කියලා මන් කල්පනා කරනවා.එතකොට දැන් තියෙන තත්වෙත් එක්ක ප්‍රධාන පක්ෂ වලින් එන්න ඉන්න අය මෙහෙම පෙළගස්වන්න පුළුවන්01. පොහොට්ටුවෙන් - රනිල්,නාමල්02. සජබෙන් - සජිත්03. ජාතික ජනබලවේගෙන් - අනුරඔයිට අමතරව විසික්ක වෙලා එන කැඩිච්ච පක්ෂ වලට උදාහරණයකට විමල් වීරවංශලගේ හෙලිකොප්ටරේ,පාඨලිගෙ 44 වගේ පක්ශ වලට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් තත්වයක් තාම හැදිලා නෑ ඒ නිසා කොහොමත් මීළග ජනාධිපතිවරණයට තාමත් ...
දිනක්ෂි ප්‍රියසාද් පහුල සහ ශ්‍රී ලංකාව රෝමාන්තික රස්තියාදුකාරයා දින්ක්ෂි ප්‍රියසාද් පහුල කියන්නේ ඇත්තටම ලස්සන පහුලක්. පහුල් ජීවිතෙත් සෑහෙන ලස්සනකට ගත කරන ජීවිතේ විදින පහුලක්. මේ ලියවිල්ල උන්ට අපහාසයක් විදියට ගන්නෙපා. මේක ෆේස්බුකියේ දැක්ක පෝස්ටුවක් එක්ක හිතිච්ච මගේ සිතුවිල්ලක් විතරයි. දිනක්ෂි ප්‍රියාසාද් පහුල කියන්නේ මුල්‍යමය හැකියාවක් තියෙන ජීවිතය ඉතා සතුටින් ගත කරන පහුලක් නේ. සරුංගල් කරන කාලේට ගෝල්ෆේස් යනවා , අරගලයට ගිහින් අරගලයට සහභගි වෙනවා චායි ටී එකක් ගහන ...
සුභ ගමන් ආදරණීය ආටියා........... රෝමාන්තික රස්තියාදුකාරයා අද අහඹු ලෙස දැකපු ෆේස්බුක් පෝස්ට් එකකින් තමයි දැක්කෙ ආදරණිය බ්ලොග්කරුවෙකු වෙන 'මගේ ලෝකය - My world" නැමැති බ්ලොගෙයේ අකුරු කෙරූ ආදරණිය තරුණ බ්ලොග් කරුවෙකු වෙන ආටියා නොහොත් කළණ රජින්ද ආටිගල ආකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇති බව.මම අන්තිම වරට දාපු පෝස්ට් එක සම්බන්ධ උනේ ආදරණිය සුනිල් පෙරේරාගේ අකල් වියෝව සම්බන්ධයෙන්. එත් ඔහු එම පෝස්ට් එකට දැමු කමෙන්ටුව දිගේම මම අද ...
සුභ ගමන් ලෙජන්ඩ්................. රෝමාන්තික රස්තියාදුකාරයා අද උදෙන්ම ඇහෙරෙන්නෙ සුනිල් පෙරේරත් යන්න ගිහින් කියන මහ අවාසනාවන්ත ප්‍රවෘත්තියත් එක්ක. අපේ පරම්පරාව කුඩා කාලයේ ඉදන් කියවපු, රස විදපු මිනිස්සු දැන් දැන් කොරෝනත් එක්ක යන්න අරගෙන. වයසින් වියපත් නොවුනත් ඔහුන් යනකොට මට දැනෙන්න ගන්නවා අපිත් කෙමෙන් කෙමෙන් වැඩිහිටියන් වෙමින් යනවා කියලා.මංගලත් ගියාසුනිලුත් ගියාලංකාව ඇතුලෙ මිනිස් සිතුවිලි ලස්සන කරපු ලස්සන්නම ලස්සන මිනිස්සු එකින් එකා යනවා. සුනිල් පෙරේරගේ අසමසම දැවන්තම සංගීතමය ...
රජුන් තනන්නන් රෝමාන්තික රස්තියාදුකාරයා දෙදහස් පන්සීයක අභිමාණීහලාගෙන පැණි කටටසමරති බොක්කෙන් දෑ කුල හිතමාණී..............දෑ කුල හෙලබස සමය ඇල්ලුවොතින්යක්ඛ පරපුරේ අති රමණී..............පැණිමුල වුව උණුකොට වක්කල හැකි වෙතීඋන්ගේ අධෝ ගුලේ.........................පස්මහ බැලුම් කුමකට බල යක්දීපයෙ රජ වෙන්න..................මේ නිල තුන හතර දත්තෙකුටත් හැක සක්විත්තනුත් තනන්නට..................................-රෝමා- ...
ප්‍රේම සැදෑවෝ....... රෝමාන්තික රස්තියාදුකාරයා බස් එකෙ කොනකඔබ හා තනිවපෙමින් වෙලීසිපගන්නා අනවසර දෙකොපුල් හාදුවක තිබුණත් හිරිවට්ටන ප්‍රේමයක් අනවසර දිනෙක නිරුවත් පපුවේ වැතිරුනදා දෑස් පියාගෙන දැණුනා මට සැනසුමක්ඔබෙ පපුව මැද්දේ ඇති සිතකලබන සිහින කොතරම්ද කියා මරණයත් සුරම්‍යය වේ නම්නුඹේ පපුව උඩරමණයත් හෑල්ලුයිනම් එහි උණුසුමදැනෙන විටතවත් කුමට ඉවසා සිටිම්දරකිමින් බඹසර කුමරඒ උමතු සිහිනවලමඋන්මන්ත්තයෙක්කු වීසැරිසරා අතරමන් වී මියයනවාම හැර.-රෝමා- ...
රන්ජන් රාමනායක, භික්ෂු පරිච්ජේදය සහ ස්පොට් ලයිට් ( Spotlight Film -2015) රෝමාන්තික රස්තියාදුකාරයා රන්ජන් රාමනායක වර්ථමානයේ භික්ෂුවගේ සමලිංගික විෂමචාර පිළිබද සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් බවට මේ වන විට පත්ව ඇත. ඒත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් සමලිංගිකත්වයට ශ්‍රී ලංකාවේ පන්සල තරම් ජනප්‍රිය වෙන තැනක් නැති බවයි. එහෙත් එවන් ප්‍රකාශයකින් ...
EXpress ජීවිත රෝමාන්තික රස්තියාදුකාරයා හරිම තැනකින්පටන් අරගෙනඅන්තිම නැවතුමතිතට දැනගෙනහතර අතටම දුම් විසුරුවාලනදුවයි හැල්මේ EXpress කෝච්චියයන ගමන් මගවෙහෙස දැනුනු තැනවිටෙක හුදෙකලාදුම්රිය නැවතුමක් දුටු සදඑතැන පොඩ්ඩක් නතර කරලාතමන්ගේ බරනැවතුමට නිදහස් කරලාතමන්ගෙ හිස් තැන් වලටමිනිස්සු පුරවාදුවයැයි හැල්මේආයෙත් ආයෙත් හූ තියමින්EXpress කෝච්චිය-සුපුන් සමීර- ...
නිරාගමික කවි රෝමාන්තික රස්තියාදුකාරයා තනි පාට වල් සමනල්ලු රොති පිටින් යති සිරිපාදේඒ යන වුන් අතර මැද්දේ බොහොමයකුත් මැරිලා යයි අකාලයේගියත් සමහර වුන් බැතියෙන් සිරිපා මුදුනටමමොක් සුවනම් නෑ ලැබුණේඒත් උන් හැමදාමත් සිරිපාදේටමයි පෙමින් බැදුනේනෙක පාට සොදුරැති සමනල්ලු නොගියත් සිරිපාදේඋන් හති වැටෙන ගමන නවතා නෙක රස මල් ගොමු වලටමයි ඇදුනේපාරවල් වල මැරී වැටිලා හති වැටෙන ජීවිත අතරේසමහරක්ම සමනල්ලු විතරයි ජීවත්වෙද්දිම මොක්සුව ලැබුවේ-මීට--බෞද්ධත් නැති නිරාගමිකත් නැති ...
ලිබරල් අත්තක් රෝමාන්තික රස්තියාදුකාරයා ඈත පිටිසර බඹරකන්දේ මුදුනත සිසිලසින් පිරීගිය දිය විලක්-ඒ දිය විලේ බොහෝ සුසිනිදු දිය බිදක් ප්‍රේමයෙන් වුණිහිටපු හැටියේ හමා ආ නිරිත දිග සුළගට ඒ දිය බිද හසුවුණි-හසු වෙලා නොසිතු විලසින් කන්දෙන් බිමටම දිය බිද ඇදවැටීඔබ මොබ ගියත් දන්නා හදුනන කවුරුත් ඒ ළග නැති සදේ -කුමක් කරන්නද දිය බිදත් සිටියේ බෝ නිසොල්මනේඒත් ඇසිල්ලක හරිම ලස්සන රෝස මල් ගසක කොළයක්-ඉවුරු කොනක සැගව සිට ...
එකසිය තිස් අට රෝමාන්තික රස්තියාදුකාරයා ඒ සීතල උණුසුම් ලවණමගේ හදවතේ බැදිලත් මොටදතවමත් දැනෙයි උණුසුමහදවත මෙලෙකින් දියකරනදිය වූ සියුම් තැන් සිත අද්දරින් හිරිවට්ටමින් ගලනපෙම්වත් කතා වලට සුරතේ බාහුවේ උණුසුමෙන්ඉගි බිගි දී පෙම්වත් වෙන්නතව තවත් ළගට විත්සිරකර මගේ සිත කඩා බිදලන්නරුසිරු ලියේ නුඹ ආසයි නම් ආයෙත් හිනැහෙන්නපරක්කුවක් නෑ තාමත් තරුණයිඑකසිය තිස් අට බස් එකේ පිටුපස අසුන-සුපුන් සමීර- ...
ලේල්වල ඇලට ගිය ගමන - Lelwala Ela රෝමාන්තික රස්තියාදුකාරයා ඔන්න මට ලගකදි යන්න හම්බුනු පට්ට ප්ලේස් එහෙක vlog එකක් ගෙනාව. ගාල්ල ඇල්පිටියට ලග කවුරු හරි ඉන්නවනම් නාන්න යන්න මරු ප්ලේස් එකක් , ...
සිරිසේන එන්න මේ ගූ වලදන්න රෝමාන්තික රස්තියාදුකාරයා ශ්‍රී ලංකීය දේශපාලනයේ අධමම කාල පරිච්ජේදයක ඔබත් මමත් ගමන් කරමින් සිටියි. තමන්ගේ බල තණ්හාව සාක්ශාත් කරගැනීමට හෙළුවෙන් තාප්පයක් උඩ නැග වල්# උවත් වැනීමට වුවද වර්තමානයේ සිටින ඕනෑම නායකයෙකු සුදානම් බව මේ ජාරජීරණ දේශපාලනය පසක් කරමින් සිටියි. එක පැත්තකින් හැට පැන්නත් හොට බිම ඇනුනත් ගෙදර නොයන බල ලෝභී රනිල් වික්‍රමසිංහය, අනිත් පැත්තෙන් විධායක ජනාධිපතිකමෙන් යන්න උවත් මැරෙනකම්ම රටේ රජ්ජුරුවෝ වී ඉන්නට ...
පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ රෝමාන්තික රස්තියාදුකාරයා උතුරෙත් දකුණෙත් නුවරත් ඇති රුසිරුම මුතු පබළු විත්ගාලු මුවදොර වෙරලේ ගොඩ ගසමින් හිනැහෙනලංසි කෙල්ලට ෆර්සාන්ලා පර්දාවට පයින් ගසා පෙම්පුරන කොටමධු සුව පිරි තිව්යලා හදවත් දිවා රැයක් නැතිව උණුසුම් කරනවෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සදපතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවනඇරියස් පිරුණු ජීවීත බුකියේ කැළඹෙනා විටෙකහිරවුණු කොටුවෙන් පිට යන්න හොදම තැනලු රිලැක්ස් වුණු කාමරයහදවත උඩට ආදරය මෙට්‍රික්ටොන් ගණන් වලින් ...
කාන්තාර ජීවිත රෝමාන්තික රස්තියාදුකාරයා නීලවරණ අහසනමුත් දියක් නැතිරෝමාන්තික මානමුත් වැලන්ටයින්නොමැති-ගිම්හාන් ලහිරු-
කපටි පාට හිනාවක් රෝමාන්තික රස්තියාදුකාරයා පෙරවදනක් ඕනෙමද කතාවකට. මේ කතාවට පෙරවදනක් නෑ. පසුවදනක් කියලා එකක් දෙන්න හදන්නෙත් නෑ. ඇය තරමක් සුදුයි, බෝලයි, උසයි, මහතයි ඇය මුලින්ම දැක්කෙ පොලිස් පාක් එකේ හෝල්ට් එකේදි. ඇයට තිබ්බෙ වෙනස්ම හිනාවක්. ඒකට හරියන්නෙ "අහිංසක" හිනාවක් කියන එක නෙවෙයි. ඒක කපටි හිනාවක්. කපටි පාට හිනාව තිබ්බට එයා කපටි කෙල්ලෙක් නෙවෙයි. අහිංසක පාට ගෑණු ළමයෙක්. ඇත්තටම හිනාව විතරයි කපටි පාට. ඒක ...