සාධාරණත්වය උදෙසා අරගලය පෙනෙන නොපෙනෙන මා දුටු සත්‍ය සිදු වීමකි - ස්ථානය - කටුනායක ගුවන්තොටුපල - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුළුව මාර්තු 24, 2018 - ප .ව. 5.50විදේශ සේවා එකට අවුරුදු දෙකකට සැරයක් ගෙවන මුදල ගෙවන්න තියෙන හින්ද මම ගියා එයාපෝට් එකේ තියෙන අදාළ කවුළුවට (මේක ගෙව්වේ නැත්තන් යන්නේ රට රස්සාවට කියල දැනගත්තොත් ප්ලේන් එකට තියා ගුවන් තොටුපොළේ check in කවුන්ටරේ ට වත් යන්න දෙන්නේ නැහැ ...
ටැක්සි මීටරෙන් පුලුවන්ද ඇප් එකේ (Uber, PickMe) සේවාව දෙන්න ? පෙනෙන නොපෙනෙන මේ Uber Pickme ප්‍රශ්නේ ගැන කථා කරද්දී මම දැක්ක සමහරු කියනවා ටැක්සි ඔක්කොටෝම මීටර් දාල ඔය ඇප් වලින් මිනිස්සු සූරා කන වැඩේ නතර කරමු වගේ තර්කයක්! මට නම් ඒක පෙන්නේ නිකන් ෆේස්බුක් මොකටද යාළුවොන්ගේ නොම්මර තියෙන්නේ කථා කරන්න චැට් කරන්න ... මොනවා හරි ලියල යවන්න ඕනේ නම් ඊමේල් තියෙන්නේ වගේ තර්කයක්! ඔය ride hailing ඇප් එකකින් දෙන පහසුකම් ටික ...
එන සුද්දෝ ටිකත් පන්න ගන්න ගුවන්තොටුපලේ අලුත් ක්‍රම පෙනෙන නොපෙනෙන සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න එක කෙසේ වෙතත් එන සංචාරකයෝ ටිකවත් සතුටින් තියාගන්න ඕනේ නම් මුලින්ම පටන් ගන්න ඕනේ ගුවන්තොටුපලින් කියල මට නම් හිතෙන්නේ. දැන් අලුත් ආරක්ෂක විදිවිධාන හින්ද ගුවන්තොටුපල ගාවට වෙනද වගේ ටැක්සි වලට වාහන වලට එන්න බැහැ. ගුවන් මගියා මගී පිටවීමේ පර්යන්තෙන් පිට වෙලා ටොර්ලියත් තල්ලු කරන් සැහෙන දුරක් එළියේ යන්න ඕනේ වාහන ඒමට අවසර ඇති ප්‍රදේශයට. එකේ කිසි ...
දේශානුරාගී රාජ්‍ය සේවකයෝ හා තීරණ නොගෙන සිටීමේ නිදහස! පෙනෙන නොපෙනෙන අපේ රටේ සිටින බහුතරයක් රාජ්‍ය වෘත්තිකයෝ සිටින්නේ අපට සේවය කිරීමටය (වරහන් ඇතුලේ පොතේ හැටියට සහ කන්තෝරුවල වටේ පිටේ එල්ලා ඇති බෝඩ් වල කියන හැටියට). පොලිසියේ OIC ගේ සිට ග්‍රාමසේවක, කච්චේරියේ ලිපිකරුවා ආදී මෙකි එකී නොකී බහුතරය මෙකී කුලකයට අයත් වේ ! ඔවුන්ගෙන් බහුතරයක් කියන්නේද එසේය.දේශානුරාගයෙන් ඔද වැඩී ඇති, විදේශ රටක සේවයට නොයන, ජනතාවට සේවය කිරීමට සැදී පැහැදී ඇති ඔවුන්ගෙන් සේවයක් ...
විඥාන විප්ලවයක් කරගැනීමට නොහැකි වූ අපි - ඉස්සර කාලේද හොඳම? පෙනෙන නොපෙනෙන අපේ සමාජයේ මතයක් තියෙනවා ඉස්සර අපි හිටපු විදිය හොඳයි - ඒ කාලෙට ආපහු යන්න තියෙනවා නම් හොඳයි කියල. මේ තියෙන්නෙ පහුගිය සියවස් තුන ඇතුළත මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය වෙනස් වූ අයුරු - ගෝලීය වශයෙන් සහ විවිධ කලාපවල. මූලාශ්‍රය - https://ourworldindata.org/life-expectancy දල වශයෙන් මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය පහුගිය අවුරුදු 150 ඇතුලත දෙගුණ වුණා. මේකට හේතුව විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ...
මහා පාරේ මා දුටු එලිටිස්ට්ලා පෙනෙන නොපෙනෙන එලිටිස්ට්ලා ගැන මා මුලින්ම දැනගත්තේ අරුණි ශේපිරෝ ගේ බ්ලොග් අඩවියේ තිබු බ්ලොග් පොස්ට් එකකිනි. පසු ගිය දිනක ලංකාවේ සිටින විට දුටු පහත සඳහන් සිදුවීමත් සමග මොවුන් පිලිබඳ මාගේ මතකය නැවතත් අලුත්විණි.දිනය - 2017 ජුලි 17වෙලාව - ප.ව. 5.30ස්ථානය - මහනුවර කටුගස්තොට මාර්ගයේ KPH රෝහලට හැරෙන හංදියමේ දිනවල කටුගස්තොට මහනුවර මාර්ගයේ ඉදිකිරීම් සිදුවන බැවින් ඉතා අධික මාර්ග තදබදයක් ඇති අතර සමහර ...
අපි ඇත්තටම Unique ද? අසමසම ද? පෙනෙන නොපෙනෙන මට ඔබේ හිත කියවිය හැකියැයි මොහොතකට සිතන්න! එසේ නම් මා ඔබ ගැන මෙසේ පවසන්නම්!ඔබ ඉතා මහන්සි වී වැඩ කරයි. නමුත් බොහෝ වෙලාවට අනෙක් අය ඔබව අගය නොකරයි මන්ද ඔබ ඔවුන්ගේ අභිමතාර්ථයන් මුදුන් පත් නොකරන බැවින්. එසේ නමුත් ඔබ ඔබට ඉතාමත් වැදගත් දේවල් වෙනුවෙන් ඉතා මහන්සියක් සහ වෙහෙසක් දරයි. නැත - ඔබ සෑම විටම සම්ප්‍රදායික ක්‍රමවලින් සම්ප්‍රදායික රාමු තුල සාර්ථක වන්නේ ...
නවතම විදුලි බලාගාර ටෙන්ඩර් නාටකය පෙනෙන නොපෙනෙන කෙරවලපිටියේ අලුතෙන් සැදීමට නියමිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ (ස්වභාවික වායු බෝඩ් සහිත ඩීසල් බලාගාරය - පරණ එක නොවේය . ඒ ජාතියේ තවත් අලුත් එකක් සැදීමටය) ටෙන්ඩරයට සිදුවූ දේ - මේ සඳහා සමාගම් 8 තම තරඟකාරී මිල ගණන් සීල් කරනලද බිඩ් (Bid) ලබාදුනි - මෙයින් සමාගම් 6ක යෝජනා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික කමිටුව (Technical Evaluation Committee (TEC)) මගින් තාක්ෂණිකව සුදුසු යැයි ...