මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
කාලය හරහා සීගිරි අතීතයට... 03 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 3 කොටසමුතූ පසු කර යන සියල්ලෝම හිසේ සිට පාදාන්තය දක්වාම ඇයව නිරීක්ෂනය කිරීමට නැවතී යයි...
කාලය හරහා සීගිරි අතීතයට... 04 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 4 කොටසඅවට පරිසරයෙන් වශී වී සිටි මුතූට ඉදිරියට කුමකට මුහුන දීමට සිදුවේදැයි කල්පනා වූයේ
කාලය හරහා සීගිරි අතීතයට... 05 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 5 කොටසමුතූ ගේ කරාබු සහ කර පැළදි චේන් පට දෙස බැලූ එක් කාන්තාවක් මෙසේ විමසීය.."ඔබ පැවසූ අනාග
කාලය හරහා සීගිරි අතීතයට... 06 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 6 කොටසපෙර අවස්ථාවේ මුතූව පරීක්ෂාවට ලක් වුනු කුටියේ මෙන් මෙහිද පැන් කලයක් විය.. ජලය පානය "
කාලය හරහා සීගිරි අතීතයට... 07 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 7 කොටසමේ යන්නේ කොහාටදැයි තමා සමග ගමන් ගන්නා සේවිකාවන්ගෙන් විමසීම නිෂ්ඵල බව මුතූ දැන සි
කාලය හරහා සීගිරි අතීතයට... 08 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 8 කොටසයන ගමනේදී පිදුරංගල ගැන තොරතුරු රජුගෙන් ම අසා දැන ගැනීමට සිතා මුතූ රජු සමග කථාව ආරş
කාලය හරහා සීගිරි අතීතයට... 09 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 9 කොටසඇයට තහවුරු කර ගැනීමට අවශ්‍ය තවත් කරුණක් ඉබේම මතුව ඇති බැවින් මුතූ සෙමින් සෙමින් ඒ
කාලය හරහා සීගිරි අතීතයට... 10 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 10 කොටස..රාජධානිය පවතින්නේ තව වසර හතරක් පමනක් බව කුමරියන්ට වචනයකින් හෝ නොහඟවන්නට මුතූ වŜ
කාලය හරහා සීගිරි අතීතයට... 11 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 11 කොටස"කවුරුන්ද කුමරියනි ඒ සිතුවම් ශිල්පියා...?""ශිල්පියෙකු නොවෙයි.. ශිල්පිනියකුයි පැමින
කාලය හරහා සීගිරි අතීතයට... 12 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 12 කොටසමාලා සියල්ලක්ම මුතූට පැහැදිලි කලා ය.."බදාමය සඳහා යොදා ගත්තේ මකුළු මැටි, ගොකටු කිරි
කාලය හරහා සීගිරි අතීතයට... 13 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 13 කොටසගලෙහි කොටා ඇති කටාරම් වලින් ජලය බැස යාමට සැලැස්වීම මැනවින් සිදු කර තිබිනි.. එසේ නො
කාලය හරහා සීගිරි අතීතයට... 14 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 14 කොටස" කුමරියනි, මහා මාලිගාව තුල කුමක්ද මේ ඇතිවී තිබෙන වෙනස..? රාජ සභාවත් කලබලකාරීයි... ""ඔව්
කාලය හරහා සීගිරි අතීතයට... 15 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 15 කොටස "සියල්ලන් ආරක්ෂාව සදහා පලා යනු! " මාලිගාවේ සිටි අමාත්‍යයවරයෙකු නියෝග කලේය..රාජධාන
දුවෙක්! මුතූගේ පන්හිඳ (muthuge panhida) මගෙන් ඔබ ඇහුවොත් ජීවිතේ මම මොන වගේ දේකට ගොඩක් දුක් වේවිද කියලා, මට දුවෙක් නොලැබුනොත් ජී
(9) අපිළිවෙල සටහන් - 01 මුතූගේ පන්හිඳ (muthuge panhida) සමහර දේ කියාගෙන කියාගෙන යා හැකිය.. එසේ කිව යුතු බොහෝ දෑ මගේ සිතෙහි පිනුම් ගසයි.. නමුත් ඒවා ලිපි ලෙස එකින් එක තේමාවලට වෙන් කල නොහැක.. එම නිසා අලුත්ම ලේබලයක් ඇරඹුවෙමි.. "අපිලිවෙල සටහන්"..**************************මම ජීවිතය විදිනවද කියලා මම මගෙ හිතෙන්ම ඇහුවා. හිත කියනවා විදින්න කොහෙද වෙලාවක්. ඔයා කැමති කැමති දේ කරන්න ගියොත් මේවා අතපසු වෙනවා.. මට අපේ නෙට්වර්ක් සබ්ජෙක්ට් එකේ ලෙක්චරර් මධුරංග ...
(8) අනාගතේ එයයි මමයි.... මුතූගේ පන්හිඳ (muthuge panhida) *එයා - (තාමත් මුණ නොගැසුණු.)එයා - ප්‍රභා, මට දෙයක් අහන්න තියෙනවා..මම - ම්ම්.. අහන්න.. :)එයා - ඇයි ඔයා මට කැමති උනේ..? අපිට අවුරුදු ගානක් ආදරේ කර කර ඉන්න හම්බ උනේ නැහැ.. පොඩි කාලයක් ආශ්‍රය කරල මැරි කලා.. මෙච්චර කාලයක් ඔයා ඔයාගෙ හිතේ මැවුන කෙනා හම්බ වෙනකන් බලන් හිටියා කියලා කිව්වනෙ.. ඒ මමම කියලා ඔයා අදුර ගත්තෙ කොහොමද.. මම - ම්ම්ම්... ...
(7) පොඩි දූ...., මුතූගේ පන්හිඳ (muthuge panhida) දෝණියේ නුඹ දෙදෙන එකවරමගේ කුස තුළ පැමිණ උන්නාදකින්නට පෙර පැටව් දෑසින්අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..පෙර දිනෙක කෑ බත් පතක රසමතක දින දින දුරස් වූවාටිකෙන් ටික සනුහරේ නෑයොත්නොදැන ගානට අහක බැලුවා..කුස ගින්න කෑ මොර නගද්දීනැගුනු කිරි බිඳ නුඹට පෙව්වාදෝණියේ නුඹ දෙදෙන තුරුළුවරෑ ගණන් මම කඳුළු හැලුවා..කිරිම කිරි සුදු පාට රථයක්දෝණි ඉල්ලා දොරක් ඇරියාහැලි වලං වල පිරුණ හිස්කමනුඹව දෙන්නට කියා කිව්වාගෙවී දස වසරකට ...
(6) මේ හිත මුතූගේ පන්හිඳ (muthuge panhida) එක පාරටම මට අතීතයට යාමේ දොලක් ඇති උනා..අතීතය.. අතීතය.. මගෙ හිත කෑ ගැහුවා.. කොහෙන් යන්නද. එකම පාරයි මේ දැන්ම මට යන්න ඕන නම් යන්න තියෙන්නෙ. ගූගල් පාර.. මම සර්ච් කරා.. පඩුවස් නුවර ගැන ලිපියක් බැලුවා.. මට සීගිරිය මතක් උනා.. දහම්පාසල් අවසාන වසරෙ පොත් ටික ආයෙ කියවන්න තිබ්බ නම් කියලා හිතුනා.. මොකද්දෝ උවමනාවකට හිතට ඒ අතීතයට දුවන්න ඕනෙ උනා.. ඒ ඇයි.හවස ...
(5) සතුට... මුතූගේ පන්හිඳ (muthuge panhida) සතුට.. එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතර මේ සතුටින් ඉන්න ගොවියා ගැන ආරංචිය පැතිරුනා. අන්තිමේ රජතුමාටත් මොහු ගැන ආරංචි වුනා. රජතුමා කුරිරු අයෙක් වෙන්න ඇති. ඒකයි මෙහෙම නියෝගයක් දුන්නෙ.. -->රජතුමා අමාත්‍ය මණ්ඩලයට නියෝග කලා කොහොම හරි මේ ගොවියගෙ සතුට නැති කරන්න කියලා.. ඉතින් එක අමාත්‍ය කෙනෙක් මේ වැඩේ බාර ගත්තා. ඔහුට ඒ සදහා ...
(4) රෝස Vs දාස් මුතූගේ පන්හිඳ (muthuge panhida) හිමිදිරියෙ පිනි හිරිකඩින් නැහැවුනු දාස්පෙති මල හා රෝස මල... රෝස මල ආඩම්බරයෙන්!ගෙදර හැම Ş