මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
දිල්වාලේ (Dilwale.) මුතූගේ පන්හිඳ (muthuge panhida) Film එක බලන්නත් කලින්, නම ඇහෙත්දිම මට මතක් වුනේ දිල්වාලෙ දුල්හානියා ලේජායිංගෙ (Dilwale dulhaniya lejayinge.) Film එක.. අවුරුදු ගානකට කලින්, මම තුනේ හරි හතරෙ හරි වෙන්න ඕනෙ ඒක බලනකොට.. Shah Ruk & kajal, act කරපු හරිම Romantic film එකක්.. නම ඇහුවම මතක් නොවුනත් Shah Ruk, train එකේ යද්දි යන train එකත් එක්ක kajal (character is 'Simran'), දුවලා දුවලා ගිහින් ...
මගේ රට මුතූගේ පන්හිඳ (muthuge panhida) ජීවිතයේ ඉතාම දුෂ්කර පරිච්ඡේදයක් පසු කරමින් සිටින කාලයක මා බ්ලොග් සටහනේ අකුරු අමුණන්නට ආයෙමත් ආවා. කිසිවක් නොතේරෙන කුඩා දරුවාගේ ඉඳලා වයස්ගත වැඩිහිටියා වෙනකන් අපි හැම දෙනාගේම ජීවිත මේ දුෂ්කර කාල පරිච්ඡේදය හමුවේ අසරණ වෙලා.අනාගතය දුර තියා සැලසුම් කරගෙන ආපු බොහෝ දෙනා, ඒ සැලසුම් අමතක කරලා හෙට දවස හෝ අද දවසේ ජීවිතය ගැන පමණක් සිතන තැනටම පත් වෙමින් ඉන්නවා. නිශ්චිත උත්තර ...
පිටසක්වල තරුණිය "නීන්" 06 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් ත
සොබාදහම... මුතූගේ පන්හිඳ (muthuge panhida) ඇයත් මමත් කතා කලා හද තරු ගැන.. ගස් වැල් ගැන.. ස්වභාවදහමේ ආශිර්වාදය ගැන.. අපේ හිත් වලට ඒ දේවල්
(7) පොඩි දූ...., මුතූගේ පන්හිඳ (muthuge panhida) දෝණියේ නුඹ දෙදෙන එකවරමගේ කුස තුළ පැමිණ උන්නාදකින්නට පෙර පැටව් දෑසින්අප්පච්චි නුඹෙ නිවන් වැඩියා..පෙර දිනෙක කෑ බත් පතක රසමතක දින දින දුරස් වූවාටිකෙන් ටික සනුහරේ නෑයොත්නොදැන ගානට අහක බැලුවා..කුස ගින්න කෑ මොර නගද්දීනැගුනු කිරි බිඳ නුඹට පෙව්වාදෝණියේ නුඹ දෙදෙන තුරුළුවරෑ ගණන් මම කඳුළු හැලුවා..කිරිම කිරි සුදු පාට රථයක්දෝණි ඉල්ලා දොරක් ඇරියාහැලි වලං වල පිරුණ හිස්කමනුඹව දෙන්නට කියා කිව්වාගෙවී දස වසරකට ...
ඔබ ඔබටම අභියෝගයක් වෙන්න.. මුතූගේ පන්හිඳ (muthuge panhida) ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැŞ
(8) අනාගතේ එයයි මමයි.... මුතූගේ පන්හිඳ (muthuge panhida) *එයා - (තාමත් මුණ නොගැසුණු.)එයා - ප්‍රභා, මට දෙයක් අහන්න තියෙනවා..මම - ම්ම්.. අහන්න.. :)එයා - ඇයි ඔයා මට කැමති උනේ..? අපිට අවුරුදු ගානක් ආදරේ කර කර ඉන්න හම්බ උනේ නැහැ.. පොඩි කාලයක් ආශ්‍රය කරල මැරි කලා.. මෙච්චර කාලයක් ඔයා ඔයාගෙ හිතේ මැවුන කෙනා හම්බ වෙනකන් බලන් හිටියා කියලා කිව්වනෙ.. ඒ මමම කියලා ඔයා අදුර ගත්තෙ කොහොමද.. මම - ම්ම්ම්... ...
පාලුව මුතූගේ පන්හිඳ (muthuge panhida) අද තමයි ලෙක්චර්ස් පටන් ගත්තෙ මුලින්ම. සිංහල වචනයකින් වත් පැහැදිලි කිරීමක් නොකර ඉන්ග්ලිශ් වලින්ම ලෙක්චර්ස් යනකොට නුහුරුයි. අද සීනියර් අයියලා අක්කලා ඇවිත් අපිත් එක්ක කථා කලා.. ඒ ගොල්ලො කිව්වෙ ඒ නුහුරු ගතිය ටික කාලයක් යද්දි හරි යයි කියලා.. පාඩම් කරන්න කියලා දෙයක් තාම නෑ.. මේ බෝඩිමේ පාලු ගතිය නම් දරා ගන්න පුදුම අමාරුයි. මේත් ඒ කම්මැලිකම නිසාම ලියන්න පටන් ගත්ත ...
(6) මේ හිත මුතූගේ පන්හිඳ (muthuge panhida) එක පාරටම මට අතීතයට යාමේ දොලක් ඇති උනා..අතීතය.. අතීතය.. මගෙ හිත කෑ ගැහුවා.. කොහෙන් යන්නද. එකම පාරයි මේ දැන්ම මට යන්න ඕන නම් යන්න තියෙන්නෙ. ගූගල් පාර.. මම සර්ච් කරා.. පඩුවස් නුවර ගැන ලිපියක් බැලුවා.. මට සීගිරිය මතක් උනා.. දහම්පාසල් අවසාන වසරෙ පොත් ටික ආයෙ කියවන්න තිබ්බ නම් කියලා හිතුනා.. මොකද්දෝ උවමනාවකට හිතට ඒ අතීතයට දුවන්න ඕනෙ උනා.. ඒ ඇයි.හවස ...
සමාව මුතූගේ පන්හිඳ (muthuge panhida) සලාාාං.. සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය ඉමල්කා අතින් ඈ මාමාට ගෙන යමින් සිටි තේ කෝප්පය බිම වැටිනි..යක්ශාවේශයෙන් එතැනට පැමිනි ඇගේ නැන්දා කෙස් වැටියෙන් දැරිය අල්ලා ගත්තාය.. "අදත් එකක් බින්දා මේකි.. ගෙයි තියෙන ඒවා විනාස කරන්න ආපු හැතිරි හිටපං උබට අද මං.. ""අනේ නැන්දෙ ගහන්න එපා.. " එක පිට එක කමුලට වැදුනු පහරවල් අතරින් ...
දෝණි..... මුතූගේ පන්හිඳ (muthuge panhida) දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය.."අනූපා, ඔයාට මම කියනවා විශ්වාස නැහැනෙ.. ඔන්න අසෙලියා රෙස්ටුරන්ට් එකට ඇවිත් අද ඇස් දෙකෙන්ම බලා ගන්න.. "අනූපා වෙව්ලන ගතින් යුතුව අසෙලියා රෙස්ටුරන්ට් බලා පිටත් වූවාය. චන්දිමාගේ වදන් සත්‍ය බව තම දෑසින් දකිත්ම ඉහ වහා ගිය කෝපයකින් අනූපාගේ හදවත් අභ්‍යන්තරය පිලිස්සෙන්නට විය..රංග, ඔහු සමග සිටි යුවතියගේ උර වටා ...
බෝඩිමේ මුල් දවස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) නුපුරුදු බෝඩිම් කාමරය තුළහුදකලා වී බලා සිටියෙමිනොහදුනන අය අතර තනිවී..ගෙවී යන දිගු දින&
සපත්තුව මුතූගේ පන්හිඳ (muthuge panhida) නොසිතූ මොහොතකම මහ වැස්සක් කඩා වැටෙන්නට විය.."ෂික්. මගෙ වෙලාව.. තව චුට්ටක් කලින් ඔෆිස් එකෙන් පැන ගන්න හම්බුනා නං මෙලහකට බස් එකේනෙ.."මා මටම මුමුනා ගතිමි. මගේ මේ නොරිස්සුමට එකට එක කිරීමට මෙන් වැස්ස තව තවත් තම බල පරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය.. මා සාරිපට බදවටා කරකවා අනෙක් කෙලවර ඉනට යට කොට ගත්තෙමි.. කුඩය ඉහලා ගත්තද එයටත් වැස්සේ තද බව දරා ගත නොහැක. ...
තවමත් මුණ නොගැසුනු, නොදුටු ඔහු වෙත, මුතූගේ පන්හිඳ (muthuge panhida) මහ හයියෙන් අපූරු වැස්සක් කඩන් වැටෙනකොට ලොකු ජනේලයකින් ඈත බලන් ඉද්දි දැනෙන හැඟීම ඔයත් විඳලා තියෙනවද.. දන්නවද.. මට නම් පොඩි සීතලක් වත් දරා ගන්නත් බැහැ.. ස්වීටරයක් ඇදලා ඊටත් උඩින් බ්ලැන්කට් එකක් පොරවගෙන තමයි මම ඉන්නෙ.. හීහී.. ඉතින් මම ඈත බලන් ඉන්නවා.. ටොක් ටොක් හඩින් ගස් කොල උඩට වැටෙන වතුර කොලේට දරා ගන්න බෑ.. මගේ පාලුවත් ඒ වගේ කියලා හිතෙනවා.. දරා ...
ඈ අසල මොහොතක්..! මුතූගේ පන්හිඳ (muthuge panhida) මා ඇය දෙස බලා හිදිමි.. ඇය ඇසිපිය ගසන අයුරු.. අපහසුවෙන් කතා කරන අයුරු.. ඇයව නිරීක්ෂණය කරමින් මා ඇය ගැන අකුරු කරන්නට යමක් සෙව්වෙමි.. හැත්තෑවන වියටත් ආයුබෝවන් කියා සිටින, ඇතැම් අවස්ථාවන් වල දි මද සිහි ඇති ඈ ගැන විටෙක මට අනුකම්පාවට එහා ගිය වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් ඇතිවේ.. මා ඇගේ මහළු වර්ථමානයට පෙර කාලය පිළිබඳ අසා ඇත්තෙමි.. ඈ ඇතැමුන්ට ...
මවක් නොහඳුනන්නී.. 01 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) මවක් නොහඳුනන්නී.. - 01 කොටසහැදින්වීම :- දරු සෙනෙහසක් පිළිබඳ කථා කිරීමක් මේ කථාංගය මගින් සිද&
මවක් නොහඳුනන්නී.. 02 කොටස. මුතූගේ පන්හිඳ (muthuge panhida) මවක් නොහඳුනන්නී... - 02 කොටස."හෙට රෑ ටූ තර්ටි ෆ්ලයිට් එකේ මම පිටත් වෙනවා.. දරුවා ඔයාලගෙ ලඟ කියල
කාලය හරහා සීගිරි අතීතයට... හැඳින්වීම... මුතූගේ පන්හිඳ (muthuge panhida) ,,'''කාලය හරහා සීගිරි අතීතයට....''',,සීගිරි අතීතය අදටද අභිරහසකි. පුරා විද්‍යා කැනීම් වලින් , මූලා&
කාලය හරහා සීගිරි අතීතයට... 01 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 1 කොටසහාත්පසින්ම ගලන්නා වූ සුලඟ සිත සනීපවත් කිරීමට සමත් ය. පෙනෙන තෙක් මානයම ගහකොල වලින
කාලය හරහා සීගිරි අතීතයට... 02 කොටස මුතූගේ පන්හිඳ (muthuge panhida) 2 කොටස"ඔව්! බිතු සිතුවම් ගැන තියෙන මතවාද වලින් එකක් තමයි සීයා කියපු එකත්.. ඒත්..ඒත් සීයා කොහ