මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
පිටසක්වල තරුණිය "නීන්" 11 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බල#
ඇටසැකිල්ල මුතූගේ පන්හිඳ (muthuge panhida) ඔබ තනිව සිටින විට ඔබට ඇටසැකිල්ලක් දකින්නට සිදු වුවොත්.. ඔබ බියට පත් වනු ඇත.. එය රාත්‍රී කාලයක් නම්? ඔබේ හැසිරීම් කෙසේදැයි ඔබම සිතා බලන්න.. කුඩා දරුවකු පමනක් නොවේ වැඩිහිටියකු වන ඔබත් මේ ඇටසැකිල්ලක් දැකීමට මහත් බියක් දක්වන්නෙක් විය හැක.. ඔබ ආහාර ගන්නේ.. නිදාගන්නේ.. මේ සියලු කටයුතු කරන්නේ ඇටසැකිල්ලක් සමගයැයි මා ඔබට පැවසුවොත්... ඔව්. ඒ ඔබේම ඇට සැකිල්ලයි.. ඔබේ ආදරනීයන්.. ...
තනිකම.. again & again.. :'( මුතූගේ පන්හිඳ (muthuge panhida) ජීවිතේ හීන තිබ්බා ගොඩාක්.. මම කවදාවත් හීන දකින්න බය උනේ නැහැ.. මොකද ඒවා තමයි මාව ජීවත් කරන
පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා.."සෙටෝ..
°සඳ එළිය.. °ජීවිතය.. °යථාර්ථය.. මුතූගේ පන්හිඳ (muthuge panhida) ජනේලය අතරින් හඳ එළිය ඇදේ කෙලවරකට වැටිලා.. මම එතැනට අත තියාගෙන හිටියා.. එලිය අතේ තැවරෙන්න.. හඳ සහ හඳ එළිය හිත අමුතු සනීපදායක හැගීමකින් පුරවනවා.. කුමරිය ප්‍රභා.. මගේ කුළුදුල් කතාවෙ මම කොටසක කියනවා ප්‍රභා කුමරිය හද දෙස බලා සිටීමට පුරුදුව සිටියා කියලා.. එහෙම කරන්නෙ මමයි.. හැම පෝයකම නොකලත් ඉද හිටක බලන් ඉන්නවා මම හද දිහා.. සංසාරය පුරාවටම අපි දන්න දෙයක් නේද ...
නව වසරක්! නව ඇරඹුමක්!! මුතූගේ පන්හිඳ (muthuge panhida) අදින් ඇරඹෙන පිටු 365 ක්.. ඒ හැම පිටුවකම සාර්ථකත්වයේ යමක් අකුරු කරන්නට ඔබට හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. 31 රෑ.. ගෙවී ගිය වසර ගැන කෙටි සටහනක් ලියන්න ඔබ පුරුදු වී සිටිනවා නම් ඔබට දැක ගන්නට පුළුවන් ගෙවී ගිය වසර ඔබ කෙතරම් සාර්ථක වූවාද.. කෙතරම් කාර්යන් ඔබට මඟ හැරුනද කියලා.. ඒ ඔස්සේ අඩුපාඩු හඳුනාගෙන එළඹෙන වසර තුලින් එම අඩුපාඩු මඟ ...
පිටසක්වල තරුණිය "නීන්" 09 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්Ş
ඕල්ඩ් ඊස් ගෝල්ඩ් ~ අතීත මතක මුතූගේ පන්හිඳ (muthuge panhida) හීන් හිරිකඩක් ජනේලෙන් ඇවිත් ඇගේ වදිද්දි දැනෙන හැගීම එහෙමම තියා ගන්න ඕනවට මම ජනේලෙ වැහුවෙ නෑ.. වැස්සක වගක්වත් නොපෙන්නා තිබුන අහස එක පාරටම ගොරව ගොරව අඩන්නෙ ඇයි කියලා බලන්න මම හිමින් ජනේලෙන් එබිල අහස දිහා බැලුවා.. ඔය සුදු පාටට බබල බබල තියෙන්නෙ.. අව් රැල්ලකුත් තියෙනවා වැස්සත් එක්කම.. අව්වයි වැස්සයි නරියගෙ මගුලයි.. මෙහෙම දැක්කම පොඩි කාලෙ අපේ කටට එන ඒ කතාව ...
Untitled Post මුතූගේ පන්හිඳ (muthuge panhida) Bythe way when you learn Earn $10 dollars just click the link and SIGNUP. share Your refereal link to your friends and earn more money daily, Its amazing, wowwwww
පිටසක්වල තරුණිය "නීන්" 12 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°නීන් තවත් මඳ වේලාවක් බලා සිටියා.. තාත්තාගේ උණ්ඩ විද&
පිටසක්වල තරුණිය "නීන්" 03 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් #
පිටසක්වල තරුණිය "නීන්" 04 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙ&
පිටසක්වල තරුණිය "නීන්" 10 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්
දෝණි..... මුතූගේ පන්හිඳ (muthuge panhida) දුරකථන රැහැන් ඔස්සේ ගලා ආ චන්දිමාගේ හඩ නැවත නැවත දෝංකාර දී අනූපාට ඇසෙන්නට විය.."අනූපා, ඔ#
සමාව මුතූගේ පන්හිඳ (muthuge panhida) සලාාාං.. සෙල්ලම් කරමින් ගේ පුරා දුවමින් සිටි කුඩා දරුවාගේ වැදීමෙන් සත් හැවිරිදි දැරිය
පිටසක්වල තරුණිය "නීන්" 09 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්Ş
ගුරු දිවියේ සොදුරු මතක.. 01 මුතූගේ පන්හිඳ (muthuge panhida) මාතොටින් එන උතුරු සුළඟේ..ගිනි සිඹින මඩු පල්ලියේ..මේ ගීතය මට ඇහෙනකොට මම හිටියෙ තුන වසරෙ හරි හතර වසරෙ හරි. පද වලින් කියවෙන අර්ථය 100%ක් නොතේරුණත් තේරුන ටිකෙන් මට ඒ ටීචව දැණුනා. පසුකාලීනව ගීතය ඇහෙනකොට මම මාවම උතුරු පළාතෙ උගන්වන ටීච කෙනෙක් විදිහට මවාගෙන බැලුවා. දෛවය කොයි තරම් පුදුමද. අද මම ඇත්තටම උතුරෙ ටීච කෙනෙක්. පාසල් නෙමේ. අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් කියලා ...
පිටසක්වල තරුණිය "නීන්" 07 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇ
පිටසක්වල තරුණිය "නීන්" 05 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරම
අසාර්ථකවීම්, වැරදීම්.. මුතූගේ පන්හිඳ (muthuge panhida) අසාර්ථක වීම්, වැරදීම්වලට ඔබ බයයිද? මම බොහොමත්ම බය වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉගෙන ගන්න කාලෙ. පන්තියේ පාඩම් වලදි උත්තර දැනගෙන උත්තර නොදුන් අවස්ථා සෑහෙන්න තිබුණා. වැරදීම් වලට තියෙන බයට. ප්‍රශ්න ප්‍රත්‍රයකට උත්තර ලියලා වැරදෙන ප්‍රශ්න ගැන අනන්තවත් කනස්සල්ලෙන් හිටියා.ජීවිතේ ප්‍රශ්නෙකදි උනත් හිත දෙපැත්තකට බෙදිලා තර්ක කරා. වරදින්න තියෙන චාන්ස් එක ගැන දිගින් දිගටම දිගින් දිගටම හිතුවා. ඒ වගේම වැරදුනාම ...