මුතූගේ පන්හිඳ (muthuge panhida) (https://muthugepanhida.blogspot.com/) Latest Posts Most Popular Posts
ලොකු අයියා.. මුතූගේ පන්හිඳ (muthuge panhida) කළු යැයි කිව හැකි එකදු කෙස් ගසක් වත් හිසෙහි ඉතිරි වී නැත.. පුළුන් ගුලි මෙන් මුහුන වසා ගත් රැවුල් ගස් අතර මද සිනාවෙන් පිරුනු ඔහුගේ මුව දෙස මා බලා උන්නෙමි.. උකුලෙහි දඟ කරමින් හිදින කුඩා මුනුපුරාට ඔහු රසවත් කථාවක් කියමින් සිටී.. අවුරුදු ගනනකට පසුත් ඒ දෙනෙත් වල දීප්තිය මදකුදු අඩුවී නැත.. එක්වරම ඒ දීප්තිමත් දෙනෙත් මා දෙසට හැරවින.. "සුදු නෝනෙ ...
(3) දුවෙක්! මුතූගේ පන්හිඳ (muthuge panhida) මගෙන් ඔබ ඇහුවොත් ජීවිතේ මම මොන වගේ දේකට ගොඩක් දුක් වේවිද කියලා, මට දුවෙක් නොලැබුනොත් ජීවිත කාලෙම ඒ ගැන දුකක් තියේවි.. ගෑනු දරුවෙක් හරි පිළිවෙලට, ලස්සනට, හරියට හදනවා කියන එක ලොකු අභියෝගයක්.. ඒ අභියෝගයට මම ගොඩක් කැමතියි. තාත්තා කෙනෙකුට පිරිමි දරුවෙක්ට දායාද කරන්න තමන්ගෙ වාසගම තියෙනවා වගේ අම්ම කෙනෙකුට දුවෙක්ට දායාද කරන්න ගොඩාක් දේවල් තියෙනවා.. පුංචි කාලෙ දි මට මුණ ...
(2) සොබාදහම... මුතූගේ පන්හිඳ (muthuge panhida) ම්ම්.. ගස් වැල් මල් වලට ඔබ කථා කරලා තියෙනවද.. ඔබට ගස් වල ජීවය දැනිලා තියෙනවද.. අපි බයෝ වලදි සජීවී කියලා ඉගෙන ගත්තත්, කවි ලියද්දි ජීවයක් ආරෝපනය කරලා ලිව්වත් ඇත්තටම ගස් වැල් ගැන සජීවී හැගීමක් ඔබට ඇත්තටම දැනිලා තියෙනවද..ඔබ මොහොතක් තනියම ගහක් යට හුදකලා වෙලා ගස් බදට අත තියලා බලන්න.. ඔබට දැනේවි.. ගස් වලින් ෆ්රී වයි ෆයි ලැබෙනවා කියලා ඔබට කවුරු ...
(1) ඔබ ඔබටම අභියෝගයක් වෙන්න.. මුතූගේ පන්හිඳ (muthuge panhida) ඔබ කාත් එක්ක හරි ඔබව සන්සන්දනය කර ගන්නවද.. තරඟ කරනවද.. එයින් ඔබට ලැබුනෙ මොනවද.. දුකක්.. ඔබ ගැනම කලකිරීමක්. සමහර විට ඊර්ෂ්යාවක්? ම්ම්.. ඔබ ඔබේ හතුරා වෙන්න එපා.. සන්සන්දනය කියන්නෙ ඔබ ඔබටම කර ගන්න මහ හතුරුකමක්! ඔබ තරඟ කරන්න ඕනෙ.. අභියෝග කරන්න ඕනෙ.. කාටද? ඔබටමයි. මට කාත් එක්කවත් තරඟයක් නැහැ.. මට තරගයක් තියෙන්නෙ මම එක්කමයි.. ඊයෙ දවසෙ හිටපු මට වඩා හොද ...
පිටසක්වල තරුණිය "නීන්" 15 කොටස.. <අවසන් කොටස.> මුතූගේ පන්හිඳ (muthuge panhida) <අවසාන කොටස.>පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඔහුව දුටු මොහොතේම ජනපදයේ වැසියන් ප්
පිටසක්වල තරුණිය "නීන්" 14 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"එදා මම ආවා. නීන්.., මේ අපේ ලෝකෙට පේන පෙම්ලො කුට්ටිය.. අර
පිටසක්වල තරුණිය "නීන්" 12 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°නීන් තවත් මඳ වේලාවක් බලා සිටියා.. තාත්තාගේ උණ්ඩ විද&
පිටසක්වල තරුණිය "නීන්" 11 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"හහ්.. ඇයි ඔයා මාව මෙහෙට ගේන්න ඒ වගේ රැවටීමක් නොකර, බල#
පිටසක්වල තරුණිය "නීන්" 10 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°'මොකද්ද මේ සිද්ධ වුනේ.. ඒ කියන්නෙ නීන් කරපු හැම දෙයක්
පිටසක්වල තරුණිය "නීන්" 09 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මහාචාර්යවරුන් දෙදෙනා හැකි ඉක්මනින් ගල් පරය ආසන්Ş
පිටසක්වල තරුණිය "නීන්" 08 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මුදුවේ ශබ්දයේ සිහියෙන් ඉවුර දිගේ ඉදිරියට යමින් ස#
පිටසක්වල තරුණිය "නීන්" 07 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°නීන් බොහෝ දුකෙන් සිටිනු දිනුකට පෙනුනා.. ඇත්තෙන්ම ඇ
සතුට... මුතූගේ පන්හිඳ (muthuge panhida) සතුට.. එක රටක ගොවියෙක් හිටියා. මෙයා බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මුලු රාජධානියෙම ජනතාව අතş
පිටසක්වල තරුණිය "නීන්" 06 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°"නැහැ දිනුක. එකම පාරක් අපේ ලෝකෙට ඒ වගේ යානයක් ඇවිත් ත
පිටසක්වල තරුණිය "නීන්" 05 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°නීන් ඈ පැවසූ ගසෙහි රූපයක් වැලි පොළව මත ඇන්දා.. එය තරම
පිටසක්වල තරුණිය "නීන්" 04 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°ඒ මොහොතෙහි උදා හිරු නැගෙමින් තිබුනා.. දිනුක හිරු දෙ&
පිටසක්වල තරුණිය "නීන්" 03 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මීලඟට අලියාගේ ඉලක්කය වූයේ නීන් හා මහාචාර්යවරුන් #
පිටසක්වල තරුණිය "නීන්" 02 කොටස.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පසුගිය කොටසින්..°°°°°°°°°°°°°°°°°°°°මේක අපි සැක කරන විදිහටම පිටසක්වල ජීවියකුගෙ රුධිර
පිටසක්වල තරුණිය "නීන්" 01 කොටස… මුතූගේ පන්හිඳ (muthuge panhida) බැස යන හිරු ගිනි රත් පැහැයෙන් දිදුලමින් තිබෙනු, ජනෙල් කවුළුව තුලින් නීන් දැක්කා.."සෙටෝ..
පුතුන් එන තුරු.. මුතූගේ පන්හිඳ (muthuge panhida) පුතුන් එන තුරු.-----------------------------"අත්තම්මෙ.. මේ...මං ඔයාව ඇන්දා.. "චූටි පුතා මං ලගට ආවෙ එයාගෙ චිත්ර පොත මට පෙන්නන්න.. "හරි ලස්සනයි මයෙ පුතේ.. "මං දරුවගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..පොඩි එකා මාව ඇදලා තිබුනා හරි අපූරුවට.. තාත්තා වගේම චිත්ර කලාවට හපනෙක්.මට මතක් වුනේ ඉෂංක ව.. මගෙ ලොකු පුතා.. මේ ලොකු පුතාගෙ පොඩි දරුවා.. තාම දෙකේ පන්තියෙ ඉන්නෙ.. පුතයි, පුතා බැදපු දුව නිමාලි යි ගෙදර ...