දෙවි පියාණනී කිතු ගී දෙවි පියාණනී ඔබේ අනන්ත මහිමය හා අපේ නිත්‍ය ගැලවීම සඳහා මේ නිර්මල පූපය පිළිගත මැනව අපේ ජීවිතයේ වැඩ පලද වෙහෙස මහන්සිය හා ප්‍රතිපල ද ඔබට මුළු මෙන් කැප කරමු ගැලවීමේ පාත්‍රය ඔබට පුද කරමු අපේ දුක් වේදනා හා කඳුළු ද එයට මිශ්‍ර කරමු දයාභරිත ස්වාමිනී මෙ ලොවේදී ඔබ දයාව ද එලොවේදී ඔබ දර්ශනය ද දුගී වූ අපට දුන මැනව තුති ...
අපගේ ජීවිත රහසයි කිතු ගී පුන ගැයුම: අපගේ ජීවිත රහසයි අපගේ ජීවිත අරුතයි පෙන්වා දෙනු මැන කිතු සමිඳේ අප දිවි ගමනට එලිය ඔබයි ඔබගේ කැපවුණු ජීවිතයේ මඟ අප ගත යුතු වේ අප දිවි ඔබගේ ජීවිතයේ සලකුණ විය යුතුවේ හරි මඟ යාමට දිවි ගමනේ එඩිතර විය යුතුවේ මිනිස් වගේ සුව පිණිසැ අපේ සිත් යොමු කළ යුතු වේ අගනා මානව ජීවිතයේ නිසි පල ගත යුතුවේ ජනතා සේවය ...
හරවා කන් ඔබගේ කිතු ගී හරවා කන් ඔබගේ පිළිතුරු දෙනු සමිඳේ ගැත්තා අසරණයා හිඟකම් අඳුනන්නා පණ මගෙ රැකැ ගන්නේ ඔබෙ හිතවතා අනේ ගැත්තා ගලවන්නේ හේ ඔබ අදහන්නේ පුන ගැයුම: පෙන්නා දෙනු මට සමිදාණෝ යන්නට ඔබෙ හරි මග දිග’ නේ // මගෙ දෙව්සුරු ඔබනේ – මට කරුණා වන්නේ දිගටමැ දවස පුරා – සිටිනෙම් ඔබට’ඬඟා ඔබෙ ගැතුනට සමිඳේ – තොස වඩවා දෙන්නේ ඔසොවම් ඔබට මගේ – අත් ...
මහ කරුණා කිතු ගී මහ කරුණා මෙතින් ඔබේ අනේ දෙවියනේ වන්නැ මට දයා අනුකම්පා බරින් ඔබේ මකා දමන්නේ මගේ දොස් පමා දොවනු අනේ තව තව මගෙ / කෙලෙස් මලින් මා // පිවිතුරුවට පිසැ දමන්නැ / පව් කමිනුත් මා // මා කළ නොපනත් කම් මම දනිම් හොඳට ඒ මගෙ බර පාපේ මගේ සිතින් නොමැකීමැයි ඒ පවතින්නේ තිස්සෙ දෙවේලේ ඔබටමැ හතුරුවැ පමණෙකි / මා පව් කෙරුවේ ...
සුර සෙන් බළ පිරිසේ කිතු ගී සුර සෙන් බළ පිරිසේ සමිඳේ කොපමණ අගේද නිවෙස ඔබේ මගෙ අත් බව ඔබ සොයා හැපේ ඔබගේ මණ්ඩපේ නිසා තැවේ පුන ගැයුම: ඔබ වෙති මගෙ රජිදෝ වෙති ඔබ මගෙ දෙවිදෝ මගෙ රජීඳේ මගෙ දෙව් සුරුණේ ඔබගේ නිවහනෙ ඉන්න දනෝ වෙති පින්වත්හු උ තුමුහූ සදහට ඔබ පසසා ඉන්නෝ ඔබගේ මණ්ඩපේ ඇසුර ලබා ඉන්නා මට එක දිනක් හොඳා වෙන තැන දින දහසකට වඩා ...
වෙති වෙති හිමිපාණෝ කිතු ගී පුන ගැයුම: වෙති වෙති හිමිපාණෝ රජිදෝ තැති ගෙනැ වෙව්ලති ජනතාවෝ කෙරූබ බලතා තටු පිටැ එතුමෝ අසුන් අරා සිටිනෝ පොළොවද කම්පාවේ සියොනේ කඳු මතැ සමිදරුවාණෝ තෙද බල මහිමෙන් වැජබෙන්නෝ සියලුමැ ජන රැස් මත්තේ එතුමෝ වෙති වෙති එක අදි පතියාණෝ උන’තින් එතුමන් නම පැසසේවා ඒ නම බියකරුවේ උතුමේ හේළි හේළි වෙති ඒ උතුමාණෝ මහ බල සම්පන්නේ එතුමෝ සමිදාණෝ අප දෙව් ඉසුරාණෝ අයැදුම් ...
හෙම්බල ජෙරුසලමේ කිතු ගී පුන ගැයුම: හෙම්බල ජෙරුසලමේ ගය ගයා පසස හිමිපා හෙම්බල සියොනේ සමිඳුන් ඔබගේ පසසව උදන් අනා වාසල් දොරටු ඔබේ එතුමෝ තර කෙරුවෝ දරු කැල ඔබෙ හෙවණේ සෙත් ආසිරි ලැබුවෝ සීමා ඇතුළෙ ඔබේ සාමය ඇති කෙරුවෝ සරුවට තිරිඟු වවා ඔබ පුරවා ලූවෝ හැම තැන දෙරණ පිටේ අණ පණිවුඩ යවනෝ වචනේ එතුමන්ගේ දිවැයයි ලහි ලහියේ බැටළු ලෝම වාගේ හිමිපා වස්වන්නෝ අළු වැස්සක් වාගේ ...
එන්න යන්න මා හා කිතු ගී පුන ගැයුම: එන්න යන්න මා හා පියාගේ නිවහනටා // එන්න යන්න මා හා පියාගෙ නිවහනටා එහි සොම්නස වේ සොම්නස වේ සොම්නස වේ වැඩිම දුරක් නැත්තේ පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා ජේසු ක්‍රිස්තු මග වේ පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා ජේසු ක්‍රිස්තු එළියයි පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා සාමය ප්‍රේමය වේ පියාගෙ නිවහනටා පියාගෙ නිවහනටා පසසම් අප සමිඳුන් පියාගේ නිවහනෙහී පියාගෙ නිවහනෙහී පුබුදු ගී ...
තේජස මහිමය කිතු ගී පුන ගැයුම: තේජස මහිමය පිරී රජිඳාණෝ – කවුදෝ මේ රජිඳාණෝ සැම බල සැම ජය සතු හිමිපාණෝ – ලොව පාලක සමිඳාණෝ මුළු ලොව දෙවිඳුන් සතුවේ – සැම දෙය දෙවිඳුට හිමිවේ සමුදුර නෙරපා ගොඩබිම සැදුවේ – මෙම මහබල දෙවිඳුන් වේ දෙවිඳුන් දුටුවේ කවුදෝ – සුර වත දැක්කේ කවුදෝ ඇත්තට දිවිදුන් පිරිසුදු අතසිත – සතු අය පමණක් නොවෙදෝ දෙවිඳුන් ආසිරි ඇසුවෝ – සමිඳුගෙ ...
අලුත්ම ගීයෙන් කිතු ගී අලුත්ම ගීයෙන් අල්ලෙලූයියා අල්ලෙලූයියා අල්ලෙලූයියා අලුත්ම ගීයෙන් සමිඳුන් ගයමූ අපි සැම සතුටින් එතුමන් වනමු මනු සැම අදරින් මැව් දෙවිඳුන් හට ගයනෙමු තුති ගීතා පුන ගැයුම: තුති වේවා සැරදේවා මංගල වේවා ඔබ හට අද දින තුති මංගල ගී ගයන්නෙ ඔබ දරුවෝ // හෙළ බිම ලස්සන ඔප ගන්වාලා හෙළ බිම අපහට මව් බිම කරලා හෙළ බිම සිරිගන්වන දෙවි සමිඳුට ගයනෙමු තුති ගීතා ...
අඳුරු මගෙ සිතේ කිතු ගී අඳුරු මගෙ සිතේ පහන ඔබ වෙතේ හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ හිරුද තරුද අඳුරු වුවද ඔබව මට ඇතේ ඔබව මට ඇතේ ජේසු ඔබව මට ඇතේ පරව මල් වැටේ බිමට මල් වැටේ මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ මමද පරව වැටෙමි බරව ඔබගෙ තුරුලටේ ඔබගෙ තුරුලටේ ජේසු ඔබගෙ තුරුලටේ කිතුනු ගී 54 වන ගීතිකාව ...
කරුණාබර අප පිය දෙවිඳේ කිතු ගී පුන ගැයුම: කරුණාබර අප පිය දෙවිඳේ මෙම දිවියෙන් පසු ඔබ දැක ගැන්මට වර දෙනු මැන අප සුර සමිඳේ සමිඳුනි ඔබගේ වචනය ලෙසින් ඔබ දාසයා දැන් සාමයෙන් හැරලනු මැනව මක්නිසාද ඔබ සියල් ජනයන් ඉදිරියේ සූදානම් කරන ලද ගැලවීම මම දැක ගතිමි ඊශ්‍රායෙල් ජනතාවගේ මහිමය ජාතීන්ගේ පැහැදීම පිණිස ආලෝකයද එයම වන්නේය පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා දැනුත් සදහටත් මහිමය වේවා දෙවිඳු ...
සිහිවෙනවා සිහිවෙනවා කිතු ගී පුන ගැයුම: සිහිවෙනවා සිහිවෙනවා නිතොර දෙවේලේ මට සිහිවෙනවා ඔබ ගැනැ ඔබෙ පුත් ජේසු තුමා කියාපු විසිතුරු විස්ම කතා සගවැසි පියාණනේ, ඔබ මට සිහිවෙනවා පියාගෙ වග තුග මට අඳුනා දෙන්න හිතා ඔබ කීව කතා ජේසුනි කොතෙකුත් සිහිවෙනවා සග වැසි පියාව මට පෙනෙනා බාල අකීකරු පුතා එදා පියාව අත්හැර දමා ගියා උපමාවක් ලෙසැ මා සඳහා කීව වගේ ඒ මට හැගෙනා පියාව අත්හැර ...
ඔබ ඔබට මෙන්ම කිතු ගී පුන ගැයුම: ඔබ ඔබට මෙන්ම අන් අයටද ප්‍රේම කරන්න ඒ ප්‍රේමය ආපසු පැමිණේ ඔබ සනසන්න වෛරය ක්‍රෝඩය දුරලා එකමුතු වන්න මා පමණක් නොවෙයි මිතුර අපය සිතන්න කිතු තුම සමගින් මුළු ලොව එලිය කරන්න අප පමණක් නොවෙයි හැම ගැනම සිතන්න පියුම් පොට්ටු (2) 26 පිටුව ...
අනන්තයේ දේව වදනෙනී කිතු ගී අනන්තයේ දේව වදනෙනී දෙවිඳු සමග විසූ වදනෙනී දෙවිඳුන්ම වූ දේව වදනෙනි අපේ හදට කතා කළ මැනේ // මුලු ලොව වැව් දේව වදනෙනී මනුබව ගත් දේව වදනෙනී අප ගැලවූ දේව වදනෙනී අපේ හදට කතා කළ මැනේ // අප හා විසූ දේව වදනෙනී සැනසුම දෙන දේව වදනෙනී අඳුරෙහි බබලන වචනයෙනී අපේ හදට කතා කළ මැනේ // අනන්තයේ දේව වදනෙනී අතීතයේ ක්‍රිස්තු වදනෙනී ...
දෙවිඳුගෙ මහිමේ කිතු ගී පුන ගැයුම: දෙවිඳුගෙ මහිමේ ලොව සැම තැන පතල වුනාවේ සියල් ලොතලේ ඔබ මැවූ සුරිඳුගේ සරණේ පතව් සැම දිනේ ජය ගොස පතුරව් දෙරණේ ඉදින් පසු නොබා වියතුනි පැතුම් සපුරණා බලැති පියෙක් ඇත එලොවේ ඔබගෙ සෙත පතා පියුම් පොට්ටු (2) 11 පිටුව ...