VEGA කාර් එකේ වැඩ ඉවරයි? Tech Sayura VEGA කාර් එක ගැන නොදන්න කෙනෙක් නම් නැති තරම්. ලංකාවෙ හදන ඉලෙක්ට්‍රික් සුපර් කාර් එක තමයි වේගා කියන්නෙ (අලුත් කෙනෙක් නම් මෙතන ක්ලික් කරලා ලිපිය කියවන්න). ඉතිං මේ කාර් එක හදන හැටි ගැන විටින් විට ලිපි techසයුරෙ පළ කලා. දැන් ඔන්න කාර් එකේ වැඩ කටයුතු බොහෝ දුරට ඉවරවෙලා කියලා තමයි ආරංචි. VEGA කියන්නෙ ඇත්තටම සුපිරි කාර් එකක් (එහෙම කියන්න ...
වායු දූෂණය වලකන්නට කෘතීම ගස් - Artificial trees Tech Sayura මේ පෝස්ට් එක බලන අයගේ සීයලා, ආච්චිලා ඉන්නවනම් කියයි මේවා කවදා අහපු දේවල් ද කියලා. හරියට නිකන් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක්. ඒකට හේතුව පෝස්ට් එක කියෙව්වාම තේරේවි. ගසක් කියන්නෙ ජීවයේ පැවැත්මට වැදගත් මෙහෙයක් කරන පරිසර ...
ජපාන පන්සලේ රොබෝ හාමුදුරුවෝ Tech Sayura මේ ලිපියත් ටිකක් අමුතුයි තමයි. මොන වැඩේ කරන්න රොබෝලා ගත්තත් ආගමික වැඩ වලට, පූජකයන් විදිහට රොබෝවක් ගන්න එක නම් ගොඩක්ම අමුතු වැඩක්. ඔන්න ඒ අමුතු වැඩේ ජපානෙ පන්සලක කරලා තියෙනවා. මේ බණ කියන රොබෝ හාමුදුරු කෙනෙකු ගැනයි.boingboing.net ජපානයේ අවුරුදු 400 ක් පැරණි Kodaiji කියන ජපාන පන්සලේ තමයි මේ රොබෝ ඉන්නෙ. මේ රොබෝ ගැන කියන ජපාන පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ...
හිරු එලියෙන් දුවන්න යන ඉන්දියාවේ කෝච්චි Tech Sayura ඉන්දියාවෙ කෝච්චි කිව්වාම මතක් වෙන්නෙ තියෙන ඉඩ මදිව වහෙලයි, ඇන්ජිමෙයි මිනිස්සු එල්ලිලා යන ඒවා නේ. ඉතින් දැන් ඉන්දියාව හදන්නෙ මේ කෝච්චි පරිසර හිතකාමී විදිහට සූර්ය කෝෂ වලින්, සුලං විදුලි බලාගාර වලින් නිපදවන විදුලිය භාවිතා කරලා දුවන්න. එය සාර්ථක වුනෝතින් සම්පූරණයෙන් පුනර්ජන්නීය බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පද්ධතියක් ඇති පළමු රට ඉන්දියාව වනු ඇති.1010uk.org ඉන්දියාවේ දුම්රිය පද්ධතියට වැයවෙන විදුලි බලය එරට ...
IBM කතාව Tech Sayura International Business Machines Corporation නැත්නම් IBM කියලා කිව්වම අද පරිගණක ක්ෂේශ්ත්‍රයේ නොදන්න කෙනෙක් නැති තරම්. අද අපි භාවිතා කරන පරිගණකයේ ඉතිහාසය දිවෙන තරම්ම දුරක් මේ IBM සමාගමටත් තියෙනවා. ඉතින් අද ලිපිය IBM සමාගම ගැනයි. ආරම්භය ...
ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය VEGA ධාවනයට සූදානම්! Tech Sayura වේගා කියන නම නොදන්න කෙනෙක් නැති තරම් දැන්. ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. නිර්මාණය කරන්නෙ CodeGen සමාගම. ඉතිං මේ කාර් එක හැදෙන හැට් ගැන ලිපි පෙළක්ම tech සයුරෙන් අරගෙන ආවා. දැන් මේ විදිහට ලස්සනට තිබුණට ඒ හැඩ වැඩ ගන්න මේක හදපු හර්ෂ සුබසිංහ, බෙශාන් කුලපාල ඇතුලු අනෙකුත් ඉංජිනේරුවරුන්ගේ වසර ගණනාවක කැපකිරීම් හා ශ්‍රමය යොදවනු ලැබුවා. මේ රථයේ පරීක්ෂණ ...
VPN ගැන Tech Sayura VPN ගැන කතාව කරලියට ආවේ රජය මගින් ආරක්ෂක හේතු මත සමාජ ජාල අවහිර කිරීමත් එක්කයි. VPN කියන්නේ මොකද්ද? VPN ආරක්ෂිතද? VPN මගින් අනන්‍යතාව ආරක්ෂා කරනවාද? මේ ලිපිය ඒ ගැනයි. ➤VPN කියන්නේ මොකද්ද? VPN කියන එක හැදිලා තියෙන්නෙ Virtual Private Network කියන එකේ කෙටි යෙදුමක් විදිහටයි. මේ ජාලයක ප්‍රධාන අරමුණ වෙබ් අඩවි වලට ආරක්ෂාකාරීව හා පුද්ගලිකත්වය ආරක්ෂා වෙන ලෙස වෙනත් ...
Sony Aibo : ගෙදර සුරතලාත් රොබෝ වෙයිද? Tech Sayura ගෙදරක සුරතලයට සතෙක් ඇතිකරනවා නම් ගොඩක් වෙලාවට ඒ බලුපැටියෙක්. මිනිසාගේ හොඳම මිතුරා කියලත් කියනවනේ. ඉතිං ඉස්සරහට නම් ඒ කතාව ටිකක් වෙනස් වෙයි වගේ. කොහොමද ගෙදර සුරතල් බලු පැටියත් රොබෝ කෙනෙක් උනොත්? ➤Sony Aibo ...
Samsung Galaxy S10 Tech Sayura සැම්සුන් සමාගමේ Galaxy S දුරකථන මාදිලි පෙලේ දසවෙනි වසර සම්පූර්ණ කරමින් එහි අලුත්ම නිපැයුම වෙන Samsung Galaxy S10 දුරකථනය පසුගිය 20 වෙනිදා එළිදක්වනු ලැබුවා. S10 හි තිරය අඟල් 6.1 ක තිරයක් වන අතර එය දුරකථනයේ 93.1% පමණ තිබෙන විදිහට එහි දාරය ඉතාමත් කුඩාවට නිර්මාණය ...
Microsoft Surface October 2019 Tech Sayura මයික්‍රෝසොෆ්ට් සමාගමේ සර්ෆේස් උපාංඟ එලිදැක්වීමේ උළෙල ඉකුත්දා (2) පවත්වනු ලැබුවා. සර්ෆේස් කාන්ඩයට අයත් නව උපාංඟ 6ක් මෙහිදී එළිදක්වනු ලැබුවා. ලැප්ටොප්, ටැබ්ලට්, ෆෝන් හා ඉයර් බඩ්ස් මේ උපාංඟ වලට අයත් වෙනවා. තවත් විස්මිත කරුණක් වන්නේ ඔවුන් ඉදිරිපත් කල තිර දෙකක් සහිත දුරකතනය හා ටැබ්ලට් උපාංඟයයි. Microsoft Surface Laptop 3Microsoft Surface Pro 7Microsoft Surface Pro XMicrosoft Surface NeoMicrosoft Surface DuoMicrosoft Surface ...
ජංගම දුරකථන පිලිකා බිය Tech Sayura දැන් දින කීපයක ඉඳන් "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයක් හුවමාරු වෙනවා. මේ නිවේදනයේ තියෙන්නේ "ජංගම දුරකතන සහ පරිගණක ආශ්රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන කරුණයි. ඇත්තටම ෆෝන් වල රේඩියෝ තරංඟ සෞඛයට අහිතකරද? ➥විද්‍යුත් චුම්බක ...
ඉලෙක්ට්‍රික් කාර් එකට එන්ජිමක හඬ! Tech Sayura ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති අයත් කොහෙත්ම කැමති නැති ඛනිජ තෙල් වලින් දුවන් වාහන වලට කැමති අයත් ලෝකෙ හැමතැනම ඉන්නවා. ඉලෙක්ට්‍රික් වලට සමහර අය කැමති නැත්තෙ ඩීසල්, පෙට්‍රල් වලින් යන වාහන වල වගේ හඬක් (Exhaust sound) නැති නිසා. දැන් ඒකටත් විසඳුමක් ඇවිල්ලා. ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් වාහන වලට කෘතීමව මවපු හඬක් ලබාදෙන්න වගේම මිලදීගන්න කෙනාට තමන් කැමත් හඬක් තෝරාගැනීමේ හැකියාව ලබා දෙන්නත් ...
Apple Event 2019 න් ආ අලුත් උපාංඟ Tech Sayura Apple සමාගම සිය නවතම උපාංඟ පෙළ Apple Park හි පිහිටි Steve Jobs වේදිකාවෙදී එළිදක්වනු ලැබුවා. අලුත් iPhone 3 ක්, iPad එක Apple Watch Series 5 මෙහිදී ඉදිරිපත් කලා. Apple Event 2019 ඊයේ දිනයේදී එම උළෙල Youtube මගින් සජීවීව ලබා දුන්නා.iPhone 11, iPhone 11 Pro හා iPhone 11 Pro Max iPhone 11 අමතරව තව ඇපල් අයිෆෝනයේ මාදිලි දෙකක්, iPhone 11 ...
පික්සල් බිලියන 24ක චීන පින්තූරේ Tech Sayura දැන් ටික දවසක් ඉදලා ෆේස්බුක්, ට්විටර් වගේම වෙබ් අඩවි වල පවා "ක්වන්ටම් තාක්ෂණයෙන් චීන සැටලයිට් එකකින් ගත්ත" පික්සල් බිලියන 24.9 ක ඡායාරූපයක් කියලා එකක් ලින්ක් එකකුත් එක්ක හුවමාරු වෙනවා දකින්නට ඇති. ඒත් ඇත්තටම මේක ගත්තේ සැටලයිට් එකකින් ද? ➤අරුම පුදුම පින්තූරෙ ...
හොරට හදපු PL2303 ට අහුවුණාද? මෙන්න විසඳුම Tech Sayura හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියලම වැඩේ පටන් ගත්තා එහෙනම්. අලුතින් එන ගොඩක් පරිගණක වල පරණ කාලේ පරිගණක වල තිබුණු Serial, Parallel port නෑ. ඉතිං මේ නිසා ඒ port එකක් ඕනි වුණාම කරන්න තියෙන්නෙ ඒ port එක තියෙන කාර්ඩ් එකක් හයි කරන එක. ඊටත් ලේසියි USB converter එකක් ගන්න එක. ඉතිං මේ අතර තියෙන ජනප්‍රිය USB-to-UART (Serial නැත්නම් COM ...
ලැම්බෝගිනි ඉලෙක්ට්‍රික් කාර් එක Tech Sayura ලැම්බෝගිනි කියන්නෙ ලෝකේ අංක එකේ sport මෝටර් රථ නිපදවන සමාගමක්. ලැම්බොගිනි සමාගමයි මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යායතනය (MIT) එකතුවෙලා ඉදිරි ලෝකෙට ගැලපෙන ඉලෙක්ට්‍රික් sport කාර් එකක් හදන්න දැන් සැලසුම් කරනවා. මේ අලුත් කාර් එක නම් කරලා කරලා තියෙන්නෙ Terzo Millennio කියලයි. ඉලෙක්ට්‍රික් කාර් කියන එක දැන් ලෝකේ trend එකක් වෙලා තියෙන නිසා අලුතෙන් කාර් එකක් හදනවනම් ඒක අනෙක් ඒවට වඩා විශේෂ ...
වින්ඩෝස් Startup වල එන Check Disk අක්‍රිය කරන හැටි Tech Sayura වින්ඩෝස් වලින් වැඩ කරන පරිගණක වල හාඩ් ඩිස්ක් එකේ ඇතිවෙන දෝෂ නිරාකරණය කරන්න Disk Cleanup, Disk Defrag වගේ විවිධ වැඩසටහන් ඇතුලත් කරලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි Check Disk කියන්නේ. සමහර වෙලාවට පරිගණකය නියමිත විදිහට Shut Down වුණේ නැත්නම් මේ Check Disk එක වින්ඩෝස් පටන් ගත්දි ඒ කියන්නේ පරිගණකය on කරනකොට run වෙලා Hard Disk එකේ එක partition හරි, ...
Google + අවසන් ගමනට සැරසෙයි Tech Sayura ලෝකය පුරා විසිරී සිටින බොහෝ දෙනෙක් මිතුරන් කිරීමට, එකිනෙකා හඳුනා ගන්නට අඩිතාලමක් වෙන්නට සමාජ ජාලවලට (Social Media) පුළුවන් උනා. සමාජ ජාල ගැන කතා කරද්දි උඩටම එන නම් අතර ගූගල් ප්ලස් තියෙනවා. ...
ඉබේ පාර්ක් වෙන සෙරෙප්පු! Tech Sayura දැක්ක ගමන් ටිකක් අමුතුයි වගේ නේද? ඇත්තටම මේක ටිකක් අමුතුයි තමයි. සාමාන්‍යයෙන් ස්ව්යං ධාවන (Self Driving) තාක්ෂණය උරුම වාහන වලට. ඒත් මේ කියන්නෙ ඒ තාක්ෂණය සෙරෙප්පු වලට එක් කිරීමක් ගැන. මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා සෙරෙප්පු දෙක ඔහේ ගලවල දැම්මම ඒ දෙක ඉබේම ගිහින් අයිනකින් පිළිවෙලකට තැන්පත් උනෝත් කොහොමද? මේ වැඩේ කරල තියෙන්නෙ ජපානයේ මෝටර් රථ සමාගමක් වෙන නිසාන් සමාගමෙන්. ...
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 5 Tech Sayura වියදම අඩුවෙන් වැඩි වැඩක් ගන්න පුළුවන් සෝලා ප්‍රොජෙක්ට් එක ගැන මීට කලින් කොටස් හතරකින් (1,2,3,4) විස්තර කලා. මේ පෝස්ට් එකෙන් විස්තර වෙන්නෙ 12V විදුලිය 230V බවට හරවන්නෙ කොහොමද කියලා. ගෙදර තියෙන සමහර උපකරණ 12V වලින් වැඩ කලාට සමහර ඒවා වැඩ කරන්නෙ ...