Arduino Serial වලින් SQL ඩේටාබේස් එකකට ඩේටා යවමු Tech Sayura ආර්ඩුඉනෝ වලින් එක එක සෙන්සර් යොදාගෙන කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේ Arduino එකක සෙන්සර් වලින් ගන්න ඩේටා, සර්වර් එකක තියෙන ඩේටාබේස් එකකට යවන විදිහ ගැනයි මේ ලිපිය. ඒත් ඉතිං මේකට Arduino Ethernet Shield එකක් හරි WiFi Shield එකක් හරි තියෙන්න ඕනි. ඒත් එහෙම Shield එකක් නැතුව serial connection එක හරහා MySQL ඩේටාබේස් එකකට ඩේටා යවන්නෙ කොහොමද කියලා ...
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 3 Tech Sayura ගිය පෝස්ට් එකේ කිව්ව විදිහට මේ සැරේ කියන්න හදන්නෙ අපි හදාගත්ත LED ලයිට් රෑට නැත්නම් අඳුරට වැඩකරන විදිහට හදාගන්නෙ කොහොමද කියලා. එතකොට මේ ලයිට් එක රෑ වුණාම ඉබේම පත්තු වෙනවා. ආයේ ස්විච් දමාගෙන කරදර වෙන්න දෙයක් නෑ. මේක පොඩි ඩොට් බෝඩ් එකක හදාගත්තු පරිපථයක්.➤තියරියLDR පොඩි කාලෙ ඉදන් ඉලෙක්ට්‍රොනික් පරිපත හදන උදවිය ඕනෙ තරම් LDR එක ගැන දන්නව ඇති. LDR ...
අලුත් වුණු ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය Tech Sayura ඉන්ටනෙට් යන ලොකු කුඩා කවුරුත් වැඩියෙන්ම භාවිතා කරන සර්ච් එන්ජින් එක තමයි ගූගල්. ඉතින් දැන් ඇල්පබට්(Alphabet) (කලින් ගූගල්ම තමයි) සමාගමට අයිති ගූගල් සමාගමේ ඉන්ටනෙට් එක බ්‍රවුසර් භාවිතය කනපිට හරවපු නිපැයුමක් තමයි ගූගල් ක්‍රෝම් කියන්නෙ. ඉස්සර ඉන්ටනෙට් යන්න ගත්ත ඉන්ටනෙට් එක්ස්ප්ලොරර් පැත්තකට විසිවී ගියේ ක්‍රෝම් හි පැමිණීමත් එක්කයි. ඉතින් මේ ක්‍රෝම් බ්‍රවුසර් ...
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 1 Tech Sayura විදුලි බලය ඉතිරි කරන්න වගේම අපතේ යන බලශක්තියක් විදිහට පුනර්ජනනීය ශක්තියක් වෙන හිරු එලියෙන් විදුලිය නිපදවන සූර්අ්‍ය කෝෂ පද්ධති ගෙවල් වලට හයි කරනවා. අපේ රටේ පිහිටීමත් එක්ක හිරු එළිය කියන්නෙ වටිනා ශක්ති ප්‍රභවයක්.ඒත් මේක ටිකක් වියදම් අධික වැඩක්. මේ ප්‍රොජෙක්ට් එක නම් ඒතරම් බරපතල එකක් නෙවෙයි. ➨ වටිනාකම වැස්ස අඩු කාලෙට වෙන කාලෙට නිතර නිතර විදුලි බිඳවැටීම් වෙනවා ඒ ...
NASA එකට අහසේ ෆොටෝ යවමු ! Tech Sayura වලාකුළු ගැන ලබා ගන්න චන්ද්‍රිකා දත්ත වල නිර්වද්‍ය බව තහවුරු කරගන්න කරන උදව්වක් විදිහට ඕනි කෙනෙක්ට ෆෝන් එකේ කැමරාවෙන් අහසේ ෆොටෝ අරගෙන NASA එකට යවන්න දැන් පුළුවන්. NASA හි අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් වන GLOBE (Global Learning and Observations to Benefit the Environment) යටතේ විද්‍යාව හා තාක්ෂණයට ඇල්මක් දක්වන සිසුන් දිරිමත් කිරීමත් මේ ව්‍යාපෘතියේ අරමුණක්. Langley Research Center ...
ෆේස්බුක් මැසෙන්ජර් හරහා ආ මැල්වෙයා වයිරසය Tech Sayura දැන් ටික දිනක පටන් ෆේස්බුක් මැසෙන්ජර් හරහා “This video is yours?” යනුවෙන් ලිංක් එකක් හුවමාරු වුණා. මුලින්ම මේ ගැන වාර්ථා වුණේ සිංගප්පූරුවෙන්. තමංගේම යහළුවෙකු මාර්ගයෙන් ෆේස්බුක් මැසෙන්ජර් හරහා මේ පණිවිඩය පැමිණිම නිසා ගොඩක් අය මේ වයිරසයට ගොදුරු වුණා. මේ විදිහට ආපු පණිවිඩයේන් ඇත්තටම සිදුවුණේ වීඩියෝවක් පෙන්වීම නම් නෙවෙයි. ඒ වෙනුවට සිදුවුණේ ෆේස්බුක් ලොගින් විස්තර ලබාගැනීමට හැකි මැල්වෙයා වැඩසටහනක් හොර ...
ඊ-මේල් පාස්වර්ඩ් අමතක වෙනවද ? Tech Sayura Facebook, Google වගේ online account තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ප්‍රශ්ණයක් කිවුවට ඇත්තටම ලොකු දුර්වලතාවයික් ගැන. ඒ තමයි password අමතක වෙන එක ගැන. Facebook හරි වෙන මොකක් හරි social media account එකක් ...
දැවැන්ත Bluetooth ආරක්ෂක දෝෂයක් හමුවේ! Tech Sayura ලොව පුරා ඇති Bluetooth උපාංඟ මිලියන ගණනකට බලපාන බලවත් ආරක්ෂක දෝෂයක් සොයා ගැනිමට පරික්ෂකයන්ට හැකිවී තිබෙනවා. මේ දෝෂය සොයාගෙන තිබෙන්නෙ ජර්මනියේ Helmholtz Center for Information Security (Center for IT-Security, Privacy, and Accountability-CISPA) නම් පරිගණක ආරක්ෂණ ආයතනයේ ...
ආර්ඩුඊනෝ පාඩම 1 : LCD තිරයක් එක්ක වැඩ Tech Sayura ආර්ඩුඊනෝ ගැන මුල ඉඳලා අකුරෙන් අකුර කියල දෙන්න ගියොත් අලුත් දේවල් කියල දෙන්න ගොඩක් කල් යනවා. කොහොමත් ආඩුඊනෝ පටන් ගන්න හැටි, ඒ ගැන හැඳින්වීම් ලිපි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඒ නිසා මැද හරියකින් පටන් ගන්න හිතුවා. මේ ලිපිය ආඩුඊනෝ වලදී LCD තිරයක් භාවිතා කරන හැටි ...
පෙති නැති ගුවන් යානා Tech Sayura ගුවන් යානයක් කිව්වම ඉස්සරහින් හරි , තටු දෙකේ හරි එන්ජින් දෙකකට සම්බන්ද වුණු අවරපෙති දෙකක් එක්ක ලොකු ශබ්ධයක් ඇති කරගෙන අහසට එසවෙන විදිහෙ හිතේ මැවෙන එක රූපයක් තියෙනවා. දැනට අවුරුදු 100 කට කලින් ගුවන් යානය හොයාගත්තු කාලෙ ඉඳලාම ගුවන් යානය මේ ...
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 2 Tech Sayura හරි.. දැං ඉතිං හදන්න පටන් ගත්ත අය ඕනි කරන දේවල් හොයාගෙන ඇති. තව කට්ටියක් මේ ටික කියවලවම හදන්න බලාගෙන ඉන්නවා ඇති. කොහොම වුනත් මේ පෝස්ට් එකෙන් කියන්නෙ හදාගත්තු සෝලා පැනල් එකට බල්බ් සෙට් කරගන්න විදිහයි. ➨සෝලා පැනල් එකෙන්... සෝලා පැනල් එක හයි කරගන්න ඕනි විදිහ නම් කියන්න ඕනි නෑ කියල හිතෙනවා. කාට හරි උදව්වක් ඕනි නම් ඉල්ලන්න පුළුවන්. ඒවගේම ...
යාළුවන්ට සල්ලි යවන්න ගූගල් ඇසිස්ටන්ට් Tech Sayura ගූගල් සමාගමේ පුද්ගල සහය වැඩසටහන වෙන Google Assistant වැඩසටහන ඔස්සේ voice command භාවිත කර මුදල් හුවමාරු කරන්න පුළුවන් හැකියාව දැන් ලබා දීලා තියෙනවා. දැනට අත්හදා බැලීමක් විදිහට ඇමරිකාවේ විතරක් මේක ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට "සමන්ට රු.500 ක් යවන්න" විදිහට කිව්වොත් Google pay හරහා අදාල මුදල් යවන්න දැන් පුළුවන්. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ගූගල් සමාගමේ සේවාවන් දෙකක් වුණු Google wallet ...
ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට සර්කිට් - 2 Tech Sayura මීට කලිනුත් ඉලෙක්ට්‍රොනික් වලට සම්බන්ධ PDF කීපයක් දුන්නා මතක ඇති. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සර්කිට් තියෙන PDF, 7 ක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් තියෙන PDF මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රොනික් වලට ආධුනිකයන්ට වගේම විනෝදාංශයක් විදිහට සර්කිට් හදන අයට මේ ටික වැදගත් වෙයි.Mini Electronic Projects-19.10 MBElectronics Projects Ebook -1.88MBසෙනිත් ඈම්ලිෆයර් පරිපථ -3.33MBසෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් 5 -3.62MBPIC Assembly Language for the ...
මිලියන 50 ක ෆේස්බුක් ගිණුම් හැක් වේ! Tech Sayura Social Network අතරින් ඉහලින්ම සිටින ෆේස්බුක් සමාගමේ ගිණුම් මිලියන 50 කට අයත් දත්ත හැකර් ප්‍රහාරයකට ලක් වී ඇති බව එම සමාගම විසින් පසුගිය දිනයේදී(28) නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒකට හේතුව වුණේ ෆේස්බුක් වෙබ් අඩවියේම තිබුණු ආරක්ෂක දුර්වලතාවයකුයි. ...
ඇපල් වෙතින් මිල අඩු Home Pod එකක්? Tech Sayura ඇපල් හෝම් පොඩ් ගැන හුගක් අය දන්නවත් ඇති. ගූගල් හෝම්, ඇමේසන් එකෝ වගේ ඇපල් සමාගමෙන් නිකුත් කරපු home assistant උපාංඟය තමයි ඇපල් හෝම් පොඩ් කියන්නෙ. හෝම් පොඩ් එක ඇපල් සිරි වලින් වැඩ කරන home assistant එකක් වගේම හොඳ music player එකක්. ඇපල් හෝම් පොඩ් එකට ආරම්භයේ ඉදන්ම හොද උණුසුම් පිළිගැනීමක් ලැබුණේ නෑ. $345 වගේ (ලංකාවේ මුදලින් රු.54,500 කට) ඉතා ...
Youtube හදිසියේ බිඳවැටේ! Tech Sayura ඊයේ දවසේ රෑ 10.35 විතර යූටියුබ් වෙබ් අඩවියේ සේවාවන් වන යූටියුබ් ටීවී, මියුසික් හා වෙබ් අඩවියේ අනෙක් සේවා වලට පිවිසීමට නොහැකිව ගියා. පැයක කාලයක් පමණ තිබූ මේ දෝෂය යූටියුබ් වල සර්වර් වල දෝෂයක් ලෙසයි පෙන්නුම් කරේ. ...
රොබෝ ගොවිපළ..! Tech Sayura මඩ සෝදා ගත් කල ගොවියා රජ වීමට සුදුසුයි කිව්වට ගොවියා රොබෝ කෙනෙක් වුණොත්? (එහෙම වුණොත් එක අතකින් හොඳයි නෙහ්! ). ඇමරිකාවේ සැන් කාලෝස් හි ඇති ගොවිපළක් පාලනය වෙන්නේ මේ රොබෝ ගොවියන් මගිනි. සාම්ප්‍රධායික වගා කිරීමේ ක්‍රමයෙදි අවුරුදු සියගානක් ගියත් වෙනස් නොවුණු එක් රටාවක් තියෙනවා. ඒ තමයි යම් බෝගයකට අදාල ...
අඩු වියදම් Wireless Security කැමරාව! Tech Sayura නිවසේ ,වැඩකරන තැන ආරක්ෂාවට CCTV කැමරා සවි කරන එක දැන් ගොඩක් අය කරන දෙයක්. සාමාන්‍යයෙන් කැමරා 6 ක් එක්ක CCTV කැමරා පද්ධතියක් සවි කරන්න රු.40000 ක් විතර යනවා. කැමරා 1ක් 2ක් ඕනි අයට මේවගෙ ගානක් වියදම් කරන එක වැඩක් නෑ. ඒ වෙනුවට වැඩි වැඩ තියෙන ලේසියෙන් සවි කරගන්න පුළුවන් කැමරාවක් ගැනයි මේ ලිපිය.➥කැමරාව ගැන JOOAN කියන වර්ගයේ C5M D ...
VEGA අලුත් තතු! Tech Sayura 100% අපේ රට තුලම නිපදවන මෝටර් රථයක් වෙන වේගා කාර් එක ගැන මීට කලින් ලිපි කිහිපයක්ම ගෙනාවා මතක ඇති. ඊට පස්සේ ඒ කාර් එක ගොඩනැගෙන හැටි ගැන වේගා ෆේස්බුක් පිටුවේ පළවුණු ෆොටෝ , වීඩියෝ එහෙමත් ලිපියක් විදිහට tech සයුරෙ පළකලා මතක ඇති. මේ කාර් එක ගැන කෙටි හැදින්වීමක් කරනවනම් මේක සම්පූර්ණයෙන් ලංකාව තුලම නිපදවන ඉලෙක්ට්‍රික් කාර් එකක්. අනෙක් ඉලෙක්ට්‍රික් ...
පලමු වරට ඇසේ සිවියක් 3D මුද්‍රණයෙන් Tech Sayura 3D ප්‍රින්ටරයකින් ශරීර අවයව මුද්‍රණය කිරීමේ තාක්ෂණයක් ගැන මීට කලින් tech සයුරෙ ලිපියක් පලවුණා.හදිසි අනතුරු හා විවිධ ආබාධ නිසා ශරීරයේ කොටස් අහිමි වූ හෝ ඉවත් කිරීමට සිදුවූ පුද්ගලයින් ගේ ශරීරාංඟ 3D තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කිරීම මෙම තාක්ෂණය ඔස්සේ සිදුවුණා. ඉතිං විවිධ සමාගම් මිනිස් පටක මුද්‍රණය ගැන කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලක් විදිහට ඔන්න දැං මිනිස් ඇසත් 3D තාක්ෂණයෙන් මුද්‍රණය කරන්න ...