අළුත්ම කැමරා 4ක Huawei nova 3/3i ගැන Tech Sayura ජංගම දුරකතන නිපදවන සමාගම් අතරින් අතිශය ජනප්‍රිය නමක් තමයි Huawei කියන්නේ. ඔවුන් විසින් එළිදක්වන ලද අලුත්ම දුරකතනය වන Huawei nova 3 හා nova 3i ගැනයි මේ ලිපිය. Huawei nova මාදිලිය තරුණ පරම්පරාවට ගැලපෙන ලෙස ඉලක්ක කර නිපදවූ Mid-Range දුරකතනයක්. nova යනු ලතින් භාෂාවෙන් අලුත් යන තේරුම ගෙන එයි. එනම් මීට පෙර එළිදක්වන ලද nova 2 මාදිලියට වඩා අලුත් විශේෂාංග ...
Covid-19 මැඩලන්න ඔබේ පරිගණකයත් දෙන්න. Tech Sayura මාස හතරකින් විතර දාන පළවෙනි ලිපිය. ලෝකෙම කණපිට හැරිලා. Corona නැත්නම් Covid-19 වෛරසය ආසානය වීම නිසා මුලු ලෝකයේම මිනිස්සු ප්‍රීඩා විඳිනවා. ඒත් එහෙම කියලා එලිමහනට බැහැලා වැඩ කරන්න යන්න බෑ. කරන්න පුළුවන් ලොකුම උදව්ව ගෙදරට වෙලා ඉන්න එක. කොච්චර දියුණු උනත් තවමත් හරි හැටි බෙහෙතක් Covid-19 වෛරසයට නෑ. ඉතින් ගෙදර ඉඳන් මේ වැඩේට උදව් කරන විදිහක් තමයි මේ කියන්න ...
IDM අතහරිමු FDM වැළඳගනිමු. Tech Sayura ඉන්ටනෙට් යන ගොඩක් අය ලඟ තියෙන ඩවුන්ලෝඩර් වැඩසටහන තමයි IDM නැත්නම් Internet Download Manager කියන්නෙ. මෙක ඇත්තටම හොඳ පහසුකම් වලින් පිරුණු හොඳ සොෆ්ට්වෙයා එකක්. ඒ පහසුකම් හින්දම මේක මුදලට විකුණන එකක් වෙලා. ඉතිං අපේ අය ඕක තමංඟෙ කොම්පියුටරේ දාගෙන ඉන්න විදිය අහන්න ඕනි නෑනෙ. හැමෝම නොවෙන්න පූලුවන් ඒත් ගොඩක් අය කරැක් කරපු එක තමයි දාගෙන ඉන්නෙ. ඒකත් ටික කාලයක් ...
සීමා බිඳුන GitHub! Tech Sayura දැනටමත් ගිට් හබ් යූස් කරන, ෆ්‍රී අකවුන්ට් අයටනම් මේ අවුරුද්ද පටන් ගන්නකොටම සතුටු හිතෙන ආරංචියක් තමයි අහන්න ලැබෙන්නෙ. ඉස්සර නම් ගිට් හබ් එකේ නොමිලේ ලැබෙන එකවුන්ට් වල කෝඩ් එක හැමෝටම බලන්න පුළුවන් විදිහට පබ්ලික් විදිහට හදන්න ඕනි. ප්‍රයිවට් රෙපොසටරි එකක් ඕනි නම් ගෙවීමක් කරලා ඒ සේවාව ගන්න ඕනි වුණා. ඒත් ...
කංඡායුධ උන්මාදය Tech Sayura මීට අවුරුදු 5 කට ඉස්සර ඒ කියන්නෙ 2011 දී එක් ලාංකීය සමාගමක් විශේෂ ව්‍යාපෘතියක් ඇරඹුවා. ඒ ඉතා උසස් ගණයේ පරිගණක ක්‍රීඩාවක් ලාංකිකයන්ට ලබා දීමට. විශේෂත්වය මේ ක්‍රීඩාව ලාංකික ඉතිහාසය හා පරිසරය යොදාගෙන නිර්මාණය වීමයි. අවුරුදු 5 කට පසු එනම් මේ වසරේ ඉකුත් 13 දා මේ ක්‍රීඩාව නිකුත් කරනු ලැබුවා.ඒ තමයි ඇරිමැක් සමාගම ඉදිරිපත් කරන කංඡායුධ. කඡායුධ කියන්නෙ සටන් ක්‍රීඩාවක් ...
සම්පත් බැංකුවේ Slip-less ඇප් එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි Tech Sayura එදිනෙදා සිදුවෙන ගණුදෙනු පහසු කරන්න බැංකු මගින් නොයෙක් තාක්ෂණික සේවා පහසුකම් ලබා දෙනවා. ඒ අතරින් මෑතකදී සම්පත් බැංකුව හදුන්වා දුන්න සේවයක් තමයි Sampath Slip-less ඇප් එක. පුරුදු විදිහට බැංකුවට ගිහින් Cash deposit slip එකක් පුරවනවා වෙනුවට මේ ඇප් එකට තොරතුරු ඇතුලත් කරලා බැංකුවට දෙන්න පුළුවන් කරන්න පුළුවන්.ඇප් එක Download කරගන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට Google Play වලින් වගේම ඇපල් ෆෝන් ...
NFC තාක්ෂණය Tech Sayura අද අවු.12-15 ඉඳල අවු.60-70 වේ අය ලඟ පවා ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ වුණාට මේ උපාංඟවලින් උපරිම ප්‍රයෝජන ගන්න අය ගොඩක් අඩුයි. ගොඩක් දෙනෙක් අමතර වැඩක් විදියට කරන්නෙ ඉන්ටනෙට් යන්නයි, ෆොටෝ, වීඩියෝ ගන්න එක විතරයි. ඒ වුණාට ෆෝන් එකේ වගේම තව ගොඩක් උපකරණ වල සැඟවෙලා නැති ඒත් බාවිත නොකර තියෙන තාක්ෂණයක් වෙන NFC (Near field communication) නැත්නම් සමීප උපාංඟ අතර ...
ෆෝන් එකෙන් සින්දු කියන්න Smule Tech Sayura හැමෝම වගේ කැමතියි සින්දු අහන්න. ඒ වගේම කියන්න. මියුසික් නැතුව කියනවට වඩා මියුසික් එකත් එක්කම කියන්න තියෙනවනම් හොඳයි. ඒ සින්දු රෙකෝඩ් කරගන්න තියෙනවනම් තවත් හොඳයි. smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්නම හදපු මොබයිල් ඇප් එකක්. ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් දෙකටම නිකුත් කරල තියෙනවා. smule ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕනි කෙනෙක්ට තමන්ගෙ කට හඬින් සින්දු කියන්න හැකියාව තියෙනවා. ඒ විතරක් ...
එක බැටරියකින් L.E.D එකක් දල්වන පරිපථය Tech Sayura හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා! 2017 ලියන පලවෙනි පෝස්ට් එක. මේ පෝස්ට් එකට සමාන එකක් මීට ඉස්සර දැම්මා. ඒකදි ගත්තෙ LM3909 කියන I.C එක. මේ සර්කිට් එක ඊට වඩා වෙනස්. ඒ උනාට මේක ඉතාම සරල පරිපථයක්. මේක හදන්න ඉලෙක්ට්‍රොනික් දැන ගන්නම ඕනි නෑ. සාමාන්‍යයෙන් ඕනි කෙනෙක් දන්නවා LED එකක් වැඩකරන්න නම් 3v වත් තියෙන්න ඕනි. ඒ කියන්නෙ 1.5v ...
හෙළකුරේ පරිගණක ආගමනය Tech Sayura ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ් වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ. හෙළකුරු ස්මාර්ට් ෆෝන් එකට තිබුණත් පරිගණකයට සම්පූර්ණයෙන් නිම කරපු සංස්කරණයක් ලබාදීලා තිබුණෙ නෑ. ඒත් මීට ...
HarmonyOS - හුවාවි අලුත් OS එක! Tech Sayura ඇමරිකානු රජය විසින්, ඇමරිකාව විසින් හුවාවි සමාගම වෙත සපයන සේවාවලට මීට ටික කලකට කලින් වාරණයක් දැම්මා. ටික කලකට පස්සේ හුවාවි වාරණය ඉවත් කරනු ලැබුවාත් මතක ඇති. ඒත් වාරණය එල්ලවුණු වෙලාවෙ හුවාවි සමාගමට එල්ල වුණ ලොකුම ප්‍රශ්ණයක් වුණේ ...
ෆෝන් එකේ IMEI අංකය ගැන Tech Sayura IMEI අංකය කියන්නෙ ෆෝන් වල තියෙන එකිනෙකට වෙනස් එක් එක් උපාංඟයට අනන්‍ය වුණු අංකයක්. ඇත්තටම IMEI අංකයෙන් ඇති වැදගත්කම මොකද්ද? ෆෝන් එකේ IMEI එක නිවැරදි එකක්ද කියලා බලන්නෙ කොහොමද? මේ ලිපිය ඒ ගැනයි. ➥IMEI අංකය International Mobile Equipment Identity කියන දිග නම කෙටි කරලා තමයි IMEI කියන කෙටි නම හැදිලා ...
වේගවත් වූ වේගා Tech Sayura වේගා. ලංකාවේ නිපදවෙන පළවෙනි ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. Code Gen සමාගමේ අනුග්‍රහයෙන් මේ සුපිරි කාරය ගොඩනැගෙන හැටි ගැන මීට පෙර ලිපි දෙකක් පල කලා. පළවෙනි ලිපිය මෙතනින් කියවන්න පුළුවන්. දෙවෙනි ලිපිය කියවන්න මෙතෙනින් පුළුවන්. ඒ ලිපි වලින් වේගා හි පලමු ගමන් කිරීම හා එය ගොඩනැගෙන ආකාරය පෙන්වූවා. මේ විඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ වේගා රථයේ සාර්ථකව සිදුකල පරීක්ෂණ ධාවනයන් ගැනයි.Vega ...
400TB ඩේටා දැමිය හැකි ටේප් ඩ්‍රයිව්! Tech Sayura කැසට් ටේප් අන්තිමට දකින්න ලැබුණු පරම්පරාව 90 දශකයේ ඉපදුන අයයි. දැන් CD (ඒවත් දැන් නැති තරම්), පෙන් ඩ්‍රයිව් තීබුණට ඒ කාලයේ රජ කෙරුවේ කැසට් තමයි.(වැඩිදුර දැනගන්න කැසට් ගැන ලියවුණු ලිපිය කියවන්න.) . දැන් සමාන්‍ය භාවිතයෙන් තරමක් ඈත් උනත්, වැඩි ධාරිතාවක් සහිත දත්ත තැන්පත් කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරීමට විවිධ ආයතන පරීක්ෂණ කරනවා. එහෙම පරීක්ෂණ කරන සමාගමක් වන ජපානයේ ...
කැසට් එකේ කතාව Tech Sayura අලුත ඉපදුන, ඉපදෙන පරම්පරාවට නම් මේ ලිපිය ඉදිරියටත් වැදගත් වේවි. මොකද ඉස්සරහට මේ කියන්න යන අපූරු ගැජට් එක කෞතුකාගාරේ විතරක් දකින්න ලැබෙන එකක් වෙන නිසයි. 80 දශකයේ සිංඳු අහපු අයට නම් කැසට් පීස් එක කියන්නෙ අමුතු උපාංඟයක් නෙවෙයි. ➤කැසට් එකේ පටන් ගැන්ම! ...
පොත් වෙනුවට ටැබ් දීම Tech Sayura කවුරුත් දන්න මාතෘකාවක්. අය වැයත් එක්ක එලියට ආපු මේ කතාව දැන් රටේ ප්‍රධාන මාතෘකාවක්. මේ ලිපිය පොත් වෙනුවට ටැබ් දීම ගැන tech සයුරේ අදහසයි. ලෝකයේ හැම රටක්ම වේගයෙන් ලබා ගන්නා තාක්ෂණික මෙවලම්, ක්‍රම හා උපාංඟ අපේ රටට ලැබුණේ බොහෝ කල් ගියාට පසුවය. වෙන එකක් තබා අපේ රටේ නිමැවුම් කරුවන් කල නිපැයුමක් වත් අපේ රට තුල තබා ගැනීමට නොහැකි විය. ...
EDGE බ්‍රව්සරය Chromium වෙයි Tech Sayura පරිගණක ලෝකයේ එක එක තරඟ නිතර දකින්න පුළුවන්. මෙහෙයුම් පද්ධයති අතර තියෙන තරඟයටත් වඩා බ්‍රව්සර් අතර ඇති තරඟය ඉතා තියුණුයි. "බ්‍රව්සර් යුද්ධය" කියලා කියන්න තරම් එය තරඟකාරීයි. අන්තර්ජාලය බිහිවූ මුල් කාලයේ තිබූ යුද්ධයෙන් Netscape Navigator පරදා Internet Explorer ජයගත්තත් පසුකාලීනව Google Chrome පැමිණීමත් සමග Internet Explorer වලට නරක කාලයක් අත් වුණා. මේ නිසා Microsoft සමාගම එම ව්‍යාපෘතිය නවතා දමා ...
ට්විටර් අයිතිකරු ජැක් ඩෝසි ගේ ගිණුමට හැකර් ප්‍රහාරයක්! Tech Sayura ලෝක ප්‍රකට සමාජ ජාලයක් වන ට්විටර් සමාගමේ නිර්මාතෘ වන ජැක් ඩෝසි ගේ ට්විටර් ගිණුමට අද දිනයේ දී කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුලු වී තිබෙනවා. ...
රොබෝ නිර්මාණය (Optimus) - පරිපථය ගොඩනැගීම Tech Sayura පෙර ලිපියෙන් රොබෝවේ සැකිල්ල සෑදීම ගැන විස්තර කෙරුනා. මේ ලිපියෙන් රොබෝවේ පරිපථ කොටස් සාදා ගන්න හැටි ගැන දැනගන්න පුළුවන්. මේ පරිපථයේ ප්‍රධාන කොටස තමයි PIC16F877A මයික්‍රොකොන්ට්‍රෝලරය. රොබෝවේ සියලු කටයුතු පාලනය කරන්නේ මේකෙන්. එතකොට මෝටර් පාලනය කරනේ L298 මෝටර් කොන්ට්‍රෝල් IC එකෙන්. ඊට අමතරව LM324 Op-Amp IC 2ක් තියෙනවා. ඒ රේඛාවට තියෙන සෙන්සර් පැනල් එකෙන් සංඥා මයික්‍රොකොන්ට්‍රෝලරයට යොමු කරන්න. බාධක ...
ෆෝන් එකට එන්ඩස්කොප් කැමරාවක් Tech Sayura එන්ඩස්කොප් කැමරාවක් (Endoscope Camera) කියන්නෙ අපිට බලාගන්න අමාරු තැනක (සිදුරක්, උපකරණයක ඇතුලතක්, ශරීර අභ්‍යන්තරය) තියෙන දෙයක් බලාගන්න යොදාගන්න කැමරාවක්. සාමාන්‍යය භාවිතයෙන් ටිකක් ඈත් වුණත් මේ කැමරාවකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මේ ලිපිය ඒ වගේ සාමාන්‍ය භාවිතයට හදපු එන්ඩස්කොප් කැමරාවක් ගැනයි. මේ කැමරාව eBay, Ali express වගේ ශොපින් වෙබ් සයිට් වලින් මිලට ගන්න පුලුවන්. කැමරාව මීටර් 1, 2.5 , ...