Chainora - අපිට අපේම Social Media Network එකක් Tech Sayura මේ පෝස්ට් එක අපේ රටේ වැඩක් ගැන. සෝෂල් මීඩියා ගැන හැමෝම දන්නවා. මේ කියන්න යන්නෙ අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් ගැන. විශේෂත්වය මේක අපේ රටේ නිර්මාණයක් වෙන එකයි. මේකෙ නම තමයි Chainora . www.chainora.com ඔස්සේ පිවිසෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ගිණුමක් හදාගන්න පුළුවන්. නූතන සමාජ ජාල වෙබ් අඩවියක තියෙන සියලු පහසුකම් Chainora තුල තිබෙනවා. සාමාන්‍ය ජාලයක පවතින අංඟ වන like, comment, ...
ස්කයිප් කතාව... Tech Sayura දුර බැහැර රටක ඉන්න කෙනෙක් සමග කතා කරන්න දුරකථන ඇමතුමක් ගන්නවට වඩා අද කොයි කා අතරත් ජනප්‍රිය වීඩියෝ කෝල් ගැනීමයි. දුරකතන ඇමතුමකට වඩා අඩු වියදමකින් මුහුණ බලාගෙනම කතා කිරීමට හැකි වීම මෙයට හේතුවයි. වීඩියෝ කෝල් කිව්ව ගමන් සිහියට එන්නේ 'ස්කයිප්' (Skype) ය. මේ ස්කයිප් හැදුන හැටියි... වසර 2000 දී පමණ ස්වීඩනයේ තිබූ ටෙලි ටූ (Tele 2) සමාගමේ අයිතිකරු ට ...
Samsung වෙතින් Galaxy S11 වෙනුවට Galaxy S20 ! Tech Sayura තාක්ෂණික සමාගම් අතරින් මෘඳුකාංඟ හා දෘඩාංග නිපදවන බොහෝ සමාගම් සිය නිෂ්පාදන වලට නම් ලබා දීමේදී මේ වන විට තරමක් වෙනස් කරලා තියෙනවා.උදාහරණයක් ලෙස Windows 8.1 වලින් පසු Windows 9 ඒවි යයි බොහෝ අය සිතුවත් එය Windows 10 ලෙස ලබා දීමට ඔවුන් කටයුතු කලා. ඒ අනුව සැම්සුන්ග් සමාගමෙන් ඊළඟට නිකුත් වීමට නියමිත flagship දුරකථනයක් වන Samsung galaxy S දුරකථන පෙලේ ...
සැම්සුන්ග් නෝට් 7 ගිනිගත් හේතුව Tech Sayura සැම්සුන්ග් සමාගමේ නවතම දුරකථනයක් වන ගැලැක්සි නෝට් 7 අර්බුධකාරී උපාංගයක් වූයේ එහි බැටරියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමට ලක්වීමයි. මේ හේතුවෙන් ලොව පුරා අලෙවි කර තිබූ මිලියන 1.5 ක පමණ දුරකතන ප්‍රමාණයක් නැවත ගෙන්වීමට සැම්සුන්ග් සමාගමට සිදුවිය. මෙම උපාංගය සඳහා යොදාගැනුන බැටරි 70% ක් සැම්සුන්ග් සමාගමේ SDI බැටරි යොදා ගැනූන අතර ඉතීරිය චීනයේ නිපදවූ ATL බැටරි යොදා ගැනින. දෝෂය ...
වේගා ඉලෙක්ට්‍රික් කාර් එකේ අලුත් තතු... Tech Sayura විභාගෙට කියල නවත්තපු බ්ලොග් ලිවිල්ලට ආයෙ අත තියන්න ලැබුණෙ අද... ඒකෙන් වැඩක් නෑ.. මීට ඉස්සර ලංකාවෙ හදන මුල්ම ඉලෙක්ට්‍රික් කාර් එක ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒ ගැන ගොඩක් සයිට් වල බ්ලොග් වල දාලත් තිබුණා. එහෙම පටන් ගත්ත "වේගා" කාර් එකේ වැඩ කටයුතු දැන් අවසන් අදියරේ පවතිනවා. මේ පෝස්ට් එකෙන් ලියන්නෙ ඒගැන.(පලමු ධාවනය) 100% ලංකාව තුලම නිපදවන වේගා ඉලෙක්ට්‍රික් කාර් ...
Twitter වෙත හැකර් ප්‍රහාරයක්! Tech Sayura ට්විටර් තුල පවත්වාගෙන යන ප්‍රභලයන්ගේ ගිනුම් ගණනාවක් ඉලක්ක කර ගනිමින් බිට්කොයින් වංචාවක් මුල් කරගත් හැකර් ප්‍රහාරයක් පසුගිය 15 වන දා එල්ල වුණා. එහිදි සිදු වුණේ එම ගිණුමේ ඇති ලිංක් එක තුලින් එවන බිට්කොයින් වල අගය දෙගුණයක් කර ලබා දෙන බව සඳහන් පණිවිඩයක් පල කිරීමකි. මීට පෙර ට්විටර් ප්‍රධානී ජැක් ඩෝසි ගේ ගිණුමද මෙසේ හැකර් ප්‍රහාරයකට ලක් වූවා. ලොව ප්‍රසිද්ධ ...
ලාංකිකයකු නිපදවූ ලොව ප්‍රථම කාමර උෂ්නත්ව සුපිරි සන්නායකය Tech Sayura සුපිරි සන්නායක ගැන සමහර අය අහලත් ඇති. සුපිරි සන්නායකයක් කියන්නේ කිසිඳු ප්‍රතිරෝධයක් නැතිව ධාරාවක් ගලා යන්න පුළුවන් සන්නායකයකට. මේ සන්නායකයෙන් ධාරාවක් ගලායනකොට ශක්ති හානියක් සිදුවෙන්නෙ නැති තරම්! කොහොම උනත් මෙතෙක් කාලයක් මේ ආකාරයේ සුපිරි සන්නායක හදන්න බැරි හේතු ගණනාවක් තිබුණා. ඒකට එක හේතුවක් තමයි කාමර උෂ්ණත්වය තුළ මේ තත්වය ලබා ගන්න බැරි වීම. දැනට තියෙන හැම සුපිරි සන්නායකයක්ම ඒ ...
වින්ඩෝස් පාටිශන් එක හරියට Clean-Up කරන්නෙ මෙහෙමයි Tech Sayura වින්ඩෝස් ඕඑස් එක තියෙන ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි කාලයක් වැඩ කරන කොට මන්දගාමී වෙනවා. මෙහෙම මන්දගාමී වෙන්න එක හේතුවක් තමයි C: පාටිශන් නැත්නම් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන ඩිස්ක් එකේ ඉඩ අඩු වෙන එක. ඒත් වැඩිය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නෙත් නැතුව මෙහෙම අනවශ්‍ය විදිහට ඩිස්ක් එක පිරෙන්න ඕඑස් එකම බලපාන්න පුළුවන්. ඉතිං ඒ වගේ ඕඑස් එකෙන් ජෙනරේට් වෙන ෆයිල් ...
බ්ලොගර් සඳහා HTTPS එක්වේ Tech Sayura බ්ලොගර් බ්ලොග් සඳහා HTTPS තාක්ෂණය ලබා දීමට යන බව අප්‍රේල් මස මුලදී ගූගල් සමාගම විසින් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව මේ මාසයේ සිට එය ක්‍රියාත්මක වෙනවා.> HTTPS කියන්නෙ මොකද්ද? HTTP (Hyper Text Transfer Protocol) කියන්නෙ අන්තර්ජාලයේ ක්රියාත්මක්ක වෙන ප්‍රොටොකෝලයක් (Protocol) නැත්නම් තාක්ෂණික ප්‍රමිතියක් (HTTP over SSL, HTTP over TLS විදිහටත් හඳුන්වනවා) . වෙබ් සර්වර් වල තියෙන වෙබ් පිටු, ෆයිල් ...
ජනපති වෙබ් අඩවිය හැක් කිරීම Tech Sayura හායි ගායිස්! ආෆ්ටර් ලෝන්ග් ටයිම් අහ්! මේ දවස් වල ලොකුවටම කතා වෙන එකක් තමයි මාතෘකාව. මේ සිද්ධියේ මතුපිටින් පෙනෙන දේට වඩා දෙයක් තියෙනවා. ඇයි මෙහෙම දෙයක් වුනේ ඇත්තටම වැරැද්ද තියෙන්නෙ පාසල් සිසුවා අතේද? පාසල් සිසුවෙකුට පවා ඇතුල් වීමට තරම් වේබ් අඩවිය අනාරක්ෂිත ඇයි? අපේ රටේ තියෙන 'පරිගණක යාන්ත්‍රණ' වල ලොකු දුර්වලතාවක් තියෙනවා. ඒ තමයි නිසි පරිදි යාවත්කාලින (Update) නොවීම. ...
iPhone 12 Tech Sayura Apple iPhone පරපුරේ අලුත්ම සාමාජිකයා iPhone 12 ගැනයි මේ ලිපිය. පෙර පරිදිම iPhone 12, iPhone 12 Mini, iPhone 12 හා iPhone Pro Max ලෙස සංස්කරණ කීපයක් ලෙස මෙය පැමිණෙනවා. ➤නිමාව හා තිරය (Dispaly) පෙර පරිදිම පැතලි පෙනුමක් සහිතව iPhone 12 matt නිමාවක් හා iPhone 12 Pro glossy නිමාවක් ඇතිව පැමිණේ. කුඩා bezel එකක් සහිත වඩා වැඩි ඉඩක් ඇති OLED ...
අලුතින් එන iPhone SE! Tech Sayura ඇපල් විසින් ඊළඟට පැමිණීමට තිබූනේ iPhone 9 වන නමුත් 2016 දී පැමිණි iPhone SE මාදිලිය නවමු විශේෂාංඟ සමග නැවත වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව මීළඟට පැමිණීමට ඇත්තේ iPhone SE 2020 යි. මෙම මස 24 වන දා මෙය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. එසේම මේම මස 17 දා සිට පෙර ඇනවුම් සඳහා විවෘතව පවතිනවා. මෙහි මිල $399 ...
WordPress වල අමතක අමතක වුණු Password අලුත් කරන හැටි. Tech Sayura WordPress website එකක පාස්වර්ඩ් එක අමතක උනොත්, ඒ අදාල user ගෙ ඊ-මේල් එකෙන් password එක reset කරගන්න පුළුවන්. ඒත් හදිසියේ වත් ඒ ඊ-මේල් එක වැඩ නැතුව හරි website එකට login වෙන්න බැරි උනොතින් මොකද කරන්නේ? ඉතින් මෙහෙම උනු වෙලාවට WordPress website එකේ database එකට ගිහින් password එක reset කරගන්න පුළුවන්. ඒක කරන පිළිවෙල මේ වීඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා. ...
හාඩ් ඩිස්ක් එකක් ගලවමු. Tech Sayura හපොයි.. සෑහෙන කාලෙකට පස්සෙ. පොඩි පොඩි අලකලංචි ටිකක් උනා. ඒකයි ඩිංගිත්තක් පරක්කු උනේ
රොබෝ නිර්මාණය (Optimus) - මූලික කටයුතු Tech Sayura පාසල් ප්‍රදර්ශණය සඳහා නිර්මාණය කෙරුණ බාධක හඳුනාගෙන එය ඔසවා යා හැකි රොබෝව නිපදවන අයුරු මෙම ලිපියේ සිට විස්තර කෙරේ. රොබෝ තාක්ෂණය තවදුරටත් ආගන්තුක තාක්ෂණයක් නොව, එයට උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්ව නිර්මාණයන් කල හැකිය යන්න නව නිපැයුම් කරන හැම කෙනෙක් තුලම ඇති විය යුතු කාලයකි මේ. මීට පෙර මයික්‍රෝකොන්ට්‍රෝලර් (ක්ෂුද්රපාලක - Microcontroller) බාවිතයෙන් තොරව කලහැකි රේඛා අනුගමනය කරන රොබෝ ...
QR කෝඩ් පැටිකිරිය Tech Sayura කොයි කවුරුත් දන්න බාර් කෝඩ් වගේම තොරතුරු රඳවා තැබිය හැකි තවත් කේත ක්‍රමයක් තිබේ. කිව්-ආර් කෝඩ් (QR Code) ඒ අනෙක් කේත ක්‍රමයයි.වෙබ් අඩවි වලට සබැඳි එක් කිරීම අතින් QR කෝඩ් අද ලෝකයේ ඉතා ජනප්‍රිය ය. වෙබ් අඩවියකට සම්බන්දයක් දක්වන වෙබ් පිටුවල ඇති හයිපර් ලිංක් මෙන් භෞතික ලෝකයේ ඇති මෙවැනි කේත හාඩ් ලිංක් (hard link) ලෙස ද හඳුන්වයි. එමනිසා QR ...
ලෝකෙටම තරු පෙන්නූ සයිබර් ප්‍රහාරය Tech Sayura ඉකුත්දා රටවල් 100ක පමණ ප්‍රමාණයක රෝහල්, පාසල්, සමාගම් හා රාජ්‍ය කටයුතු වලට අදාල පරිගණක අඩපණ කරමින් රැන්සම්වෙයා වර්ගයේ මැල්වෙයා වැඩසටහනක් පැතිරී ගියා. මෙය ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් බව එයින් කර ඇති බලපෑම මගින් පෙනී යනවා.➢රැන්සම්වෙයා යනු? රැන්සම්වෙයා කියන්නේ නරක වැඩසටහනක්, සරලවම කිව්වොත් වෛරසයක්. මේ වර්ගයේ වැඩසටහන් පරිගණක වලට ඇවිත් ඒ පරිගණකයේ පාලනය වෛරසය සතු කරගන්නවා. ඊට පස්සෙ ...
කුලරත්නෙ 50 ට මම හදපු රොබෝ Tech Sayura මේ මාසෙ 16 වෙනිදට ගොඩකවෙල කුලරත්තන මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 50 ක් සපිරෙනවා. වසර 50 ක කාලයක් පුරාවට දස දහස් ගණනකට ශිල්ප ලබා දෙමින් විවිධ වෘතීය ක්ෂේත්‍ර වල ඉහල තල දක්වා යෑමට හා ජීවිතයේ හරි මග පෙන්වීමට කුලරත්න විදු මවුන්ගෙන් සිදු වූ මෙහෙය අති මහත්ය. මා හට පරිගණකයක් නොමැති කාලයේ, පරිගණකයකින් වැඩ කිරීමට ලැබුණේ පාසලේ පරිගණක විද්යාගාරයෙනි. මා අද ...
AMD Zen 3 Ryzen 5000 ප්‍රොසෙසරය ! Tech Sayura AMD සමාගම ඔවුන්ගේ අලුත්ම Ryzen 5000 ශ්‍රේණියේ ප්‍රොසෙසර් එලි දක්වන බව නිවේදනය කරනු ලැබුවා. එය ඔවුන්ගේ ඉදිරි පරම්පරාව එනම් Zen 3 ආකෘතියේ ප්‍රොසෙසරය යි. මෙය Gaming හා ඩෙස්ක්ටොප් පරිගණක වලට විශාල ඉදිරි පිම්මක් වනු ඇත. අලුත් Zen 3 ආකෘතිය පෙර පැවති Zen 2 ආතියට වඩා බලය පිරිමැස්මක්, වේගවත් බවක් හා 19% වැඩි instructions per clock (IPC) වේගයක් සහිතව පැමිණේ. ...
ගූගල් I\O 2016 උළෙලේ තතු Tech Sayura ගූගල් සමාගමෙන් ඉදිරියේදී පැමිණීමට නියමිත නිෂ්පාදන හා සේවා පිළිබඳ ලෝකයා දැනුවත් කරන ප්‍රධානතම උත්සවයක් වන්නේ ගූගල් I\O උළෙල යි. එය මේ වසරෙදීත් පැවැත්විණි. මේ එහිදී හෙළි කල ප්‍රධානතම නිපැයුම් කීපයකි.ඩේ ඩ්‍රීම් VR උපාංඟය අද ලෝකයේ වැඩිම අවධානයක් යොමු වී ඇති තාක්ෂණික උපාංඟයක් ලෙස VR (Virtual Reality ) හෙඩ් සෙට් උපාංඟය හැඳින්විය හැකියි. සැබෑ පරිසරයක් ලෙස පෙනෙන නමුත් සැබෑ ලෙස ...