නොමිලේ Online MMS යවමු. Sinhala ITZone ඔන්න මම අද සුපිරි වැඩක් තමයි අරගෙන ආවේ අපේ කට්ටියට ඉතින් නොමිලේ මොනවහරි දෙනවා කිව්වොත් ඉට වඩා දෙයක් නෑ.අද මම දෙන මේ Site එකෙන් පුලුවන් ඔනේ තරම් නොමිලේ MMS යවන්න හැබයි Mobitel,Dialog Sim වලට විතරයි හොදේ අනිත් දේ තමයි MMS යවන Mobile එකේ MMS Service එක Active වෙලා තියෙන්නත් ඔනි හොදේ.නැත්තම් MMS එක ලැබෙන්නේ නැති වෙයි.අනිත් දේ තමයි MMS එක ...
Virtual Memory වැඩි කරලා පරිගණකයේ වේගය වැඩිකරමු. Sinhala ITZone මොකක්ද මේ Virtual Memory කියන්නේ කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. Virtual Memory කියන්නේ අපේ පරිගණකයේ Ram එකක් විදියට බාවිතා වෙන Hard Disk එකේ යම් කිසි කොටසක් මෙකෙදි වෙන්නේ අපේ පරිගණකයේ Ram එක විවිධ වැඩ වලට පාවිච්චි කරනකොට එකේ Space එක පිරෙනවා එතකොට අර පිරෙන දත්ත Virtual Memory එකට යවනවා.ඉට පස්සේ Ram එකට ඔනි උනාම ආපහු එයාගෙන් ඉල්ලගන්නවා. මෙකෙන් ඔයාගේ ...
වන්නි මෙහෙයුම 2 | Operation Wanni 2 - 3D PC Game Sinhala ITZone ඔන්න ඉතින් නිවාඩුවත් ආවා නෙද? දන්නේම නැතුව අවුරුද්දකුත් ගෙවිලා ගියා. ඉතින් අද මම හිතුවා නිවාඩු කාලේ ගහන්න පුලුවන් සුපිරි ගේමක් අරන් එන්න. මේ ගෙම් එකේ තියන විශේෂිත බව තමයි මෙක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ගහන්න පුලුවන් ගෙමක් තමයි මෙක.සමහර අය ගහලත් ඇති මේ ගෙම් එක කොහොම උනත් දන්නේ නැති අයත් ඉන්නවනේ එ ගොල්ලන්ට තමා අද මෙක ...
Blog එකට AD එකක් දාලා ගානක් හොයමුද? Sinhala ITZone බ්ලොග් එකේ නම මාරු කරාට පස්සේ දාන පලවෙනි Post එකෙන් මම අද කියා දෙන්න හදන දේ ගොඩාක් වැදගත් වෙන්නේ Web/Blog කරන පොරවල් වලට ඉතින් මම අද කියාදෙන්නේ ඔයාගේ Blog එකේ Ad එකක් පෙන්නලා සල්ලි හොයන ක්‍රමයක් ගැන ඉතින් මේ ක්‍රමයේදි ඔයාගේ Blog එකට එන Visitor කෙනෙකුට කිසිම බාදාවක් නොවෙන විදියට අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. හරි එහෙනම් මම මුලින්ම කියාදෙන්නම්කෝ ...
Mp3 Tag | Mp3 Cover එකට අපි කැමති Photo එකක් දාගමුද? Sinhala ITZone ඔන්න මම අද අරගෙන ආවේ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් Mp3 එකක දාලා තියෙන විස්තර වගේම Cover Photo එකත් මාරු කරන්න.එ කියන්නේ අර අපි සින්දුවක් අහන කොට Player එකේ වැටෙන Photo එක , තව Website,Artist, වගේ තව ගොඩක් දේවල් මෙකෙන් මාරු කරගන්න පුලුවන්. මේ සොෆ්ට් එකේ තියෙන තවත් පහසුකමක් තමයි එක පාර ඔනේ තරම් Mp3 ප්‍රමාණයක විස්තර මාරු කරගන්න පුලුවන්. ...
Eset Smart Security 9 නොමිලේ බාවිතා කරමු. Sinhala ITZone කට්ටියට මතක ඇති මම කලින් Post එකකින් දුන්න. Eset Smart Security 8 ඉතින් අද මම අරගෙන ආවේ එකේ අලුත්ම Version එක Eset Smart Security 9 එක මෙකත් ඉතින් සුපිරියටම හදලා තියෙනවා.මෙකේ GUI පැත්ත එ කිව්වේ Interface එක ගොඩක් ලස්සන කරලා තියෙනවා. එ වගේම අලුත් වැඩ කැලි ටිකකුත් එකතු කරලා තියෙනවා.කලින් පාර Crack එකක් දුන්නත් මේ පාර අරන් ආවේ License Key ...
Internet Download Manager Build 6.xx Version ඔක්කොටම ගැලපෙන Crack එකක් මෙන්න. Sinhala ITZone ඔයලා ඉතින් දන්නවනේ Idm එක ගැන Downloading වලට සුපිරි සොෆ්ට් එකක් තමයි මෙක කොහොම උනත් අපිට මේ සොෆ්ට් නිකන් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ. ඉතින් එ වගේම තමයි Idm එකේ කට්ටිය පට්ට Update තොගයක් තමා එවන්නේ එ එවන සැරෙන් සැරේට Crack හොයන්න ගියොත් Download තියා මෙලෝ දෙයක් කරගන්න හම්බවෙන්නේ නෑ.මම කලින් Idm වලට Crack කිහිපයක්ම දුන්නා.අද අරගෙන ආපු crack එක නම් ...
Microsoft Products සේරම එකම Crack එකකින් Active කරමුද? Sinhala ITZone ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි Crack එකක් මෙකෙන් පුලුවන් Windows ලගේ ඔනේම Os එකක් වගේම Office Pecage එකක් Active කරගන්න වෙන වෙනම Crack හොය හොය දගලන්න ඔනේ නෑ. එක පාරින්ම Office එකයි OS එකයි Active කරන්න පුලුවන්. එහෙනම් පහලින් Download කරගන්න. Ad එකක් Click කරලා මට Sup එකක් දෙන්නත් අමතක කරන්න එපා. :3 ...
Python Programming සිංහලෙන් Sinhala ITZone ඔන්න මම අද ඔයාලට අරන් ආවේ Python Programming ගැන සිංහලෙන් හදපු Pdf පොතක් මේක ගොඩාක් වටින්නේ Python Programming කරන අයට එ කියන්නේ මේ පොතේ Python Programming මුල් Basic ටික සුපිරියට විස්තර කරලා තියෙනවා AL ICT කරන අයට ගොඩක් වටිනවා මේක මොකද හැම කෙනාම වගේ කියනවා Python Programming අමාරුයි කියලා මාත් AL ICT කරන හින්දා අත්දැකීමෙන් තමා කියන්නේ :3 ඔන්න එහෙනම් ...
Praweegaya Movie Download Sinhala ITZone මැත කාලෙදි ලංකාවේ හදපු සුපිරි ගනයේ Film එකක් තමයි Praweegaya කියන්නේ . ඔන්න දැන් එක CD වලින් ගන්නත් පුලුවන් එත් කව්ද ඔවා සල්ලි ගෙවලා ගන්නේ අද මම ඔයලාට දෙනවා මේක Downlaod කරගන්න ලින්කුවක් Youtube තමා දාලා තියෙන්නේ අයින් කරන්න කලින් ඉකමනින් Download කරගන්න. ...
Speccy | පරිගනකයේ සියලුම විස්තර එකම තැනකින් බලාගමු. Sinhala ITZone කොහොමද? කට්ටියට ඔන්න මම අදත් ආවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන සොෆ්ට් එකක් අරගෙන මේ සොෆ්ට් එකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ගොඩක් විස්තර බලාගන්න. එ කියන්නේ Hadware ටික ගැන තියෙන හැමදෙයක්ම බලාගන්න පුලුවන්. එවගේ උශ්නත්වය, Drivers ගැන වගේම Windows වලින් අපිට හොයාගන්න බැරි හුගක් දේවල් අපිට බලාගන්න පුලුවන්. Pc එක අන්තිමට On කරපු දිනය දැනට කොච්චර කල් වැඩ කරලා තියද කියලා ...
MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු. Sinhala ITZone Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi kard ,Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.Software එක ගැන නම් වැඩිපුර කියන්න ...
Documents 6 | iPhone එකෙන් File Download කරන්න Manage කරන්න සුපිරි App එකක් මෙන්න Sinhala ITZone ඔන්න මන් අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි App එකක් අරගෙන ඉතින් මේ app එකෙන් iPhone එකට ඔනේම File එකක් Download කරන්නත් එවා Manage කරන්න පුලුවන්.එවගේම Inbulid Pdf Reader ,Music player,Video Player ,zip File Reader තියෙන හින්දා Download කරන File App එක ඇතුලෙම බලන්නත් edit කරන්නත් පුලුවන්.App Store එකේ තියෙන අනිත් Apps වගේ නෙවෙයි කිසිම අමතර Ads මේ App ...
ඔයාගේ ඩේටා පැකේජ් එකත් ඉක්මනින් ඉවර වෙනවද? Sinhala ITZone ඩේටා කිව්වම අද ලොකේ හැමෝටම නැතුවම බැරි දෙයක්නේ. ඉතින් මාසේ ඉවර වෙන්නත් කලින් පැකේජ් එක ඉවර උනා කියන්නේ ජිවිතේම එපා වෙන දෙයක් තමයි.ඉතින් අපි බලමු මොනාද මේ ඩේටා ඉක්මනින් ඉවර වෙන්න හේතු කියලා.ගොඩක් වෙලාවට Windows Update වෙන එක ලොකු හෙතුවක් වෙනවා.තව ඔයා windows 10 පාවිච්චි කරන කෙනෙක් නම් background intelligent transfer service,windows delivery optimization service යන සේවා වලට ඩේටා වැයවෙනවා. ...
වාදනය වන ගීතයක නම හොයාගමු. Sinhala ITZone හිතන්න ඔයා Radio එකකින් සින්දුවක් අහනවා.ඒ සින්දුව ආයෙත් අහන්න පුලුවන් උනොත් කොහොමද? ඉතින් මන් අද ඔයාලට දෙන්න යන මේ ඇප් එකෙන් පුලුවන් ඔයා නම දන්නේ නැති ඔනේම සිංදුවක නම ඉක්මනින් හොයාගන්න.ඔයාට කරන්න තියෙන්නේ සින්දුව Phone එකට ඇහෙන්න සලස්වන එක විතරයි.මේ ඇප් එක Support කරන්නේ ඉංග්‍රීසි බාශාවට විතරයි.Android සහ Apple දෙකටම මේ ඇප් එක Support කරනවා.බලන්නකෝ Screenshotමෙතනින් Download කරගන්න.iOSAndroid ...
Facebook Lite ඔයාගේ iPhone එකටත් Sinhala ITZone Facebook සමාගම මේ වෙනකොටත් Android මෙහෙයුම් පද්ධතියට Facebook Lite App එක හදුන්වලා දිලා ඉවරයි. ඉතිම් iOS වලටත් මේ වෙනකොට Beta සංස්කරණයක් නිකුත් කරලා තියෙනවා හැබැයි මේක නිකුත් කරලා තියෙන්නේ තුර්කි රටට විතරයි. ඉතින් තමන්ගේ iPhone එකේRegion එකට වෙන රටක් දාගෙන ඉන්න අයට මේ ඇප් එක App Store එකේ පෙන්නන්නේ නෑ.ඉතින් අපි මුලින්ම කරන්න ඔනේiPhone එකේ Region එක Turkey වලට මාරු ...
nPlayer | iPhone එකෙන් සිංහල Subtitle එක්ක ෆිල්ම් බලමු Sinhala ITZone උදාවූ නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නවවසරක් වේවා කියලා කිව්වා ඔන්න මුලින්ම.ඔයාලට මතක ඇති මම කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මා ඉතින් ඒ ඇප් එකෙන් සමහර Subtitle පෙන්නන්නේ නැති නිසා අලුත් ඇප් එකක් ගැන ඔයාලට කියාදෙන්න හිතුවා.කලින් ඇප් එකත් එක්ක බලනකොට මේ ඇප් එකේ පහසුකම් ගොඩාක් තියෙනවා. *Inbuilt Browser*Downloader*File manager*WiFi Sharingකලින් ඇප් එකෙදී වගේම මෙකෙදිත් Video එකේ නමයි Subtitle ...
iPhone එකට Custom Ringtone එකක් දාමු. Sinhala ITZone කොහොමද කස්ටියට…? මන් අද ඔයාලට කියාදෙන්නේ ඔනේම iPhone එකකට කැමති Ringtone එකක් දාගන්නේ කොහොමද කියලා. මේ වැඩේට 3utools වගේම iTools Software දෙකම භාවිතා කරන්න පුලුවන්.මන් තෝරගත්තේ 3utools ඉතින් මේ Software එක ගැන මන් කලින් පොස්ට් එකක් දාලා තියෙනවා. Software එක ගැන දන්නේ නැත්තම් අනිවා එක බලන්න.හරි එහෙනම් පටන් ගමු.මුලින්ම phone එක computer එකට Connect කරන්න. දැන් 3uTools Open කරන්න.එකේ උඩම ...