ඔයාගේ ඩේටා පැකේජ් එකත් ඉක්මනින් ඉවර වෙනවද?




ඩේටා කිව්වම අද ලොකේ හැමෝටම නැතුවම බැරි දෙයක්නේ. ඉතින් මාසේ ඉවර වෙන්නත් කලින් පැකේජ් එක ඉවර උනා කියන්නේ ජිවිතේම එපා වෙන දෙයක් තමයි.ඉතින් අපි බලමු මොනාද මේ ඩේටා ඉක්මනින් ඉවර වෙන්න හේතු කියලා.

ගොඩක් වෙලාවට Windows Update වෙන එක ලොකු හෙතුවක් වෙනවා.තව ඔයා windows 10 පාවිච්චි කරන කෙනෙක් නම් background intelligent transfer service, windows delivery optimization service යන සේවා වලට ඩේටා වැයවෙනවා. ඔයා Wi-Fi පාවිච්චි කරන කෙනෙක් නම් මේ ගැටලුවට අනිවාර්යයෙන්මුහුන දිලා ඇති. Wi-Fi cඔන්නෙක්ටිඔන් එක Metered Connection ලෙස සැකසිම මගින් Data usage එක අඩු කරන්න පුලුවන් උනත් එක සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි.

මේ ගැටලු සියල්ලටම විසදුමක් ලෙස Net Limiter හදුන්වන්න පුලුවන්. Data usage Limiting,Block apps,stop Updates වැනි සේවා ගොඩක් මේ ඇප් එක හරහා ලබාගන්න ඔයාලට පුලුවන්.








Post a Comment

0 Comments