iPhone එකෙන් සිංහල Subtitle එක්ක Film බලමු. Sinhala ITZone මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්නා iPhone එකට Torrent File Download කරන්නේ කොහොමද කියලා.ඉතින් අද කියාදෙන්නෙ සිංහල subtitle එක්ක Film බලන්නේ කොහොමද කියලා.ඉතින් මේ වැඩේට මුලින්ම Km player එක App Store එකෙන් Download කරගන්න ඔනේ.ඉටපස්සේ ඔයා Film එක Download කරපු App එකෙන්ම Sinhala Subtitle එකත් download කරලා මේ වගේ එක folder එකකට දාගන්න. ඉටපස්සේ Film එකේ නමයි Subtitle එකේ නමයි එක ...
අලුත් TV Series Movies Download කරන්න Direct website ටිකක් මෙන්න Sinhala ITZone ලැබුවාවු නව වසර සුබ නව වසරක් වෙන්න කියලා.මුලින්ම කිව්වා ඔන්න. J ඔයාලා ගොඩක් වෙලාවට Films, TV episode වගේ දෙවල් download කරන්නේ Torrent එකෙන් එහෙම නැත්තම් direct link දෙන Site එකකින් ඉතින් එවගේ තියෙන ads popup short link වගේ දෙවල් skip කරලා තමයි අන්තිමට ඔයාට මේ link එක එයාලා දෙන්නේ ඉතින් ඉට වඩා ලෙසියෙන් download කරන්න පුලුවන් site කිහිපයක් තමයි මන් ...
iPhone එක Clean කරන්න සුපිරි App එකක් මෙන්න Sinhala ITZone ඔනෙම Phone එකක් Computer එකක් ටික කාලයක් පාවිච්චි කරනකොට Temporary File, cache File වගෙ දෙවල් එකතු වෙලා Storage එක නිකන් පිරෙන්න ගන්නවා මෙවා Clean කරේ නැත්තම් Storage එක වගේම Device එකේ ස්පීඩ් එකත් ගොඩක් අඩු වෙනවා.ඉතින් ඔයාට මේ Magic Cleaner App එක Use කරල ලෙසියෙන්ම iPhone එක Clear කරගන්න පුලුවන්. ...
Delete කරන්න බැරි File Delete කරමු Sinhala ITZone උදාවු නවවසර සුබ නව වසරක් වෙන්න කියන ගමන් ඔන්න අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක තමයි අරන් ආවේ. ඉතින් අපි Computer එක කාලයක් පාවිච්චි කරගෙන යනකොට Delete කරන්න බැරි File හැදෙනවා Virus වගේ දෙවල් නිසා ඉතින් අන්න එවාගේ File Delete කරන්න පුලුවන් software එකක් තමයි “Invalid File Delete” කියන්නේ. ඉතින් ඔයගේ computer එකෙත් එ වගේ File තියෙනවා නම් මෙ Software එක ...
ඔයාගේ iPhone Lightning Cable එක Original ද කියලා බලමු. Sinhala ITZone ඔයා iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අද ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි . ඉතින් මේ Lightning cable ගැන කතා කරොත් ඔයාගේ device එක Charge කරන්න Data sync කරන්න වගේ දෙවල් වලට තමයි මුලිකවම පාවිච්චි කරන්නේ ඉතින් මේ වැඩ ඉක්මනින් සහ ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන Cable එක Apple සමාගමේ අනුමත Cable එකක් වෙන්න ඔනේ. ඉතින් අද ශොප් එකක්ට ...
ලයිට් බිල අපිම හදාගමු. | Electricity Bill Calculator Sinhala ITZone අද මන් ඔයාලට කියාදෙන්නේ ටිකක් විතර වෙනස් වටිනා දෙයක්. මනු කියවන්නා ගෙදරට එන්න කලින්ම Bil amount එක දැන ගන්න විදියක් තමා මේ. මුලින්ම මේක කරගන්න ඔයාට ඔනි වෙනවා Last Bill date එක සහ Meter Reading එක. එක හොයාගන්න පුලුවන්. අන්තිමට ආපු Bill එක බැලුවොත්. නැත්තම් දිනයට අදාල Meter එක ඔයා ලියාගෙන තියෙනවනම් එක උනත් අවුලක් නෑ.දැන් යන්න මේ Web එකට ...
Apple Device වලට Music,Videos දාන්න සුපිරි Software එකක් මෙන්න Sinhala ITZone Apple Device පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකට Music Video වගේ දෙයක් දාගන්න තියෙන අපහසුතාවය ඉතින් මේ වැඩේට iTunes Install කරලා විසදුමක් ගන්න පුලුවන් උනත් වැඩි දෙයක් ඒ software එකෙන් කරන්න බෑ. ඉතින් මන් අද ඔයාලට දෙන Software එකෙන් MP3එකක් දාගන්න තැන ඉදලා phone එක jailbreak කරන තැන දක්වා වැඩ කරගන්න පුලුවන්.මෙක Free software එකක් හින්දා කරදරයක් නැතුව ...
ඩොලර් වෙනුවට Bitcoin ගෙවන Ad Network එකක් | A-ads Sinhala ITZone ඔයාලා දන්නවනේ Bitcoin කියන්නේ අද ලොකේ ලොකු වටිනාකමක් තියෙන මුදල් ඒකකයක්. ඉතින් මේ Bitcoin හොයන්න තවත් ලේසී විදියක් තමයි මං අද ඔයාලට කියාදෙන්න නමුත් මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Blog/website එකක් කරන අපේ යාලුවන්ට විතරයිමුලින්ම මේ Link එකෙන් ගිහින් Site එකේ Register වෙන්න ඔනේ ඉටපස්සේ Earn කියන Button එක Click කරලා ඇඩ් එකක් හදාගන්න ඔනේ.Size: මෙතනින් ඇඩ් එකේ Size එක ...
Apple Device වල Storage Clear කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න. Sinhala ITZone ඔයාලා දන්නවනේ ඔනේම phone එකක් Computer එකක් කාලයක් පාවිච්චි කරනකොට cache,Cookies වගේ අනවශ්‍ය දෙවල් වලින් අපේ Storage එකේ එකතු වෙනවා.ඉතින් මේ වගේ අනවශ්‍ය files අපි Clear කරේ නැත්තම් phone එකේ Speed එකට ලොකු බලපැමක් වෙනවා. එවගේම ඔයාගේ Storage එකත් නිකන්ම Full වෙනවා.ඉතින් අපි මාසෙකට සැරයක් වගේ Clearner software එකක් පාවිච්චි කරලා Storage එක Clean කරොත් එක අපේ Phone එකේ කාර්යක්ෂමතාවය ...
ගණිත ගැටලු විසදන Photomath Sinhala ITZone අපි හැමෝම එදිනෙදා වැඩ වලදි ගණන් හදනවා.ඉතින් මේ ගණිත ගැටලු වල නිරවද්‍යතාවය පරික්ෂා කරගන්න පුලුවන් App එකක් තමයි Photomath කියන්නේ ඉතින් මෙයාට පුලුවන් ඔයාගේ ගණිත ගැටලුව Scan කරලා නිවැරදි පිලිතුර පියවර එක්කම දෙන්න.එහෙනම් ඔයාම download කරගෙන බලන්නකෝ. ...
iOS ++ Cracked Apps Untrusted වෙන්නේ නැතුව පාවිච්චි කරමු. Sinhala ITZone ඔන්න මම අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි කියා දෙන්න යන්නේ ඔයාලා iOS Official Store එකෙන් buy කරලා ගන්න තියෙන Apps tutu.vip tweakbox vshare වගේ 3rd Party App Store වලින් Free download කරලා Phone එකෙන් app එක Trust කරගෙන ටික දවසක් පාවිච්චි කරනකොට “Untrusted Developer” කියලා error එකක් වැටිලා app එක Open වෙන්නේ නැතුව යනවා. ...
අඩු මිලට Domain එකක් ගමු Sinhala ITZone Domain එකක් ගන්න ගියාම අපි ගොඩක් සලකා බලන දෙයක් තමයි මිල කියලා කියන්නේ ඉතින් අද වෙනකොට Domain දෙන ගොඩක් වෙබ් අඩවි තියෙනවා.ඉතින් එයාලා එක එක මිල ගනන් වලට තමයි Domain විකුනන්නේ ඉතින් සමහර වෙබ් අඩවි වලින් අලුතින්ම ගන්නකොට ඉතා සුලු මුදලකුත් Renew නැත්තම් අලුත් කරන්න ගියාම වැඩි මුදලකුත් අය කරනවා. ඉතින් මේක අපිට අවාසියක්. කොහොමද අපිට Renew කරන්න යන මිල ...
iPhone එකෙන් Torrent File Download කරමු. Sinhala ITZone ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone එකෙන් Torrent Download කරන්නේ කොහොමද කියලා මේ වැඩේ කරගන්න ඔයා ලග Tdownloader වගේ App එකක් තියෙන්න ඔනි.මුලින්ම මෙන්න මේ Website එකෙන් Account එකක් හදාගන්න මේ Site එකෙන් අපිට පුලුවන් ඔනිම Torrent File එකකට Direct Download Link ගන්න.ඉටපස්සේ ඔයා කැමති Torrent Site එකකට ගිහින් Magnet Link එක Copy කරලා මෙතනට paste කරන්න දැන් ...
MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු. Sinhala ITZone Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi kard ,Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.Software එක ගැන නම් වැඩිපුර කියන්න ...
Documents 6 | iPhone එකෙන් File Download කරන්න Manage කරන්න සුපිරි App එකක් මෙන්න Sinhala ITZone ඔන්න මන් අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි App එකක් අරගෙන ඉතින් මේ app එකෙන් iPhone එකට ඔනේම File එකක් Download කරන්නත් එවා Manage කරන්න පුලුවන්.එවගේම Inbulid Pdf Reader ,Music player,Video Player ,zip File Reader තියෙන හින්දා Download කරන File App එක ඇතුලෙම බලන්නත් edit කරන්නත් පුලුවන්.App Store එකේ තියෙන අනිත් Apps වගේ නෙවෙයි කිසිම අමතර Ads මේ App ...
Bitrefill | Bitcoin වලින් Reload දාගමු. Sinhala ITZone Bitcoin කියන්නේ මොකද්ද කියලා ඔයාලා හැමෝම දැන් දන්නවා ඉතින් Emony වලින් හරි Mine කරලා හරි හොයාගන්න මේ bitcoin අපි ලගට ගෙන්න ගන්න පුලුවන් තවත් ලෙසි ක්‍රමයක් තමයි මන් ඔයාලාට කියන්න යන්නේ ඉතින් මේ bitcoin තියා ගන්න Online wallet එකක් ඔනි වෙනවා. ඒ කියන්නේ Bank Account එකක් වගේ. අපි දැන් බලමු Reload එකක් දාගන්නේ කොහොමද කියලා මුලින්ම මේ Link එකට යන්න ...
Paypal සල්ලි වලින් Reload දාගමු. Sinhala ITZone අපි හැමෝම දන්න කාරනයක් තමයි Paypal ලංකාවට Full Support කරන්නේ නැති එක එත් කට්ටිය වෙන රටක විදියට Paypal හදාගෙන ලංකාවට සල්ලි ගෙන්න ගන්නවා.මාට්ටු උනොත් ඉතින් සොරි තමා. සල්ලිත් එක්කම Account එක Limit වෙනවා.කොහොමහරි පොඩි මුදලක් ලංකාවට ගෙන්නලා වැඩක් නෑ Payment Cost එක වැඩි හින්දා. ඉතින් ඔය වගේ වෙලාවක තමයි මේ Site එක ප්‍රයෝජනවත් වෙන්නේ.මේ Site එකෙන් කැමති මුදල් ප්‍රමාණයක් Reload ...
Adware Remover Tool | ඔයාගේ Web Browser එකත් Slow වෙලාද? Sinhala ITZone මොනවද මේ Adware කියන්නේ?ඔයාගේ browser එකේ විවිද ආකාරයේ Ads පෙන්නන සහ අනවශ්‍ය Downloads සිදුකරන පොඩි File එකක් තමයි adware කියන්නේ.ඉතින් මෙවා ගොඩක් computer වලට එන්නේ software installing ,cracking සහ අනවශ්‍ය වෙලද දැන්විම් Click විම නිසා.ඉතින් මේ වගෙන් තුන හතරක් install උනා කියන්නේ ඔයාගේ Data ටිකට Ram Usage එක වැඩි වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා.ඉතින් අද මම දෙන පුන්චි tool එකෙන් පුලුවන් ...