MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු. Sinhala ITZone Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi kard ,Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.Software එක ගැන නම් වැඩිපුර කියන්න ...
Documents 6 | iPhone එකෙන් File Download කරන්න Manage කරන්න සුපිරි App එකක් මෙන්න Sinhala ITZone ඔන්න මන් අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි App එකක් අරගෙන ඉතින් මේ app එකෙන් iPhone එකට ඔනේම File එකක් Download කරන්නත් එවා Manage කරන්න පුලුවන්.එවගේම Inbulid Pdf Reader ,Music player,Video Player ,zip File Reader තියෙන හින්දා Download කරන File App එක ඇතුලෙම බලන්නත් edit කරන්නත් පුලුවන්.App Store එකේ තියෙන අනිත් Apps වගේ නෙවෙයි කිසිම අමතර Ads මේ App ...
Bitrefill | Bitcoin වලින් Reload දාගමු. Sinhala ITZone Bitcoin කියන්නේ මොකද්ද කියලා ඔයාලා හැමෝම දැන් දන්නවා ඉතින් Emony වලින් හරි Mine කරලා හරි හොයාගන්න මේ bitcoin අපි ලගට ගෙන්න ගන්න පුලුවන් තවත් ලෙසි ක්‍රමයක් තමයි මන් ඔයාලාට කියන්න යන්නේ ඉතින් මේ bitcoin තියා ගන්න Online wallet එකක් ඔනි වෙනවා. ඒ කියන්නේ Bank Account එකක් වගේ. අපි දැන් බලමු Reload එකක් දාගන්නේ කොහොමද කියලා මුලින්ම මේ Link එකට යන්න ...
Paypal සල්ලි වලින් Reload දාගමු. Sinhala ITZone අපි හැමෝම දන්න කාරනයක් තමයි Paypal ලංකාවට Full Support කරන්නේ නැති එක එත් කට්ටිය වෙන රටක විදියට Paypal හදාගෙන ලංකාවට සල්ලි ගෙන්න ගන්නවා.මාට්ටු උනොත් ඉතින් සොරි තමා. සල්ලිත් එක්කම Account එක Limit වෙනවා.කොහොමහරි පොඩි මුදලක් ලංකාවට ගෙන්නලා වැඩක් නෑ Payment Cost එක වැඩි හින්දා. ඉතින් ඔය වගේ වෙලාවක තමයි මේ Site එක ප්‍රයෝජනවත් වෙන්නේ.මේ Site එකෙන් කැමති මුදල් ප්‍රමාණයක් Reload ...
Adware Remover Tool | ඔයාගේ Web Browser එකත් Slow වෙලාද? Sinhala ITZone මොනවද මේ Adware කියන්නේ?ඔයාගේ browser එකේ විවිද ආකාරයේ Ads පෙන්නන සහ අනවශ්‍ය Downloads සිදුකරන පොඩි File එකක් තමයි adware කියන්නේ.ඉතින් මෙවා ගොඩක් computer වලට එන්නේ software installing ,cracking සහ අනවශ්‍ය වෙලද දැන්විම් Click විම නිසා.ඉතින් මේ වගෙන් තුන හතරක් install උනා කියන්නේ ඔයාගේ Data ටිකට Ram Usage එක වැඩි වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා.ඉතින් අද මම දෙන පුන්චි tool එකෙන් පුලුවන් ...
Anti Adblock Script For Blogger | Adblock ට තිත Sinhala ITZone ඔන්න මම අද අරන් ආවේ බ්ලොග්/Website කරන අපේ යාලුවන්ට වැදගත් වෙන පොඩි Script එකක් අද Computer එක පාවිච්චි කරන ගොඩක් අය තමන් Internet යන්න පාවිච්චි කරන Browser එකට Adblock කියන extension එක පාවිච්චි කරනවා.ඉතින් මෙකෙන් තොරන් වගේ තියෙන Sites වල Ads අයින් වෙලා තමයි browser එකෙන් Load වෙන්නේ.ඉතින් මේ දේ අපේ Admin කෙනෙක් අමාරුවෙන් Ad එකක් දාලා හොයාගන්න මුදල් වලින් ...
පොත් ගුල්ලන්ට සුබ ආරන්චියක් Sinhala ITZone අද අපි කතාකරන්නයන්නේඉතා ප්රයෝජනවත්වෙබ් අඩවියක්වන bookprices.lk පිලිබදවයි. Bookprices.lk යනු පොත් වල මිලසැසදීම හා එම පොත් ගෙදරටමගෙන්වාදී කාලය සහ මිල මුදල්ඉතිරිකරදෙන සේවාවකි. Bookprices.lk හරහා ඔබ සොයන ඕනෑම පොතක්ඉතා ඉක්මනින්ශ්රීලංකාවේ පවතිනපොත් සාප්පුවලසදහන්මිලගණන්සංසන්දනයකර ඔබට අවම මිලගණන්එකම තැනක පෙන්වයි . ඉන්පසුඔබ පොතක්මිලදීගතහොත්වෙබ් අඩවියහරහා ම ඔබට ඉතාමත්පහසුවෙන්එම පොත ගෙදරටමගෙන්වාගත හැක. ඔවුන්ඔබ සදහා එම පොත අදාල පොත්හලෙන්ම මිලදීගනු ඇත . ඉන්පසුගාස්තුවක් යටතේ ඔබ හට බෙදාහැරේ . ...
Seedr.cc | Torrent Direct Download කරමු. Sinhala ITZone ඔයාලට මතකත් ඇති මම කලිනුත් Torrent Direct Download කරන්න පුලුවන් website එකක් දුන්නා ඉතින් අදත් ඉට වඩා හොද පහසුකම් තියෙන website එකක් තමයි දෙන්න යන්නේ.මේ Site එකේ තියෙන විශේෂ බව ගැන කිව්වොත්· 1. Download කරනකොටpause කරන්න පුලුවන් ඒ කිව්වේ ඔයාට download වෙන file එක නවත්තලා වෙන එකක් Download කරන්න පුලුවන්. 2. ඒ වගේම ඔනිමsize එකක File එකක් download කරන්න පුලුවන් ...
Easy Gif Animator Pro 6.2 | හිතේ හැටියට gif Banners හදමු. Sinhala ITZone ඔයාලා දැකලා තියෙනවා නෙද website වල animate වෙන Ad Banners photos වගේ එවා දාලා තියෙනවා. අන්න ඒ banners ලෙසියෙන්ම හදාගන්න පුලුවන් පොඩි Software එකක් තමයි මන් අද අරන් ආවේ ඉතින් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් දන්නේ නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්. සිංහල බාශාවෙනුත් text ඇතුලත් කරන්න පුලුවන්. Licene key එකත් එක්කම තියෙනවා පහලින් බාගන්න.setupkey ...
සිංහයා සින්ඩිය Sinhala ITZone ඔන්න මමත් පොඩිවට සින්ඩියක් පටන් ගත්තා අපේ Blog/Website කරන යාලුවන්ට කරන උදව්වක් විදියට ඉතින් ඔයාගේ blog එකත් එකතු කරන්න අමතක කරන්න එපා මතක ඇතුව මට කරන උදව්වක් විදියට සින්ඩියේ Banner එකටත් ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් වෙන් කරන්න. ;) ...
නොමිලේ Bitcoin හොයමු. Sinhala ITZone මොනවද මේ Bitcoin කියන්නේ?Bitcoin කියන්නේ අද ලොකේ තියෙන ඉතාමත් අදික වටිනාකමක් තියෙන මුදල් වර්ගයක් මම මේ Post එක ලියන වෙලාවේ වටිනාකම β1=970.18$ විතර වෙනවා.මේ මුදල් වර්ගය Digitel Currency එකක්. මේ bitcoin වලත් අපේ රුපියල් ශත වගේ තියෙනවා. 1 Satoshi = 0.000000011 uBtc = 0.000001001mBtc = 0.001000001cBtc = 0.01000000මේ bitcoin තියාගන්න Paypal වගේ wallet එකක් හදාගන්න ඔනි ප්‍රසිද්ධ wallet දෙකක් ඔන්න ...
iPhone වලටත් Data Usage Meter එකක් Sinhala ITZone උදාවු නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා කියලා සුබ පතනවා මුලින්ම ඉතින් අලුත් අවුරුද්දේ දාන පලවෙනි Post එකෙන් iOs පාවිච්චි කරන අයට පොඩි app එකක් දෙන්න තමයි යන්නේ. ඉතින් ඔයාගේ මේ App එකෙන් පුලුවන් ඔයාගේiPhone එකේ Data Usage එක හරියටම බලාගන්න. බලන්නකෝ යට තියෙන Screenshots.මේSoftware එක Free දුන්නත් Paid Version එකකුත් තියෙනවා එක ඔයාට ගන්න පුලුවන් 1.99$ ...
KM Player Ads අයින් කරමු. Sinhala ITZone Km Player කියන්නේ අද වෙනකොට ගොඩක් අය පාවිච්චි කරන player එකක්. ඉතින් මේ player එකත් එක්ක එන පොඩි ප්‍රශ්නයක් තමයි අපි Internet Connect වෙලා ඉන්න වෙලාවට මේplayer එක open කරොත් Ad තොගයක්ම Player එක ඇතුලේ Load වෙන එක. ඉතින් මේක අපිට කරදරයක් වගේම සැලකිය යුතු Data ටිකකටත් කෙල වෙනවා. J ඉතින් මේ ප්‍රශ්නවලට විසදුමක් විදියට ලංකාවේ කෙනෙක් පොඩිSoftware එකක් හදලා ...
SLT X’MAS DATA OFFER නත්තලට SLT වෙතින් 500 GB data නොමිලේ Sinhala ITZone ඔයාට මතක ඇතිනේ කලින් Mobitel එකේ කස්ටිය Data Offer එකක් දුන්නා ඉතින් ඔන්න ඒ වගේම SLT ලත් පොඩි Game එකක් play කරලා free data ගන්න අවස්තාවක් දිලා තියෙනවා.හැබැයි ඔයා free ගන්න data ලැබෙන්නේ ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න තියෙන්නේ මෙච්චරයි යටින් තියෙන link එකෙන් ගිහින් Game එක play කරලා ලකුනු ගන්න ඔනි ඒ ලකුනු වලට මේ ව්දියට Data ...
කංඡායුධ ශ්‍රී ලාංකික පරිගණක ක්‍රිඩාව Torrent Download Link Sinhala ITZone ශ්‍රීලංකාවේ නිර්මාණය උනු දැවැන්තම පරිගනක ක්‍රිඩාවක් වන කංඡායුධ පරිගණක ක්‍රිඩාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කිව්වොත් airmac ආයතනය තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජ සමය කාලේ ලංකාවේ උන සිදුවිම් කිහිපයක් පදනම් කරගෙන තමයි ක්‍රිඩාව ඉදිරියට යන්නේ ඉතින් airmac ආයතනය රු2850.00 මුදලකට මේ ක්‍රිඩාව ලබා දෙන්න තිරනය කලත් පසුව නොමිලේ ලබාදෙන්න තිරනය කරා නමුත් ගොඩක් කට්ටිය Download ...
iPhone එකෙන් සිංහල Mp3 Download කරගමු. Sinhala ITZone ඔන්න අපේ Iphone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි app එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලා දන්නවා Iphone එකට songs දාන්න පුලුවන් itunes වලින් විතරයි කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කැමති ඔනිම Site එකකින් Song එකක් Download කරලා ඒ App එකෙන්ම අහන විදියක් ගැන . ඉතින් තව පොඩි වැඩ කෑලි වගේකුත් මේ app එකේ තියෙනවා. එවා බලමු ...
Mobitel වෙතින් 4GB Data නොමිලේ. Sinhala ITZone ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ.එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත් පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් Game ...
ඔයාටම කියලා Mobile Wap Site එකක් නොමිලේ හදාගමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියා දෙන්න යන්නෙ Mobile Phone වලට ගොඩක් ගැලපෙන පොඩි Site එකක් නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ Jaysrilanka,sinhanada,shalini lanka වගේ ගොඩක් Wap download Site හදලා තියෙන්නේත් මෙ Online Site එකෙන් ඉතින් මම හිතනවා ඔයාට පොඩි HTML Programming දැනුමකුත් තිබුනොත් හොදයි කියලා. අපට මේ Site එක හදන්න වෙන්නෙ Online මුලින්ම අපි මෙන්න මේ Site එකේ Register ...
ඔයාගේ Blog/Website එකටත් Android App එකක් නොමිලේ හදාගමු. Sinhala ITZone මතක ඇතිනේ මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්න Android app හදන ලංකාවේ කෙනෙක් ගේ Site එකක් ගැන එත් අද වෙනකොට ඒ Site එක වැඩ කරන්නේ නෑ.අපේ ලංකාවේ කෙනෙක් වැඩක් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට ගොඩක් කල් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම Online website වලට තමයි මේ ඉරනම අත් වෙලා තියෙන්නේ.ම්ම්ම්.. ඒ ගැන කතා කරා ඇති කලින් Site එකේ වගේ නෙමෙයි මේ Site එකෙන් ...