බ්ලොග් එකට වසරයි.. Sinhala ITZone ඔන්න ඉතින්දන්නේම නැතුවම කාලයත් ගෙවිලාගිහින් මගේ පුන්චි බ්ලොග්එකට අවුරුද්දකුත් පිරිලා බ්ලොග්ගැන මෙලෝ දෙයක් දන්නේනැතුව අසාවට පටන් ගත්තබ්ලොග් එකට දැන් ටිකක්හොද තත්වයකට ඇවිල්ලා තියෙනවාමොනවා වුනත් මට ගොඩක්සතුටුයි. IT ඇමේනියාවක් තියෙන කෙනෙක්හැටියට මම දන්න දෙවල් Softwares ගැන තමයි හුගක් Post දැම්මේමුල් කාලෙට වඩා අදබලනකොට Post වලත් පොඩි දියුණුවක්වෙලා තියෙනවා.මුල් කාලේ Comment එකක් වත් නැතුවතිබුනත් දැන් නම් වැරැද්දක්ගැන කියලා වත් Comment එකක්වැටෙනවා.ම්ම් … ...
අලුත් අවුරුද්දට Mobitel වෙතින් 1.5GB Data නොමිලේ Sinhala ITZone මතක ඇතිනේ Mobitel එකේ කස්ටිය මේ Offer එක කලිනුත් දුන්නා. ඔන්න ඉතින් මේ අලුත් අවුරුද්දටත් මේ Offer එක ඒ විදියටම දෙනවා.අපි දැන් බලමු මේ Offer එක ගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න ඔයාට Fb Account එකක් තියෙන්න ඔනි.මුලින්ම මේ link එකට යන්න දැන් Fb log වෙන්න. ඉටපස්සේ ඔයාට පෙනෙයි Mobitel Free Internet කියලා App Page එකක් ඔන්න දැන් ඔයාට කරන්න ...
UniPDF Converter | PDF File එකක් Word,Text,Image,HTML File එකකට Convert කරමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මාස කිහිපයක නිවාඩුවකින් පස්සේ මම ආයෙත් ආවා.ඔයාලට ගොඩක් වටින පොඩි සොෆ්ට් එකක් අරගෙන ඉතින් මේ සොෆ්ට් එකෙන් පුලුවන් ඔනේම pdf එකක් word,text.image,html File Formet එකකට Convert කරන්න.හැබැයි මුලින්ම කියන්න ඔනි මෙකට Sinhala Support නෑ.ඒ උනාට image විදියට Convert කරද්දි මේ අවුල එන්නේ නෑ. ඒ හින්දා මතක තියාගන්න සිංහල pdf convert කරන්න පුලුවන් image වලට විතරයි කියලා අනිත් Formet ...
ඔයාගේ පරණ Computer එකටත් Windows 11 Install කරමු. | How to install windows 11 for Unsupported PC Sinhala ITZone ආයුබෝවන් හැමෝටම ඉතින් මන් අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ පරණ PC එකට කොහොමද windows 11 install කරගන්නේ කියලා. ඉතින් මං මෙතන පරණ කියලා අදහස් කරේ අඩුම තරමේ Windows 10 එකවත් අවුක් නැතුව Run කරන්න පුලුවන් PC එකක්. ;)ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ Site එකෙන් Windows 11 ISO File එක download කරගන්න.ඉටපස්සේ මෙන්න මේ File එකත් Download කරගන්න.දැන් අර Download කරපු ...
Advanced System Care 9 Pro Key | පරිගනකය වේගවත්ව තබා ගනිමු.. Sinhala ITZone ලැබුවා වු නවවසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා මම අලුත් අවුරුද්දේ පලවෙනිපොස්ටුව දාන්න තමයි හදන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පරිගනකයකට තියෙන්නම ඔනි ගොඩාක් වටින සොෆ්ට් එකක් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් පරිගනකයක තියෙන්නම ඔනි Tools ගොඩක් මේ සොෆ්ට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.ඔයාලා දන්නවනේ පරිගනකයක් කාලයක්පාවිච්චි කරන කොට Slow වෙනව කියල එහෙම වෙන්නේ ඔය Junk,cashe,cookie වගේ ...
Gramblr | Computer එකෙන් Instagram Photos Upload කරමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ Computer එකෙන් Instagram Upload කරන හැටි ඉතින් අපි හැමෝම දන්නවනේ Instagram එකට Photos දාන්න පුලුවන්. එයාලා දෙන App එකෙන් විතරයි කියලා ඉතින් ඔය පහසුකම් නැති අයට ඒ කියන්නේ Smartphone එකක් නැති අයට පුන්චි Software එකක් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුලුවන්.මතක ඇතිනේ මම ඔයාලට කලින් Nox කියලා Android Player එකක් දුන්න ඉතින් එකට ...
Windows 11 ඔයාගේ computer එකටත් Install කරගමු. Sinhala ITZone ආයුබොවන් හැමෝටම මං අද ඔයාලට කියාදෙන්න යන්නෙ windows 11 කොහොමද ඔයාගේ Device එකට Install කරගන්නේ කියලා ඉතින් ඔයාලා දන්න විදියට Official Windows 11 තාම රිලිස් වෙලා නැ දැනට පරික්ශණ මට්ටමේ තමයි තියෙන්නේ ඉතින් අර ලීක් උන Version එකක් දාගන්නවට වඩා පරික්ශණ මට්ටමේ තියන එකක් දාගන්න එක ඇගට ගුණයි.ඉතින් මේ Windows 11 තාම පරික්ශණ මට්ටමේ තියන නිසා ඔයාගේ Device එකට ...
2016 Updated Torrent Tracker List | Tracker බාවිතයෙන් Torrent Download වේගය වැඩි කරමු. Sinhala ITZone ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ Torrent ගැන ඉතින් අද මම ඔයාලට කියන්නේ Torrent Downloading Speed කරන ක්‍රමයක් මේකට අමතරව තවත් ක්‍රම කිහිපයක් තියෙනවා ඒ ගැන Post එකක් පස්සේ ලියන්නම්. මොනවද මේ Tracker කියන්නේ මේ Tracker වලින් කෙරෙන දේ තමයි ලොකේ පුරාම ඔයාගේ Torrent එක Download කරන අය හොයාගෙන කලමනාකරනය කිරිම ඉතින් මේ Torrent එකට අමතර Tracker එකතු කරපුවාම වෙන දේ තමයි ...
KM Player Ads අයින් කරමු. Sinhala ITZone Km Player කියන්නේ අද වෙනකොට ගොඩක් අය පාවිච්චි කරන player එකක්. ඉතින් මේ player එකත් එක්ක එන පොඩි ප්‍රශ්නයක් තමයි අපි Internet Connect වෙලා ඉන්න වෙලාවට මේplayer එක open කරොත් Ad තොගයක්ම Player එක ඇතුලේ Load වෙන එක. ඉතින් මේක අපිට කරදරයක් වගේම සැලකිය යුතු Data ටිකකටත් කෙල වෙනවා. J ඉතින් මේ ප්‍රශ්නවලට විසදුමක් විදියට ලංකාවේ කෙනෙක් පොඩිSoftware එකක් හදලා ...
Delete කරන්න බැරි File Delete කරමු Sinhala ITZone උදාවු නවවසර සුබ නව වසරක් වෙන්න කියන ගමන් ඔන්න අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක තමයි අරන් ආවේ. ඉතින් අපි Computer එක කාලයක් පාවිච්චි කරගෙන යනකොට Delete කරන්න බැරි File හැදෙනවා Virus වගේ දෙවල් නිසා ඉතින් අන්න එවාගේ File Delete කරන්න පුලුවන් software එකක් තමයි “Invalid File Delete” කියන්නේ. ඉතින් ඔයගේ computer එකෙත් එ වගේ File තියෙනවා නම් මෙ Software එක ...
Android Phone එකට Recycle Bin එකක් දාමුද? Sinhala ITZone ඔන්නමම අද මම ඔයාලටකියන්න යන්නේ ඔයාගේ Smartphone එකට Recycle Bin එකක්දාන්නේ කොහොමද කියලා.ඉතින්මේ Recycle Bin එකක් දාගන්න එකේවාසි ගැන කිව්වොත් ඔයා phone එකෙන් Delete කරන හැම File එකක්ම වගේ මේකෙන්ආපහු Recover කර ගන්නපුලුවන්.තව තියෙනවිශේෂිත බව තමයි මේ App එක install කරන්න ඔයාගේ Phone එක Root කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. එහින්දා කට්ටියට බය නැතුවපාවිච්චි කරලා බලන්න පුලුවන්ඔන්න Download කරගෙන බලන්නකෝ… ...
Wi-Fi Connect උනාම ඩේටා ටික වාශ්ප වෙනවද? Sinhala ITZone කොහොමද ඔයාලට..? ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආවා ගොඩක් වැදගත් දෙයක් අරගෙන. ඉතින් මේ දවස්වල අපි කොරෝනා නිසා ගෙදරට වෙලමයි ඉන්නේ ඉතින් මේ ඩේටා කියන දේ ගොඩක් වැදගත් දෙයක් වෙලා තියනවා අපිට. මේ ඩේටා පරිස්සම් කරගන්න විදියක් තමයි මම අද ඔයාලට දෙන්නේ..ඉතින් මේකේ නම තමයි Glasswire ඉතින් මේ Software එකෙන් අපේ Usage එක පැහැදිලිව බලාගන්න පුලුවන් මෙන්න මේ විදියට.ඒ වගේම අනවශය ...
Shorte.st වලට වඩා වැඩි ගානක් Linkshrink වලින් හොයමු. Sinhala ITZone ඔන්න මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Emoney වැඩක් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ shorte.st ගැන වගේම ඒකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලත් මම මේ ගැන කලින් ලිපියක් ලියලා දැම්ම ඉතින් එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න මම ඒ Post එකෙන් කියාදුන්න Shorte.st වලින් සල්ලි හොයන ක්‍රම කිහිපයක්ම ඉතින් මේ Linkshrink වලත් කරන්න තියෙන්නේ ඒ වැඩේම තමයි.ඉතින් මම ඒ ගැන කියන්නේ නැතුව Site ...
ඔයාගේ Blog/Website එකටත් Traffic මදිද? Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Traffic Bot සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ඉදලා ඔනේම Website එකකට Fake Traffic එකක් දෙන්න.ඉතින් ඔයාගේ Website එකේ Rank මදි නම් හරි Page Views මදි නම් මේ soft එක පාවිච්චි කරලා ඔයාගේ Site එකේ Traffic වැඩි කරගන්න පුලුවන්.හොදයි එහෙනම් මුලින්ම soft එක Download කරගෙන Install කරගන්න.දැන් soft එක Open කරාට පස්සේ ...
iPhone එකෙන් Torrent File Download කරමු. Sinhala ITZone ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone එකෙන් Torrent Download කරන්නේ කොහොමද කියලා මේ වැඩේ කරගන්න ඔයා ලග Tdownloader වගේ App එකක් තියෙන්න ඔනි.මුලින්ම මෙන්න මේ Website එකෙන් Account එකක් හදාගන්න මේ Site එකෙන් අපිට පුලුවන් ඔනිම Torrent File එකකට Direct Download Link ගන්න.ඉටපස්සේ ඔයා කැමති Torrent Site එකකට ගිහින් Magnet Link එක Copy කරලා මෙතනට paste කරන්න දැන් ...
ඔයාගේ Blog/Website එකට Android App එකක් හදමුද? Sinhala ITZone ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි වැඩක් අද හැමකෙනෙක් අතේ Android Phone එකක් තියෙනවා.ඉතින් මේ Android User ලට ඔයාගේ Blog එකට ලේසියෙන්ම සහ ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි Android App එකක් කියන්නේ අනිත් එක තමයි අඩු Data ප්‍රමනයක් බාවිතා කරමින් Blog එක වෙත ප්‍රවේශ වෙන්න පුලුවන්.අද මම ඔයාලට දෙන්නේ Online Site එකක් ඒ හින්දා Coding දැනුම අවශ්‍ය වෙන්නේ ...
Free Facebook Browsing | නොමිලේ Facebook යමුද? Sinhala ITZone ඔන්න අද තමයි මම මේ Blog එකට 52 වනි Post එක දාන්නේ ඉතින් මට අද ගොඩක් සතුටුයි මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන ඉතින් මේ වගේම ඉදිරියටත් ඔයාලාගේ සහයෝගය ඔනි මේ Blog එක ඉදිරියට සක්‍රියව තියාගන්න.මගේ Exam හින්දා අගෝස්තු වෙනකන් වැඩිපුර Blog එක පැත්තේ එන්න බැරි වෙයි. හ්ම්ම් කියෙව්වා ඇති නෙහේ එහෙනම් එ සතුටත් එක්ක අද සුපිරි වැඩක් තමයි කියාදෙන්න ...
ReadyBoost | Pen එකෙන් Ram එක වැඩි කරමුද? Sinhala ITZone ඔන්න මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Usb Pen Drive එකකින් Ram එක වැඩි කරගන්නේ කොහොමද? කියලා මේ Tip එක ගොඩක් වටින්නේ Ram එක අඩුවෙන් තියෙන අයට ඉතින් මේ ක්‍රමයෙන් Pc එකේ Speed එකත් වැඩි කරගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා?මුලින්ම ඔයාගේ Pen එක Pc එකට Plug කරන්න.දැන් My Computer එකට ගිහින් Pen එක උඩ Right Click කරලා ...
කෝ මාර්ක් නෝ මාර්ක් Full Movie Download Sinhala ITZone ඔන්න කෝ මාර්ක් නෝ මාර්ක් Film එක Download කරගන්න තැනක් හම්බ උනා ඉතින් මම හිතුවා ඔයාලත් මෙක දෙන්න ඔනි කියලා.ඔන්න Link එක දැම්මා පහලින් Download කරගන්න.