iPhone එක Clean කරන්න සුපිරි App එකක් මෙන්න Sinhala ITZone ඔනෙම Phone එකක් Computer එකක් ටික කාලයක් පාවිච්චි කරනකොට Temporary File, cache File වගෙ දෙවල් එකතු වෙලා Storage එක නිකන් පිරෙන්න ගන්නවා මෙවා Clean කරේ නැත්තම් Storage එක වගේම Device එකේ ස්පීඩ් එකත් ගොඩක් අඩු වෙනවා.ඉතින් ඔයාට මේ Magic Cleaner App එක Use කරල ලෙසියෙන්ම iPhone එක Clear කරගන්න පුලුවන්. ...
iPhone එකට Custom Ringtone එකක් දාමු. Sinhala ITZone කොහොමද කස්ටියට…? මන් අද ඔයාලට කියාදෙන්නේ ඔනේම iPhone එකකට කැමති Ringtone එකක් දාගන්නේ කොහොමද කියලා. මේ වැඩේට 3utools වගේම iTools Software දෙකම භාවිතා කරන්න පුලුවන්.මන් තෝරගත්තේ 3utools ඉතින් මේ Software එක ගැන මන් කලින් පොස්ට් එකක් දාලා තියෙනවා. Software එක ගැන දන්නේ නැත්තම් අනිවා එක බලන්න.හරි එහෙනම් පටන් ගමු.මුලින්ම phone එක computer එකට Connect කරන්න. දැන් 3uTools Open කරන්න.එකේ උඩම ...
nPlayer | iPhone එකෙන් සිංහල Subtitle එක්ක ෆිල්ම් බලමු Sinhala ITZone උදාවූ නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නවවසරක් වේවා කියලා කිව්වා ඔන්න මුලින්ම.ඔයාලට මතක ඇති මම කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මා ඉතින් ඒ ඇප් එකෙන් සමහර Subtitle පෙන්නන්නේ නැති නිසා අලුත් ඇප් එකක් ගැන ඔයාලට කියාදෙන්න හිතුවා.කලින් ඇප් එකත් එක්ක බලනකොට මේ ඇප් එකේ පහසුකම් ගොඩාක් තියෙනවා. *Inbuilt Browser *Downloader *File manager *WiFi Sharing කලින් ඇප් එකෙදී වගේම ...
Facebook Data Center | ඔයා Facebook එකට Upload කරන Photos,Videos කොහෙද තියෙන්නේ කියලා බලමුද? Sinhala ITZone ඔන්න අද මම කියන්න යන්නේ පොඩ්ඩක් විතර වෙනස් දෙයක් ගැන අද ලොකේ facebook account එකක් නැති කෙනෙක් නැතුව ඇති ඉතින් ඔයාලා දන්නවනේ ඔයාගේ computer එකේ Data හැමදෙයක්ම තියෙන්නේ Hard Disk එකේ එතකොට Phone එකේ internrl හෝ Externel sd kard එකක ඉතින් facebook එකේ අයියලත් වෙනම තැනක් වෙන් කරගෙන ඔයාලගේ TB ගනන් Data Server වල තමයි දාගෙන ඉන්නේ. මොකක්ද මේ Server ...
ලයිට් බිල අපිම හදාගමු. | Electricity Bill Calculator Sinhala ITZone අද මන් ඔයාලට කියාදෙන්නේ ටිකක් විතර වෙනස් වටිනා දෙයක්. මනු කියවන්නා ගෙදරට එන්න කලින්ම Bil amount එක දැන ගන්න විදියක් තමා මේ. මුලින්ම මේක කරගන්න ඔයාට ඔනි වෙනවා Last Bill date එක සහ Meter Reading එක. එක හොයාගන්න පුලුවන්. අන්තිමට ආපු Bill එක බැලුවොත්. නැත්තම් දිනයට අදාල Meter එක ඔයා ලියාගෙන තියෙනවනම් එක උනත් අවුලක් නෑ.දැන් යන්න මේ Web එකට ...
Apple Device වලට Music,Videos දාන්න සුපිරි Software එකක් මෙන්න Sinhala ITZone Apple Device පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකට Music Video වගේ දෙයක් දාගන්න තියෙන අපහසුතාවය ඉතින් මේ වැඩේට iTunes Install කරලා විසදුමක් ගන්න පුලුවන් උනත් වැඩි දෙයක් ඒ software එකෙන් කරන්න බෑ. ඉතින් මන් අද ඔයාලට දෙන Software එකෙන් MP3එකක් දාගන්න තැන ඉදලා phone එක jailbreak කරන තැන දක්වා වැඩ කරගන්න පුලුවන්.මෙක Free software එකක් හින්දා කරදරයක් නැතුව ...
iPhone එකෙන් සිංහල Subtitle එක්ක Film බලමු. Sinhala ITZone මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්නා iPhone එකට Torrent File Download කරන්නේ කොහොමද කියලා.ඉතින් අද කියාදෙන්නෙ සිංහල subtitle එක්ක Film බලන්නේ කොහොමද කියලා.ඉතින් මේ වැඩේට මුලින්ම Km player එක App Store එකෙන් Download කරගන්න ඔනේ.ඉටපස්සේ ඔයා Film එක Download කරපු App එකෙන්ම Sinhala Subtitle එකත් download කරලා මේ වගේ එක folder එකකට දාගන්න. ඉටපස්සේ Film එකේ නමයි Subtitle එකේ නමයි එක ...
Hutch Vesak Data Dansala | Hutch වෙතින් 2 GB Data නොමිලේ Sinhala ITZone ඔන්න මේ පාරත් Hutch එකෙන් Data දන්සල පටන් අරන් ඉතින් Hutch පාවිච්චි කරන අයට දවසකට 300 MB ගානේ දවස් 7ක් Free Data ලබාගන්න පුලුවන්.ඉතින් මේ Data ගන්න නම් ඔයාගේ Hutch Sim එකේ රුපියලක් හරි තියෙන්න ඔනි හොදේ අපි දැන් බලමු Data ගන්නේ කොහොමද කියලා… බොහොම සුලු වැඩයි කරන්න තියෙන්නේ මුලින්ම මේ Link එකෙන් දන්සලට යන්න..ඉටපස්සේ ඔයාට මෙහෙම page එකක් පෙනෙයි.දැන් ...
ඔයාගේ iPhone Lightning Cable එක Original ද කියලා බලමු. Sinhala ITZone ඔයා iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අද ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි . ඉතින් මේ Lightning cable ගැන කතා කරොත් ඔයාගේ device එක Charge කරන්න Data sync කරන්න වගේ දෙවල් වලට තමයි මුලිකවම පාවිච්චි කරන්නේ ඉතින් මේ වැඩ ඉක්මනින් සහ ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන Cable එක Apple සමාගමේ අනුමත Cable එකක් වෙන්න ඔනේ. ඉතින් අද ශොප් එකක්ට ...
SLT X’MAS DATA OFFER නත්තලට SLT වෙතින් 500 GB data නොමිලේ Sinhala ITZone ඔයාට මතක ඇතිනේ කලින් Mobitel එකේ කස්ටිය Data Offer එකක් දුන්නා ඉතින් ඔන්න ඒ වගේම SLT ලත් පොඩි Game එකක් play කරලා free data ගන්න අවස්තාවක් දිලා තියෙනවා.හැබැයි ඔයා free ගන්න data ලැබෙන්නේ ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න තියෙන්නේ මෙච්චරයි යටින් තියෙන link එකෙන් ගිහින් Game එක play කරලා ලකුනු ගන්න ඔනි ඒ ලකුනු වලට මේ ව්දියට Data ...
වාදනය වන ගීතයක නම හොයාගමු. Sinhala ITZone හිතන්න ඔයා Radio එකකින් සින්දුවක් අහනවා.ඒ සින්දුව ආයෙත් අහන්න පුලුවන් උනොත් කොහොමද? ඉතින් මන් අද ඔයාලට දෙන්න යන මේ ඇප් එකෙන් පුලුවන් ඔයා නම දන්නේ නැති ඔනේම සිංදුවක නම ඉක්මනින් හොයාගන්න.ඔයාට කරන්න තියෙන්නේ සින්දුව Phone එකට ඇහෙන්න සලස්වන එක විතරයි.මේ ඇප් එක Support කරන්නේ ඉංග්‍රීසි බාශාවට විතරයි. Android සහ Apple දෙකටම මේ ඇප් එක Support කරනවා.බලන්නකෝ Screenshot මෙතනින් Download ...
මෙන්න මං ගානේ සිංහලේ Sticker ටිකක් Sinhala ITZone ඔන්න කට්ටියම දැන් සිංහලේ Stickers ගහනවනේ ඉතින් මටත් හම්බවුණා Stickers ටිකක් ඉතින් මට හිතුනා.ඔයාලට මේ Stickers ටික දෙන්න ඔනේ කියලා.. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Download කරගෙන ඔයාට කැමති එකක් Print කරගෙන අලවගන්න විතරයි. ඔන්න එහෙනම් පහලින් ගන්නකෝ.. ...
අලුත් TV Series Movies Download කරන්න Direct website ටිකක් මෙන්න Sinhala ITZone ලැබුවාවු නව වසර සුබ නව වසරක් වෙන්න කියලා.මුලින්ම කිව්වා ඔන්න. J ඔයාලා ගොඩක් වෙලාවට Films, TV episode වගේ දෙවල් download කරන්නේ Torrent එකෙන් එහෙම නැත්තම් direct link දෙන Site එකකින් ඉතින් එවගේ තියෙන ads popup short link වගේ දෙවල් skip කරලා තමයි අන්තිමට ඔයාට මේ link එක එයාලා දෙන්නේ ඉතින් ඉට වඩා ලෙසියෙන් download කරන්න පුලුවන් site කිහිපයක් තමයි මන් ...
Easy Gif Animator Pro 6.2 | හිතේ හැටියට gif Banners හදමු. Sinhala ITZone ඔයාලා දැකලා තියෙනවා නෙද website වල animate වෙන Ad Banners photos වගේ එවා දාලා තියෙනවා. අන්න ඒ banners ලෙසියෙන්ම හදාගන්න පුලුවන් පොඩි Software එකක් තමයි මන් අද අරන් ආවේ ඉතින් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් දන්නේ නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්. සිංහල බාශාවෙනුත් text ඇතුලත් කරන්න පුලුවන්. Licene key එකත් එක්කම තියෙනවා පහලින් බාගන්න.setupkey ...
කොහොමද මේ Wireless Charging වැඩ කරන්නේ? Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ Smartphone ඇවිත් තියෙන අලුත්ම පහසුකමක් ගැන ඉතින් ඔයාලා මේ ගැන අහලා දැකලත් ඇති මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගේ phone එක Wire එකකින් කිසිම දෙයකට සම්බන්ධ නොකර ඔයාගේ phone එක Charge කරගන්න ඉතින් අපි දැන් බලමු කොහොමද මෙහෙම charge වෙන්නෙ කියලා මම මුල ඉදන්ම විස්තර කරගෙන යන්නම්.ඔයා දන්නවා ඇති Transformers එහෙම නැත්තම් පරිණාමක ගැන ...
Android Apps Direct Download කරමු. Sinhala ITZone අපි හැමෝම දන්නවා Android Apps Play Store එකෙන් Direct Apk විදියට ගන්න බැරි බව නිකන් Download වෙලා Install වෙනවා මිසක් apk File එක දෙන්නේ නෑ.ඉතින් මේ වැඩේ ප්‍රශ්නයක් වෙන්නේ අපි බැරිවේලාවත් Phone එක Reset කරපුවෙලාවකට ඒ වෙලාවට apps ටික අපි මුල ඉදන් Data කපාගෙන බාන්න වෙනවා.ඉතින් ඔන්න ඔය පරශ්නෙට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ… මේකත් නිකන් හරියට Youtube Download ...
iOS ++ Cracked Apps Untrusted වෙන්නේ නැතුව පාවිච්චි කරමු. Sinhala ITZone ඔන්න මම අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි කියා දෙන්න යන්නේ ඔයාලා iOS Official Store එකෙන් buy කරලා ගන්න තියෙන Apps tutu.vip tweakbox vshare වගේ 3rd Party App Store වලින් Free download කරලා Phone එකෙන් app එක Trust කරගෙන ටික දවසක් පාවිච්චි කරනකොට “Untrusted Developer” කියලා error එකක් වැටිලා app එක Open වෙන්නේ නැතුව යනවා. ...
iPhone එකෙන් Torrent File Download කරමු. Sinhala ITZone ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone එකෙන් Torrent Download කරන්නේ කොහොමද කියලා මේ වැඩේ කරගන්න ඔයා ලග Tdownloader වගේ App එකක් තියෙන්න ඔනි.මුලින්ම මෙන්න මේ Website එකෙන් Account එකක් හදාගන්න මේ Site එකෙන් අපිට පුලුවන් ඔනිම Torrent File එකකට Direct Download Link ගන්න.ඉටපස්සේ ඔයා කැමති Torrent Site එකකට ගිහින් Magnet Link එක Copy කරලා මෙතනට paste කරන්න දැන් ...
පොත් ගුල්ලන්ට සුබ ආරන්චියක් Sinhala ITZone අද අපි කතාකරන්නයන්නේඉතා ප්රයෝජනවත්වෙබ් අඩවියක්වන bookprices.lk පිලිබදවයි. Bookprices.lk යනු පොත් වල මිලසැසදීම හා එම පොත් ගෙදරටමගෙන්වාදී කාලය සහ මිල මුදල්ඉතිරිකරදෙන සේවාවකි. Bookprices.lk හරහා ඔබ සොයන ඕනෑම පොතක්ඉතා ඉක්මනින්ශ්රීලංකාවේ පවතිනපොත් සාප්පුවලසදහන්මිලගණන්සංසන්දනයකර ඔබට අවම මිලගණන්එකම තැනක පෙන්වයි . ඉන්පසුඔබ පොතක්මිලදීගතහොත්වෙබ් අඩවියහරහා ම ඔබට ඉතාමත්පහසුවෙන්එම පොත ගෙදරටමගෙන්වාගත හැක. ඔවුන්ඔබ සදහා එම පොත අදාල පොත්හලෙන්ම මිලදීගනු ඇත . ඉන්පසුගාස්තුවක් යටතේ ඔබ හට බෙදාහැරේ . ...