ඔයාට මතක ඇතිනේ කලින්
Mobitel එකේ කස්ටිය Data Offer එකක් දුන්නා ඉතින් ඔන්න ඒ වගේම SLT ලත් පොඩි Game එකක්
play කරලා free data ගන්න අවස්තාවක් දිලා තියෙනවා.හැබැයි ඔයා free ගන්න data ලැබෙන්නේ
ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න තියෙන්නේ මෙච්චරයි යටින් තියෙන link එකෙන් ගිහින්
Game එක play කරලා ලකුනු ගන්න ඔනි ඒ ලකුනු වලට මේ ව්දියට Data හම්බ වෙනවා.
ඒ වගේම ඔයාගේ refer
link එකෙන් 10 දෙනෙක් game එකට ආවොත් තවත් Data free ගන්න පුලුවන්.
0 Comments