අපි හැමෝම දන්නවා Android Apps Play Store එකෙන් Direct Apk විදියට ගන්න බැරි බව නිකන් Download වෙලා Install වෙනවා මිසක් apk File එක දෙන්නේ නෑ.ඉතින් මේ වැඩේ ප්රශ්නයක් වෙන්නේ අපි බැරිවේලාවත් Phone එක Reset කරපුවෙලාවකට ඒ වෙලාවට apps ටික අපි මුල ඉදන් Data කපාගෙන බාන්න වෙනවා.ඉතින් ඔන්න ඔය පරශ්නෙට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ… මේකත් නිකන් හරියට Youtube Download වගේ තමයි.ඒ කියන්නේ මම අද දෙන Site එකෙන් පුලුවන් App එක Direct බාන්න.ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ Browser එකෙන් Playstore එකට ගිහිල්ලා ඔයාට ඔනේ App එක තොරලා Install page එකට යන්න දැන් ඉටපස්සේ ඔය page එකේ Website address එක copy කරගන්න.මෙන්න
මේ විදියට….
දැන් මේ Site එකට ගිහින් ඔය Copy කරගත්තු link එක මෙන්න
මෙතනින් Paste කරලා Search දෙන්න…
ඔන්න දැන් ඔයාට App එක Download කරන්න පුලුවන්.
2 Comments
ApkFire.co Free Download Apk Mod Full Version, Cheat Game Apk, Hack Apk Apps, Direct Download APK, Free download premium updates news
ReplyDelete2018 2019
Free download mod apk
ReplyDelete