දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක් Vibheeshana Adaviya නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.කතා කරන එකාගේ ෆෝන් නොම්මරේ වෙනුවට ඉස්කිරින් එකේ තිබ්බ වචනටික දැක්කාම විභීෂණ ට නිකම් අන්දුන් කුන්දුන් වුනා වගෙය.පැහැදිලි ...
මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි.. Vibheeshana Adaviya හරි හමන් නිවුස් එකක් නැතිව වේලි වේලි ඉන්නනිරුවත් ගෑනු මළමිනීලේ බින්දුකඳුළුපුලුවන්නම්කවුරු හරි "පොරක " ගේ වමනේ ගූ හුජ්ජ හරිපෙන්නගෙනරේටින්ග්ස් අප් කරන්න දඟලනරෑ නිවුස් බෙල්ට් එකනිවුස් වලින් බැරිනම්කුණුහබ්බ වලින් හරි පුරෝගන්න දඟලන තැන නොතැන නොබලාසුදුසු නුසුදුසු බව නොබලායුතු අයුතු බව නොබලාඕන දේයි එපා දේයි හැම රෙද්දම ප්‍රශ්න කරන්න දගලන මනුස්සයින්ට නොව පචවංශ ලා ගෙම්බන්පිලලා වැනිඅවතාර වලටම ගැලපෙනමීඩියා පක්කලි සනුහරෙටම මතක හිටින්න ...
ඔයා දන්නවද ? Vibheeshana Adaviya දන්නවද කෙල්ලේකොච්චරක් මම ඔයාට ආදරේ කලාද කියලා..කී පාරක් නම් ඔයාගේ ඔය මූණමගේ හිතේ මැවී මැවී තිබුනාද කියලා...ඔයා දන්නවද පලවෙනි පාර දැක්කට පස්සේ ඉඳන්ඊළඟට දකින වාරයක් පාසාටිකින් ටික ටිකින් ටිකමගේ හිතේ ඔයා ගැන ඇතිවුනා කියලා... පුංචි ම පුංචි ආදරයක්ඔයා දන්නවා ද සුදෝ සුදු නෝ වුනත්ඔයාගේ ඔය සුන්දර මූන ඔයාගේ ඔය ලස්සන හිනාව දකින්නම කියලා හිතාගෙනබලන්න ම කියලා හිතාගෙන වැඩ නැතුවට වැඩ ...
හැපී නිව් ඉයර්...එහෙනම්.... Vibheeshana Adaviya වලිබලිඅවලාදමරාගැනිලිපිස්සු කෙලිම්සපිරිවූවිකාර අවුරුද්දක්ෆුල් ආතල් එකේ ගෙවන්නබ්ලොග් අවකාශය ඇතුළේදීමා එක්කවලි දාගත්තුමරා ගත්තුබැන ගත්තුකුණු හබ්බ කියා ගත්තුවගේම අපෙන්සදහටම( වගේ)සමුගත්තුසෑම සියලුහිතවත්බ්ලොග් කරුවන් වෙතසිතුම් පැතුම් සියල්ලසර්වප්රකාරයෙන් සාර්ථක වෙනකිරියෙන්පැණියෙන් හකුරෙන්සහ තවත් ගොඩක්ජාතිවලින් සපිරුණුසුබම සුබසුබම සුබසුබම සුබ අලුත් අවුරුද්දක්වේවා.....------ (ඔබේ පිළිතුර :- එසේම වේවා......) ...
ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා Vibheeshana Adaviya විභීෂණ බ්ලොග් එක පටන් ගත්තු කාලේ ඉඳන් පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා" බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව දැක්කේ අදය. බ්ලොග් වලින් අයින් වෙන්න ඌ හේතු දෙකක් දක්වා ඇත.එකක් වෙලාව නැති වීමය. එක නම් සහතික ඇත්ත විය යුතුය.මම දන්නා විදියට බ්ලොග් ලියන්න සාතිශය බහුතරය ඔය වැඩේ කරන්නේ එක්කෝ හොබී එකට ය. නැත්තන් ෆන් එකටය.එහෙම නොකර බොක්කෙන්ම ( ...
ගණිකාවට අපහාස නොකරනු. Vibheeshana Adaviya යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.උන්නැහේ කට එහෙම ඇද කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.ගෙදර ඉන්න බැරි මොකක් හරි අමාරුවකට වත් , ෆැන්ටා බීලා හැදෙන පැඟිරි විසේටවත් නොව හරි හමන් වැදගත් රස්සාවක් කරගන්න හැකියාවක් නැති, සුදුසුකම් නැති හෝ කරන ...
බුකියට අහු වුනො...බේරගනියෝ.... Vibheeshana Adaviya අයියෝ...බෝගලේගම කවුරුත් නැද්දෝ...විභීෂණ බුකියට අහුවෙලෝ....උදේ හිටං රෑ වෙනකන්නිවනක් නැතෝ...මේක කුඩු ගහලා වගේ යකෝ...මහම මහා පිස්සුවක් යකෝ...ලැයික් කරනවා ශෙයා කරනවාවොචින් අරක කියනවාවොචින් මේක කියනවාෆීලින් මාවල්ස් කියනවාවිත් අරයා කියනවාවිත් මෙයා කියනවාබයියන්ට බනිනවාබයි රජ්ජුරුවොන්ගේ පතුරු අරිනවාට්රිපක් ගියොත් ගිය වෙලේ පටන් පට්ට රෑ ගෙදර ඇවිල්ලත් ෆොටෝ අප්ලෝඩ් කරනවාගිය ගිය තැන්වල මැප් එක ශෙයා කරනවාමොන මගුලක්ද යකෝ මේක...අන්තිමේ මහා රෑට වමනේ යන තරමටම එපා වුනාට ...
පෙරගමන්කරු නික්මුනේය. Vibheeshana Adaviya සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ සහතික වලින්,අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,සහෝදර රෙජිමේ ඒකාධිපති වියරුවට විරුද්ධව මුලින්ම බය නැතිව හඬ අවදී කල,දේශපාලුව , අවනීතිය නීතිගත වෙලා තිබ්බ යුගයක,යහපාලනය කියන වචනය රටේ දේශපාලන ශබ්ද කෝෂය ට අලුතෙන් ඇතුල් කල,වචන හරඹ වලින් රට හෙම්බත් වෙලා වල්මත් වෙලා තිබ්බ යුගයක,යහපාලනය නිකම්ම වචනයක් නොව රටේම බලාපොරොත්තුවක් බවට පත් කල ...
උගත් මෝඩකම සමග නූගත් අමනකම Vibheeshana Adaviya "උසස් අධ්‍යාපනය" කියන මහා ලොකු මෙව්වා එක කරන කොල්ලෝ කෙල්ලෝ බහුතරය අමු මෝඩ රැලක් බවත් ධර්ම චක්කරේ අතේ ගහගෙන කාකි සූට් ඇඳන් ඉන්න එවුන් තනි පට්ට අමනයින් බවත් එදා ඉඳන් කරගෙන ආවා වගේම පෙරේදා කොළඹදී ත් ඔප්පු කරලා පෙන්න්නුව මේක කියෝන හැමෝම දන්නවා විය යුතුය.දුප්පත් අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ළමයි හදලා උන්ට උගනන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තියාගෙන බව ...
මහා පාර මර උගුලක් කිරීම... Vibheeshana Adaviya මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.මේ රටෙත් ඒ දේ එහෙම්මමය.බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.ඒ කොහොම ...
එල්ලුම් ගහ ගේමු . ඒ එක්කම......???? Vibheeshana Adaviya සේයා කෙල්ලගේ මළගමෙන් පස්සේ ලංකාවේ ආපහු වතාවක් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන කියලා ඒ දවස්වල රට වටෙමත් , අද වෙනකොට තැන් තැන් වල අහු මුළු වලත් , එකම එක දවසක විල මැද මඩ බන්ගලාවෙත් කතා බහට ලක්වුණේ ලක්වෙන්නේ රටේ වැඩිවන අපරාධ රැල්ලට දෙන්න පුළුවන් එකම විසඳුම එක කියලා හිතාගෙනය.මේක ලොකු කතා බහකට ලක්වෙන්න එක හේතුවක් වුනේ රටේ අති බහුතරයක් එල්ලුම්ගහට ...
අපේ මීඩියා Vibheeshana Adaviya ලෝකයේ ප්‍රසිද්ධ කියමනකට අනුව "ජනමාධ්‍ය" කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුවය. ඔස්තාර් ලාගේ අර්ථ දැක්වීම් අනුව ප්රජාතන්ත්රවාදය කියන මන්දිරයේ බර දරාගෙන ඉන්න කණු කීපයෙන් එකක් ය. තව කට්ටියක් කියනා විදියට ජනමාධ්‍ය කියන්නේ ප්රජාතන්ත්රවාදයේ මුර දේවතාවෙක් ය. කවුරු කොහොම මොනා කිව්වත් ඔය කියනා නානාප්‍රකාර ඩෙෆිනිෂන් සියල්ලම අදාළ වන්නේ වලංගු වන්නේ සිටින සිරිඉල්ලන්කාව නමැති අමුතු දූපතෙන් එපිට තියෙන ලෝකයට ය.සිරි ඉල්ලන්කාව යනු අනිත් බොහෝ ...
අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) Vibheeshana Adaviya ලෝක ළමා දිනය කියලා නම් කරලා තියෙන අද දවස , ලෝකේ හැම තැනම වගේ නානාප්‍රකාර වැඩසටහන් එක්ක සමරන්න හැම රටක්ම වාගේ කටයුතු කරන කොට මෙදා පාර අපිටත් හෙන උජාරුවෙන් සමරන්න අවස්ථාව ලැබී ඇත. ඒ කාගේ වාසනාවට ද එහෙම නැත්නම් කාගේ අවාසනාවට ද කියලා හිතා බලන එක වෙනම කටයුත්තක්ය.කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි ...
විලම්භීත ධර්මද්වීප Vibheeshana Adaviya ඉල්ලංකාව කියන්නේඑක එක වයිවාරන්න නම් ගහපු බොරු බෝඩ් ලෑලි වලින් කවර් කරලා තියෙන ගඳ ගහන ගූ ගොඩක් බව වරක් දෙවරක් නොව සිය දාස් වාරයක් ඔප්පු වෙන කාරණයක් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්නට සිදුවෙන තිත්ත ඇත්ත ක්ය .මේ රටේහන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හෝ සුරුවම් ය. එව්වා ළඟ හැමදාම උදේ ඉඳන් හවස් වෙනකන් බණ, පිරිත්, බෝධි පූජා බාර හාර වගේම ...
උඹට වැරදුනා කෙල්ලේ... Vibheeshana Adaviya කෙල්ලේඋඹට මතකදආයෙත්මේ ලෝකෙට එන්න හිතාගෙනමිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතාගෙනදහසක් දස දහසක් පෙරුම් පුරපු හැටිපෙර ආත්ම වල කරපු පිනෙන් ඊළඟ ආත්මය මිනිස් දුවක් විදියට ඉපදෙන්නමිනිස් ලෝකේ ජීවත් වෙන්න උඹට වාසනාව පෑදුනු හැටිඋඹේ ඒ සුන්දර ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්නඋඹ කැමතිම හොඳම අම්මා හම්බ වෙනකන්උඹ කැමතිම හොඳම තාත්තා හම්බ වෙනකන් පන්සල් ගාව , සිරිමා බෝ සමිඳු ගාවතව බොහොම පිනෙන් පිරිච්ච තැන් වල ඉමක් කොනක් ...
ඉවරයි ඉවරයි ඉවරයි...ඇති යන්තම් ඉවරයි... Vibheeshana Adaviya අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් එක දිගට වෘත්තිය පාඨමාලා කිරීම යනු සසර කලකිරෙන වැඩක් බව විභීෂණ මේ වෙනකොට තේරුම් ගෙන හමාරය. ඒ බව තේරුම් යන්නට මේ තරම් කාලයක් ගත වෙච්ච එක ගැනත් ඇත්තේ එසේ මෙසේ කනගාටුවක් නම් නොවේ. කතාව මෙසේ ය.ගිය අවුරුද්දේ මාර්තු මාසේ දී විභීෂණ ගේ ෆැක්ටරි එකෙන් විභී ට චාන්ස් එකක් අරන් දුන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන යේ ...
සමාදානයේ සැතපේවා | Be Rest In Peace Vibheeshana Adaviya http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-rest-in-peace-15.pngඅවසාන මොහොත මාගේ...පෝරකය දෑස මානේ...බුකිය මේ වෙනකොට අසරණ බයියන්ගේ අදෝනා වලින් පිරී ඉතිරී යමින් පවතින බව විභීෂණ බොහොම අනුකම්පාවෙන් යුක්තව පවසන්න කැමතිය. ජනාධිපතිවරණෙ ට කලින් ටොයියන් බුකිය පාවිච්චි කරපු ආකාරය ගැන කෝචෝක් එකෙන් හිනාවෙවී හිටපු බයියෝ මේ වෙනකොට බොහොම අසරණව බුකි සරණ පතන තැනට වැටී සිටීම ගැන මොකක් නමුත් හිතෙන්නේ බොහොම අනාන්දජනක හැගීමක් ය.මේ වෙනකොට මගේ රියල් ප්‍රොෆයිල් එකේ ඉන්න ...
එක | ONE Vibheeshana Adaviya විභීෂණ කියන ආරූඪ නමින් පෙනී ඉන්න මම "විභීෂණ අඩවිය" පටන් ගන්න කලියෙන් අවුරුදු දෙකක් විතර බ්ලොග් ලෝකේ එහෙට මෙහෙට රස්තියාදුවේ රවුම් ගගහා හිටපු චරිතයක් විය.සිංහල බ්ලොග් ගැන ඊටත් කලියෙන් පත්තරේ ගිය සමහ ර ආටිකල් දැකලා කියෝලා දැනන් හිටියාට අර අපි කටවහරට කියන "බ්ලොගට ගොඩ වීම " කියන දේ සිද්ද වුනේ 2012 මැද හරියේ වගේ අහම්බෙන් වගේ බුකියේ තිබ්බ ලින්ක් එකක් ...
කිලෝ විස්සකුත් ගැහුවා එහෙනම්... Vibheeshana Adaviya මෙහෙම වෙනකන් විභීෂණ අඩවිය විසිට් කරපු , ලියාපු පොස්ට් කියෝපු , කමෙන්ට් කරපු , වලි දාපු බැනපු හැමෝටම දෙවැනි විභීෂණ ගේ හදපිරි ස්තුතිය.
බයියන් සීනුවටත් බයයි Vibheeshana Adaviya මහින්දගේ නව පංච මහා බලවේගය( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා, කප්පම්) ට අයිති එවුන් එක්ක උන්ට කඩේ යන මැටි බයියෝ ටික මේ දවස්වල දේශපාලන තුන් බියකට හොඳටෝම සහලෝලා බය බිරාන්ත වී ඇත.නිට්ටාවටම බය වෙලා කියලා තේරුම් යන්නේ මේ තුන්බියට අදාළ චරිත සහ කණ්ඩායම් වලට මේ මැටි බයියෝ අම්ම මෝ නැතුව කුණුහරුපෙන් බනින හැටි දැක්කා මය. තමුන් ගේ ඉලෙක්ෂන් කැම්පේන් එක එලටම ...