කේස් එකක් අවශ්‍ය නැති රළු දුරකථන 5ක් Vibheeshana Adaviya ස්මාර්ට් දුරකථන අපි වැඩියෙන් ම ආදරය කරන අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දුරකථනයක් මිල දී ගත්විට එය ආරක්ෂිතව තියාගන්න උපරිම උත්සහා කරනවා. ඒ අපි ඒ වෙනුවෙන් ගෙවන මිල නිසාම නොවේ ස්මාර්ට් දුරකථනයකින් කළ හැකි දේ බොහෝ නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. මෙවායේ ආරක්ෂාවට විවිධ කේස් සහ බෑග් වර්ග තිබෙනවා නමුත් සමහර දුරකථන වලට මේවා අවශය වෙන්නේ නෑ. ...
සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං Vibheeshana Adaviya අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද ...
PET SCAN එකක් ගත්තා වගේ නෙමේ Vibheeshana Adaviya දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ...
ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය. Vibheeshana Adaviya කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත. තාමත් හිතන් ඉන්නේ 2015ආණ්ඩු පෙරලිය අත්වැරැද්දකින් සිද්ධ වෙච්ච එකක් ය, තාමත් උන්ගේ ඒ හිකනලු රංචුව ට රටේ බහුතර බලය තියෙනවා ය ,උන්ට මේ ආණ්ඩුව උන්ට පෙරලන්න පුළුවන් කියලා ය. ඒ ...
සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි Vibheeshana Adaviya සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.බ්ලොග් අවකාශේ හැමෝම කතා කරන "සයිබර් අවකාශයෙන් බිමට ...
කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය Vibheeshana Adaviya කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන් බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.මෙතනදී සමහරු අන්තවාදී විදියට නවකවදය අනුමත කරන අතර අර කෙල්ලෝ සැට් එකයි කොල්ලාවයි පොලෝසි ගෙනයාමට දරුණු විදියට විරුද්ධයතව ...
අවුරුද්දේ අපි Vibheeshana Adaviya ටීවී එකේ නැකතට පන්සල් ගිය පු ලිප ගිනි මොලොවපුකෑම මේසේ හදපු කෑම කාපුගනුදෙනු කරපු තෙල් ගාපු ටීවී එකෙ රබන් ගහනව කවි කියනවා සින්දු කියනවා ඔලිඳ කෙලිනවාඑළුවන් කනවා බලන් හිටපු ඔස්තාර් ලාගෙන් බයිලා අහපු බුකියේ ජී අයි එෆ් (GIF) වලින්කඹ ඇදපුඅලියා ට ඇහැ තියපුකණා මුට්ටි බිඳපු රතිඤ්ඤා ත් පත්තු කරපුලිස්සන ගස් නැගපු එව්වයෙ ස්ක්‍රීන් ෂොට් අරන් කමෙන්ට් කරාපු අපි ------කියනවාලු මේකසූර්ය ...
සමාවෙන්න හංසි(2)... Vibheeshana Adaviya මෙතෙක් කතාව ....------------>සමාවෙන්න හංසි(1)...අද එතැන් සිට...ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?අන්න අන්න රවියා තුසිතයා එක්ක චැටක් දානවා...තුසිත යා ..කොහොමද?උඹ ඉතින් අපිව දැක්කා ට කතා කලේ නැහැනේ ..ඔෆිස් එකට දිව්වනේ...ෆුල් බිසී වගේ නේ ...දැන් කොහොමද බිස්නස් ? වැඩ එහෙම එනවා ද? අනේ සොරි රවී ...
සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!! Vibheeshana Adaviya අමතක නොවෙනු ඇත කිසිදා ඔබේ වචන මැකී නොයනු ඇත කිසිදා ඔබේ මතක වෙන්වුනත් පෙර දින දැනුදු මා ඔබ හා වැනිය හදවතේ කොනක තවම ඔබ සිටිනවා වැනිය දන්නේ නැහැ නේද මගේ හදවතේ ඔබටතිබූණු ආදරය කොතරම්දනමුත් සොඳුර බල කළ නොහැක නැවත පෙන්වන්න ඒ ප්‍රේමය හදවත දැන් අසන්නේ නැත මගේ වචන මා දුටු සිහින වලඅරුත ඔබම විය මා යන සැම තැනක ඔබ ...
පොඩි අලුත් වැඩක් Vibheeshana Adaviya අලුත් අවුරුද්දේ බ්ලොග් පොස්ට් කියෝ කියෝ ඉන්න කොට පොඩි අලුත් වැඩක් කරන්නන ඕන කියලා විභීෂණ ට හිතුනේය.ඒ මෙච්චර කල් බ්ලොගර්(BLOGGER) එකේ තිබ්බ මගේ “විභීෂණ අඩවිය” ට සමාන්තර සමගාමී අඩවියක් වර්ඩ්ප්‍රෙස්(WORDPRESS) වලත් ආරම්භ කිරීම ය. ලිපිනය මෙසේය https://vibheeshana2blog.wordpress.com/මේ වැඩේට මූලිකම හේතුව විභීෂණ ගේ අතිශය සුළුපටු වූ WORDPRESS දනුවත්කමය.ඔය දැනුම ඉතින් පොතක් පතක් කියෝලා බලලා තේරුම් ගන්න බැරි නිසා කරන්න පුළුවන් හොඳම ...
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! Vibheeshana Adaviya සතුරු කම් දුරු වෙනමිතුරු කම් ඇති වෙනමසුරු සිත දුරු වෙන කරුණා සිත් පහළවනදුක් කඳුළු වියැකෙනතුටු කඳුළු මතුවෙන වෛර සිත් දුරුවෙන ප්‍රේමය පැතිරෙන ක්‍රෝධය පහවෙන සහෝදරත්වය ඇති වෙන ද්වේශය වියැකෙනකරුණාව පහල වෙන ඊර්ෂ්‍යාව මලිනවෙන සමාදානය පැන නැගෙන දිළිඳු කම දුරුවෙනදුප්පත් පෝසත් සැම මුවගසතුටු සිනහවක් මතුවන සැමට කිරෙන් පැණියෙන් ඉතිරෙනබත බුලතින් සරුවෙනඅටුකොටු පිරෙනසිත් තුටු පහටු වෙන සාමය සතුට රජයන සුබ අලුත් අවුරුද්දක් ...
සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ? Vibheeshana Adaviya සිරි ලංකාව වනාහි අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.ආගමික අන්ධ භක්තිය කොයිතරම් දුරට රට වෙලාගෙන ද කියනවානම් ඒ ආගමික නීච වශීබන්ධනයට අහුවෙච්ච එවුන් හැසිරෙන්නේ හරියට අර හොලිවූඩ් වල හොරර්(HORROR) ෆිල්ම් වල ...
සමාවෙන්න හංසි(1)... Vibheeshana Adaviya ස්ටුඩියෝ එකේදී...================ (ඇති යන්තන් ඇතුලට ආවා...)හ්ම්ම්... ගුඩ් මෝනින් සර්..මොකක්ද වෙන්න ඕන ?(හම්මට හුඩු..කවුද බන් මේ ගිනි කිකිළි...හප්පා...ඇඟට හිරට මහලා කොටට ඇඳලා ..අම්මෝ..පිස්සුවෙත් උපරිම එක හැදෙනවා...)ආ මිස් ගුඩ් මොර්නින්ග්..මම මේ...මම මේ.. ( මල හුට්ටප්පරයි ..මෙකි දැකලා මම ආපු කාරණාවත් මතක නැතුව ගියානේ...)මම මේ..මම මේ...........ආ...මේ මම රේකොඩින් එහෙකට අවේ. මිස්ටර් රවින්ද්‍ර එක්ක තමයි කරන්නනේ.( ඇති යන්තන්..මතක් වුනා. තව පොඩ්ඩෙන් කලිසම ගලෝලා ඔලුවේ ...
නීතියෙන් එක්සෙප්ෂන්(Exceptions) බලාපොරොත්තු වීම. Vibheeshana Adaviya සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.ආසන්නම් සිද්ධිය සිද්ධ ...
නෙලුම් යාය ට ආවෙමු..පීනුවෙමු... Vibheeshana Adaviya ඔන්න ඉතින් අපිත් නෙලුම් යාය ට ආවේය.තෑගි බෝග වගේම සම්මානත් ගත්තේය.නාලක් ගුනවර්ධන වගේ සීනියර් බ්ලොගර් කෙනෙක් ගෙන් තෑගී ගන්න ලැබීම බොහොම සන්තෝස ජනකය. ඒ අවස්තාව විභීෂණ ට ඊයේ ලැබුනේය. ඒ හොඳම කාලින ලිපිවලට අදාලව තුන් වෙනි ස්ථානය ටය .ඊට අමතරව තවත් තෑගී ගොඩක්හම්බ වුනේය. ඔය මොනා වුනත් ඉතින් ලොවෙත් ලේඛකයෙක් නොවුණු විභීෂණ ට මේ හම්බවෙච්ච දේ ගැන බොහොම සන්තොසය .විභීෂණ ...
නෙලුම්යාය බයිලා 2 Vibheeshana Adaviya නෙලුම් යාය බ්ලොග් මංගල්ලේ වෙනුවෙන් මෙන්න විභීෂණ ගෙනුත් බයිලා පාරක්..හා කමෝන් මල්ලි..දීපල්ලා... සද්දෙට අප්පුඩි යක්...කියමු මාත් එක්ක...බ්ලොග් තරු පායා කොළඹම දිලෙන්නාඑක කෙලියයි එදා මයේ පුතේබ්ලොග් කාරයෝ සම්මානත් දින්නනාවැඩකාරයෝ බව පෙන්න්නාබොලාලා බලලා නැද්ද බ්ලොග් කාරයෝ ලියනා එව්වාපිස්සු හැදෙනවා ඉඳ හිට බඩ කොරවෙන්වාලෝස් නැතුව නීති නීති නැතුව වාරණයක් ලොවෙත් නැතුවවදින එකා දුරිම්භූ වෙන්න ලියනවා...බ්ලොගර් ගොයියෝ වදන් තදයෝබ්ලොග් සගිස්කෘතියේ මහා මොළ කරුවෝතොපි නැති ...
මළබද්ධේ සහ පොස්ට් මොටම් Vibheeshana Adaviya ගොම්මන්පිල, තුම්මුල්ලේ විමලසිරි,පාසු වකා , බොරලුගොඩ සුනඛයා , තිත්ත විතා-රෙන ලා එකතුවෙලා හදාගත්තු මළබද්ධ විපක්ෂෙට දැන් නම් සත්‍ය වශයෙන්ම සහසුද්දෙන්ම මලබද්ධය හැදිලා වගේය. කරන කියන වැඩ වලින් අපිටනම් ඊට එහා දෙයක් පෙනෙන්නේ නැත. හෙන අමාරුවෙන් තටමනවා ඇරෙන්න එහෙමයි කියලා දෙයක් වැටෙන්නෙත් නැත. ඉඳල හිටලා වැටෙන්නෙත් මී බෙට්ටක් සයිස් එකක් ය. එකත් එනවා දකිනවා විතරය වැටෙනවා ඇහෙනන්ත් නැතිය.වැටෙන්නෙන් මී බෙට්ටක් සයිස් ...
කුලියාපිටියේ සක්කිලි හැත්ත... Vibheeshana Adaviya සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි.මේ තියෙන්නේ අද(2016 මාර්තු 01 ) ...
රන්ජා වෙත... Vibheeshana Adaviya දෙවැනි විභීෂණ,විභීෂණ අඩවියඅපේ පාර්ලිමේන්තු මන්ත්‍රී වන් ෂොට් හෙවත් රන්ජා වෙත කරුණාවෙන් ලියන වගයිපහුගිය ආණ්ඩුවේ හිටපු හොරු , කම්බා හොරු සහ නීලකාස හොරු කරපු හොරකම් ගැන එදා ඒ කියන්නේ ඔබ තුමාලා විපක්ෂයේ ඉන්න කාලෙදී ගිරිය පුප්පාගෙන, උගුරේ ලේ රහ කරගෙන කෑ ගැහුවා අපිට තාමත් හොඳ හැටි මතක ඇති බව සන්තෝසයෙන් හෝ කනගාටුවෙන් ඔබට දන්වන්නට කැමැත්තෙමු.ඒ කාලයේ අහවල් එක්කෙනා අහවල් දේවල් ගත්තු ...
ජීවිතය කොයිතරම් දුකක් ද? Vibheeshana Adaviya ජීවිතය කියන්නේ කොයිතරම් පුදුමාකාර දෙයක්ද?එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?මේ පහුගිය දවස් දෙක තුනේ විභීෂණ ගේ හිතේ පැන නැගිච්ච බොහොම සංවේගජනක "උත්තර නැති" ප්‍රශ්න කීපයක් ය.ඇත්තටම මෙහෙමඋත්තර නැති ප්‍රශ්න මගේ ඔලුව ඇතුලේ කැරකෙන්න පටන් ගත්තේ මගේ හොඳම ...