විභීෂණ ගේ Hindi Top 10 Vibheeshana Adaviya අපේ සහෝදර දිනේෂ් ගේ වර්ණ බ්ලොග් එකේ තිබ්බ හින්දි ටොප් 10 චැලේන්ජ් එක විභීෂණ දැක්කේ මේ ඊයේ පෙරේදා ය. විභීෂණ පහුගිය ටිකේ බ්ලොග් වලට කොච්චර සමීපව හිටියාද කියන එකෙන්ම තේරුම ගන්න පුළුවන.මීට සති ගානකට කලින් නැගලා ගිය ඉයන්ගේ සින්දු 16 චැලේන්ජ් එකත් එක්ක බ්ලොග් ලෝකෙට එකතුවුණු මේ අමුතුම අලුත්ම කන්සෙප්ට් එක නිසා අපි අපි ගොඩනගන් ඉන්න ලෝක වලින් ටිකකට එලියට ...

හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ... Vibheeshana Adaviya හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.හොල්මන්දේශයක් කියන්නේ හොල්මන් ජීවත් වෙන රටකට ය.ජීවත් වෙන සේරම දෙනා හොල්මන් නිසා ඒ දේශයේ මෙලෝ දෙයක් සිද්ධ වෙන්නේ නැත.ඒ නිසාම හොල්මන් දේශයක මූසල බව , ...

මිතුර ඔබට යන්න අවසරයි.. Vibheeshana Adaviya කිසිත් නොකියාහඬකුදු නොනගාසමුගෙන ගියත් සදහටම මා හැරදා තරහක් නැත මා මිතුර බිඳකුදු කිසිදා එනමුදු සොඳුර ඒ සොඳුරු ස්පර්ශයඒ සෞම්‍ය කටහඬඒ සරල රිද්මයඒ ලෙන්ගතු උණුසුමසිහිවන විට ඇතිවන එකම දුක එකම කෝපයවෙන කිසිවක් ගැන නොව මා ගැන ම පමණයඔබට පෙර සමුගන්න හැකිවුනානම් මට ඔබට ඉස්සරවෙන්න හැකිවුණා නම් මටඅනේ එහෙනම් සියුමැලි කටහඬ ක් දිවි පුරා ඇසූ ලෙන්ගතු සපර්ශයක් දිවි පුරාලැබූ අසමසම රිද්මයක් දිවි ...

50000 යි Vibheeshana Adaviya ලියන ලියන හැම දේම කියවන්නකොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙනමොනවා මොනවා හරි ලියලා යනමොනවා මොනවා හරි බැනලත් යන මොනා වුනත් විභීෂණ අඩවිය අමතක නොකරඅද මේ වෙනකන් හිටපුහිටිනහැමෝටමදෙවැනි විභීෂණ ගේ හදපිරිස්තුතියප්රණාමයභක්තියආදරයගෞරවයපිළිගැනීමප්රේමයදයාවඅරකමේක හැම එකම....එහෙනම් ඉස්සරහටත් හම්බුවෙමු නේද?? ...

සමාවෙන්න හංසි(3)... Vibheeshana Adaviya දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර ...

අපි පොත් කියවන්නේ වැරදි පැත්තෙන් ද? සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක්. Vibheeshana Adaviya නොකඩවා 18 වෙනි වරටත් සංවිධානය වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද තුන්වෙනි දවස ය. මේ දවස් දෙක තුනට දහස් ගණන් සෙනග මේ පොත් ප්‍රදර්ශනය බලන්න එන්න ඇත.සමස්තයක් වශයෙන් එහෙම කිව්වට බොහෝ දෙනෙක් පොත් ප්‍රදර්ශනයට එන අරමුණු විවිධාකාරය.සමහරු අලුත් පොත් බලන්න එනකොට තව සමහරු එන්නේ අලුත් කෑලි බලන්නය.තව සමහරු එන්නේ සෙල්ෆි ගහන්න ය.තව සමහරු බුක් ෆෙයාර් එකේ තැන් තැන් වල විකුණන ...

අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා.. Vibheeshana Adaviya සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා පත්තරවල දකින්න ලැබුනේය."සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "අම්මට හුඩු කිව්වලු..මූ කතා කරන්නේ හරියට ලංකාවේ අධ්‍යාපනයේ අයිතිකාරයා වගෙය.ඌ කියන විදියට ආණ්ඩුව රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ ...

මම කැමතිම ගී දාසය | MY SWEET 16 Vibheeshana Adaviya ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.ඒ හැම එකාම අපේ ඉයන් ගේ සින්දු දාසයේ බ්ලොග් අභියෝගේ බාර අරන් ය.වැඩේ බහුතරෙකට අල්ලලා ගිහින් තියෙන වග තේරුනෙත් දවස් දෙකක් ඇතුලත කීප දෙනෙක්ම තමුන්ගේ අතීත මතක ගොඩවල් අවුස්සලා ...

අලුත් කුණුහරුප -01; යහපාලනය Vibheeshana Adaviya යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.සිරි ඉල්ලන්කාව තුල අඩුම කාලයක් තුල වැඩිම වෙනසකට භාජනය වෙච්ච වචනයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව යහපාලනය කියනා වචනය ය.එක වෙන්නේ මෙන්න මෙහෙමය.මේ යහපාලනය කියන වචනය රටේ කලටිපොල් ...

අලුත් කුණුහරුප Vibheeshana Adaviya කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?ගොඩක් දිග උත්තරයක්?තනි වචනේ උත්තරයක්?එහෙමත් නැත්තම් අමුම අමු කුණු හබ්බයක්?ඌ මොන උත්තරේ දුන්නත් අපිට වැඩක් නැත. විභීෂණ ට තේරෙන විදියට නම් "කුණු හරුපයක් " කියන්නේ හොඳ සිහිය පවතින ඕනෑම අවස්තාවක තමුන්ගේ රැලේ, කාන්ඩේ, පන්තියේ එවුන් එක්ක ...
කුහකයිනි, පවු නොදී ගෙදර පල Vibheeshana Adaviya SAITM එකට සහ ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ ව රෙද්ද උස්සන් දගලන කැම්පස් හැත්ත වෙත ලියන වගයි,තොපි ඊයේ පෙරේදා කොළඹ දී උද්ගෝෂණ ය කරන්න ගිහින් ඉල්ලගෙන කාපු හැටි අපි හොඳ හැටි ගෙදරට වෙලා ටීවී එකෙන් නැරඹුවෙමු. තොපි ගුටි කාපු හැටි වතුර නාපු හැටි දැකලා " අනේ මේ අපේ අහිංසක දරුවෝ නේද කියලා " එක තප්පර්රෙකට විතර පුංචි දුකක් ඇති වුනත් තොපි ...