කණ කුඩු කරන බුරුම හවුල Vibheeshana Adaviya බුරුමය කියලා හඳුන්වන දේවල් දෙකක් ඇත. එක බුරුමයක් තියෙන්නේ ආසියාව කියන මහාද්වීපයේ ය.රටක් ය.කාලාන්තරයක් තිස්සේ බුරුමය කියලා හඳුන්වපු ඒ රටට දැන් කියන්නේ මියන්මාරය කියලා ය. විභීෂණ දන්නා විදියට මේ රටේ අතිශය බහුතරය ථෙරවාදී බෞද්ධ යින්ය. මම කියාපු දේ වැරදිනම් සමාවෙලා මව නිවැරදි කරන සේක්වාය.අර කියාපු අනිත් බුරුමේ තියෙන්නේ අපේ ගෙදරය. එක පූර්ණ වශයෙන්ම බුරුමයක් ය. රටක් නොව ටූල් එකක් ය ...
හරි පුදුම ආප්පේ.. Vibheeshana Adaviya දහයට හැම තැනමත් දෙසීයට එක තැනකත් ගන්න තියෙන බිත්තර දමනප්ලේන් දමනඉඳලා හිටලාප්ලාස්ටර් පැරිස් නොදමනසමහරු ලුණු මිරිස් ද,තව සමහරු සීනි ද,එක්ක බස බස ගා අඹරන , සූ සූ කියන දුම් පිඹින කෙහෙල් ගෙඩියකින් උණු උණු ප්ලේන්ටි යකින් කාලා හමාර කරනමොනා වුනත්පහුවෙනිදා උදේ වෙනකොටඑලටම දිරලා තියෙන නෝමල් අපි හැමෝම කන ආප්ප වගේද බිත්තර දමා තිබිලා තිබුනප්ලාස්ටර් පැරිස් ද වෙන මොනාහරිද දැම්මාද කියලාකවුරුත් ...
බුද්ධිමතුන් හොයන මෝඩයින්. Vibheeshana Adaviya පහුගිය ඉරිදා මරදානේ ඉස්ටේසමේ ඉන්නකොට ත් හොඳට ඉඩ තියෙන කොච්චියටත් නවත්තලා තියෙද්දී නගින්නේ නැතිව ඒක අද්දන කොට ෆුට් බෝඩ් එකේ පහලම එකට එක කකුලක් තියන් හෙන පොරවල් වගේ යන වාහෙලා දහ පාලොස් දෙනෙක්ම දකින්න විභීෂණ ට පුළුවන් විය. හැමදාම ඔය වගේ එවුන්ව ඕන අතරම දැකල තිබ්බත් එදා අපේ මහජනතාව ගැන එයාලගේ බුද්ධිමත් කම ගැන මොකක්දෝ අමුතු අදහසක් විභීෂණ හිස මත ...
මෙතෙ බුදුන් පහල විය!!! සාදු කියපියව් ඩො... Vibheeshana Adaviya දුක , දුකට හේතුව , දුක නැති කිරීම , දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් ගෞතම බුදුන් ගෙන් පසුව මෛත්‍රී බුදුන් ගේ ආගමනය හැම බෞද්ධයෙක්ගේම ප්‍රාර්ථනාව ය. ගෞතම බුදුන් ගේ පිළිම හදනවා වගේම මෛත්‍රී බුදුන් ගේ පිළිමත් මේ විභීෂණ ඉඳ හිට තැන් තැන් වල දැක ඇත. නිවන් දකින්න මධ්‍යම ප්‍රතිපදාව ගෞතම බුදුන් ඉගැන්නුවා වගේ ම දෙයක් මෛත්‍රී බුදු හාමුදුරුවොත් අනාගතේ උගන්නනු ඇත.බුද්ධාගමේ ...
මුදලාලි විවරණය( කඩේ යන ගමන් ) Vibheeshana Adaviya කඩේ යනකොට මුදලාලි කියපු වචන.---------------------------------------------------------------------------මීට ... අවුරුදු විස්සකට විතර පෙර..ආ බබාආආආආආආ.......... මොනාද ඕනේ...? අවුරුදු පහළොවකට විතර පෙර..පුතේ මොනාද ඕනේ...? අවුරුදු දහයකට විතර පෙර.. මොනාද ඕනේ :(...? අවුරුදු පහකට විතර පෙර සිට අද වෙනකන් ..ආ සර්/මහත්තයා මොනාද බැලුවේ...එතකොට ඉස්සරහට ...????? ?????/?/???? අලේ මල්ලල්ලේ ලෑ...අපි වයසට යනවද මන්දා.....-----------------අද උදෑසන පාන් ගන්න කඩේ ගිය වෙලේ කොහේදෝ ඉඳන් ඔලුවට වැටිච්ච පිස්සු අදහසකි... ...
ඉන්ටවල් ඉවරයි | Restarting the Blog... Vibheeshana Adaviya වෙල්කම් බැක් කිව්වලු...(කවුද කියලා එහෙම අහන්ඩ එපා ...ok?)සති තුනක් තිස්සේ එග්සෑම් එහෙකට නැහිලා නැහිලා , පහුගිය හෙනහුරාදා ඒකත් ලියලා ඉවර කරලා ඔන්න ආපහු විභීෂණ බැක් ටු ද බ්ලොග් .සෙනසුරාදා වැඩ එකලාසයක් කරගෙන එදාම රෑ බෝගලේගම වඩින්න හිතාන හිටියාට ඒ වැඩේ සෙත්තටපොච්චි වෙලා ගියේ සිරි ලංකා ටෙලිකොමියේ අයියලා අක්කලා මල්ලිලා "නංගි" ලා එක්ක මාමලා සහ නැන්දලා එකතුවෙලා මගේ අන්තර්ජන්ජාල සම්බන්ධතාවය මන්දගාමී ...