මම බැලුවේ බුරියානියක් වගේ දෙන්න... නිධානය -01 Wasanawanthaya මේ දවස් වල නම් අම්බානකට පොඩ්ඩක් වැඩි වෙන්න ගිරීස්මේ තද කොරලාය.අතේ තිවුන අන්තිම පිච්චියත් වියදම් කොරන් ඉතාලී යන්න දැගලුවට අන්තිමට යන්තන් පන කෙන්ද ඉතරක් බේරන් ආවෙත් අමාරුවෙන්ය...ඒ හින්දා කොරන අට මගලයක් මෙහෙ ඉදන් කොරන්නට තීරනය කොරෙමු...මෙ වන්ගියේ ඔක්කොටම එහා ගිය පට්ට පට පට සුපිරි ගේමකට සැට් වෙන්න යන්නෙ කියා අනුරයා බෝක්කුව ගාව සභාව ආරම්බ කොරමින් කියා සිටියේය...අම්මට හුඩු මේ පාර ...
මම මොකටත් පෝස් කාර්ඩ් ටිකකුත් දා ගත්තා.... Wasanawanthaya අලුත් අවුරුදු නත්තල් නිවාඩුවෙන් පහු බෝක්කුවේ උඩ අපේ සැට් එක ප්ලෑන් කොරන් උන්නු හැටියටම ඉතාලි ගමනට ලක ලෑස්ති උනා...අපි සැට් එක ඉතරක් නම් කමක් නැතිය...කොහේදෝ ඉදන් ආතක් පාත්ක් නැතුව මේට්ට පත බෑ උන නත්තල් සීයාවත් උස්සාගෙන යන්නට වෙලාය...කොහොමෙන් කොහොම හරි කතා කොර ගත්ත විදිහටම අපි පාස්පෝට් කන්තෝරුවට ගොහින් පාස් පොර්ට් හදා ගෙන වර්නපාලයාගේ අක්කාගේ මහත්තයාගේ මල්ලිගේ ලොකු පුතාගේ යාලුවෙක් අදුරන ...
"ෆේල් වෙනවා කියන්නේ පාස් වෙන හැටි ඉගන ගන්න පටන් ගන්න එකට...." Wasanawanthaya උසස් පෙල ෆේල් වූවන් ද මනුශ්‍යයෝය----------------------------------------------------තාම ප්‍රතිඵල ඇවිත් නම් නැහැ....ආවට පස්සේ ආයේ අමුතුවෙන් සුබ පතන්න ඕනෑ නැති නිසාමුලින්ම සුබ පතනවා ඉහලින් සමත් උන හැමෝටම....මේ පෝස්ටුව ඒ අයට නම් නෙමෙයි...ඊලගට ඉන්නේ විබාගය ඇන ගත්තු සෙට් එක ෆේල් උනා කියලා උබලා මැරිලා නෑ නේ...මේ කතාවට උබලත් අදාලයි.......ඒ කට්ටියට කියන්න තියෙන්නේ...ආයෙ පාරක් කරන්න පටන් ගන්න...හැබැයි හරියට...කලින් කරපු මස්ත බාල්දු වැඩ නවත්තලා....ඒ කන්ඩායම් දෙකම ...
බ්‍රා එකෙන් ඇදී කෑලී කැපෙන මේ රාත්‍රියේ....// Wasanawanthaya නත්තල් දවස් හින්දාම පිට කොටුව පුරාම අම්බානක සේල් කාරයෝය...ටවුමේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතිය...ඉඩ තියන තැන්වලට ඇගිලි ගහන්නට හිතෙන්නෙත් නැතිය...අම්මාගේ බර බරේ හින්දාම අම්මා සහා අක්කා එක්ක අවුරුද්දට බඩු ගන්නට යන්නට වෙලාය...ඔක්කොමත් හරිය...අම්මලත් එක්ක බඩු ගන්න තරම් මල කරුමයක් නැතිය...ඒ උනත් නොගිහින් උන්නොත් අම්මාගෙ ඊලග නත්තල වෙනකම් කනක් ඇහිලා ඉන්නට වෙන්නේ නැතිය..පැමිනි දුක් කද පැනි රසක් කියලා බෝසතුනුත් හිතුවාලුනේ...ඒ හන්දාම මාත් ...
ඊලග සතියේ අපි එක්කම යමු සීයේ Wasanawanthaya පලවෙනි කොටසට පාර....අද එතන ඉදන්........අනුරයාගේ ඉතාලී පැනීමේ පැලෑනත් එක්ක මේ දවස්වල රෑට හීනෙන් පෙනෙන්නේත් මෝරුන්වය...ඒ ඉතරක් නම් කමක් නැතිය...ඉද හිට සෝමාලියන් මුහුදු මන්කොල්ල කාරයෝත් පෙනවාය....පහු ගිය දවස් දෙක තුනේම රෑ ඔයාකාර හින දැකලා හීනෙන් බෙරිහන් දීලා පැදුරෙනුත් වැටිලා ඔලුව ගෙඩි ගැහිලාය..අද නිවාඩු දවස හින්දාම උදේ පානදරම එලි බැස්සේ කම්මැලි කම නැති කර ගන්නටත් එක්ක පහල වෙල දිහාට යන්න හිතානය.වරිග සබාවේ ...
ඔව් සින්හලේ තමයි.... Wasanawanthaya ඔව් සින්හලේ තමයි....මේ රට අස්සේ ඉන්න හැම එකාටම තියෙන්නේ ඒක තමයි....තොපේ අම්මලා කැලෑ වලට පැනලා සින්හයෝ එක්ක නිදි වැදිලා තොපිව වදපු නිසා නෙමෙයි...තොපි ඔක්කොම මේ රටේ උන් වෙච්ච නිසයි සින්හලේ වෙන්නේ....මේ රට ඉස්සරහට ගෙනියන්න හිතන..මේ රටට වැඩක් කරන්න හිතන..හැම එකාටම තියෙන්නේ සිංහ ලේ...අනිත් එකා වෙනුවෙන් ඉස්සරහට එන...කතා කරන..සටන් කරන..සහොදරකම් තියන..යාලු කම් තියන අම්මට තාත්තට ගරු කරනගැහැනියට ගරු කරන්න දන්නපිරිමියාට ගරු ...
අපි ඉතාලි ගිහින් මිනිහට සල්ලි එවමු මෝටර් බෝට්ටුවක් ගන්න... Wasanawanthaya හිගා කන්නට ගොහින් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න බෙදා ගත්තායින් පහු ආයෙත් වතාවක් හිගන්නෙක් දිහා ඇහැක් ඇරලා බලන්නටවත් හිතෙන්නෙ නැති ගානය.බෙලෙක්කයා යන්තන් ඉනේ ගහ ගත්ත සල්ලි ටික ඇරෙන්නට මෙලෝ අල බෝලයක් ඉතුරු වෙන්නේද නැතිය.හිගන කෝස් එක ඉවර උනායින් පස්සේ අපේ බෝක්කුව උඩ සැට් එක මංගල සබාවාරය අදය.අතම්මාගෙ රීඩාර් එකෙන් බේරිලා බොහොම අමාරුවෙන් බෝක්කුව දිහාට සැන්ටි මෙන්ටල් උනෙමි....මම එනකොටත් බෝක්කුව උඩ ...
අනේ මහතුනේ මගේ මේ දුක බලලා 01 Wasanawanthaya මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය...අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය.....වර්ණයා.....බෙලෙක්කයා...අනුරයා....සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය.....අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....?වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා.....හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ...බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය.ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට ...
අනේ මහතුනේ මගේ මේ දුක බලලා -02 Wasanawanthaya අම්බානකට පොඩ්ඩක් වැඩෙයෙන් පුහුනුවීම් කටයුතු කිරීමෙන් අනතුරුව අපි හිගා කෑමේ ජොබ් එකට යන්නට සැට් උනෙමු....අනුරයා අපේ හිගන කෲ එකේ මැනේජර්ය...එතකොට බෙලෙක්කයා සිගර්ය...මම කනවැල අල්ලන් යන එකාය....අපි සැට් එකම පෝය දවසේ උදේ පාන්දරම අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් දුර පන්සලක් ගාවට සෙට් උනෙමු....අම්මට උඩු...පිස්සු හැදිලා ආයේ හැදෙනවාය...සුරංගනාවියන් වගේ සස්සනම සස්සන දැරිවියෝ පන්සල වටේමය....අඩෝ අපි අද හිගා නොකා ඉම්මු බන්...මොකක් ද බන්...ලැජ්ජයි වගේ...බෙලෙක්කයා ආයේ ...
අයියේ මේ මොකක්ද ඇවිල්ලා Wasanawanthaya මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය...කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය....කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය...සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය...කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු....කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි ...
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි Wasanawanthaya අපේ ගමේ ඉන්නේ පුල් මාවලස් සිටිසන්ලාය...අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පොස් කට්ටිය ය...මම ඒක දැන ගත්තෙත් ඊයේ පෙරේදාය...ඒක දැන ගත්තෙත් පේස් බුක් එකෙන්ය....උඩහා ගෙදර මැගිලින් අත්තම්මාගේ මිනිබිරී එහෙම හෙනම පොස් පාටය...ඇස් වහක් කට වහක් නැතිය ආයේ ජැකොලින් පර්නැන්ඩස් ගේ පුන්චි අම්මාගේ දෝනියන්දා වගේය.....ඒ ඉතරක් නෙමේය...මැගිලින් අත්තම්මාගේ මිනිබිරීගේ නම මම දන්නා හැටියට නදීශානීය...ඒ උනාට පේස් බුක් එකේ දි "ප්‍රින්සස් නැන්ඩී" යමතක් වෙනකොටත් හද ...
මාතලී ලංකාවේ ආයේ කේස් එකක් Wasanawanthaya මාතලී....මාතලී....උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්.....මේ එනවා දේවයන් වහන්ස....බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න...දේවන්වහන්ස.....මේ ඕයි මාතලී...මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා....උබ දැම්මද....සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා....ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස.....ඇයි මොකෑ සීන් එක...ආයේ ...
#ඩැන්බු_කවි_වෝල්_පේපර් Wasanawanthaya හිතුනු දැනුනු පද ලියපු තව විදිහක්...මේ ඉන්නෙ ඩැන්බු...මට වෙලාවකට හිතෙනවා මාත් ඩැන්බු වගේ කියලා.....කවිම නොවුනත් කවි වගේම ඒවා ටිකක් ලියවුනා...ඒවා එක්ක ගැලපුන එකම කෙනා ඩැන්බු...ඉතින් මේ තියෙන්නේ #ඩැන්බු කවි....ආසා අයට...කැමති අයට...හිත ගිය අයට පුලුවන් #ඩැන්බු_ගෙ_කවි_වෝල් පේපර් එක්ක ලැප්ටොප් එක ඩෙස්ටොප් එක හැඩ කොර ගන්න.....ජංගමෙන් එක කස්ටියට ලගදිම #ඩැන්බු_මොබයිල්_කවි_වෝල්පේපර් ටිකක් අරන් එන්නම් ...
මූ හදන්නේ ආයෙත් බෙදා ගන්නද කොහෙද.... Wasanawanthaya බෝක්කුව උඩ අපේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්‍රිප් එකට ඔක්කොම රෙඩීය....මේ පාර අපි යන්න ඕනේ පොලොන්නරුවට...ඔන්න නෑ කියන්න බෑ....බෑ කියන්න බෑ....හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද....රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියාගෙන්යඈනුමක් ඇරියට කමක් නැද්ද වර්නපාලයා අයිනෙන් කොක්කක් දැම්මා....කමක් නෑ...සද්ද නොකර ඇරපන්...ගස් හිවලා.....ජෝතියට මලේ මලය....එතකොට අපි යන්නේ ජෝතියාගේ බට්ටා ලොරියේය....කෑම බීම වර්ණයා බලා ගන්නවාය....මී හරක් අං පිටින් ගිලින ...
සිත තවමත් ඒ මතකයට පෙම් කරයි.... Wasanawanthaya වස්සානය තවමත් අවසන් නැත....ගොම්මන් අදුර ටිකෙන් ටික හාත්පස වෙලා ගනිමින් සිටි...වැහි බීරම නිසාමදෝ වෙනදා තනි නොතනියට ඔබ මොබ පියාසලන කදෝ පැනියෙක්වත් අද නැත.අදුරත් වැහි බීරමත් වෙනදා නිවෙස බලා යන වෙලාවට වඩා වේලාවක් මා කාර් යාලයේ රදවා ඇත...වැඩ කරන අතරතුර හිත කලබලයෙන් තියන තාක් ඔබේ මතකයන් යටපත් වී තිබුනත් මේ වැහි බීරමත් අදුරත් ඒ මතකයන් වෙත මා යලි යලිත් රැගෙන ගොස් ...
ගොක් කොල තොරන් පේන අය ඉන්නවද..??? Wasanawanthaya නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය....දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා....සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය.....ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත...අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ...
දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද..... Wasanawanthaya කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය....මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය....බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ....මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ ...
...ටිටී ගර්ල් උස්සලා... Wasanawanthaya අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය...කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි පාරක් මෙව්වා වෙලා කේලමා වගේ ගේ වටේම මීටර් කරන අත්තම්මගෙනුත් මෙව්වා වෙලා බෝක්කුව උඩට පනින එක හෙනම ජිල් ටෝන් මෙහෙයුමක්ය.අති ...
ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය.... Wasanawanthaya අද ගෙදර එකම යුද්ධයකි....මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය....හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි....."කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් ...
මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ.... Wasanawanthaya මාතලී මාතලී.....මෙහාට එනවා...කෝ මේ මාතලී....උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...මාතලී...ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....කොහාටද....ලංකාවට.....ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....අහවල් එකකට ද…????මේ මගුල කරන්න බෑ ඕයි....මුන් ගෑනුන්ට ගහනවා....පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා.....පොඩි උන් දූශනය කරනවා....ආච්චිලාට අතවර කරනවා...නැන්දලාට බලහත්කාරකම් කොරනවා....ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා....ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ ...