බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත (...ලෝක ළමා දිනයට පවුලේ බාලයන්ට.....) Wasanawanthaya පවුලේ බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත...අක්කගෙන් බැනුම් අහන්නට ඕනෑය....අයියාගෙන් ටොකු කන්නට ඕනෑය...අම්මට කඩේ යන්නට ඕනෑය...අත්තම්මාට බුලත් කොටන්නට ඕනෑය....සීයාට පත්තර ගේන්නට ඕනෑය....සෝට් ඇන්ඩ් සුවිට් කියනවා නම් ගෙදර අප්පු ජොබ් එක කොරන්නට ඕනෑය....අනිත් බොකම සින් එක අක්කා සහ අයියා කොරන දේවල් වලට මම බැනුම් අහන්නට ඕනෑ එකය......ගිය මාසේ අක්කාට ප්‍රොමොසන් එකක් සෙන්ටි මෙන්ටල් වෙලාය....ඒකට බැනුම් ඇහුවේ මම ය.....අක්කාට ...
මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්... Wasanawanthaya මමආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙත් පසු වී තිබුනා...මමඑන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ...ඊයේමධ්යම රාති වෙනකනුත්පරීකශන කටයුතු වල නියැලීම නිසාහෝම්ස් ඉතා තෙසෙට්ටුවට පත් වී ඇතැයි මාසිතුවා....හෝම්ස්....නැගිටින්න.....දැන්හොදටම දවල් වෙලා....කටකන් දෙක ගාවට ඇදලා ඈනුම යවපු හෝම්ස් සරමේ ගැටේ අතින් තද කරන් බූරුඇද උඩ ඉද ගත්තා.....නිදිමරගාතෙන් බූරු ඇදේ බල්ටි ගහන පුරුද්දක් තියෙන නිසා උදේට හෝම්ස්ගේ කොන්ඩේ කොහොමත් වන්නියේ ...
කොකාගේ කොලම.... Wasanawanthaya අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්‍රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්‍රහස්පතිදම පලවෙනවා ඕන්....එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....කොලමේ නම තමා කොකාගේ කොලම....ඉතින් මේ තකහනියක් ආවේ මුදල් නොගෙවා ප්‍රචාරනයක් දිලා යන්ට....බොලාලත් ගන්ට ඕනේ ඕන් හරිය....මතකනේ...බ්‍රහස්පතින්දා දිනමිණ පත්තරේ....ලග පාතක පත්තර කඩයක් තියනවා ...
වස්සානය නැවත පැමින ඇත..... Wasanawanthaya හීන වලට හැඩයක් ඇති බව මට කීවේ ඔබමය....ජීවිතයට තාලයක් ඇති බව මට කීවේ ඔබමය....හැඩයක් තාලයක් රාමුවක් නැති ඔහේ පා උන මේ ජීවිතේ එක තැනකට ඇන ගැසුවේද ඔබමය...ලගින් වාඩි වී හිද හීන පාට කරන්නට ජීවිතයට තාලයක් දමන්නට ද උත්සහා කරේ ඔබමය...මා එයට දැඩි ලෙස ආලය කලෙමි....සැහැල්ලුවෙන් පා වීම මහා බරක් ලෙස දැනෙනා තරමට ම මම එයට ආලය කලෙමි....වැසි දිනයට ජනෙල් කවුලුවට ...
ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි.... Wasanawanthaya ඉරිදාහැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....වරිග සබාවටම එදාට නිවාඩුය....බදුවත්තේ වෙල අයිනේ බෝක්කු කට උඩ සැට්වෙලා කතා බහ කොරන්නට අම්බානකටතව සුට්ටක් වැඩියෙන් දේවල් තියනවාය...පුල් මාවලස් එකේ කස්ටියත් එක්ක පොඩි චැට් එකක් මන්ද කොරන්න හිතාන මමත් බෝක්කුව දිහාට මංගැච්චුවෙමි... වෙනදටකට කන්දෙක ගාවට ඇදන් කැකිරි පලන උන් අද පුල් අන්දොස්වී හතර අත බලන් සිටිනවාය....මම සේප් එකේඅයිනක් අල්ලං සෙන්ටි මෙන්ටල් වීමි...මොකක්ද මචං සීන් එක...මම හෙමිට ...
කසාද මන්ඩපේ සීන් කෝන් එක Wasanawanthaya උදේ පාන්දරිම රෝන්දයක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා ...
බොක වීමත් එක විදිහක් ආර්ට් එකක්ය.... Wasanawanthaya හැම දාම හැම තැනම බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුතුය.මතක හිටින විදිහට මම ඉස් ඉස්සල්ලාම බොක උනේ සිප් එක කැඩු කලිසමක් ඇදන් බස් එකේ කොළඹටම ගිහින් ය...එදා ඉදන් අද වෙනක්ම් ම ගෙයින් එලියට බහින්න කලින් කලිසමේ සිප් එක දහ දොලොස් වතාවක්ම චෙක් කොරනවාය...පස්සෙන් පහු කලිසම් වලට සිප් නැතුව බොත්තන් ආවයින් ඒ බොක වීම එහෙම්මම අමතක වෙලා ගිය ...
අමතක නොවන "වැල" Wasanawanthaya පලවෙනි වැල වීඩියෝව බලපු දිනය නම් මට හරියටම මතක නැත....ඒත් ඒ හත වසර වගේ ඉන්න කාලෙදි වග නම් යන්තමට මතක ඇත...ඒ කාලයේ දැන් වගේ වීඩියෝ ප්ලේ වෙන ජංගමයක් ඇත්තේ එහෙමත් එකෙක්ටය....අපේ පන්තියේ සිටි එකෙක් ට පමනක් එවන් දුරකතනය්ක් තිබුනු වග මතකය....දුරකතයකට වඩා ජංගම වැලක් කීවොත් මම නිවැරදිය...හැම ආකාරයකම ඉරියව්වෙන් සිදුවෙන ක්‍රියාකාරකම් වලින් පිරී ඉතිරී ගිය ජංගමය ඒ දිනවල අපි සියල්ලන්ගේම ...
ඒ හින්දම මම ඕකව මරනවා... Wasanawanthaya උද්‍යානය පෙර තරම් සුන්දර නැති බවක් විටක මට සිතේ...එදා අප හුන් ඒ ගස් යට අප නැති අඩුව පුරවන්නට වෙනත් අය ඕනෑ තරම් එන යන වග මා දුර සිට බලා හුන්නෙමි...ඔවුන්ද අත් පටලා පෙම් බස් තෙපලමින් අප හුන් තැනම වාඩි වී අපි බලා හුන් ලෙසම ඈතින් ඈතින් පෙනෙන අහස දෙස බලා සිටින අයුරු මට පෙනේ...අත් පටලා ගන්නට නුබ ලග නොමැති වුවත් ...
සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -03 Wasanawanthaya එන යන ගමන් යන එන ගමන් ඇහුන දැකපු ඒව එකතු කරලා හදා ගත්තු තවත් වෝල් පේපර් කෑලි ටිකක් ඔන්න ආයෙත් අරන් ආවා.....නිතර දෙවේලේම නැත්තත් ඉදලා හිටලා කතා කරලා බනින තාත්තා ගේ කටින් කියවුන බොක්ක පතුලේ පදිංචි වෙච්ච වචන මතක වෝල් පේපර් කෑලි වලට අමුතු ගතියක් තියනවා බොලන්......ආයෙත් සැරයක් තව ටිකක් අරන් එන්නම්....හැමදාම කියනවා වගේ ඩේටා ප්‍රශ්නයක් නෑ....ඩේටා නැති ප්‍රශ්නයක් තමා ...
පදිරි Wasanawanthaya පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි...එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය...ගිය සතියේ දිනක ඉන්ටව් එකක්කට ගිය අපේ අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව ...
සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -02 Wasanawanthaya ගෙදර ඉන්න හැම වෙලේම කතා නොකරත් ඉද හිට කතා කරන හැම වෙලේකම හිතට වදින දෙයක් කියන එකම කෙනා අප්පච්චි....ඒකියන දේ ඒ වෙලාවට මහා වද කාරි හැගීමක් ගෙනාවත් තනියම හිතලා බලද්දි අප්පච්චි කියලා තියෙන්නේ ඇත්ත....අප්පච්චි කියපු...හොදටම හිතට වැදුනු ක්තා දෙක තුනක් වෝල්පේපරේට දා ගත්තා...මෙන්න උබලත් ඕනේ නම් ගනිල්ලා....තව ඒවා හෙමින් සැරේ දෙන්නම්...... ...
මචන් උබටත් වැඩිය බැරිද... Wasanawanthaya ශිෂ්‍යත්වයෙ ප්‍රතිඵල ඇවිත් සති තුන හතරක් ගෙවිලා ගියා....මමත් රටක් රාජ්ජය්ක් තනියම ගිහින් අල්ල ගත්ත සෙම්පතියෙක් ගානට ගෙදර උන්නේ.ගමේ ඉස්කොලෙන් මම විතරක්ම නිස පාස් වෙලා උන්නේ තවත් ගැම්මක් හිතට ඇවිල්ල තිබ්බෙ...කොහොමෙන් කොහොම හරි කාලය ගෙවිලා ගමේ ඉස්කෝලෙ අතෑරලා අලුත් ඉස්කෝලෙට යන්න දවස් ලං උනා....අලුත් කලිසම් කමිස සපත්තු ඔක්කොම සුදානම් කරලා....අලුත් පොත් අරන් කවර දාලා....ඒ අස්සේ තාත්තා අලුත් ඉස්කෝලේ විස්තර කියනවා...ඒක හරි ...
සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... Wasanawanthaya ජංජාලේ සැරි සරනකොට ඇහැ ගැටිච්ච...සිංදු අහනකොට කන වැටිච්ච.....තුන් සක රියේ.....බස් එකේ...කඩ පලේ මුන ගැහිච්ච.....මට පෙනිච්ච දේවල් එක්ක....මට හිතිච්ච විදිහට මම හදා ගන්න වෝල් පේපර්.....සින්දු කෑලී....ත්‍රීවිල් අයිලාගේ වචන කෑලී...ගමේ බේබද්දාගේ ටෝක් කෑලි එකතුවෙන් හැදුනු වෝල් පේපර් කෑලි.....මෙලෝ මල දානයක් තේරෙන්නේ නැති ඉංගිරිස් අකුරු වචන වෙනුවට යන්තන් බහ තෝරන කාලේ ඉදලා දන්න බාසාවෙන් වෝල් පේපරයක් අලව ගත්තාම අමුතු ගතියකුත් තියනවා.....ආය සුද්දො සින්හලෙන් ...
ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු.... Wasanawanthaya මතකයේ හැටියට ඒ 2004 වසරේ අවසන් කොටසය.ශිෂ්‍යත්ව විභාගය අවසන් කර හිතේ හැටියට දුව පැන නටපු ඒ අපූරු දවස් අතර එක් වරම අසුබ ආරන්චියක් රැගෙන ආවේ ඉස්සරහ ගෙදර නැන්දා...ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....හිතේ තිබ්බ ආතල් ඔක්කොම කුඩු සූදුරු කොට දාමා මල්ටි බැරල් එකසිය පනහක් එකපාර මාව ටාගට් කරා වගේ බයක් ආවා...ප්‍රතිඵල....මොනවයි මොනා වෙලාද දන්නේ නෑ.....තාත්තගෙන් හොද්ට අහ ගන්න පුලුවන් මොනා හරි ...
උබ ආස කරපු අර තරුව කොහෙ ඇත් ද... Wasanawanthaya තරු පිරි අහස අතීත මතකයක් අවුස්සන චිත්‍රයක් වගේ.....සීතල සුලග...තරු වට කොට ගත් ලා සද එලිය...මේ සියල්ල හරිම අපූරු සිත්තමක්....අතේ බාගයක් ඉවර උන සිගරැට්ටුවේ දුම මැදින් වැටෙන හද එලිය ඒ පරන මතක අස්සට ඇදන් යන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.....--------------------------------------------------------සුදු මහත්තයෝ....හ්ම්ම්ම්.....අර ඈත තියන තරුව හරි ලස්සනයි නේ....කොයි එකද.....අර තරුව......ඇයි එකේ තියන වෙනස මොකක් ද අනිත් ඒවට වඩා.....එහෙම නෑ....අනිත් තරු වගෙමයි ඒකත්....ඒත් ...
ආදරනීය අලුගෝසුවා වෙත ලියමි.... Wasanawanthaya නුබෙන් ලද සොදුරු මරනයට තවමත් මා පෙම් කරමි....මැරුනාද ජීවත් වෙනවාද නොදැනෙන තරමටම ඒ මරනය රසවත්ය...ආදරනීයය....සියතින්ම ගෙල වැල ලා ගෙන නුබට අගුල් හරින්නට එපෑ යැයි මොර දුන්නත් පලක් නැති බව නුබ මා අවසන් හුස්ම හෙල්ලන්නට දගලන මොහොතේ යන්තම් කනට කර කී හැටි තවමත් දෝන්කාර දෙයි...සැබවින්ම වරද නුබ අත නැත....ම විසින්ම දෑස් වසා ගෙන....ම විසින්ම ගෙල වැල ලා ගෙන....කව්ලුව මත්තෙ හිද නුබට ...
අලුතින් සුරගනක් අසුනේ ඉද ගත්තේ...... Wasanawanthaya සායේ කෙලවර උස්සා......තාලෙට නලවා පස්සා.....ඒ ලස්සන වසලිස්සා....යනවා උස් අඩි ගස්සා....කිටි කිටියේ තද උන කදු දෙකඅතරේ........අයිෆල් කුලුන කැරකෙනවා මගෙමිතුරේ......නෙතග කොනින් ඈ බැල්මන් දෙනඅතරේ......දෙකනේ තෝඩු සමගයි මගෙකතන්දරේ......රෝස පාට ගෑ නිය පෙල දිස්නෙදිදී....රිදී පාට මුදුවක් ඇගේ අතක....රැදීහෙමිහිට ඇගිලි තුඩු යනවිට රැගුම්දිදී.......මේ දෙව්ලියක් දෝ සිතුනා ඇය මගවැරදී.....ලස්සන ඇගිල්ලට මංගලමුදුවදමා.....කැන්දන් යන්න හිතුනා මල් තොරන්දමා......සිතුවිලි අතර තනියම කස්තිරංදමා.....ඇය දෙස බලන විට හෙමිහිට සිනාසුනා.....ය
මේ විදින ලක්ශරි දුකට වඩා ඒ ජීවිතේ රහයි බං.. Wasanawanthaya උදේ පාන්දරින්ම හොදට මැදපු අත් දිග කමිසයයි කලිසමයි එක්ක මූන පේන තරමටම දිස්නෙ දෙන්න පොලිශ් කරපු සපත්තු කුට්ටමත් ඇදගෙන පාරට එනකොට දැනෙන්නේ අමුතුම ගැම්මක්.ඉස්සරහ හම්බෙන හැම මනුස්සයාම කට පුරා හිනා වෙනවා....ගෙවල් අහල පහල ඉන්න මිනිස්සුත් නොකියා බැරි කමට වගේ ගුඩ් මෝර්නින් කියලා කියනවා...බස් හෝල්ට් එකට ආවම යන්තමට ඇහෙනවා ගැටිස්සියෝ කතා වෙන හඩ...ඔය අර අහවල් පාරේ ඉන්න කෙනා නේ...අර කොම්පැනියේ වැඩ ...