....පෝටබල් කක්කුස්සි.... Wasanawanthaya ලංකාවරටක් විදිහට හැඩයෙන් නම් සිරාවටම ලස්සනය...ඒ ඇරෙන්න ඒකේඇතුලේ ඉන්න උන්ගෙන් සෑහෙන ප්රමානයක් වසකැතය...ඒ වස කැතපෙනුමෙන් නොව හිතෙන්ය...කෙටියෙන්ම කියනවා නම් උන්ට තියෙන්නේ පෝටබල් කක්කුස්සි ඔලුය.බැතියෙන්,ප්රතිපත්ති පූජාවෙන්සිහිකලයුතු තෙමගුල නලා පිබලා බයිලා ගහලා කාවඩි නටලා මල මගුලක් කරපුඑහෙව් උන්ගේ ඔලු කක්කුස්සි කියන එක කක්කුස්සියටත් රොම්බඅපාහසයක් විතරමය.තිලෝගුරු අමා මෑනි බුදු පියානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර දින කීපයකටවඩා ගත වී නැත...තාමත් දන්සැල් දීපු දීපු තැන් ...
ඒ ලමයට බඩේ අමාරුව හරි දරුනු පාටයි... Wasanawanthaya ඔපීසිය කියන්නේ මහ අරුම පුදුම පොට් එකක්ය...ගුස්ති කාරයෝ..අයි.ආර්.සී කාරයෝ...මැරයෝ...පැනියෝ...විතරක් නෙමෙයි සමනලයින්ගෙන්ද අඩුවක්ම නැතිය....ඒ ඔක්කොමත් එක්කම පන්දමාලා , කේලම් කාරයෝ , ගුලි කාරයෝත් නැත්තේම නැතිය...කොකා වැඩ කොරන ඔපීසියත් ඒ ජාතියේම එකක්ය...ලොක්කා නම් මෙලෝ රහක් නැති එකෙක්ය...හිටි ගමන් චූන් වෙන සතේ තුන් පාරට වියදම් කොරන කුම්මැහියෙක්ය...පඩියත් සමහර මාස වලට ලැබෙන්නේ වාරික විදිහටය....ලොක්කා ඉතරක් නම් කමන්නේ නැතිය..ඉද හිට ලොක්කාගේ අඹුවද ඔපීසිය ඇවිත් අපිට ...
බැංකුවේ සීන් එක Wasanawanthaya කොකාට මේ දවස් වල නම් පුල්ම බිසී ඩේස් ය...එහෙන් මෙහෙන් එන වතු උදලු ගාන කෝස් සිමෙන්ති අනන සෙනාරියෝ ඒ ඉතරක්ම නෙමෙයි ඉද හිට ඉස්සරහ ගෙදර අක්කාගේ බබා බලාගන්න වෙන කේසුත් එක්ක ජීවිතේම පුල් අන්දොස් වෙලාය...තනිකරම සමාජ ආස්සරයෙන් කොන් වී සමාජ රෝගියෙක් මෙන් ගෙදරමය..බෝක්කුව උඩ සැට් වෙන්නට වත් වෙලාවක් නැති තරම්ය...දවස් තුන හතරකට පස්සේ ගෙදරින් එලිය පැන්නේ අදය...බෝක්කුව උඩ සැට් වෙන්නට ...
යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් Wasanawanthaya අඩෝ කොකා..මම අනුරයා...හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද...ඈ ඒ කොහෙද....මෙ මේ පොඩි ගමනක්...කෙල්ලෙක් බලන්න...මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො...හෑ....උබ කෙල්ලෙක් බලන්න ද යන්නේ කෙල්ලෙක් එක්ක පැනලා යන්නද හදන්නේ...උබ අරන් වරෙන්කො හොද එකා වගේ..මට ලයිසොන් නෑ..උබට තමා එන්න වෙන්නේ කාර් එක අරන්...ඔව්...අහ් හරි හරි මම මොකක් හරි සෙන්ටි මෙන්ටල් පාරක් ලයින් කර ගන්නම්...අක්කට ද ...
දඩු මොනරෙට ටැක්ස් Wasanawanthaya අඩෝ කොකා...උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය....කියපන් මොකක්ද සීන් කෝන් එක...කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්...මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ...ඉතින් මොකක්ද කියපන්කො අගේ නොකර...මේ මේ...රාවනාගේ සොහොන නෑ මම මේ කිව්වේ රාවනා නිදාගෙන ඉන්න මාස්ටර් බෙඩ් රූම් එක හම්බෙලා යකෝ...මේ දැන් තොවිලයක් කොරන්න යන්නේ නැගිට්ටවන්න...ඉකමනට වරෙන් ආයේ නෑ මෙදා පාර නම් නැගිට්ටවලාම ...
වෙසක් ටුවර් Wasanawanthaya වෙසක් මාසේ යනු බන්ඩිය පුල් වෙන්න ගිලින්න පුලුවන් මාසයක්ය...මොකද අඩියෙන් අඩිය බත් දන්සැල්ය...එතනින් ගියාම අඩියෙන් අඩිය බීම දන්සැල්ය...මදි පාඩුවට වගේ ඉතින් තම්බපු කොස්, කඩල , කව්පි වගේ අනන් මනන් ජාතිත් තියනවාය...මමත් වර්නයාත් අනුරයාත් තුන් කට්ටුවත් මදි පාඩුවට ලැන්ටියත් සැන්ටිමෙන්ටල් කොරාන මෙදා පොටෙත් වෙසක් දන් සැල් අසිරිය නරබන්නට යන්නට සැට් උනෙමු....ඉදලා හිටලා කූඩුවක් දෙකක් බලන්නට නතර උනාට මේන් ඇම්බිසොන් එක බඩේ ...
අනාත කදවුරේ ප්රතමාදාර මෙව්වා එකෙය... Wasanawanthaya අම්බානක වැස්ස නිසා මුලු දවසම හෝත පාලු වී හේදී ගොහින්ය ...කොකාගෙත් බඩු මුට්ටු ඔක්කොම ඇදන් අල්මාරී උඩය...කොට්ට මෙට්ට පා වෙනවාය…පාරී බස් යන එක නවත්තලා බෝට්ටු යන්නට පටන් ගෙනය.කොහොමත් ආසියාවේ අර මොකක්ද එක වෙන්න ඉන්න රටී මෙහෙම පොඩි ආතල් එකක් වත් නැතුව වඩක් නැතිය...වැඩ කරන ජනතාව නම් කොහොම කොහොම හරි ඔපීසි වලට වාර්තා කොරනවාය.මමයි වර්නයයි ලැන්ටියයි නම් කෙහෙල් කොටන් පාරුවක් හදන් ...
මැයි ඩේ එක සෙලිබ්රේට් කොරන්නට සැට් උනෙමු... Wasanawanthaya මේ දවස් වල නම් හැමතැනම කම්කරුවන් වෙනුවෙන් කෑ මොර දෙන මගෝඩිස් තුමන්ලාය....අපි අයිතීන් වෙනුවෙන් නැගී හිටින්නට ඕනෑය කියා බෙරිහන් තලන මගෝඩිස් උන්දැලා මැයි පලවෙනිදාට අපි වගේ වැඩ කොරන ජනතාවගේම කරෙන් ඉස්ටේජ් වලට නැග අපිටම අම්බානක් පච ටොම් පච කෙබර දෙසා බාලා අපිටම කොකා පෙන්නලා මැයි දෙවෙනිදා ඉදන් අපිව පඩේකටවත් මායිම් නොකර ඉන්නවාය....අපේ උන්දලාත් අනේ ඉතින් ලැජ්ජා නැතුව ඊලග අවුරුද්දෙත් ඔය ...
අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු... Wasanawanthaya මේ පුල් මාවලස් අලුත් අවුරුදු සීසොන් එකය...අපේ ගම පුරාමත් අලුත් අවුරුදු ජිගිරි බිරිස් වැඩ කිඩ පිරිලාය...අලුත් අවුරුදු උත්සව....එතනින් ගියාම මියුසිකල් ශෝ එහෙම වැහි වැහැලාය...අපේ ගෙවල් ලග තිබ්බ අවුරුදු උත්සවේ දෙහි ගෙඩියට පොල්ලෙන් ගහලා මම පස්ට් ප්ලේස්ය...එතකොට කනාමුට්ටිය හැන්දේ තියාන ගොහින් අපේ අයියා පස්ට් ප්ලේස්ය...ඒ ඉතරක්ද මේ දවස් වල අපේ අක්කා අවුරුදු කුමාරිය වෙන්න ෆුල්ම ට්රයි එකය...තුන් කාලේ වැලි කඩදාසියෙන් අල්ලලා ...
"මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....." Wasanawanthaya "මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....."..උබ ඒක අහපු වගට සාක්කියට ඉන්නේ විහාරමහා දේවියේ ගස් කොලන් පමනි.ඇත්තටම උබව දමා කොහේ යන්නදැයි මා අදටත් නොදනිමි.උබව දාලා මම කොහේ යන්නද සුදු හාමිනේ....ඒ හැමදාමත් මම බදින වග උත්තරයි....අප්පච්චි අම්මට හරි ආදරෙන් හාමිනේ කියනවා..කවදාහරි මගේ කෙල්ලත් මට හාමිනේ....මම දන්න කාලෙක ඉදන් මම හිතන් උන්නේ එහෙමය...ඉදින් මගේ හාමිනේ දාලා මම කොහෙ යන්නද...?මට එච්චරට දිගට උත්තර බදින්නට ...
හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 01 Wasanawanthaya උදේ පාන්දරම ඇහැරුනේ වර්ණපාලයාගේ ගෝරනාඩුවටය....උදේ පාන්දර නමයට විතර වර්ණපාලයා මොකක්දෝ පත්තර කොලයක් කිහිල්ලේ ගහාන අපේ ගෙදරට ගොඩ වෙලාය.අඩෝ කොකා බලපන් නිව්ස් එක...පස්ට් ජොබ් එකක් තියනවා...අම්මට හුඩු ජොබක්....කට දෙපැත්තෙ තිබ්බ පැනි පාරවල් අතින් පිහ දදා ඇද උඩ ඉද ගත්තේ මේ දවස් වල තියන ජිල් ටෝන් ආර්ථිකයට පුල්ස් ටොප් එකක් තියන්න පොටක්ද බලන්නය....මොකක්ද බන් සීන් කෝන් එක...මම සේප් එකේ ඇස් පොඩි කර ...
අලුත් නැගලා යන එකක් කියපන්කො.... Wasanawanthaya මේ දවස් වල යකා කට ඇරලා වගේ..අම්බානකට පොඩ්ඩ්ක වැඩි වෙන්න රස්නෙය...ඒ හින්දාම මේ දවස් වල උදේ හිටං හැන්දෑ වෙනකම් ඉහින් කනින් ගලනවාය.මේ රස්නේ අස්සේ අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පිස්සු බප්ම් වෙන ජාතියේ වැඩකට අපි සෙට් වෙන්නට යනවාය...අපි සැට් එක බෝක්කුව උඩටම වෙලා ඉන්නට බැරි හන්දා අපි සැට් එක අලුත් වැඩකට සෙන්ටි මෙන්ටල් වෙන්න හිතුවෙමු...අපි සැට් එක එක්තු වෙලා බෑන්ඩ් එකක් දාන්නයි ...
පොඩි උන් මාර විදිහට දියුනුයි නෙව Wasanawanthaya මේ දවස් ටික නම් මහ පතෝල දවස් ටිකක්ය..මෙලෝ රහක් නැතිය.ඔහේ ගෙවෙනවාය.කිසිම හැපනින් ගතියක් එන්නට කිසි වැඩක් පලක් සැට් උනේ නැතිය..උදේ හිටං ගෙදරටම වෙලා ඉන්නා හන්දා අපේ ලොකු අක්කගේ පොඩි පුතාව ඉක්කොලේ ගෙනියන්නේ ජොබ් එක පන්ගරාත්තු උනේ මටය..පොඩි එකා තාම යන්තන් එක වසරේය...ඒ උනට උගේ වැඩ කිඩ නම් රොකට් සයන්ස් ඉගනගන්න උන්ටත් එහාය.බුවාට දරුණුවටම බෙන් ටෙන් රෝගය තියනවාය...මේ ඊයේ පෙරේදා දවසක ...
අනේ අයියේ කියපන්කො අහන හැටි... Wasanawanthaya පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්...වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය...පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය...මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය.ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර ...
හැබැයි වල්ල පට්ට නෙමෙයි. Wasanawanthaya වැලෙන් ටොයින් සැමරීමෙන් පස්සෙන් පහු වර්නයාගෙන් වැඩි සද්දයක් නැතිය.බත් පිගානකින් ඔලුව මැද්දට වැදිච්ච පාර හින්දා ඌට් හිටි ගමන් තාමත් කල්පනාව මදිය.ඉස්සර ඉදන්ම ඌට කොහොමත් ඔල්මොරොන්දන් හන්දා අපිට නම් ඒක දැන් වැඩිය ගානක් නැතිය.කරන්නට එච්චරම වැදගත් වැඩක් නැති හන්දාත් වැඩක් තිබ්බත් කොරන්නේත් නැති හන්දාත් මේ හැන්දැවෙත් අපි බෝක්කුව උඩට සැට් උනෙමු.අනුරයා නම් හැම්දාමත් වගේම මොකාක් හරි මාස්ටර් පැලෑනක් ඔලුවේ තියාන එනවාය...මෙදා ...
වැලන්ටයින් තෑග්ග Wasanawanthaya අවුරුද්දේ මාස 12න් පුල් අන්දොස් වෙල රිම් එකෙන් යන්න වෙන් මාසය පෙබරවාරිය...මොකද වැලෙන් ටොයින් එක තියෙන්නේ ඒ මාසයේ හින්දාය.මට නම ඔය වැලන් ටොයින් වලට කිසි අවුලක් නොවුනට අපේ වර්න පාලයාට නම වැලෙන් ටොයින් සමරන්නම වෙන්වාහ...මොකද උගේ පරම පවිත්ර පූජනීය අවංක අකලන්ක ආදරයක් තියනවාය...මීට කලින් වතාවක ඌ පිය්ම්බිකාවට අරන් දුන්නේ ඇස් කරකන හෙන රොම්බ සයිස් වලස් පතයෙකි...පෙම්වතියගෙන් හම්බුනේ උම්ම්මා එකකි...ඊට පස්සේ ...
ගොතේ හොදයි... හැබැයි පොඩි පරහක් තියනවලු Wasanawanthaya පහු ගිය ටික දොහේම ගෙදරින් එලි පහලියට බහින්ටවත් හරි හැටියටකට වෙලාවක් හම්බුනේ නැතිය.අපේ ලොකු අක්කගේ වෙන්න මස්සිනාගේ ගෙදරින් අක්කා බලන්නට එනවා කියලා පනිවිඩයක් එවලාය..ඒ හන්දා මුලු ගෙදරම පොඩි පේන්ට් පාරක් දාන්න සැට් උනේ මටය.කොහොමත් අපේ ගෙදර තියන පඩත්තර තුප්පහි ජොබ් එකෙම්ම සැට් වෙන්නේ මටය...අම්බානක මහන්සියෙන් අනතුරව මුලු ගෙදරම යන්තන් පේන්ට් කර ගන්නට පුලුවන් විය...යාලුවෝ හිටියා කියලත් ඉතින් මේ වගේ වැඩකට ...
අහසේ දෙවියෝ නෑ....අපි තමයි රියල් කැරි#.... Wasanawanthaya අපේ විලේජ් එක පුල් මාවලස් සිටිසන්ස්ලා ජීවත් වෙන අරුම පුදුම පොට් එකක්ය.අපේ ගමේ ඉන්නේ මල්ටි ටැලන්ටඩ් පොරවල්ය...කිසිම දේකින් නම් අඩුවක් පාඩුවක් තියන උන් අපේ ගමේ නැතිය.මම දැන ගත්තෙත් බුකියෙන්ය..අපේ ගමේ ඉස්කෝලේ අයිති වෙන්නෙත් ඇමරිකාවේ "වර්ජිනියා ස්ටේට්" එකට කියලත් මම දැන ගත්තේ බුකියෙන්මය...ඉස්සරහා ගෙදර කෙල්ල බුකියේ දාලා තිබ්බේ ඒකී ඉස්කෝලේ යන්නේ වර්ජිනියා ස්ටේට් එකට කියලාය.ඒ උනාට ඒ කෙල්ල යන්නෙ ගමේ ඉක්කොලෙටය..ඒක ...
ඌට දැන් පොඩ්ඩක් ඔල්මොරොන්දන්.. Wasanawanthaya නිදානය ගොඩ දාන්න ගොහින් අම්බානක හෝතපාලු වෙච්ච බහිරවයාව නලවලා ආවයින් පස්සේ ඊලගට අපි කොරන්නේ මොකක්ද කියන එක ගැන අපේ එකෙක්ටවත් මෙලෝ අයිඩියාවක් නැතිය....අනුරයාගේ රට යන ප්ලෑන් ඔක්කොම අල ගෝනි වීම හන්දාම අපි ඒ වැඩේ ටික දවසකට පෝස්පෝන්ඩ් කොරන්නට අපි සභාව ඒකමතිකව තීරනය කොලෙමු...මේ වතාවේ "මක්ක කොරලාද ගොඩ යන්නේ" කියන එකට පැලෑන ගෙනාවේ වර්නපාලයාය...මේ පාර අපි දෙන්නේ සිරාම වැඩක්....බලන් ඉද්දි සල්ලි ...
අරක්කු බෝතලයක් වත් නෑ ඉල්ලුවොත් දෙන්න... නිධානය-02 Wasanawanthaya අනුරයාගේ නිධානය ගොඩ දැමිමේ මිසන් එකට සබ්බ සකල මනාවම රෙඩී කොරාන අපි සැට් එක ඉරිදා හැන්දෑවේ කැලෑවට රින්ගුවෙමු...තුත්තිරි රාත්තල් ගනන් සරම් වල පටලාගෙන නිදි කුම්බා කටු වලට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වෙන්නට හිල් කරගෙන අපි කැලේ මැදින් අනුරයාගේ නිදන් වදුලේ තියන ඕෆ් ලයින් මැප් එක බලාන යනවාය...අනුරයා මේ...ලැන්ටියා උගේ විචක්ශන බුද්ධියෙන් ආයෙත් මැටි ප්රශ්නයක් ලෝඩ් කරගෙනය...කියපන්....මේ දැන් ඔය නිදානේ ඔක්කොම සල්ලි ...