අවුරුදු සොපින් කෙරුවාව නයියාගේ නයි අලුතෙන් අවුරුද්දක් ලබලා එහෙ බලා මෙහේ බලද්දී ඕං හතරවෙනි මාසෙට , ඒ කියන්නේ බක් මාසෙටත් ඇවිල්ලාය. බක් මාසේ කියන්නේ සිංහල ක්‍රමේට අලුත් අවුරුද්දක් උදාවන මාසෙටය. බක් මහේ තවත් විශේෂතා දෙකක් ඇත්තේය.එකක් බක් මහ අකුනු අනෙක, ඉහින් කනෙන් දාඩිය බේරෙනා පට්ට උනුසුම් කාලගුනය. ඉතින් මේ විශේෂ මාසේ ලඟ ලඟම එන බව අපිට කියන්නේ කොහාය. අපේ ආච්චිලා නම් අපිට කියා දුන්නේ කොහා ...
සිහිනයක් පාට පාටින් නයියාගේ නයි කහ පාට තවරගත්ව්යාජ වූ කෙහෙරැලිති ගොන්නෙන්,මුවා උනු කලු පාට ඇස් දෙකඅව්යාජ බව දැනෙනවා මට,තුන් හතර වර නෙත් පැටලවෙනකොට....ලා රෝස පාට තොල්මතට වඩිනා මද සිනහවටඉඩ දෙන්න පැකිලෙන නිසා නුඹඇපල් රතු පැහැය ගන්නාසුදු දෙකම්මුල් නලියමින් ඇති බවලඟට ඇවිදින් කියන්නද මම……… ...
මතක පද 1 - යදමින් බැඳ විලංගු ලා නයියාගේ නයි මේ ගෙවී යන කාලය ටිකක් වැඩ අධික කාලයක්.ඒ නිසා ලියන්නය කියලා එහෙමට අයිඩියාර් එකකුත් ඔලුවට එන්නේ නෑ.ඒ නිසා පොඩි මතක පද සීන් එකක් දාන්න හිතුනා. ඒ කියන්නේ නයියාගේ හිතේ ටිකක් විශේෂ ලෙස කාවැදිලා තියන ගීත කිහිපයක් ගැන එකින් එක කතා කරන්න. මේවා මතක පද වෙන්නේ කැමති සින්දු කියන අර්ථයෙන් නෙවී. කැමති සින්දු 10ක් තෝරගන්න එක නම් මේ කපේට කරන්න බැරි ...
චතුර්සේන කතා වස්තුව නයියාගේ නයි යටගිය දවස බරණැස් නුවර ප්‍රේමදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කලේය. මේ රජ තෙමේ ඉතා භයානකය, අනුකම්පාවෙන් තොර වූයේය. ඔහුගේ සිත් පිත් නැති දන්ඩනයන්ගෙන් හා අනුකම්පා විරහිත රාජ්‍ය පාලනය නිසා බරණැස ජනයා කටුක දිවියක්ම ගෙවූහ. දන්ඩනයෙන්ද මර්දනයෙන්ද තැලුම් කෑ දුගී ජනයා වෙනුවෙන්, ප්‍රේමදත්තගේ හිංසාකාරී පාලනයට එරෙහිව පෙරට ආ විජය කුමාර් නම් කඩවසම් කුමරෙක්වූ අතර ඔහුගේ අභීත සෙන්පතියා වූයේ රජතසේන නම් තරුණ ...
පින සමග බද්ධ වූ පුද පූජා විලාසිතාව නයියාගේ නයි අද අපේ කථාව පුදපූජා විසින් අරක්ගත් පිං කිරීමේ කලාව ගැන. වර්ථමානය වෙද්දී බොහොමයක් අය තම බෞද්ධ වීම අර්ථදක්වාගෙන තිබෙන්නේ තම දෙමාපියන් බෞද්ධ ලෙස සඳහන් වීම නිසා උත්පත්තියෙන් තමන්ට ලැබෙන උරුමයක් ලෙස. ඉතින් මේ උත්පත්තියෙන් ලැබෙන ආගමික උරුමය කරේ තියාගෙන තමන් බෞද්ධයෙක් බව කියාගනිමින් උද්ධාමයට පත්වෙන්නේ පිංකම් කියලා ක්‍රියාවලියක් හා ඊටම බද්ධ වුනු පුදපූජා සමූහයක් පවත්වාගෙන යමින්.පොඩි කාලේ ඉගෙනගත්ත හැටියට තිසරණ ...
වැලන්ටයින්, පෙනෙන තරමට රෝසපාට නැත නයියාගේ නයි මේ ලිපිය ලියන්න සති කිහිපයක් තිස්සේම හිත හිත හිටියත් කම්මැලිකම විසින් මාව පස්සට ඇද්දා.නමුත් නැවත මේක ලිවිය යුතුමයි කියල හිතුනේ Billboard Women In Music 2016 සම්මානය දිනාගනිමින් මැඩෝනා කල කතාව අසන්නට ලැබීමත් සමග.මේ කතාවෙන් ඉතා අපූරුවට මතු කරන දෙය තමයි අපේ මේ ලෝකය පිරිමින් විසින් වියන ලද්දක් බව.එහි ගැහැනිය යනු වස්තුවක් පමණයි.ඒ වස්තුව හැසිරිය යුතු ආකාරය තීරණය කලයුත්තේ පිරිමින් විසින්.කාලෙන් ...
ඇයි අනේ සෝමා පැන්නේ ? නයියාගේ නයි කඩු සහ හෙල්ල අතින් ගත් අසරුවන් කිහිප දෙනෙක් අශ්ව කරත්තයක් පසු පස හඹා යයි.අශ්ව කරත්තයේ බියෙන් තැතිගෙන දෙනෙත් දල්වා බලාසිටින කාන්තාවන් දෙදෙනාට මැදිවූ කුඩා දරුවෙකි.තමන් පසු පස එලවා එන අසරුවන්ට පහරදීමට මාන බලමින් ගැල අද්දර උක්කුටියෙන් සිටින්නේ බියෙන් තැතිගත් වළගම්බා රජතුමාය.සතුරු අසරුවන් සමූහය තමන්ට ලන් වෙද්දී සලිත වන හෙතෙම ඉක්මනින් රථය පදවන ලෙස තම සේවකයාට නියෝග කරයි.නමුත් ගැල බර වැඩි ...
ආශාවරී 2 - සමහන් සොයාගැනීම නයියාගේ නයි පළමු කොටසට....තරමක් ඈතින් නොපැහැදිලි සන්ගීතයක් ඇසෙමින් ඇත.එය සැබෑවටම සන්ගීත නාදයක්ද නැතිනම් තම බමන හිස තුල කැරකෙමින් ඇති මායාවක්දැයි සුන්දර අප්පුට සිතාගත නොහේ.ඔහු යන්තමින් තම දෙනෙත් හැර වටපිට බැලුවේ, තමන්ට මදක් ඔබ්බෙන් පියවි සිහියට පත්වෙමින් සිටිනා තම ඇබේනිය හා සහෝදරයාව දුටුවේය.බොදවී ඇති දෙනෙත් යථා තත්වයට පත් කරගැන්මට ඔහු ඇගිලිවලින් තම දෙනෙත් කසන්නට ගති.කාල දොරටුව හරහා තමන් අනාගතය වෙත පැමිණ ඇති බව ...
ආශාවරී - කාශ්‍යප රජුගේ නැවත ඉපදීම නයියාගේ නයි කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්නඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?...යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර ගන්නට හැකිවී ඇත්තේ මේ මුහුදුබඩ දනව්ව ...
ඇගේ උපන් දිනට... නයියාගේ නයි මුළු දිනක වැඩ ගොන්නකර නිමා පැමිනෙද්දිගලන්නාවූ සැන්දෑවනොදේ මට සිසිලසක්දාහයෙන් ගත වෙලී යනකලදූලි මුසුකරන් හමනා සුළගදහදියෙන් යට කරන්නේ ගතටත් වඩා සිතමවාරු දී දෙපයටත් සිටතත්පැමිනෙද්දි දොරකඩටදොරෙන් අඩක් ඇරියාම එන්නේසිසිල් සිනා රැල්ලයි ඔබේ කිසිදාක පරණ නොවනාවෙහෙස නිවනා දිව ඔසුව වන් දෑස් ඉගි මරමින්මඉතින් ඒ දෑස් ඉපදුනඅද වගේ සුබ දිනක් ,නොවේ තවත් එක් දාතමක්... ...
රුහුණු කුමාරියේ එතෙර කුමාරියට.... නයියාගේ නයි රන් පාට කෙහෙ රැලිතිගෙල දිගට පහළට ගලන්,බලා ඉන්නේ නෝක්කඩුවෙන්එනතුරා මදනලක් කවුලුවෙන් රින්ගලා....අත්ල මත තැන්පත්වෙච්චදකුණු කම්මුල රතුවෙලා ඇති,පැයක් තිස්සේ ඇස් පියාගෙනනිදි ලොවේ සැරිසරනා නිසාදෙපසටම නැළවෙමින් ගැස්සෙන,හැල්මෙ දුවනා කොළොම්පුර,රුහුණු කුමාරියට ගොඩවුනුඑතෙර කුමාරිය නුඹ තමාකොළ පාට ඇස් යුගළ විවරකර බලාලාකෝපි මල් දත් කැකුලුසිනාගන්වනු මැනවිනැවතුමත් දැන් ලග නිසා..... ...
සමාජ ජාල පිළිලයේ මුහුණුවර නයියාගේ නයි පසුගිය සතියේ අපේ කතාවට ලක්වුනේ සමාජ ජාල ප්රමුඛ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු නිසි විමසීමකින් තොරව විශ්වාස කිරීමටත් ඒවා ප්‍රචාරය කිරීමටත් අපේ ඇති පෙලඹීමයි.මෙවැනි අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය රටේ ජන ජීවිතයේ අනවශ්‍ය කැලඹීම් ඇතිකරලීමටත් පුද්ගල චරිත ඝාතනය කිරීමටත් හේතු වෙනවා.පසු ගිය මාසය-දෙක තිස්සේම රජයේ පාර්ශවයෙනුත්, සමාජ ජාල සම්න්ධ තොරතුරු ප්‍රචාර සම්බන්ධයෙන් පාලනයක් අවශ්‍ය බවටත් අපහාස කිරීම් වලට එරෙහිව දැඩි ...
සමාජ ජාල - ඉදිරි දශකයේ පිළිලය ද? නයියාගේ නයි "සමාජ ජාලා වෙබ් අඩවි" අද වන විට මේක නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ ජාල අඩවි සහ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනවා.මේවායින් සපයන වැධගත් සේවය ගැන අමුතුවෙන් කියන්නට යන්න ඕන නෑනෙ.කොහොම නමුත් සමාජ ජාල අඩවි අද වන විට ජනප්‍රියව භාවිත වන්නේ ඒවායෙන් ඉටුකරගැනීමට බලාපොරොත්තු උනු මූලික අරමුණු වලට පරිබාහිරව කියලා කියන්නටත් පුලුවන්. ආරම්භයේදී, භෞතිකව දුරස්ථව සිටින ...
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ.... නයියාගේ නයි YAMUlk එකේ කස්ටිය ඊයේ පෙරේදා සිට හොදට අසාගනිමින් සිටිති.ඒ අම්පිටියේ සුමනරතන හිමියන් අලලා YAMU සැට් එක සෑදූ video එකක් නිසාය.YAMU සැට් එකේ ඔවැනි videos කිහිපයක්ම නයියා මීට කලින් නරඹා ඇත.ඒවායේ සිත් ගත් දෙය වූයේ උන් කියනා දේවල් නොව උන් එය ඉදිරිපත් කල ආකාරයයි.කුමක් හෝ සිද්ධියක් අරඹයා ඒ ගැන අපි වගේ හෑල්ලක් ලියනවා හෝ ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරනවා වෙනුවට උන් ...
දේශපාලන හා ආගමික වහල්ලු නයියාගේ නයි අන්තවාදී ප්‍රචාරණ හා ක්‍රියාමාර්ග නැවත නැවත නැගී එමින් පවතින බව පෙනෙන්නේය.කස්ටියක් සිරීපාදේ අල්ලන් නටන්නට ගත්තේ එහි ඇති පාරිසරික වැධගත්කම සලකා නොව තම්බිත් එක්ක ඇරගැනීමේ පොටක් පාදාගන්නටය.තවත් උන් ටිකක් ඒකේ නම සින්හලෙන් දමන්නට වලිකති.ආබාධිත සෙබලු සැට් එකක් උසි ගන්වාගත් මහින්ද පිලේ කාලකන්නි ටික නැවත තම වල ඉහගන්නට තැත් කලේ සිවුරු පෙරවාගත් මදාවි රැලක්ද ඉස්සර කරගෙනය.ඒ අස්සේ තව්හිද් ජමාද් හෝ ඒ වගේ ...
Registered ආගම නිසා මිථ්‍යාවන්ට කඩේ යාම නයියාගේ නයි වර්ථමානයේ ආගම් වල හැසිරීම පිලිබද සොයා බැලීම හරිම interesting කාරණයක් කියල හිතෙනවා.මේක ලන්කාව හා ලෝක මට්ටමෙන් සොයා බලන්න පුලුවන්නම් ඉතා වටින කාරණයක්.ඉස්සරහට මේ පිලිබද දීර්ඝ ලිපි පෙලක් ලියන්නයි නයියාගේ අදහස.ඒකට තවදුරටත් ආගමික සන්කල්ප ගැන දැණුම වැඩි දියුණු කරගෙන ඉන්න අවශ්‍යයි.නමුත් දැනට අපි දන්නා කරුණු වලින් මේ පවතින ලෝකයේ ආගමික භාවිතාව පිලිබද අදහසක් ගන්න එක ඒ තරම් අමාරු දෙයකුත් නෙවි.කොහොම නමුත් ...
සිස්සත්වෙට මොකෑ උනේ ? නයියාගේ නයි ඔබේ දරුවාත් මොන්ටිසෝරි කාලයේ සිටම දිවා රෑ නොබලා ටියුෂන් වන්දනාවේ යෙදුනාද?.ඊයේ නිකුත්වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව,ළමයා සමත් ද? --- එසේ නම් කරුණාකර දුක් වන්න ඔය සමත්වීමේ දක්ෂතාව තමාගේද නැතිනම් ටියුෂන් ගුරාලා සැට් එකේද කියා ඔබේ ළමයා දන්නේ නැත....ඔබ දන්නේද නැත.දක්ෂතාවේ credit එක ළමයාටද,ඉස්කෝලෙටද,ටියුෂන් එකටද කියා ලිහා ගැන්ම ලේසි නැතපහුගිය කාලය පුරා පන්සල් පල්ලි ගොස් පූජා කලා නම් ඒ ලිහාගැනිල්ල තවත් complex ...
සිස්සත්වෙට මොකෑ උනේ ? නයියාගේ නයි ඔබේ දරුවාත් මොන්ටිසෝරි කාලයේ සිටම දිවා රෑ නොබලා ටියුෂන් වන්දනාවේ යෙදුනාද?.ඊයේ නිකුත්වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව,ළමයා සමත් ද? --- එසේ නම් කරුණාකර දුක් වන්න ඔය සමත්වීමේ දක්ෂතාව තමාගේද නැතිනම් ටියුෂන් ගුරාලා සැට් එකේද කියා ඔබේ ළමයා දන්නේ නැත....ඔබ දන්නේද නැත.දක්ෂතාවේ credit එක ළමයාටද,ඉස්කෝලෙටද,ටියුෂන් එකටද කියා ලිහා ගැන්ම ලේසි නැතපහුගිය කාලය පුරා පන්සල් පල්ලි ගොස් පූජා කලා නම් ඒ ලිහාගැනිල්ල තවත් complex ...
සිංහල සිනමා අංශභාගයෙන් මිදීම හෙවත් මායා නයියාගේ නයි පසුගිය සතියේ නයියාගේ plan එක තිබ්බේ මෝටර්බයිසිකල් බලන්නට යන්න උනත් මෝටර්සයිකලේට පොල්ලක් තියන්න උනේ ඒක බලනවනම් ගාල්ලටම යන්න වෙන නිසායි.නයි කෑල්ල නයි හාමිනේ බවට පත් උනත් හරි ෆිලුමක් බලන්නට ගියේම නැති නිසා මායා බලල හරි වැඩේ shape කරගන්න හිතුන.මායා කියන්නේ Kanchana කියන දෙමළ ෆිලුමෙ remake එකක් කියල දැන ගන්න ලැබුනු නිසා බලන්න යන්න එතරම් ආසාවක් තිබුනෙත් නෑ.මොකද ඔය දෙමළ main ...
ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම නයියාගේ නයි කාශ්‍යප රජතුමා නැවත මහ වන මධ්‍යයට පිවිසුනේය.මීට ටික කලකට පෙර තමා කිසියම් කාල දොරටුවක් (something like stargate) හරහා වසර දහස් ගනනාවක් පසු කර අනාගත ලෝකයකට පිවිස ඇතිබව ඔහුට වැටහෙන්නට ගත්තේ සති කිහිපයකට පෙර සිටය.මේ 2016 වසරයි. "කසුන්"...ඒ ඔහුගේ වර්ථමාන නම.තමා සැබවින්ම කසුන් ද? නැතිනම් කාශ්‍යප ද? යන පැටලුම ලිහා ගැනීමේ දැඩි මානසික අර්බුධයක හෙතෙම පසුගිය සති කිහිපය පුරා පැටලී සිටියේය.නමුත් ...