ඩොකාලයි මීඩියායි පලිද? උඩුවාගේ සටහන් //ඩොකාලට බණිනකොට බස් කොන්දොස්තරලයි, මීඩියයි, දේශපාලඥයොයි, පොලීසියයි හැම කෙනාම එකතු වෙනවා. බස්කාරයොන්ට බණිද්දී ඩොකාලත් එකතු වෙනවා. පස්සේ අනිත් ඔක්කොම එකතු වෙලා දේශපාලඥයන්ට බණිනවා. ඇයි පොලීසියට? හොඳටම බණිනවා. රණවිරුවො ප්‍රොපගැන්ඩ එක නිසා ආමි එක විතරයි බැණුම් අහන්නෙ නැත්තෙ//පහුගිය දිනවල අගමැතිවරයාගේ වාග් ප්‍රහාර දරුණු ලෙස වෛද්‍යවරුන්ගේ සංගමය හා ඇතැම් මාධ්‍ය ආයතන වලට එල්ල විය. එ්වා අනිවාර්යයෙන්ම සීමාව ඉක්මවන වාග් ප්‍රහාර විය. තර්ජන ...
කාන්තා දිනයේ භාෂි මධුභාෂිනී පීඩිත කාන්තාව වෙනුවෙන් උඩුවාගේ සටහන් අද කාන්තා දිනය. කාන්තා දිනයේ කාන්තාව වෙනුවෙන් ලියන්න දෙයක් සිහිකරමින් ඉන්නකොට භාෂි ගයා තිබුණු ගීතයක් හමුවුණා.භාෂි ආයෙමත් ප්‍රදීපා වෙත යනවා!!ප්‍රදීපා ධර්මදාස ගයන, රෝහණ වීරසිංහ සංගීතවත් කළ විනේ කටින උන් තමයි ඇය තෝරාගන්නේ!!කට්ටිය භාෂි මධුභාෂිනීව අමතක කරලද?විනේ කටින උන් තරහක් නොකියාමකනේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේමවණේ නැතිව උන් දුක දන්නේ කෝමගමේ ගැටව් කරබාගෙන උන්නාටවිසේ නැග්ග නාකිත් පිල උඩ ...
මහින්ද පැටියගෙ මියුසික් කැරියර් එක හා ජනවාරි අට උඩුවාගේ සටහන් මහින්දගේ ෆෙඩරල් පිළිබඳ විශේෂඥ ගගනගාමී පොඩි පුතා වන චිච්චි සිංදුවක් කියා යූටියුබ් දමා ඇත.ඒ දුටු මට මේ තරුණයා ගැන ඇතිවූයේ කණගාටුවකි.ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සිදුවූයේ නැතිනම් කොයිතරම් ලෙජන්ඩරි මියුසික් කැරියර් එකක් වෙන්නට තිබුණිදැයි කියා දුක හිතුණි.ලංකාවේ දේශීය රූපවාහිනී නාලිකාවල උදේ හවා වාදනය කරන්නට තිබුණු මේ ගීය යූටියුබ්හි අප්ලෝඩ් කර දවස් ගාණක් තිස්සේ ලයික් දහදාහ වෙනුවෙන් බලා සිටින්නට ...
වීරයන් නැති ගංවතුර කතාවක් උඩුවාගේ සටහන් ගංවතුර වීරයන් බිහිකලා. ඇතැමුන්ව ජනප්‍රිය කළා. ඇතැමුන්ගෙ ජනප්රියතෙඅය නැති කරන්නත් ගංවතුර හේතු වුණා. මාත් ගංවතුරෙ ඇවිද්දා.. ආධාර මලු වෙනුවට මගේ අතේ තිබුණෙ රෙකෝඩරයකුයි කැමරාවකුයි. මගෙ සෙල්ෆි වැටුණෙ නෑ. රේඛ මාත් එක්ක හිටිය. මිනිසුන්ට ඇහුම්කන් දෙමින් වැඩිපුර කල්පනා කරමින් මම ඇවිද්ද. ඒ අතරෙ හමුවුණු කතාවක් මේක. අළුත් පාලම උඩදි. ඒ කතාව රාවයෙ කතා ගොඩක් ඇතුලෙ යටවුණා. පාදගත්ත අයත් ඇති. ඒත් මාත් ...
හොඳම නළුවාගේ හොඳම චිත්‍රපටියේ අතුරු විස්මය උඩුවාගේ සටහන් ඔහු හොඳම නළුවා කියන එක නම් මට සුවර්. සුවර්ම සුවර්. ( ඔහුගේ සමකාලීනයා වන රැජිනිගේ බෑණා ඔහුව අභිබවා නොගියොත් ) ඒත් ඇත්තටම මේක ඔහුගේ හොඳම චිත්‍රපටිය කියන එකනම් ඒ තරම් හිතලා කිව්ව කතාවක් නෙවෙයි. ඔහුගේ එක චිත්‍රපටියක් බලලා ඊළඟ චිත්‍රපටියට යනවිට එය හොඳම එක වෙනවා. මේක හොඳම එක කී පසු ඔහු නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් හොඳම නළුවා ගත්තු ෆිල්ම් තුන ගැන ...
වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයි උඩුවාගේ සටහන් ලෝකෙ ඕනම ක්‍රීඩාවක ඉන්න පුළුවන් යුනික්ම ටීම් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක... හකා දාන බ්ලැක් කැප්ස් රග්බි ටීම් එකත් ඒ වගේ යුනික් ටීම් එකක්නෙ... ඒ වගේ කන්ඩායම් වල ඇටිටියුඩ් ඒ ක්‍රීඩාවම ලස්සන කරනව... වෙස්ට් ඉන්ඩීස්ල මේ පාර වර්ල්ඩ් කප් එකේ දැම්මෙ චැම්පියන් ඩාන්ස් එක. ඇෆ්ගනිස්ථාන්ට පරාද වුණාම මූණවල් එල්ලගන්නෙ නැතිව ඇෆ්ගනිස්තාන් කොල්ලො එක්කලත් චැම්පියන් ඩාන්ස් එකක් දාල ෆොටෝ ...
අලි මුරලි සහ මැල්කම් එක්ස් අතර උඩුවාගේ සටහන් මොහොමඩ් අලි ගැන ඇතිතරම් ලීවා. බෙහෙත්වලටත් ලෙඩ කරන කයිවාරුකාරයා ක්‍රීඩා ලොව ශ්‍රේෂ්ඨතමයා බව මගේ අදහස. (ඒ අදහසම දරණ අය වගේම ඒක ප්‍රතික්ෂේප කරන අය ගොඩක් ඉන්නවා)අලී කියපු දහසක් දේවල් වලින් මම කැමතිම ඔහු අහපු ප්‍රශ්ණය. ජීසස් සුදු ඇයි? දිව්‍යෙලා්කේ හැමෝම සුදු ඇයි?මම කැමතිම ක්‍රියාව ඔලිම්පික් පදක්කම ඔහියෝ ගඟට විසිකළ සිදුවීම. පහත ඉතා රසවත් වීඩියෝව බලන්න.අනික අලි කවදාවත් වීර ප්‍රතිරූපය නඩත්තු ...
අවුුරුද්ද උඩුවාගේ සටහන් අවන්ත ආටිගල ලියලා තිබුණා කොටුවේ වෙලෙන්දෙක් බීම වල මිල නොදන්න අහිසංක ගැමියෙක් බීම එකක් ඉල්ලූ වෙලාවක රෙඩ් බුල් එකක් පොවලා ඔහුව රවට්ටපු සිදුවීමක් ගැන. ඒක ඇත්තටම පිටකොටුවේ වෙළෙන්දෙක් විසින් ගැමියෙක්ව සූරා කෑමක් තමයි. ඒත් ලංකාව කියන්නේ සූරාකෑම ආයතනගත වුණ රටක්. කොටුවේ වෙළෙන්දා කියන්නේ කවුද? මේ ක්‍රමය ඇතුලේ පුංචිම සූරාකෑමක් කරන කෙනෙක්. මේ ගැමියා පිටකොටුවට ඇවිත් රෙඩ් බුල් එකක් බොන්නේ කොළඹට ...
යාපනේ රෝසමල් මිස බෝම්බ කොහෙද? උඩුවාගේ සටහන් මං ෆෝන් එකෙන් ලිරික් බලාගෙන මරියාන් එකේ ටැමිල් සිංදුවක් කිව්ව... මට වරදිනකොට කජීපන්(ශක්ති) කාරයා හදනවා... විනෝජිත් සද්ද නෑ.. හොඳට බොනවා... රමේෂ්(වෙබ්) අහිංසකය.. (මයෙහිතේ උගෙ හිත අපෙ හිටපු කෙල්ලෙක්ට ගියා.. දැං ඌ එහෙ කෙල්ලෙක්ව බැඳල හොඳේ... වෙඩින් එකටත් අපි ගියා.. )විනෝජිත් හොඳ කොල්ල.. ඌ තමයි යාපනය මාධ්‍ය සංගමේ සභාපති... මගෙ හොඳම යාළුවා මයුරන්(ඩෑන්).. යකෝ උට සිංහල බෑ මට දෙමළ බෑ අපි ...
සම්මතය උඩුවාගේ සටහන් පුතා (වයස 14 යි) - මරදාන හන්දියේ කොට සාය පටලවංඅපේ හෙට වෙනුවන්ම ඇය ඉන්නෙ වරු ගණන්***************** මගෙ අම්ම බව නොදැනවල් හැත්ත අපෙ එවුංඅම්මගෙන් සැපගත්තමතක පොත කියවමින්*****************පාෂාණ ද්වී ශතක භක්තියෙන් ඔදවැඩී මරක්කල කඩ දෙකක් කුඩු කෙරුව සැඳෑවකදවල් ඩියුටිය ඉවරඅම්ම ඇඳ මත වැටුණලිහා දැමු නිල ඇඳුමදිගහැරුණු අඟ පසඟයහළුවන් දෙසු මතක***************** පුදුමයක් නොම දිලුණවෙහෙසකර ඇගේ නෙත්නොබළමින් දිය කළෙම්පිරිමිකම් මා උගත් ****************අම්මා (වයස 31යි) ...
කතාව ආදරණීයයි ආශිකී වගෙ තමයි කොපි නෙවෙයි උඩුවාගේ සටහන් ආදරණීය කතාවක් චිත්‍රපටියට ගොඩක් අය කැමතියි. මාත් කැමතියි. ඒත් මට තියෙනවා යෝජනා ටිකක්. මට කරන්න තියෙන යෝජනා මම චිත්‍රපටියේ අධ්යක්ෂ (නිර්මාණකරුවා) සහ සම නිෂ්පාදක (නිර්මාණය අලෙවි කරන්නා) වන ප්‍රියන්ත කොළඹගේත් අනෙක් සම නිෂ්පාදක චමින්ද ගමගේත් ඉදිරියේ ඔවුන්ට ඉදිරිපත් කළේ චිත්‍රපටිය ගැන තිබුණු සංවාදයකදි. එතකොට මගේ යෝජනා ගැන මේ වැඩේ මට වඩා ප්‍රවීණයෙක් වන ප්‍රියන්ත කොළඹගේගේ පිළිතුරුත් ලැබුණා. (ඒ නිසා ...
විජයකලාගෙන් නෙවෙයි මහින්දලාගෙන් ඇත්ත අහන්න උඩුවාගේ සටහන් දෙමළ දේශපාලඥයන් ගැන අපුලක් මටද ඇත. ඒ යම් තරමකට හෝ උතුරේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින නිසා දකුණෙන් එන විරෝධය වැන්නක් නොවේ. ප්‍රශ්ණවලට පෙනී සිටින ව්‍යාජ ස්වභාවය නිසා දෙමළ ඡන්දදායකයන්ගෙන් එන විරෝධය වැන්නකි. විජයකලා මහේෂ්වරන් පිළිබඳවද ඒ විවේචනය මට ඇත. එහෙත් සිරසට ඇයව ගෙන්වා ප්‍රශ්ණ කර දකුණේ සමාජය ගත් ආතල් එක නම් අප්සට් ය. විජයකලා මහේෂ්වරන් එල්ටීටීඊය යටතේ තිබූ ආරක්ෂාව ගැන ...
මෛත්‍රී සිංදුව සහ පොළොන්නරු මොඩ්ල් ජාති(ක)වාදය උඩුවාගේ සටහන් දැං කතාබහ අර මෛත්‍රීට හදපු සිංදුව ගැන... අර බුකියෙ කවුදෝ කීවා වගේ මහින්දට සිංදු තොග ගණන් ගහද්දී හ්ම් නොකිව්වාට මේ පිස්සු වලට විරුද්ධ වෙන පිරිසක් ඉඳීම අපි ප්රජාතන්ත්රවාදයේ අදහස් ප්රකාශනයේ නිදහසේ ඉදිරියට ගිය බවට සංඥාවක්.. (මෛත්‍රී දුන්න ලබ්බක් නෙවෙයි පුරවැසියෝ දිනාගත්ත නිදහසක්)බ්‍රා එකේ කතාවෙන්..... හෙන සිංහල බෞද්ධ සදාචාරවාදී කතා වලින්..... ඔය සිංදුවෙන් කියැවෙන කතාව පුදුම වෙන්න එකක් නෙවෙයි.. මේ ඇවිල්ල ...
ටෝචර්කරණය උඩුවාගේ සටහන් මහින්ද රාජපක්ෂට ස්මාර්ට්ෆෝන් එකෙන් වධ දී තුටු විය හැකි ටෝචර් හිම් නම් ඇප් එක දැන් මාතෘකාව වී ඇත. මේ ටෝචර්කරණය වූ ලෝකයකි.. ලංකාව රටක් විදියටත් සමාජයක් විදියටත් ආයතනගත ටෝචර්කරණයක් ඇති රටකි.. සාපේක්ෂව අඩුවෙන් ටෝචර් කරන සමාජයන් තියෙන බව හැබෑය. මනුෂ්‍යත්වය යනු ජීවත්වීම ඔහේ කා බී ජීවත්වීමකට වඩා වටිනා අරුතක් එක් කල හැකි සත්ත්ව කොටසකි.. ඒ නිසා මනුෂ්‍යත්වය උතුම් වන්නේය..එහෙත් අපි ...
සංගයියෙ තිරිමාන්න අවුල්ද අවුල් කරලද? උඩුවාගේ සටහන් දැන් මම රිටයර්ඩ් ක්‍රිකට් ෆෑන් කෙනෙක් වෙලා!ඉස්කෝලේ කාලේ මම වෘත්තිමය ක්‍රිකට් රසිකයෙක් විදියට හිටියා.... දැන් දැන් මැච් බලන්න වෙලාවක් නැහැ. වර්ල්ඩ් කප් එක පටන්ගන්නකොට මට හිතුණේ මේකේ එක මැච් එකක්වත් බලන්න වෙන එකක් නැහැ කියාල...ඒත් විශ්‍රාමික වෘත්තිකයෙක්ට පරණ වෘත්තිය අභිමුඛ වෙනවා ඉඳහිට... රිටයර්ඩ් ටීචර්ලට උගන්වන්න වෙනවා වගේ!සති එකහමාරකට විතර කලින් ඉන්ග්ලන්ඩ් සවුක් අෆ්රිකා මැච් එක වෙලාවේ අපි සලාක එකේ සෙට් ...
ඔව් මම ජර්නලිස්ට් Yes I am Journalist උඩුවාගේ සටහන් පහුගිය රාවයක වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලියපු ලිපියක් තිබුණා. ඒකෙ තියෙනව දියවැඩියාවට බෙහෙත් කරන දේශීය වෛද්‍යවරුන් එයා ලඟ දියවැඩියාවට බෙහෙත් ගන්න බව. ඒ වගේ ගොඩක් දේශීය වෛද්‍යවරු රහසේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න බව. ඒ කියන්නේ තමන් කරන දේ එයාලටම විශ්වාස නැහැ. තමන් වෛද්‍යවරයෙක් කියල විශ්වාස නැහැ.පහුගිය සතියේ මගේ හිතමිත්‍රයෙක් සෑහෙන්න දෝෂාරෝපනය කළා. 'උඹ ජර්නලිස්ට් කෙනෙක් කියල කියන්න එපා. මම එහෙම ...
එන්න රතුපස්වල කවිය කියවන්න.... උඩුවාගේ සටහන් මේ පොත් තොග ගණන් එළියට එන මාසය... කවි පොත්ද නවකථාද පරිවර්ථනද ගී පද රචනාද එකී නොකී නොයෙක් විදියේ පොත් එළියට එනවා.ඒ ගොඩක් පොත් එළිදක්වන්න උත්සව සංවිධානය කරනවා..... ගොඩක්ම ස්වතන්ත්‍ර සාහිත්‍යමය පොත්. වැඩියෙන්ම කවි පොත්... ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් පොතක් එළිදැක්වීමේ වැඩක් සංවිධානය කරනවා.ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල කියන්නෙ කවි පොතක් නෙවෙයි. ඉතින් අපි මේ ආරාධනාව කරන්නේ කවි පොත් ...
ෆොක්හිල් දවසක සිතුවිලි තේ වත්තක උඩුවාගේ සටහන් මම ඉන්නෙ එතැන..බණ්ඩාරවෙල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ..දොරේගෙ තේ කඩේ ගාව..දොරේ ඉන්දියානු දමිළ මිනිහෙක් විදියට අඳුනගත්තොත්??ඉන්දියාව ටී කිව්වෙ කිරිපිටි සහ තේ කොළ දාපු පානයට. නිකන් තේ වලට ප්ලේන්ටි නේ මොකක්හරි හෙතුවක් නිසා අපිත් ටී කිව්වෙ ඒකට. සුද්ද ටී කියනව තේ කොළේටත්.ටී කියන්නෙ තේ වලට උනත් අපි සිංහලෙන් තේ කියන්නෙ ප්ලේන්ටි වලට. ටී වලට තමයි විශේෂනේ එන්නෙ. කිරි තේ..ආදරනීය ටවුන් එක බණ්ඩාරවෙලට ...
ෆෙඩරල්???????????? උඩුවාගේ සටහන් මේ වනවිට නැවතත් කොටි, ත්රස්තවාදීන් වැනි වචන සමඟ යන පුවත් දිවයින ඇතුළු ජාතිවාදී පත්තරවල ඉදිරියට එන්නට පටන් අරන්. ගෙවුණු සතියේ දිවයින පළමු පිටුවේ පළවූ මේ වර්ගයේ පුවත් ප්‍රමාණය විස්සකට ආසන්න වෙනවා. එම පුවත් ඒක පාර්ශ්වීයයි මෙන්ම සීයට අනූවක් පුවත් සොයා බැලීම්වලදී කෙප්ප බව හෙලිවෙනවා. දිවයින පාර්ශ්වීයව හා මාධ්‍ය සදාචාරය නොතකමින් ලියූ මෙවන් පුවතක් තමයි සම්බන්ධන් කිළිනොච්චියේ හමුදා කඳවුරකට බලෙන් ඇතුළු ...
මැග්නිටෝ සහ ප්රභාකරන්..... උඩුවාගේ සටහන් මැග්නිටෝ හමුවෙන්නේ එක්ස් මෙන් සිනමා කතා මාලාවේදී ය. ප්රභාකරන් හමු වන්නේ ලංකාවේ දේශපාලනය තුළදී ය.මැග්නිටෝ යනු එක්ස් මෙන් කතා මාලාවේ දුෂ්ඨයා ය. එහෙත් මේ දුෂ්ඨයා සැබැවින්ම දුෂ්ඨයෙක්දැයි තේරුම් ගැනීම අපහසු ය. ඔහු ප්රතිවීරයා යි.එක්ස් මෙන් කතා මාලාවට අනුව ලෝකයේ හෝමෝ සේපියන් හා මියුටන් ( ජාන විකෘතිකයන්) ලෙස මිනිසුන් දෙවර්ගයකි. මියුටන්ලාට විශේෂිත බලයන් තිබෙන අතර හොමෝ සේපියන්ලා බහුතරය වෙයි. මියුටන්ලා විවිධ ...