HTC ජංගම දුරකථන ගැන ඔබ නොදත් බොහෝ දේ. පුදුම ෴ Sponsored ෴ ඔබ අතරින් යම් කෙනෙක් මේ ආකාරයට පවසනවා නම්, “මට වයි-ෆයි (wi-fi) පහසුකම් සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක් ලැබෙනවා නම් ගොඩක් සතුටු වෙනවා“ මෙය අද කාලයේ තාලයේ හැටියට ඉතාම සාමාන්‍ය කරුණක්. මෙයින් පෙනී යන්නේ ජංගම දුරකථන අපේ ජීවිත සමග කෙතරම් සමීප වී තිබෙනවාද යන්නයි. එමෙන්ම සමහරෙකුට ජංගම දුරකථනයෙන් තොර ජීවිතයක් නැති තරම්. මෙමගින් අප සැම නව යුගයක් කරා රැගෙන ...
මනුස් දූපතේ අවාසනාවන්ත මිනිස් ජීවිත පුදුම කි.මි 21,00 ක වපසරියෙන් යුක්ත 43,000 ක ජනගහනයෙන් සමන්විත මනුස් දූපත පැපුවා නිව්ගිනියාවට අයත් දූපත් අතරින් කුඩාම දූපත වේ. ධීවර කර්මාන්තයේ නිරත වැසියන්ට ජනාවාස වූ නිසාම මෙම දූපතට ඒ නම යෙදුන බවත් සඳහන් වේ. මෙම දූපතේ ප්‍රධාන නගරය වූ ලොරෙන්ගඩ් ප්‍රදේශයේ වැඩි ජනගහනයක් වෙසෙන අතර මෙම දූපත් රාජ්‍යයයේ ව්‍යවහාර භාෂාවන් ගණන තිහක් පමණ වේ. 1884 වසරේ මෙම දූපත ජර්මනියට යටත් ...
මහනුවර කිරි මුහුද මැද සොඳුරු දූපත ජයතිලක මණ්ඩපය පුදුම මහනුවර නගරය සමග වූ අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ දළදා මාලිගාව සහ ඒ වටා දියරැළි නගන කිරි මුහුදු නිසාම බැව් රහසක් නොවේ. නගරයට සිසිලස සමග සුන්දරත්වය ගෙනෙන කිරිමුහුද සමග වූ අතුරු කතාවන් අසන්නට ලැබීම වැව් දියවර සිහිලස වගේම හිතට සැනසිලිදායක මිහිරක් කිව්වත් වරදක් නැහැ. දිනපතා පුරුද්දක් ලෙසින් අවට පරිසර සිරි විඳින ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා දිනක් අහම්බෙන් කිරි ඉබ්බෙක් දුටු අතර එතුමා ...
ස්පෑම් ඇවිත් අවුරුදු තිස් හතයි! පුදුම මීට අවුරුදු තිස් හතකට කලින්, එනම් 1978 මැයි මාසයේ තුන්වැනිදා, ඇමෙරිකාවේ ඩෙක් (Dec) පරිගණක සමාගමේ අලෙවිකරුවෙක් අමුතු පන්නයේ ඊමේල් පණිවුඩයක් යැවුවා. සැබැවින්ම ඒ කාලයේ දැන් තිබෙන අන්තර්ජාලය බිහිවී නොතිබූ අතර, පැවතුණේ එහි මූලාරම්භක ජාලය වූ ආපානෙට් (Arpanet) ජාලයයි. ආපානෙට් ජාලය පාවිච්චි කළ කාටත් ලැබෙන සේ, නැවත නැවත පණිවුඩය හැරි හැරී ලැබෙන සේ, මේ යැවූ පණිවුඩය වූයේ ඩෙක් සමාගමේ අලුත් ...
අතිශය දුර්ලභ සුදු ලේනෙක් එංගලන්තයෙන් හමුවේ. පුදුම වන ජීවීන් ඡායාරූපගත කරන Andrew Fulton විසින් Marbury Country Park, Northwich, UK හිදී ලස්සන දෙයක් හොයාගත්තා. ඒ තමයි අතිශයින්ම දුර්ලභ ජීවියෙකු වන සුදු ලේනෙක්ව. මේක තමයි මම සුදු ලේනෙක්ව දැක්ක මුල්ම වතාව. මොකද එයාලා ගොඩක් දුර්ලභ සත්තු ජාතියක්. නමුත් වාසනාවකට වගේ එයාලා අවසන් වෙලා නැහැ. මිනිස්සු කියපු දේවල් අනුව මම දැනගෙන හිටියා එයා මේ පාර්ක් එකේ ඉන්නවා කියලා. ඉතින් මම කොහොමහරි ...
විශේෂ සිංහල යතුරුලියනය පන්තිය – පාඩම 1 – හැඳින්වීම පුදුම සැ.යු. – මෙම පාඩම ඉදිරිපත් කරනුයේ මේ පිළිබඳව දැනුමක් ඇති අයට නොව, නොදන්නා සහ වැඩිපුර දැනගන්නට කැමැත්තක් දක්වන්නාවූ අය සඳහා පමණක් බව කරුණාවෙන් සළකන්න. මම මේ වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එන්නේ සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන්.. නමුත් සමහර බ්ලොග් ලියන මිතුරන්, එමෙන්ම කාර්යාල වල සේවය කරන නිලධාරීන් සිංහල යතුරුලියනය කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් වර්තමාන ...
පරණ පෙම්වතියට ආයෙමත් මැසේජ් කරන්න හිතෙන හේතු පුදුම ඔබත් ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් නම් මේ ලිපිය අදාළ වෙනවා නිසැකයි. ඊටත් අමතරව ඔබ දැනට ඔබගේ දෙවන පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඇසුරක් පවතිනවා නම් තවදුරටත් අදාළ වේවි. සමහරවිට පණට පණ දීගෙන ඉන්නවා වගේ ආදරේ පෙනුනත් හිත යටින් පරණ කෙනාගෙ ආදරේ මතක් වෙනවා වෙන්න පුළුවනි. එතකොට ඔබට තනිවම ඉන්න හිතේවි. මනස ව්‍යාකූල ගතියක් දැනේවි. නමුත් අලුත් කෙනා දැනගෙන හෝ නොදැන පරණ කෙනත් එක්ක ...
එංගලන්තයෙන් විදුලි මෝටර් රථ ඉබේ චාර්ජ් වෙන ධාවන පථයක් පුදුම හිතන්න…..!!! ඔබේ මෝටර් රථය ඉන්ධන නොමැතිව පාරේ නැවතුණොත්? මේ නිසා තමයි එංගලන්තෙ අය විදුලියෙන් දුවන මෝටර්රථ සඳහා විශේෂ මංතීරුවක් සකස් කරන්න අදහස් කළේ. රැහැන් රහිත තාක්ෂණය භාවිතා කරමින් සකස් කළ විදුලි මෝටර් රථ වල පහතින් විශේෂ විද්‍යුත් චුම්බක උත්පාදක උපකරණයක් සවි කර තිබෙනවා. එමඟින් මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබියදීම ආරෝපණය කරගත හැකි වේවි. මාස 18ක පමණ කාලයක් මෙම ව්‍යාපෘතිය ...
කෑම ඔතන කොළෙත් කමු පුදුම ජීවිතේ කවද හරි ඔබට බනිස් ගෙඩියක් එය ඔතා ඇති කොලයත් එක්කම කාල දාන්න තරම් බඩගින්නක් දැනිල නැද්ද? මට නම් හැමවිටම එහෙමයි. මට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට නම් අහම්බෙන් හෝ කඩදාසි කැබැල්ලක් කැවීම හරිම අප්‍රසන්න හැඟීමක්. බොබ්ස් නම් වූ බ්‍රසීලියානු කෙටි කෑම සපයන්නන්ට පින් සිද්ද වෙන්න කඩදාසි කෑම ගැන දැන් ඉතින් මිනිසුන්ට හිත කරදර කර ගන්න උවමනාවක් නෑ. ...
පරිණාමය – විනෝදාත්මක කාටූන් පෙළක්… පුදුම #1 – මානව පරිණාමය කොයිබටද? #2 – ජංගම දුරකථන පරිණාමය #3 – යට ඇඳුම් පරිණාමය #4 – දේවිවරුන්ගේ පරිණාමය #5 – ඡායාරූප ශිල්පියෙකුගේ පරිණාමය #6 – ලේඛන කලාවේ පරිණාමය #7 – පරිණාමිකව නොනැසී ඉතිරි වීම. #8 – මිනිසාගේ පරිණාමයට එරෙහිව කෘමීන්… #9 – වඳුරාගේ පරිණාමය ද? මිනිසාගේ පරිණාමය ද? #10 – පරිණාමික මුතුන්මිත්තන්ට ගරු කරන අයුරු. The post පරිණාමය – විනෝදාත්මක ...
පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි? පුදුම බොහෝ අය සතුන් සතුව පවතින විවිධ ලක්ෂණ හෝ විශේෂාංග මත ඔවුන් වර්ගීකරණයට ලක් කරනවා. මේ අතරින් විශේෂයෙන්ම සිංහයෙකුගේ කේශර පැවතීම ගැහැණු සතුන් ආකර්ශණය කර ගැනීමට බවයි පැවසෙන්නේ. සියවසකට හෝ දෙකක් පමණ පෙර, චාල්ස් ඩාවින් වැනි ජීව විද්‍යාඥයන් පවසා සිටියේ ඔවුන්ගේ ගෙල වටා මෙලෙස ඝණ කේශර කලාපයක් වැඩී ඇත්තේ වෙනත් සිංහයන් විසින් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවක අවයව සඳහා ආරක්ෂාව ලබා ...
තේජවන්ත ව්යාඝ්රයින් ගැන තොරතුරු බිඳක් පුදුම ව්‍යාඝ්‍රයා කියන්නෙ ලෝකයේ සිටින සතුන් අතරින් ඉතා තේජවන්ත සහ ප්රතාපවත් සත්ත්වයින් පිරිසක් ලෙස සඳහන් කළාට වරදක් නැහැ. කණගාටුවට කරුණක් නම් පසුගිය වසර 100ක කාලය තුළ ඔවුන්ගේ ගහණය ඉතා ශීඝ්‍ර වශයෙන් 93% ක පමණ ප්‍රමාණයකින් වඳ වී ගොස් තිබෙනවා. නමුත් ව්යාඝ්රයින් ගැන මෙහි සඳහන් වන කරුණු ගැන නම් ඔබ දැනගෙන සිටීම ඉතා වැදගත්. #1 – බළලුන්ට වඩා ව්යාඝ්රයින් දක්ෂ පිහිනුම්කරුවෝ ය. #2 ...
ලොව වටා සාමාන්‍ය දැනීම – ප්‍රශ්න පත්‍රය II පුදුම ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා ලොව වටා සාමාන්‍ය දැනීම ගැටලු කිහිපයක් මෙලෙස ඔබ හමුවේ තබන්නෙමු. යහළුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා. 1. ලංකාවේ ස්ථාපිත ප්‍රථම වැව කුමක්ද ?පරාක්‍රම සමුද්රයබසවක්කුලම වැවතිසා වැවකලා වැව2. “ක්‍රිකට් ක්‍රීඩාවේ පියා“ එංගලන්ත ජාතිකයෙකි. ඔහු කවුද?බ්‍රෙන්ඩම් මැකලම්ඩොනල්ඩ් බ්රැඩ්මන්ඩබ්. ජී. ග්රේස්ජේම්ස් ඇන්ඩර්සන්3. ලංකාවේ බිහි වූ පළමු දේශපාලන පක්ෂය වන්නේ,ලංකා සම සමාජ පක්ෂයඑක්සත් ජාතික පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂයජනතා විමුක්ති ...
දිව්‍ය ලෝකයට යන අන්තිම කෝච්චිය පුදුම ඔබ කෙදිනක හෝ දකින්න කැමතියි නම්, පෝලන්තයේ ව්රොක්ලෝ නගරයේ අමුතුම පුදුම මූර්තියක් තිබෙනවා. ඒක තියෙන්නෙ නගරයේ මැදම යි. එතනට කියන්නේ Strzegomski චතුරශ්‍රය කියලා. මේ පුදුම මූර්තියේ තිබෙන්නේ කෝච්චි එන්ජිමක්. ඒක කෙලින්ම යන්නෙ දිව්‍ය ලෝකයටලු. එහෙමත් නැතිනම් දිව්‍ය ලෝකය පිහිටා තිබෙන්නේ ඉහළින් කියලා මෙයින් නිරූපණය කෙරෙනවා. Andrzej Jarodzki කියන්නෙ මේක හදපු කලාකාරයගේ නම. ඉතින් අවුරුදු 16 කට කලින් දවසක්, එයා Wroclaw ...
පැරණි ලැප්ටොප් එකක් සහිත ඉපැරණි ග්‍රීක කැටයමක් හමුවෙයි. පුදුම හරිම පුදුම දෙයක් තමයි අපිට දැකගන්න ලැබිලා තියෙන්නෙ. ඒ තමයි ඉපැරණි ග්‍රීක කැටයමක ලැප්ටොප් පරිගණකයක් අතින් ගත් කාන්තාවකගේ රුවක් දක්නට ලැබීම. මේ ලැප්ටොප් එකේ USB ports පවා පැහැදිලිව දර්ශනය වෙනවා. ඔව්. ලැප්ටොප් එකක් තමයි. සමහර විට මේක කාලය හරහා ගමන් කිරීම ගැන සාක්ෂියක් වෙන්නත් පුළුවනි. මාබල් වලින් නිර්මිත මේ කැටයම තියෙන්නෙ කොහෙද කියලා හොයලා බලමුකෝ මුලින්ම. මේ කැටයම හඳුන්වන ...
ලිංගාශ්‍රිත රෝග හඳුනාගත හැකි පාට වෙනස්වන කොන්ඩමයක් පුදුම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) හඳුනා ගත හැකි කොන්ඩම් නිර්මාණය කර තිබෙනවා කියා කවුරුන් හෝ කෙනෙක් පැවසූවොත්, එය අතිශය පුදුම සහගත සහ විස්මයජනක කාරණාවක්. එහෙත් එවැන්නක් වයස අවුරුදු 13-14 හැවිරිදි සිසුන් කිහිප දෙනෙක් විසින් නිර්මාණය කර තිබෙනවා. එහි නම තමයි ‘S.T.EYE’ කියන්නෙ. ලන්ඩනයේ අයිසැක් නිව්ටන් ඇකඩමියේ අධ්‍යාපනය හදාරන සිට Muaz Nawaz, Daanyaal Ali සහ Chirag Shah තමයි ‘S.T.EYE’ නමින් මේ නව සංකල්පය බිහි කරපු දක්ෂයෝ ටික. මෙම ...
මේ ලස්සන චිත්‍ර ඇන්දේ අලි කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? පුදුම තායිලන්තය කිව්වම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නෙ රසවත් ආහාර, මුහුදු වෙරළ, යහපත් කාලගුණය සහ හිතවත් මිනිස්සු තමයි. නමුත් එම රටෙහි මීට වඩා සුන්දර ආකර්ශනීය තවත් දේවල් බොහෝමයක් තිබෙනවා. චිත්‍රයක් අඳින විට අත පමණක් නොවෙයි. නාසය භාවිතා කරලත් අඳින්න පුළුවනි. එහෙම චිත්‍ර අඳින්නෙ ඉතින් අලි කට්ටිය තමයි. එහෙනම් මේ චිත්‍ර ඇන්දෙ අලි කියලා ඒකෙන් ඔප්පු වෙනවා. එහෙනම් මෙතනින් බලාගන්නකෝ තායිලන්තයේ අලි ඇඳපු ...
උදේට අනිවාර්යෙන්ම ඇහැරවන සුපිරි උපකරණයක් පුදුම මේ කියන්න යන සුවිශේෂී පාපිස්ස අනිවාර්යෙන්ම ඔයාව වෙලාවට ඇහැරවාවි කියලා විශ්වාසයි. Winson Tam සහ Vancouver සහ Hong Kong ප්‍රදේශ වල නව නිපැයුම් කරුවන් සමූහයක් විසින් මේක නිර්මාණය කලේ. මේ උපකරණයේ නම තමයි “Ruggie” කියන්නෙ. ඒක පීඩන සංවේදී එලාම් ඔරලෝසුවක්. නිකන්ම නෙවෙයි ඔයාව ඇඳෙන් බිමටම බස්සන්න මේ උපකරණයට හැකියාව තිබෙනවා. සාමාන්‍ය එලාම් වලදි වගේ එලාම් එක වැදෙනකොට තව විනාඩි 5 කින් විතර ඇහැරෙනවා ...
බිරිඳගෙ වියෝවෙන් පස්සෙ මේ සීයා ආපහු ඉස්කෝලෙ යනවා. පුදුම දුර්ගා කාමී (Durga Kami) සීයා ජීවත් වෙන්නේ නේපාලයේ පෙඩිකෝලා (Phedikhola) කියන ගමේ. ඔහු උදේම අවදි වෙලා සුදෝ සුදු රැවුල පීරලා පාසල් නිල ඇඳුම ඇඳගෙන ඊටපස්සෙ තමන්ගෙ සැරයටියත් අරගෙන පැයක විතර කාලයක් පයින් ගමන් කරලා ඉස්කෝලෙට එනවා. සීයා කෙනෙක්? ඔවු මට වැරදුනේ නැහැ පාසල් ගියාට ඔහු වසය අවුරුදු 68 ක සීයා කෙනෙක් තමයි. දුර්ගා සීයට පුංචි කාලෙදි හරියට ඉස්කෝලෙ යන්න ලැබිලා ...
Ada Lovelace: ලොව පළමු පරිගණක ක්‍රමලේඛිකාව පුදුම Ada Lovelace නමැති කාන්තාව තමයි ලෝකයේ පළමු පරිගණක වැඩසටහන් ක්‍රමලේඛිකාව යන විරුදාවලිය ලබන්නේ. ඇය විසින් තමයි පළමුවෙන්ම පැරණි ගණක යන්ත්‍රයක් සඳහා ක්‍රමලේඛයක් සකස් කළේ. ඇත්තටම, කවුරු හරි පළවෙනියා වෙන්න ඕනෙ තමයි. ඒත් ඇඩා කියන්නෙ කාන්තාවක්. ඒ වගේම ඇය ජීවත් වුණේ 1840 ගණන්වලයි. ඇය ගොඩක් ගණිතයට අති දක්ෂ තැනැත්තියක් බව නම් විශ්වාසයි. Ada Byron හට ක්‍රේම්බ්‍රිජ් හි ගණිතඥයෙකු වූ මහාචාර්ය Charles ...