ආදරේ කරන්න උසින් අඩු කෙල්ලෙක් ම තෝරාගත යුත්තේ ඇයි? පුදුම මිනිස්සු හැටියට අපි විවිධ උස වලින් යුක්ත වෙනවා. සමහරු උසයි. තවත් සමහරු මිටියි. කෙල්ලෙක් කොල්ලෙක් ආදරේ කරන්න එකතු උනාම ඔය කියන උස මිටි භේද නම් ඇත්තේ නැහැ. නමුත් ගොඩක් අය කියන විදිහට උස කොල්ලෙක්ට ගැළපෙන්නේ තමාට වඩා උසින් අඩු කෙල්ලෙක් ලු. ඒවගේම ගෑණු ළමයින්ගෙ හිස් මුදුනෙන් නිකුත් වන සුවඳ නිසා කොල්ලන් ඉක්මණින් ආදරය කරන්න පටන් ගන්නවලු. මේ විදිහට දැනෙන්න නම් ...
තාරකා විද්‍යාව තම ජීවිතයම කරගත් ටයිකෝ බ්‍රාහේ පුදුම 1546 වසරේ දෙසැම්බර් 14 වැනි දින ඩෙන්මාර්කයේ ස්විඩනයට අයත් ”ස්කේන්” ප්‍රදේශයේ ට්රයිකේ හෙවත් ටයිකෝ බ්‍රාහේ වංශවත් පවුලක කුළුඳුල් පිරිමි දරුවා ලෙසින් උපත ලැබුවේය. පියාට වඩා බාප්පා ට්රයිකේට ලෙන්ගතු වුයෙන් ඔහු තම දේපලද ට්රයිකේට පවරා දරු තනතුරේ හදා වඩා ගනිමින් අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය සියළු ප්‍රතිපාදන සලසා දුන්නේය. කෝලන්හේගන් සහ ලෙයිප්සින් විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබා එයින් පසුව ජර්මනියේ විටන්බර්ග්, රෝස්ටොක් සහ බසාල් යන ...
ප්‍රසිද්ධියේ නිරුවතින් ඉන්න පුළුවන් තැන් දහයක්… (18+) පුදුම පොදු ස්ථාන සහ පොදු ක්‍රියාකාරකම් වලදී නිරුවත මුලූ ලෝකයටම ප්‍රසිද්ධ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව නිරුවත් වෙරළ, යෝග ටියුෂන් පන්ති, කලා නිකේතන හා හිම මත ලිස්සා යෑම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට අවශ්‍ය තරම් ස්ථාන ඇතිවෙමින් පවතිනවා. එයට හේතුව වන්නේ ‘නිරුවත‘ යන්න ක්‍රීඩාව, වත් පිළිවෙත් සහ විනෝදාංශ සමඟින් ව්‍යාපාරික වශයෙන් ආකර්ශණයක් ලබා ගන්නා නිසයි. අපි නම් නිරුවත විශාල අභියෝගයක් විදිහට හිතනවා. එහෙත්, ඔබට ...
නත්තල් කාලෙට යුරෝපයේ සල්පිල් සවාරියක් යමු. පුදුම ළඟ එන නත්තල් කාලෙට බොහෝ දෙනෙක් සල්පිල් සවාරි යෑම පුරුද්දක් කරගෙන. සමහරු බඩු මිලට ගන්නේ නැතත් වෙළඳපොලේ තියෙන අසිරිය විඳගන්නත් යනවා දකින්න පුළුවන්. ලංකාවෙ නගර වල නත්තල් බලන්න ඇවිදින අපිට යුරෝපයේ නත්තල් බලන්න යන්න ලැබුණොත් මෙන්න මේ තැන්වල තමයි සුපිරිම නත්තල් සල්පිල් තියෙන්නෙ. ළඟ එන නත්තල් කාලෙට අලුත් ඇඳුම් විලාසිතා ලෝකයේ පැරණිතම නත්තල් වෙළඳපොල ලෙස සැළකෙන්නේ ප්‍රංශයේ නත්තල් Strasbourg සල්පිලයි. ...
ඕනෑම විභාගයක් ලේසියෙන් ගොඩ දාගන්න මේ දේවල් කරන්න. පුදුම හම්මේ…. විභාග ලියන අපිනෙ දන්නෙ ඒකෙ රඟේ. අපිට කොච්චර නම් පීඩනයක් ඇති කරනවාද? අහස උසට බලාපොරොත්තු තියාගෙන උසස්ම ලකුණු ගන්න කොච්චර නම් මහන්සි වෙනවද? කොහොම උනත් සමහර ශිෂ්‍යයින්ට තියෙනවා තමන්ගේ පෞද්ගලික විශ්වාස අනුව වාසනාවන්ත ගීතයක් ගායනය, වාසනාවන්ත ආහාරයක් අනුභවය එහෙමත් නැත්නම් විශේෂ ඇඳුමක් අඳින එක වගේ විභාගෙ ගොඩ දාගන්න අමුතු දේවල් කරන පුරුද්දක්. ඒ දේවල් කලාම විභාගෙ ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් කියලා ...
ඇමරිකාවේ “ධවල මන්දිරය” ගොඩනැංවුණේ මෙහෙමයි. පුදුම 1790-1800 අතර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙසින් පාලනය මෙහෙයවූ ජෝර්ජ් වොෂිංටන් ජනාධිපතිවරයා ෆිලඩෙල්ෆියා නගරයේ සිට පාලනය මෙහෙයවූ අතර මෙම නගරය තාවකාලික අගනුවර බවට පත් විය. 1790 වසරේ ජෝර්ජ් වොෂිංටන් ජනාධිපතිවරයා මෙම ජනපති මන්දිරය වෙනුවෙන් අර්ධ කවාකාර ගොඩනැගිල්ලක් එක් කරන ලද අතර ජනාධිපතිවරයා මෙම මන්දිරයේ විශේෂ කාමරයක පිහිටි ජනේල තුනකින් එපිට සිට මහජනතාව අමතන ලදී. 1797 වසරේ බලයට පත් ජෝන් ...
සතුන් 10 දෙනෙක්ට අයිති මේ ලස්සන ඇස් ඔබට හඳුනාගත හැකිද? පුදුම ඔබ සහ මම Suren Manvelyan කියලා කෙනෙක් ගැන අහලවත් නැහැ නේද? ඔහු ඡායාරූප ශිල්පියෙක්. හැබැයි ටිකක් අමුතු ආකාරයේ කෙනෙක් කියලා හැඳින්වුවොත් නිවැරදියි. ඒකට හේතුව තමයි ඔහු ඡායාරූපයට නඟන්නේ ඇස් වීම. පළමුවෙන්ම, ඔහු ඡායාරූපගත කළේ මිනිස් ඇස්. නමුත් කාලයක් ගත වුණාම විවිධ සතුන්ගේ විවිධාකාර සහ විවිධ පරාසයන්ගේ අලංකාර ඇස් ඇති බව ඔහුට තේරුණා. ඉන්පසුව ඔහු සත්තුන්ගේ ඇස් බලන්නට සත්තු වත්තටත් ...
මිහිතල දිනය – අපේ ලෝකය ගැන පුදුම දේවල් 07ක් පුදුම අප්‍රේල් 22 වන අද දිනය වෙන් වී තිබෙන්නේ මිහිතල දිනය සැමරීමටයි. මේ දිනය සැමරීම පරිසරවේදීන් විසින් මීට වසර 46 කට පෙර ආරම්භ කරන ලද්දේ වනාන්තර විනාශය සහ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ ව මිනිසුන් දැනුවත් කිරීමේ අරමුණෙන්. මේ නිසා අපි හැමෝම එකතු වෙලා අප ජීවත් වෙන පෘථිවිය රැක ගැනීම සඳහා යමක් කළ යුතුයි. ඒ වගේම මේ තමයි අපේ ලෝකය ...
සමහර රටවල් වලදි හිරේ යන්න වෙන වැඩ මේවායි. පුදුම ඔබ සමහර රටවල් වලට සංචාරය සඳහා හෝ වෙනත් කිසියම් කරුණක් සඳහා ගමන් කළ විට අප එදිනෙදා සිදු කරන සමහර ක්‍රියාකාරකම් ඒ රටවල් වල පවතින නීතියට අනුව ඔබ සිරගත කළ හැකි මට්ටමේ වරදක් විය හැකියි. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවන් සඳහා උදාහරණ කිහිපයක්. #1 – චොකලට් බිත්තර රට – ඇමෙරිකා එක්සත් ජනපදය කුඩා ළමුන් වගේම වැඩිහිටියොත් රසකැවිලි කන්න එක වගේ ආසයි. ඔයාලත් ...
ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්? පුදුම කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න ශක්තිජනක පානයක් ගැනයි. ඔයාලා ඒවයෙ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව ලේබලය කියවා බැලුවා නම් එක් අන්තර්ගත ද්‍රව්‍යයක් තිබෙනවා taurine කියලා නමක් තියෙන. අන්න ඒක ගැන තමයි මේ ලිපියේ අවධානය යොමු වෙන්නෙ. 1. මොනාද taurine කියන්නෙ? Taurine කියන්නෙ ඇමයිනෝ අම්ලයක්. ඇමයිනෝ අම්ල කියන්නෙ ප්‍රෝටීන වල මූලික තැනුම් ඒකකය බව අපි ඉගෙනගෙන තිබෙනවා. මේ ...
මීට කළින් මේ වගේ දෙමුහුන් (හයිබ්‍රිඩ්) සත්තු දැකලා තියෙනවද? පුදුම පරිසරය මහ පුදුමාකාර ලස්සන තැනක්. ඒ වගේම දිනෙන් දින අලුත් වෙනවා. ශාක රාජධානිය හෝ සත්ත්ව රාජධානියට සම්බන්ධව කිසි විටෙක සමාන ලක්ෂණ දැකිය නොහැකි බැවින් බොහෝ දෙනෙක් පරිසරය සම්බන්ධ පර්යේෂණ කිරීමට උනන්දුවක් දක්වනවා. මිනිසුන් විසින් සිදු කරන සතුන්ට අයත් බිම් කොටස් අත් පත් කර ගැනීම නිසා සත්ත්ව ගහනයට වර්තමානයේ දී ඉතා විශාල වශයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඡායාරූප ...
සැමදා වාසනාව අහිමි වූ චිත්‍ර ශිල්පියා – රෙම්බ්‍රාන්ට් වැන්ජරින් පුදුම රෙම්බ්‍රාන්ට් හර්මසන් වැන්ජරින් ක්‍රි. ව 1606 වසරේ ජූලි මස 15 වැනි දින නෙදර්ලන්තයේ උපත ලද ඔහුගේ නම රෙම්බ්‍රාන්ට් හර්මසන් වැන්ජරින් නම් විය. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව බේකරි අයිතිකරුවෙකුගේ දියණියක් වූවාය. ඔවුන්ගේ පවුලේ එතරම් ආර්ථික ප්‍රශ්න නොවුනෙන් රෙම්බ්‍රාන්ට්ට අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය විය පැහැදම් ලබා ගැනීම ගැටලුවක් වූයේ නැත. චිත්‍ර. මේ නිසාම රෙම්බ්‍රාන්ට් ග්‍රික භාෂාව සමග ඉතිහාසය වැනි විෂයන් ඉතා ...
ඊ-දුම්වැටි (e-cigarette) භාවිතයට පෙර මේ දේවල් ඔබ දැනගත යුතුමයි. පුදුම දුම්වැටි භාවිතයේ ආදීනව තේරුම් ගැනීම නිසා එම නරක පුරුද්ද මඟහැර ගැනීම සඳහා අලුත් විසඳුමක් ලෙස ඉදිරිපත් වූ ඊ-දුම්වැටිය කා අතරත් ඉතා හොඳින් ප්‍රචලිත වෙමින් පවතිනවා. තරුණ පිරිස් අතර දුම් පානය ජනප්‍රිය වෙමින් පවතින කාලයක මෙම ඊ-දුම්වැටි නිසා සෞඛ්‍යමය ගැටලු ඇති වෙමින් පවතින බව සංඛ්‍යාලේඛන දත්ත අනුව පෙනී යන කරුණක්. මොකක්ද මේ ඊ-දුම්වැටි කියන්නෙ? සරලව කියනවා නම් විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් ...
අහිංසකයින්ගේ මුදල් ගසාකන පිරමීඩ ජාවාරමේ සැබෑ නිරුවත පුදුම පසුගිය කාලයේ පිරමීඩ ක්‍රමය ලෙස හැඳින්වුණු අහිංසකයන්ගෙන් මුදල් ගරා ගැනීමේ ජාවාරම දැන් වෙනත් නම් වලින් සමාජ කරලියට පැමිණෙන බවට නවතම තොරතුරු ලැබෙමින් තිබේ. මේ එය මුල් කොට සම්පාදනය කෙරෙන විශේෂ ලිපියකි. අපගේ හිතවතෙකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කර ගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේ ...
නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් මෘදුකාංග ලැයිස්තුවක් පුදුම අපි බොහෝදෙනෙක් සොෆ්ට්වෙයා එහෙමත් නැත්නම් මෘදුකාංග බොහෝමයක් පාවිච්චි කරන්නෙ එක්කෝ හොර කොපි, නැතිනම් ක්‍රැක්, පැච් ආදී නොයෙකුත් අන්දමේ ක්‍රමවේද භාවිතා කරලයි. ඒත් ඒ කාර්යයන් ම කරගන්න පුළුවන් නොමිලේ අප වෙත ලබා දෙන මෘදුකාංගත් පවතිනවා. මේ තියෙන්නෙ මට හම්බුණ ඒ වගේ නොමිලේ ලබා දෙන මෘදුකාංග ලැයිස්තුවක්. මේ සඳහා ඇතුළත් විය යුතු තවත් ඒවා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවත් ...
ආවර්තිතා වගුවට අලුතෙන් මූලද්‍රව්‍ය හතරක්… පුදුම පරමාණුක ක්‍රමාංකය 113, 115, 117 සහ 118 යන මූලද්‍රව්‍ය අලුතෙන් ආවර්තිතා වගුවට එකතු වී තිබෙනවා. මෙම නව මූලද්‍රව්‍ය ඇතුළත් කර තිබෙන්නේ International Union of Pure and Applied Chemistry (IUPAC) ආයතනය විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි. ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, සහ රුසියාවේ පර්යේෂකයින් පිරිසක් විසින් පළ කරන ලද පර්යේෂණ වාර්තාවක මේ පිළිබඳව මුලින්ම සඳහන් වුණා. මෙහිදී කමිටුවක් විසින් තීරණය කරනු ...
රැවුල ගිණි ගන්නෙ නැතිව රැවුලේ වටිනාකම දැන ගන්න. පුදුම 1860 වසරේ මැයි මාසයේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්ෂකයා වෙත මේ අන්දමින් ලිපියක් ලැබී තිබුණි. ලින්කන් මැතිතුමණි, ඔබ ඇමරිකාවේ ජනාධිපති වීම ගැන කැමැත්තෙන් සිටින අය අතර මමත් සිටිනවා. මට වයස අවුරුදු එකොළහයි. මුහුණ ඇකිලිලා. හකු ඇතුලට ගිහින්. මම ඔබට එක් උපදෙසක් දෙන්නම්. ඔබ රැවුල වවන්න. එය මුහුණට අලුත් පෙනුමක් ගෙන දේවි. එවිට ඔබ ඡන්දයෙන් දිනයි. ඔබට ජය, මම ග්‍රේස් බෙඩල් ජනාධිපතිවරණයෙන් ...
ලෝකයේ මිලෙන් අඩුම ස්මාර්ට් ජංගම දුරකථනය වෙළඳපළට පුදුම ඉන්දියානු සමාගමක් විසින් දැනට වෙළදපොළේ තිබෙන මිළ අඩුම ස්මාර්ට් ජංගම දුරකථනය ලොවට හඳුන්වා දී තිබෙනනවා. Ringing Bells සමාගම කලින් කිව්වෙ නම් එයාලගේ Freedom 251 දුරකථනය ඉන්දියානු රුපියල් 500කට වඩා අඩු වේවි කියලයි. ඒ කියන්නෙ ඩොලර් $7.3 ක් විතර. නමුත් වෙළඳපළට හඳුන්වාදෙන අවස්ථාව වෙනකොට ඒකෙ මිල වුණේ ඉන්දියානු රුපියල් 251 යි. ($3.67; £2.56). මේ ස්මාර්ට් ජංගම දුරකථනයේ 8GB storage එකක් සහ ...
වැලි මාලිගා හදන්න ආයෙමත් මුහුදු වෙරළට යමු. පුදුම ළමා වියේදී ඔබ මුහුදු වෙරළට ගියාම වැලි මාළිගා හදන්න ඇති නේද? ඒ තරම් සතුටත් තවත් කොයින්ද? ඒත් බොහෝ වැඩිහිටියන්ට නම් පුංචි වැලි මාලිගා හැදීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එයාලා හදන ඒවා ළමයිට හදන්න හිතන එකත් හීනයක්. ඒකට හේතුව ඇත්තම වගේ සුවිශාල කලා කෘති නිර්මාණය කරන නිසයි. මේ අය මෙම කලා නිර්මාණ සිදු කරන්න පැය ගණනාවක් ගත කරනවා. හැබැයි ඒ වගේම එයාලා ...
ලොව ශක්තිමත්ම ආච්චි අම්මා 80 වැනි උපන්දිනේ සමරයි. පුදුම කිසියම් දෙයක් කරන්න ඕනෙ වුණාම දැන් ඒකට කාලෙ නෙවෙයි, එහෙමත් නැතිනම් මට ඒ දේ කරන්න වයස මදි කියලා වගේ දේවල් හිතන්න හොඳ නැහැ. අර්න්ස්ටයින් ෂෙපර්ඩ් (Ernestine Shepherd) නමැති කාන්තාව ඉහත කරුණ ඔප්පු කරලා පෙන්නපු කෙනෙක් කිව්වොත් නිවැරදියි. ඇය තමයි ලෝකයේ වයස්ගතම කායවර්ධනය (bodybuilder)සිදු කරන ආච්චි අම්මා. විශ්වාස කරන්න. ඇයට දැන් අවුරුදු 80ක් වෙනවා. ඇය ඉපදුනේ 1936 වසරේ ජූනි 16 වෙනිදා. ...