ලංකාවෙ කට්ටියගේ සුපිරිම ෆේස්බුක් කමෙන්ට් ටිකක් බලමු. පුදුම #1 – ඉන්දියාවෙ අයට එයාලගේ සිතියම මිලදී ගනිද්දි ලංකාවෙ සිතියම නොමිලේම ලැබෙනවලු. ඉතින් ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව නැත්නම් ඉන්දියාව හරියට අමුඩයක් වගේලු පේන්නෙ. #2 – මේ ගෑල්ලමයෙක්ගෙ සීඩී රොම් එකට සීඩී නැතිව වෙන මොකක්දෝ දාන්න කියනවලුනේ.. අනේ මන්දා ඉතිං.. #3 – දිනක්ෂි නම් පල්ලියට ගියාලු. දැන් ඊළඟට පන්සල් ගිහින් වෙසක් බලන්නත් යනවලු. ඒ අතරේ තවත් කොල්ලෙක් බාර් වහලා නිසා නිදාගන්නවලු.. ...
ආගම ඇදහූ නිසාම ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. පුදුම තමන් කැමැති ආගමක් අදහන්න නිදහස තිබෙනවා කිව්වත් අතීතයේදී තමන් කැමැති ආගම ඇදහීම නිසා මිනිසුන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වුනා. සුබාරංචිය ලියමින් මාක් කියා සිටියේ ඊජිප්තුවේ දෙවිවරුන් ඇදහීම නැවැත්විය යුතු බවයි. මාක් මේ වෙන විටත් ඊජිප්තු ජාතිකයන් බොහොමයක් කතෝලික ආගමට හරවා ගෙන තිබුණා. මේ ගැන ආවේගයට පත් ඊජිප්තුවාසීන් අතර වූ මැර පිරිසක් මාක් පුජකතුමාගේ ගෙල කරත්තයක පසුපස බැඳ මියැදෙන ...
ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? පුදුම ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුද්ධි වර්ධනයට හෝ පුදුම නිර්මාණයක් සිදුකිරීම සඳහාත් මෙම හැකියාව අවශ්‍ය වෙනවා. ඉතින් ඔබත් ඔබේ ප්‍රෝග්‍රැමිං චාරිකාව යන්න කැමැත්තෙන් පසු වෙනවා නම්, පහත දැක්වෙන කරුණු සම්බන්ධව අවධානය යොමු කරලා ඔබේ නිවැරදි ඉදිරි පියවර තබන ලෙස ආරාධනා ...
පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි පුදුම 1904 වසරේ මැයි මස 14 වැනි දින උපත ලද සැල්වදෝර් ඩාලි ගැන දෙමව්පියන් දෙදෙනා මහත් ආදරයක් සහ ආරක්ෂාවක් සහිතව ඇති දැඩි කළහ. ඩාලිට පෙරාතුව උපන් වැඩිමහල් දරුවා හදිසියේ මියගියෙන් පියා කුසී සහ මව ෆෙලිපා ඩාලි රැක බලා ගත්තේ ඇසටත් වඩා ආරක්ෂාවෙන්ය. මවගේ සහ පියාගේ අසීමිත ආදරය හා ආරක්ෂාව ඔහුට මානසික වධයක් විය. “මොන කරදරයක්ද මන්දා. මට හැරෙන්නවත් නිදහසක් නැහැ.” වරක් ...
මිනිසෙකුගේ ඔළුවයි කඳයි මාරු කරන දවස වැඩි ඈතක නොවෙයි. පුදුම පුංචි කාලෙ එක බෝනික්කෙක්ගෙ ඔලුවක් ගලවලා තවත් බෝනික්කෙකුගේ කඳට සම්බන්ධ කරන එක ඉතාම පුංචි සෙල්ලමක් විතරයි. ඒත් මනුස්සයෙක්ගෙ ඔලුවක් ගලවලා වෙන කෙනෙක්ගෙ ශරීරයට මාරු කරනවා කිව්වොත්… අතිශය පුදුම, භයානක, එ් වගේම සෙල්ලම් වැඩක් නම් නෙවෙයි.. ඉතාලි ජාතික ස්නායු වෛද්‍ය සර්ජියෝ කැනවේරෝ (Sergio Canavero) මේ දවස්වල සැළසුම් කරන්නේ ලොව පළමු වතාවට මිනිස් හිසක් වෙනත් ශරීරයකට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් (head transplant) සිදු කිරීමටයි. 2017 ...
දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි. පුදුම “මහත්තයා, මේ සැරේ කැලැන්ඩර් එහෙම නැද්ද? “ මේ දවස්වල ‘කැලැන්ඩර්’ කියාගත්තු ගමන් ගොඩ දෙනෙක් ඉන්නෙ ළඟ එන නව වසර පිළිගනිමින් තම නිවසේ දින දර්ශනයකින් සරසා ගැනීමටයි. අලුත් අවුරුද්දක් ලබන විට අලුත් විදිහට අලුත් අවුරුද්ද පිළිගැනීමට ලෝකයම සූදානම්. විශ්ව ව්‍යාප්ත විදිහට කාලය මනින ඒකකයක් විදිහට කැලැන්ඩරයක් පාවිච්චි කිරීම සාමාන්‍ය රටාවක්. මේ දිනවල හැම දෙනාගේම උනන්දුව තිබෙන්නේ කැලැන්ඩර එක්රැස් කරන්නයි. වෙලාවකට ...
තාක්ෂණය හා ඉන් ශ්‍රී ලාංකීය ඉ-වාණිජ්‍යයට ඇතිවූ බලපෑම පුදුම ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ්‍යය පිළිබඳ සංඛ්‍යා ලේඛන කීපයක් ශ්‍රී ලංකාව මේ වන විට ඉ-වාණිජ්‍යය සමග දීප්තිමත් අනාගතයකට පා තබමින් සිටිනවා. Kaymu.lk වැනි බොහෝ මාර්ගගත (ඔන්ලයින්) ව්‍යාපාරයන් වාර්තාගත අන්දමින් ඉ-වාණිජ්‍යය තුළ දස්කම් දක්වනවා. දැනට වෙළඳපොළ තරගකරුවන් 20-30 පමණ සමග සියළු වයස් පරාසයන් (ළමා, තරුණ, වැඩිහිටි මෙන් ම වයස්ගත) ආවරණය කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉ-වාණිජ්‍ය වර්ධනයට බොහෝ සේ ම බලපා තිබෙන්නේ ඉහළ ...
ලස්සන ෆොටෝ එකක් ගන්න විදිහ ගැන රහස් පහක්… පුදුම ඉතින් කොහොමද ඔයාලට? ෆේස්බුක් පැත්තෙ එහෙම ලස්සන ෆොටෝ එකක් කාලෙකින් දාගත්තෙ එහෙම නැද්ද? ඒත් ඉතින් ෆොටෝ එකක් දැම්මා උනත් ටිකක් ලස්සනට ඉන්නත් එපැයි. හැමදාම පාස්පෝට් එක, අයිඩෙන්ටිය, ලයිසන් එක හදාගන්න ෆොටෝ ගහලම අපිට ෆොටෝ වලදි හිනාවෙන්නත් අමතක වෙලාද මන්දා. ඒකට කමක් නෑ. ඔහියෝ ප්‍රාන්තයේ වෙසෙන Jodee Ball කියන ඡායාරූප ශිල්පියා විසින් මාසික සඟරාවක කවරෙකට දාන්න උනත් සුදුසු විදිහට තමන්ගෙ ෆොටෝ ...
ඇය එබෝලාට බිය නැත. පුදුම එබෝලා කී සැනින් බටහිර අප්‍රිකාව සිහියට නැගෙන තරමටම දරුණු වසංගත රෝග තත්වය තවමත් ලෝකයාට අමතක වී නැත. මෙම රෝගයට ගොදුරු වීම යනු මරණ වරෙන්තුව පිළිබඳ සහතිකයක් ලැබීම තරමටම රෝගයේ තත්වය මාරාන්තිකය. ගිනියාවේ එබෝලා රෝග තත්වය සම්පූර්ණයෙන්ම තුරන්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී ලයිබීරියාව සම්පූර්ණයෙන්ම එබෝලා රෝග තත්වයෙන් නිදහස් වූ අතර සියරාලියොන් නගරය නොවැම්බර් මාසය වෙන ...
එන්න, ලස්සන මිනීපෙට්ටියක් තෝරගන්න. පුදුම ඔයාටත් ලස්සන මිනීපෙට්ටියක් ඕනෙද? මිනීපෙට්ටිය කියන වචනය ඇහුනත් අපේ හිත ගැස්සෙනවා. ඒත් තමන් අවසාන ගමන යන මිනීපෙට්ටිය මගින් නැවත උපත ලබන ආත්මය යහපත් වෙන බවට ඝානාවේ වාසය කරන ” Ga” ගෝත්‍රිකයන්ගේ විශ්වාසයයි. මේ නිසාම ඔවුන් අවසාන ගමන වෙනුවෙන් වූ මිනීපෙට්ටිය ඉතා ම විසිතුරු විදිහට පිළියෙළ කරනවා. ගා ගෝත්‍රිකයන්ට අනුව මෙම විසිතුරු මිනීපෙට්ටි “okadi adekai” යනුවෙන් හැඳින්වෙනවා. මෙම මිනීපෙට්ටියක් දැක්කාම ජීවත් ...
යළි ඉපදුණු ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලය – නාලන්දාව පුදුම පුරාණ ලෝකයේ අධ්‍යාපන ආයතන අතුරින් ප්රමුඛස්ථානයක් ගනු ලැබූ සහ බුද්ධිමතුන් රාශියක් ඒකරාශී කළ ස්ථානයක් වශයෙන් නාලන්දා විශ්වවිද්‍යාලය සැළකිය හැකියි. ක්‍රියාශීලී අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් බිහාර් ප්‍රාන්තයේ පැට්නා නගරයට කිලෝමීටර් 88ක් ගිණිකොණ දෙසින් පිහිටි නාලන්දාව අද වන විට නේපාල දේශසීමාවට නුදුරින් ඉන්දියාවේ දැකිය හැකි ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. ලොව නන් දෙසින් උපාධි අපේක්ෂකයින් දර්ශණය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව සහ වෙනත් විෂයයන් ඉගෙනීමට මෙහි ...
ඉපදුන දවසේ පටන් පෘථිවියේ ඔබ දිවි ගෙවූ හැටි බලමු ද? පුදුම ඔබගේ උපන්දිනය, උස සහ ස්ත්‍රී පුරුෂ භාවය මෙහි ඇතුළත් කර Go බොත්තම එබීමෙන් ඔබ ඉපදුන දවසේ පටන් අද වන තෙක් ලෝකය කොතරම් වෙනස් වී ඇතිද යන්න මෙමඟින් නැරඹිය හැකියි. ඔබත් මෙම වටිනා අධ්‍යාපනික අත්දැකීම ලබා ගන්න. මිතුරනුත් දැනුවත් කරන්න. ඔබ ඉපදුන දවස ගැන කණගාටු වෙනවාද? නමුත් ඔබගේ උපන් දිනය හේතුවෙන්, ඔබේ ජීවිතය සාර්ථක වී ඇති ආකාරය, ඔබේ හදවත කී වතාවක් ගැහෙන්න ...
වසර 200ක් පැරණි ‘පඩ යුද්ධය’ ජපන් සිතුවම ‘He-gassen’ පුදුම ගොඩක් දෙනා මේ පැරණි සිතුවම් දුටුවාම එක එක ජාතියෙ අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම වැසිකිලියක ඇඳ තිබූ වසර 200ක් පමණ පැරණි මේ සිතුවම් වල කාන්තාවන් සහ පිරිමින් ආයුධ භාවිතා නොකර සතුරා වෙත තම ගුද වාතය පිට කරමින් යුද්ධයක නිරත වන අයුරු දැක්වෙනවා. ඔය ගුද වාතය කියලා අතිශය සභ්‍ය විදිහට කියන එකට තමයි ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේදි අපි පඩය කියා හඳුන්වන්නේ කියලා ඔබ ...
අන්තර්ජාලයේ ගැඹුරුම තැන ගැන ඔබ නොදත් රහස් – Deep Web පුදුම දැන් කාලෙ අපිට මොකක්හරි තොරතුරක් දැනගන්න ඕන වුණාම ‘ගූගල් දෙයියා’ සිහිපත් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නෙ අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සෙවුම් යන්ත්‍රයක පිහිට, ආධාරය ලබා ගැනීමට අපි පුරුදු වෙලා. ගැඹුරු අන්තර්ජාලය (the Deep Web) යන්න සාමාන්‍යයෙන් සැඟවුණු අන්තර්ජාලය (Hidden Web) හෝ අඳුරු අන්තර්ජාලය (Dark Web) හෝ අදෘෂ්‍යමාන අන්තර්ජාලය (Invisible Web) යන නම් වලින්ද හඳුන්වනවා. මොකක්ද මේ ...
නිදියහනේ වැඩ දාන්න උපකාරී වන ගෙඹි සුප් පුදුම ඉන්කා වරුන්ගේ පූජනීය භූමියේ පිහිටා ඇති ටිටිකාකා විලේ ගැඹුරු නිල් දියේ පිහිනන ගෙම්බන් විශේෂයක් ඉන්නවා. එයාලව ජීව විද්‍යාඥයින් හඳුන්වන්නේ Telmatobius culeus කියලයි. මේ ගෙම්බාට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නෙ “වෘෂණ ගෙම්බා” කියලලු. ඒ ගෙඹි විශේෂයට එහෙම නමක් ලැබෙන්න හේතුව උගේ ශරීරය එල්ලා වැටීමට ඉඩ නොදී බ්ලැන්කට් එකක් වගේ සම පිහිටා තිබෙන නිසා. ඒ වගේම වසර 20 ක පමණ කාලයක පටන් පේරු රාජ්‍යයේ නිදන කාමර වෙත ...
ඇත්තටම තවමත් ජීවත්වෙන ගල් යුගයේ මිනිසුන් බලන්න යමු. පුදුම අප වෙසෙන සාමාන්‍ය ලෝකයෙන් පරිබාහිර වූ සහ සාමාන්‍ය මිනිසුන් සමඟ සම්බන්ධතා නොපවත්වන මිනිසුන් පිරිසක් ඇත්තටම සිටිනවා. ඔවුන් බාහිර ලෝකයේ සිදුවන කිසිවක් කවදාවත් දැක නැහැ. එමෙන්ම බාහිර ලෝකයේ අය මොවුන් පිළිබඳව දන්නේත් නැහැ. මෙවැනි මිනිසුන් පිරිසක් ජීවත් වෙන්නේ උතුරු සෙන්ටිනෙල් දූපත් වලයි. නැගෙනහිර ඉන්දියාව සහ මැලේසියාව අතර අන්දමන් දූපත් අසල තමයි මේ දූපත පිහිටා තිබෙන්නේ. අද එහෙනම් ගල් යුගයේ මිනිස්සු ඇත්තටම දැක ...
ඩාවින්චිගේ මොනාලිසාවත් සොරකම් කරයි. අයිතිය නැවතත් ප්‍රංශයට. පුදුම ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ වින්චි ගමේ පියරෝ ඩාවින්චි සහ කැතරිනා ඩාවින්චිට දාව උපන් ඔහු ලියනාඩෝ ඩාවින්චි නම් වූයේය. දැනුම ඔහු වෙත නොපැමිණියද ඔහු දැනුම සොයා ගියේය. බාල කාලයේ ගෙයි බිත්ති පුරා දැලි අඟුරෙන් සිතුවම් අඳින විට පියා ඔහු වෙනුවෙන් උරන වූයේ නැත. පුතුගේ හැකියාවන් දැන ගත් ඔහු ඩාවින්චිගේ උපන් හැකියාවන් දියුණු කර ගැනීම සඳහා තම පුතා අන්ඩ්‍රියා වෙරෝචියෝ වෙත බාර ...
ටයිටැනික් නැවේ ඔබත් හිටියා නම් කන්න ලැබෙන දේවල් පුදුම මේ තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නැවේ පළමු, දෙවන සහ තෙවන පන්තියේ මගීන් වෙනුවෙන් ලබා දුන් ආහාර මෙනු කිහිපයක් ගැනයි මේ අතරින් තුන්වැනි පන්තියේ මෙනුව නම් මෙලෝ රහක් නැති කෑම තමයි තියෙන්නෙ.. හොඳට කන්න ඕනෙනම් ඉතින් පළමු හෝ දෙවන පන්තියේ මගියෙක් වෙන්නම වෙනවා. වසර එකසිය හතරකට පෙර එහි ගිලී යාම සිදු වුණා. ඒ තමයි ලොව පුරා ජනතාවගේ ආකර්ශනය දිනාගත් ටයිටැනික් නැව. එලෙස ...
ආකර්ශණීය ඇස් ඇති “යුද්ධයේ මොනාලිසා” – ෂර්බට් ගුලාබ් පුදුම 1984 වසරේ ඡායාරූප ශිල්පි ”ස්ටීව් මැක්කියුරි” විසින් ඇය හඳුන්වා දුන්නේ යුද්ධයේ මොනාලිසා යන විරුදාවලියෙන්ය. ඇෆ්ගනිස්ථානයේ පැවැති කුරිරු යුද්ධයෙන් හෙම්බත්ව සිටි මෙම පවුල සරණාගත කඳවුරක නැවාතැන් ගෙන සිටියදී ස්ටීච් මැකරිට ඇය නෙත ගැටුනේ ඉතා අහඹු ලෙසින්ය. ඇගේ දෙනත ඇත්තටම නිල්වන් පැහැ නොවුනත් එය ආකර්ශණීය කොළ පැහැයකින් දිස් විය. මේ නිසා ස්ටීච් මැකරි ඇය හඳුන්වන ලද්දේ යුද්ධයේ මොනාලිසා ලෙසින්ය. මේ නිසාම 1985 ...
බිළිඳු කළල මඟින් සුප් හදන චීන අවන්හල් පුදුම ඔබ දන්නවාද? සමහර චීන්නු කුඩා ළමයින්ව ආහාරයට ගන්නවා කියලා. මෙහි හොඳම ප්‍රවෘත්තිය තමයි මේ ළමයින්ගේ සිරුරු අළෙවි වෙන්නේ අන්තර්ජාලය සහ ඉ-තැපෑල හරහා වීමයි. මේ නිසා මුළු ලෝකයම කම්පාවට පත් වෙලා. කවුරුහරි කෙනෙක් චීනයේ දකුණු පළාතක් වන Canton (Guangdong) වෙත පිවිසුණොත්, එහේ නූඩ්ල්ස් අවන්හල් වල කිසියම් නොගැලපෙන යමක් තිබෙන බව ඉක්මනින් ම තේරුම් ගන්න පුළුවන්. චීනයේ සමහර පැරැන්නන් පවසන පරිදි ඖෂධීය ...