රාජකීය සංගමයට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා – මහාචාර්ය මලික් පීරිස් පුදුම ලාංකිකයන්ගෙ මතකයන් තුල සදා අමරණීය වෙන්න ඕන පුද්ගලයින් ඔවුන් විසින් අමතක කර දැමීම හරිම ඛේදවාචකයක්. දැන් කියන්න යන්නේත් එහෙම ගොඩ දෙනෙකුට අමතක වී ගිය තවත් සමහරක් අහලවත් නැති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැනයි. මේ පුද්ගලයා ලොව දිනූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් බහුතරයක් අතරින් අපගේ අවධානයට ලක් නොවූ, ලෝකයට නැතිවම බැරි සේවාවන් සිදු කළ අයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එක්සත් රාජධානියේ රාජකීය සංගමයට එක් වූ ...
ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන පුදුම මේ දවස්වල ‘අයියෝ‘ කියන සිංහල වචනය ‘Aiyo‘ වශයෙන් ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ නවතම සංස්කරණයේ ඇතුළත් වෙමින් ජාත්‍යන්තරයට යාම පිළිබඳව බොහෝ දෙනෙක් කතා වෙනවා. නමුත් අයියෝ වචනය මුලින්ම ඔක්ස්ෆර්ඩ් එකට ඇතුළත් වෙලා වගේ අදහසක් බොහෝ දෙනෙක්ට මේ නිසා ඇතිවෙන්න ඇති. මොකක්හරි කමක් නෑ සිංහල භාෂාව නිසා ඉංග්‍රීසි භාෂාව පෝෂණය වෙනවා කියලා අහද්දි අභිමානයකුත් හිතට දැනෙනවනේ.. ඒ විතරක්ම නෙවෙයි. එංගලන්තයේ පොලීසියේ නිලධාරීන්ට අනිවාර්ය ...
ලෝකයේ අනතුරුදායකම ගුවන්තොටුපොල 10 ගැන දැනගන්න කැමතිද? පුදුම ගුවන්යානා ගමනාගමනය වෙනුවෙන් තාක්ෂනය කොතරම් ආදේශ වුනත් අනතුරු වෙනුවෙන් වෙලාවක් කලාවක්, තැනක් නොතැනක්, නියමයක් නැහැ. දේශ දේශාන්තරයන්හි ගොස් අන්තිමේදී ගොඩබාන මොහොතක වුනත් අනතුරක් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව බොහොමයි. ඒ වගේම ඉහළ නංවන විටත් ලත් තැනම ලොප් වෙනවා වගේ අවාසනාවන්ත සිදුවීම්වල අඩුවක් නැහැ. මේ වගේ අනතුරු වෙනුවෙන් බලපාන හේතු මොනවාද…? කැමතිනම් මේවාත් කියවලා බලන්න.. ප්‍රසිද්ධියේ නිරුවතින් ඉන්න පුලුවන් තැන් දහයක්. ස්වභාවිකව ...
ඔබ කෙදිනකවත් අසා නැති සත්තු ගැන සංවේදී කරුණු පුදුම #1 – කුරුල්ලන්ට ගුරුත්වාකර්ෂණය නොමැති අභ්‍යවකාශයේදී අනුභව කරන්න බැහැලු. #2 – ඌරන්ට කවදාවත් අහස දිහා බලන්න බැහැ. #3 – අලින්ට උඩ පනින්න බැහැ. #4 – මීමැස්සෙක්ට අවම වැටුපක් ගෙවා වැඩ ගත්තොතින් එහෙම මී පැණි ජෝග්ගුවක මිල ඇමෙරිකන් ඩොලර් 180,00ක් වෙනවා. #5 – නරියා තනියම වැඩ කරන, තනියම ඇවිදින, තනියම නිදාගන්න සතෙක්. #6 – මීයන්ට එයාගෙ සගයින්ගෙ දුක දැනෙනවා. ඒ වගේම ...
සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. පුදුම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය සරුංගලයේ කලල බීජයේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසා ඇත. චීනයේ විසු මියු සයි (Mu Zi) හට සරුංගලයක් පිලිබඳ සංකල්පය ගොඩ නගන්න වසර තුනක කාලයක් ගතවිය. මුල් කාලයේදී චීනයේ වුනත් අද වගේ සැහැල්ලු කඩදාසියෙන් තනන ලද සරුංගල් ...
අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම පුදුම මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ ජාත්‍යන්තරයේ අලෙවි වන තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා. මේ තරුණිය තමන්ගේ පෙම්වතා සමඟ අන්තර්ජාලය ඔස්සේ වීඩීයෝ මඟින් සංවාදයක යෙදෙන අතරතුර පෙම්තවතාගේ බලවත්ම ඉල්ලීම පරිදි තම නිරුවත දක්වා සිටිනවා. මේ ලිපිය අවසානයේ ඇති වීඩීයෝවේ ...
ඉංග්‍රීසි භාෂාවට දෙයියංගෙම පිහිටයි! පුදුම ඉන්දියන්කාරයො නම් මාරයි. ඉංග්‍රීසි ගැන කියද්දි එයාලා ගැන කියන්න වචන නැහැ. ඉතින් මෙතන තියෙන්නෙ ඒ වගේ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරපු හිනා යන අවස්ථා කිහිපයක්… කියවන්න හිනාවෙන්න!!! “I can talk inglish, I can walk inglish, I can laugh inglish… because inglish is a very phunny language.” – Amitabh Bachchan in Namak Halaal #1 – එන්න මේ අලුත් යුෂ වර්ගය බොන්න. මේක Vegetable Juice ...
චිත්‍රපටි වෙනුවට ලස්සන හීන බලමුද? පුදුම අපි හැමෝම චිත්‍රපටි බලන්න කැමතියි. හිතන්නකෝ ඒ චිත්‍රපටියක අවසානය දුක විදිහට ඉවරවෙනවා කියලා. ඒ කිව්වෙ පෙම්වතා මැරෙනවා කියල හිතමුකෝ. නමුත් අපි ආසයි ඒක එහෙම නොවී ජෝඩුව එකට ඉන්නවා දකින්න. මේ වෙලාවට කොච්චර ඕන උනත් අපි ගිහින් රඟපාලා වෙනස් කරන්නයැ. ඒක අපිට ඕන විදිහට ඉවර වෙන්නෙ නෑ. නමුත් අපි දකින හීන වල තියන තිර පිටපත නම් යම්තාක් ප්‍රමාණයකට අපිටම වෙනස් කරගන්න ...
ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? (18+) පුදුම මේ කියන්න යන කාරණාව ඉපැරණි යුරෝපීය කලාගාරයක් තුළට ඇතුල්වෙන ඕනම කෙනෙක්ගේ මනසට වද දෙන ගැටලුවක් වෙන්න පුළුවනි. හැබැයි කලා ඉතිහාසඥයින් විසින් මේ සඳහා විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තටම මොකක්ද ඔය කියන ප්‍රශ්නෙ? මෙහෙමයි ඉතින් ඊට කලින් මේකත් කියන්න ඕනෙ, ඉස්කෝලෙදි චිත්‍ර කලා ඉතිහාසය ඉගෙන ගන්නකොට යුරෝපීය චිත්‍ර හා මූර්ති ගොඩක් ඒවයෙ ඇඳුම් තිබුණෙ නැහැ. අපිට ඉතින් ඕක හෙනම මැජික් එකක් කිව්වොත් ...
මළ මුහුද ගැන ඔබ නොදත් දේවල් පුදුම මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින මෙම ස්ථානයටම පමණක් ආවේණික ලක්ෂණයක් ලෙසත් සඳහන් කළ හැකියි. ඉතින් ඔබට පහළින් දැනගන්න පුළුවන් වෙනවා මළ මුහුද ගැන අතිශය සිත්ගන්නාසුළු කරුණු කිහිපයක් පින්තූර සහිතව දැනගැනීමේ අවස්ථාව උදා වෙනවා. 1. ලෝකයේ පහළම තැන ඔබ දන්නවාද? මළ ...
ඉන්දියානු ‘ගව විවාහ’ සහ තවත් පුදුම ගොන් වැඩ පුදුම ඉන්දියාවේ පූජණීය ගවයින් ගැන ඔබ අසා තිබෙනවාද? ඒ වගේම ඉන්දියානු ශිෂ්ඨාචාරයේ මව ලෙස සළකන සහ දෙවියන් විසින් ලබා දුන් ඉන්දියානු සංකේතය, ප්‍රධානතම ආගමික සහ සංස්කෘතිකමය සාධකය විදිහට ගවයා සැළකෙනවා. මේ අනුව ඉන්දියානු “ගවයින් සුරැකීමේ ව්‍යාපාරය” 1882 දී බිහිවිය. එයින් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉන්දියාව තුළ ගවයින් ඝාතනය කිරීම නතර කිරීමටත් හැකිවුණා. මේ තරම් ගවයින් සම්මානයට පාත්‍ර වීමට මූලිකවම බලපාන්නේ මිනිසා ...
බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි! පුදුම Carlo Collodi 1826 වසරේ නොවැම්බර් 24 වැනි දින ඉතාලියේ ෆ්ලොරන්සිහි උපත ලද ඔහුගේ නියම නම කාලෝ ලොරෙන්සිනී නම් වූයේය. 1860 වසරේ මතභේදාත්මක ලිපියක් වෙනුවෙන් කාලෝ තම මවගේ උපන්ගමේ නාමය වූ කොලාඩ් යන්න සම්බන්ධ කර ගත්තේය. රජයේ නිළධාරියෙක් ලෙසින් කටයුතු කළ කොලාඩ් ප්‍රිය කළේ දරුවන් වෙනුවෙන් ග්රන්ථ රචනයටයි. 1848 වසරේදී ඔහු දේශපාලන පුවත්පතක් ආරම්භ කළ අතර 1864 වසරේ ඉතාලියේ නව දේශපාලන ...
විවාහ වී වසර 75 කට පසු එකිනෙකාගේ උරහිස් මත එකම දවසේ මිය ගිය දෙදෙනෙක් පුදුම Alexander සහ Jeanette Toczko කියන්නෙ කැලිෆෝනියාවේ ජීවත් වෙච්ච වයසක යුවලක්. එයාලා දෙන්නා කසාද බැඳලා අවුරුදු 75ක් එකට ජීවත් වුණා. ඉන් පසුව මෑතකදී එක් අයෙක් මියගොස් පැය 24ක් යන්නටත් මත්තෙන් අනෙක් කෙනා වශයෙන් ඔවුන් ප්‍රාර්ථනා කර සිටි අයුරින්ම එකිනෙකාගේ දෑත් මත ඔවුන් දෙදෙනා අවසන් හුස්ම හෙළුවා. අවසාන මොහොත දක්වාම ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳී හිටියා. ඔවුන් දෙදෙනාගේ මිය යාමෙන් දුකට පත් Aimee Toczko-Cushman ...
ලෝකෙටම එපා කරපු හිට්ලර්ගේ යහපත් ගතිගුණ කිහිපයක් පුදුම හිට්ලර් කිව්වම අපි ඉගෙන ගෙන තියන විදිහට මතකෙට එන්නෙ මහා දරුණු චරිතයක් විදිහට. ඒකට හේතුව දෙවන ලෝක සංග්‍රාමය ඔහු නිසා ඇතිවූවක් නිසා. කෙසේ නමුත් පුදුමෙනුත් පුදුම කාරණාව වෙන්නෙ ඒ තරම් කුරිරු මනුස්සයෙක් වෙලත් ඔහු ළඟ ඉතාම යහපත් ගතිගුණ කිහිපයක් පැවතිලා තියෙනවා. මේ ලිපියෙන් ඔයාලට හිට්ලර්ගෙ හොඳ ගතිගුණ පිළිබඳව දැනගන්න පුළුවන්. හිට්ලර්ගෙ හොඳ ගතිගුණ අතර පහත ඒවා ප්‍රධානයි. ඔහු නිර්මාංශ කෙනෙක්. ඒ ...
මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද? පුදුම සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු කොට්ඨාශයක් කියන දෙයාකාරයටයි. අපිට දැනගැනීමට පුළුවන් විදිහට තවමත් ලොව පවතින සහ ඉතා දුර්ලභ ගණයේ රෝගයක් තමයි යෝධ බව (Gigantism) යනුවෙන් හඳුන්වන්නේ. ඇත්තටම අතීතයේ දී යෝධයෝ හිටියා කියන මෙම තත්වය ලේඛනගතව පවතින සහ කටින් කට පැවතගෙන ඇවිත් අහන්න ලැබිච්ච කටකතා හෝ ...
මහපොළව හෙල්ලූ මොන්ගෝලියන්කාරයා – ජෙන්ගිස් ඛාන් පුදුම මහපොළව හෙල්ලූ මොන්ගෝලියන් අධිරාජ්‍යයා යනුවෙන් හඳුන්වන ලද ”චෙන්ගිස්” හෙවත් ”ජෙන්ගිස්” ගේ මුල් නාමය ”ටිමුසින්” නම් වූයේය. [Genghis Khan] ක්‍රි. ව 1155 වසරේ උපත ලද ඔහුට වයස අවුරුදු තුන සපිරෙන විට අසු පිට ගමන් ගැනීමේ පවා හැකියාවෙන් යුක්ත වූයේය. ටිමුසින්ගේ පියා ”යේසුස් බගතුර්” නම් වූයේය. බගතුර් යනු වීරයාය. යේසුස් බගතුර් ගෝත්‍රික නායකයෙක් විය. මෙම යුගය වෙන විට මොන්ගෝලියාව එතරම් දියුණු රාජ්‍යක් වූයේ ...
ඔබ පුදුම කරවන මිනිස්සුන්ට තියෙන අමුතු භීතිකා 10ක්. පුදුම මේ වගේ බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සමහරුන්ට මේ වගේ භීතිකා තියෙන එක නම් ඇත්තම දෙයක්. 1. Ablutophobia – නාන්න තියෙන භීතිකාව මේ භීතිකාව නම් ගොඩක් අයට තියෙනවා කියලා අපි දන්නවනේ. Ablutophobia කියන්නෙ ඇඟ සෝදන්න හෝ නාන්න තියෙන බයටයි. මේක වැඩිහිටියන්ට වඩා ළමුන් අතරේ පොදු ...
ගර්භණී කාලෙ ගැන ඔබ නොදන්නා පුදුම දේවල් පුදුම සෑම කාන්තාවක්ම අත්විඳින ගොඩක් සුන්දර සහ පුදුම සහගත අත්දැකීමක් විදිහට ගර්භණීභාවයට පත් වීම හඳුන්වන්න පුළුවනි. ඒක නිකන්ම මනුෂ්‍ය ශරීරයක් ඇයගේ කුසේ වර්ධනය වෙනවා කියන සරල කාරණයක්ම පමණක් නෙවෙයි. සමහර කාන්තාවන් දරුවන් කිහිප දෙනෙකුටම අම්මා වෙනවා. දෙමව්පිය දෙන්නාගේ ආදරයේ තවත් එක්තරා ප්‍රතිඵලයක් විදිහට ලෝකෙට තවත් ආදරණීයයෙක් බිහි කරන එක තමයි අම්මා කෙනෙක් කරන්නෙ. ඉතින් මේ කාර්යය එතරම් ලේසි පහසු නම් නැහැ. ...
රාම දෙවියන් විත්ති කූඩුවට කැඳවමුද? පුදුම රාම සීතා පෙම් පුවත සැබෑම ආදරවන්තයන්ගේ අනන්‍යතාවයයි. ලෝකය පුරා හින්දු බැතිමතුන් රාම දෙවියන් මහත් භක්තියෙන් අදහන අතර රාමායනය නම් සාහිත්‍ය කෘතිය මගින් මෙම චරිතය විශිෂ්ට චරිතයක් ලෙසින් ඉස්මතු කොට ඇත. රාමා – සීතා එහෙත්… ඉන්දියානුවන් රාවණ රජතුමාව සලකනු ලබන්නේ ගැහැණුන් සොරකමේ ගිය රජකෙනෙක් ලෙසින් ය. රාම රජතුමා විසින් රාවණ රජ්ජුරුවන්ගේ නැගණියගේ කණ සහ නාසය කපා දැමීමට උරණව සීතාව පැහැරගෙන පැමිණියත්, ...
රස්පුටින් මරණයට පත් කිරීමට අපහසු වූයේ ඝාතකයින්ගේ දුර්වල ක්‍රමවේද නිසාද? පුදුම රස්පුටින්ගේ චරිතාපදානය කෘතියකට නගන ලද “එඩ්ව(ර්)ඩ් රැඩ්සිනස්කි” සඳහන් කරන්නේ රස්පුටින් යනු මරන්නට දුෂ්කර පුද්ගලයෙකු නොවේ. එහෙත් ඔහු ඝාතනය කිරීමට අනුගමනය කරන ලද ක්රමවේදයන්ගේ දුබලතාවය නිසා රස්පුටින් මරණයට පත් කිරීම ඔවුන්ට අසීරු කාර්යයක් බවට පත් වූ බවයි. 1896 වසරේ ජනවාරි 22 වැනි දින උපත ලද ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් රුසියාවේ සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටියේය. ඔවුන්ගේ පවුලට අයත් අශ්වයෙක් ඉස්තාලයෙන් පැන ගිය ...