ඇඩ්සෙන්ස් අයදුම් කිරීමට පෙර මෙම කරුණු සපුරා ඇත්දැයි බලන්න පුදුම වර්තමානයේ ගූගල් ඇඩ්සෙන්ස් ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි.. මෙයට ප්‍රධාන වශයෙන්ම භාෂා ගැටළුවද බලපායි.. නමුත් ශ්‍රී ලංකාවට ඇඩ්සෙන්ස් ලබා නොදේ යන්න මිත්‍යාවක් ලෙස මම බැහැර කරමි. මෙහි දක්වා සිටින්නේ ඔබ ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්නේ නම් සම්පූර්ණ කර තිබිය යුතු කරුණු කිහිපයකි.. 1. ඉවසීම – ඉවසීම නැත්නම් අන්තර්ජාලයේ මුදල් උපයන්න හිතන්නවත් එපා.. 2. සයිට් එක ඉංග්‍රීසියෙන් හදන්න – සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් ...
එංගලන්තෙ පොලීසීයට අනිවාර්ය භාෂා අතර සිංහල භාෂාවත්… පුදුම එංගලන්ත පොලීසිය සිංහල දන්නා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. එයට හේතුව විවිධ භාෂා කථා කළ හැකි නිලධාරීන් සිටීම ඔවුන්ට වදගත් වන නිසයි. ලන්ඩනයේ සිටින විශේෂ භාෂා 14ක් කථා කිරීමට සහ තේරුම් ගැනීමට හැකියාව ඇති නිලධාරීන් අළුතෙන් බඳවා ගන්නා සංඛ්‍යාව ඉහළ දැමීමට මෙහිදී මෙට්‍රොපොලිටන් පොලීසිය බලාපොරොත්තු වෙනවා. මෙම තනතුරට බඳවා ගැනීම සම්බන්ධව මෙට්‍රොපොලිටන් පොලීසියේ නිල වෙබ් අඩවියේ සඳහන් ...
චීනයේ බල්ලන් මරා කන උත්සවයෙන් 100 දෙනෙක් රැකගත් වීර කාන්තාව පුදුම Yulin කියා හඳුන්වන්නේ දකුණු චීනයේ දස දහසක පමණ සුනඛයන් ඝාතනය කර පරිභෝජනය කරනු ලබන ගිම්හාන උත්සවයක් සමරන ප්‍රසිද්ධ නගරයක්. චීනයේ සෑම කෙනෙක්ම මේ සම්බන්ධව සහය පළ කරන්නේ නැහැ. විශේෂයෙන්ම 65 හැවිරිදි Yang Xiaoyun නමැති විශ්‍රාමික ගුරුවරිය මෙම උත්සවයට ඉතා තදින් විරුද්ධයි. Tianjin නගරයේ සත්ත්ව නවාතැන භාර පාලිකාව වන්නේද ඇයයි. මෙම මරණීය අවස්ථාවෙන් බල්ලන් 100 දෙනෙකු බේරා ගැනීම සඳහා ඇය කිලෝමීටර් 2,400 කට වඩා වැඩියෙන් (1,500 ...
වෙරළට ගසා ආ මනුෂ්‍යත්වය – අයිලාන් කුර්දි පුදුම Aylan Kurdi – (අයිලාන් කුර්දි) – සැප්තැම්බර් 2 වෙනි බදාදා දින තුර්කි පොලීසිය විසින් 3 හැවිරිදි සිරියානු සරණාගත දරුවෙකුගේ මළ සිරුරක් මධ්‍යධරණී මුහුද ආසන්නව සොයාගෙන තිබෙනවා. අයිලාන් කුර්දි නමැති මෙම දරුවා තම 5 හැවිරිදි සොහොයුරා වන ගාලිබ් සහ මව රේහාන් සමඟ සිරියාවෙන් පැන යාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී තිබෙනවා. ඔහුගේ මියගිය සිරුරේ ඡායාරූප සිරියාව තුල සරණාගත අර්බුදය සහ නිවෙස්නයක් නොමැති වීමේ අන්තරායකාරී බව නිරූපණය ...
විභාගයේදී කුඩා ළමුන් ලියූ පුදුම හිතෙන එහෙත් වැරදි උත්තර පුදුම #1 – එයා ගැහැණියක්, කටක් ඇරියොත් බොරුවක් #2 – මගේ අනාගත බලාපොරොත්තුව සුපර් මාරියෝ පැරදවිය හැකි කෙනෙක් වීමයි. #3 – හම්මේ! මේක කෑවොත් හොඳට තියෙයි. තියෙන්නෙත් මෙච්චරයි #4 – පේනවනේ ඔයාලගේ කැත හිත. මේක කතුරක් #5 – ඝන ජලයට කියන්නෙ අයිස් කියලනේ. #6 – ජිරාෆ් කියන්නෙ හදවතක් නැති සත්තු ටිකක්. #7 – මෙච්චර ලේසි ගාණක් දැක්කමයි. #8 – ටීචර් පොට්ටයිද මන්දා ...
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු. පුදුම ඔයා අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක නැහැ. ඒ වගේම ඔබ ‘සඳදුන්න‘ යන වචනය මීට පෙර අසා නැතුවත් ඇති. සඳදුන්න යන්න ඉංග්‍රීසි භාෂාවෙන් moonbow යන්නට හොඳින්ම ගැලපෙන සිංහල වදන බව මම අදහස් කරනවා. හැබැයි මම එහෙම වචනයක් සිංහල භාෂාවේ තිබෙන බවක් නම් ...
ඉන්දුනීසියාවේ මඩ ගොහොරුවේ ගව ධාවන තරඟ බලන්න යමු පුදුම ඉන්දුනීසියාවේ, බටහිර සුමාත්‍රා හිදී සෑම අවුරුද්දකම ඒ පළාතේ ඉන්න ගොවියොයි, එයාලගේ ගවයින් ටිකයි එකතු කරගෙන Tanah Datar නම් නගරයේදී Pacu Jawi කියලා මඩෙහි ගව ධාවන තරඟ පවත්වනවා. Pacu Jawi, (Cow Race) සරලව කියනවා නම් ගව ධාවන තරඟ, මේවා වසර සිය ගණනක් පුරා පවත්වාගෙන පැමිණි ඉන්දුනීසියිවේ සාම්ප්‍රදායික උත්සව වෙනවා. මෙම සැමරීම සිදු කරන්නේ වී ගොවියන් විසින් ඔවුන්ගේ අස්වනු නෙළීමේ කාලයට ...
අඟල් 6ක් දිග පිටසක්වල ඇටසැකිල්ලක් චිලී රාජ්‍යයෙන් හමු වෙයි. පුදුම මේ කියන්න හදන්නේ වාර්තාමය චිත්‍රපටියක් ගැන හෝ නව තාක්ෂණය මඟින් සැකසූ වීඩියෝ දර්ශනයක් ගැනත් නොවෙයි. 2003 දී චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ අවතාර නගරයේ (Ghost town) හිදී කුඩා පැසක් හමුවී තිබෙනවා. එය තුළ මෙම අරුම පුදුම සය අඟල් දිගු ඇටසැකිල්ලක් තිබී, විද්‍යාඥයන් විසින් මෙම නව අබිරහස විසඳීම ආරම්භ කරන ලදි. ඒ සඳහා මේ වන විටත් අවුරුදු දහයකට වඩා ගත වී ඇති ...
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස ඇත්තටම විසඳුනා ද? පුදුම බර්මියුඩා ත්‍රිකෝණයේ ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යනයේ යෙදුන ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ මෙම කලාපයේ පවතින ෂඩාකාර වලාකුළු නිසා මෙම තත්වය ඇති වෙන බවයි. කාලාන්තරයක් පුරා හඳුනා ගත නොහැකිව තිබුණු බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳ හේතුඵල සම්බන්ධතාවය දැන් අනාවරණය වෙන ලකුණු මේ නිසා පහල වෙමින් පවතිනවාය කිව්වත් වරදක් නැහැ. කාලගුණ විද්‍යාඥයන්ගේ ...
පිළිම එක්ක විනෝද වෙන ගෑණු ළමයි පුදුම මම හරිම කැමතියි තමන්ට ලැබෙන පුංචි අවස්ථාවෙන් උනත් උපරිම සතුටත් නොලබා අත් නොහරින අයට. හැබැයි එයාලා සතුට හොය හොයා ඉන්නෙ නැහැ හැම වෙලාවෙම. සමහර විට ඉතාම කුඩා දෙයක් ඔවුන්ගේ සතුට බවට පත් කරගන්නට ඔවුන් ඉතාම දක්ෂයි. ඉතින් මෙතන ඉන්නවා කාන්තාවන් 10 දෙනෙක් පිළිම ටිකක් එක්ක සතුටු වෙච්ච අවස්ථා කිහිපයක්. ඒකනම් හරියට ඇත්තටම පිළිම එක්ක එහෙම ඉන්නවා වගේ අපේ මුවගට සිනාවක් ...
කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් පුදුම මේ ලිපියෙන් අද වෙනසකටත් එක්ක රට රටවල් වල අමුතු අමුතු පාරවල් ටිකක් ගැන තමයි ඔබට හඳුන්වා දෙන්නෙ. මේවා ලංකාවෙ තියන පාරවල් නම් නෙවෙයි. වෙනත් පිටරටවල් වල තියෙන පාරවල් ටිකක්. අමුතු පාරවල් ලෝකේ ගොඩක් තියෙනවා. සමහර පාරවල් අමුතු වෙන්නෙ දුෂ්කරත්වය නිසා. සමහර පාරවල් ලස්සන නිසා. කොහොම උනත් මෙතන තියෙන්නෙත් අමුතුම අමුතු පාරවල් ටිකක්. #1 – ලෝකයේ වැඩිම ආනතියක් සහිත මාර්ගය නවසීලන්තයේ ඩනේඩින් වල ...
දුම්පානය ගැන දැන ගතයුතුම වැදගත් කරුණු ටිකක් පුදුම ලොව පුරා දුම්වැටි භාවිතය පිළිබඳ දැක්ම ඉතා ශීඝ්‍ර ලෙස පසුගිය සියවස පුරා වෙනස් වීමට භාජනය වුණා. එදා බොහෝ දෙනෙක් මෙම පුරුද්ද අතිශය සුන්දර, හුරුබුහුටි, යහපත් දෙයක් ලෙස සළකමින් එමඟින් සතුටක් ලැබුවා. සමහර ක්‍රීඩකයින් සහ ප්‍රසිද්ධ නළුවන් මේවායේ ප්‍රචාරකයන් බවට පත්වූවා. ඔවුන් රූපවාහිනිය තුලින් තම ප්‍රේක්ෂකයින්ට පෙන්නුම් කළේ දුම්වැටි මඟින් ඔවුන් සුන්දර දිවියක් ගත කරන බවක්. සමහරවිට දුම්වැටියක් අත දරා සිටින ...
කැස්බෑවෙකුගේ කටුව ඇතුලේ සවාරියක් යමු. පුදුම වසර මිලියන 157 කට පෙර කාලයේ පටන් කැස්බෑවෝ පෘථිවියේ වාසය කරනවා. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තර අස්ථි පද්ධතිය සම්බන්ධයෙන් ව්‍යාකූල බවක් තවමත් පවතිනවා. මෙම ජීවී විශේෂය කෙලෙසකද මෙවැනි කොඳු ඇට පෙළක විශේෂ විකසනය වීමක් සහිතව ඇති වූයේ? කැස්බෑවන් මෙන් මෙවැනි අස්ථි පද්ධතියක් පවතින වෙනත් කිසිදු සත්ත්වයෙක් නැහැ. ඉතින් පුදුම.කොම් වෙතින් ඔබ මීට පෙර දැක නැති කැස්බෑවෙකුගේ කටුව ඇතුළත කෙළෙසද යන්න සොයා බැලීමට තීරණය කළා. ...
ඉතා කුඩා බහු ස්පර්ශක වීදුරු යතුරුපුවරුව සහ මූසිකය පුදුම මේ තියෙන්නෙ kickstarter.com හි ජේසන් ගිඩිංග්ස් (Jason Giddings) විසින් ක්‍රියාත්මක කරන සරල ව්‍යාපෘතියක්. ඒ තමයි වීදුරු වලින් නිර්මිත ඉතා තුඩා බහු ස්පර්ශක (multi-touch) යතුරු පුවරුවක් සහ මූසිකයක් නිපදවීම. මේ යතුරු පුවරුව ඇපල් සමාගමෙන් හදපු එකක් එහෙම නෙවෙයි. හැබැයි පෙනුමෙ හැටියට ඒ වගේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම බහු ස්පර්ශක යතුරුපුවරුව සහ මූසිකය තවමත් සංකල්ප මට්ටමේ පවතින්නෙ. නමුත් ඔවුන්ගේ කණ්ඩායම පොරොන්දු වෙනවා මෙම සංකල්පය ...
රට රටවල අලුත් අවුරුදු සමරන්නේ මෙහෙමයි. පුදුම සම්මත දින දර්ශනයට අනුව ජනවාරි පළමු වැනි දින සමග එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ලෝකයම සතුටට පත්ව එය උත්සවාකාරයෙන් සමරනු ලබනවා. අවුරුද්ද මුල් කර ගෙන උත්සව සැමරීම බැබිලෝනියන්වරුන්ගේ සිරිතක්ව පැවැතුනා. ඔවුන් තමන්ගේ අවුරුද්ද සමරනු ලැබුවේ නයිල් ගංගාව පිටාර ගලන කාලයටයි. ”ඒමන් “දෙවියන් මුල් කර ගෙන ඊජිප්තු වැසියන් පුද පූජා පවත්වනු ලැබුවා. ඊජිප්තුවේ ජනවාරි පළමු වැනි දින නිවාඩු දිනයක් විදිහට ...
සතුටින් ඉන්න විදිහ ගැන රහස් 09 ක් පුදුම ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්නවා? ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම එක්කෙනෙක් හරි හමුවෙලා ඇති. ඇත්තටම ඒ අය තමන්ගෙ ජීවිතයට ආදරේ කරන අය. ඒ වගේම ශක්තිවන්ත සහ ඔවුන් කරන සෑම ක්‍රියාවකින්ම සතුටු වෙන්න එයාලට පුළුවනි. අනේ මන්දා ඉතින් මෙච්චර ප්‍රශ්න කරදර තියෙන ලෝකෙ කොහොම කියලා සතුටින් ඉන්නද? ඉතින් ඒ අය සතුටින් ඉන්න විදිහ ...
විප්ලවයෙන් උපන් දරුවෙක් – නැපෝලියන් බොනපාට් පුදුම නැපෝලියන් බොනපාට් පිලිබඳව ලෝකයා කථා කරන්නේ යුරෝපා සිතියම සහ ප්‍රජා පාලනයේ හැඩතල වෙනස් කරන ලද විප්ලවයෙන් උපන් දරුවෙක් ලෙසයි. ඔහු ඉතාලි සම්භවය සහිත පවුලක තවත් එක් පුරුකක් විය. අට දෙනෙකුගෙන් යුක්ත පවුලේ දෙවැනි දරුවා වූයේ නැපෝලියන්ය. දීප්තිමත් වූ ආකර්ශණීය දෙනෙත් යුගල නිසාම නැපෝලියන් මහත් කැපී පෙනන රූ සපුවකින් හෙබියේය. ඔහු හැදී වැඩුනේ අජැසියෝ නගරයේ සුවිසල් නිවසකය. පැරිසියේ හමුදා පාසලක අකුරු ...
ඔබේ ස්වයං නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගන්න. පුදුම නිර්මාණශීලී වෙනව කියන එකත් හිතල බලද්දි හරිම අමාරු දෙයක් වගේ පේන්නේ. අරයට වගේ මට ලස්සනට කවි ලියන්න බැහැනේ. අහවලාට වගේ ලස්සනට චිත්‍ර අඳින්න බැහැනේ ආදී වශයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නන් සමඟ තමාගේ හැකියාවන් සංසන්දනය කිරීමට යාමෙන් තමයි තමන්ගෙ නිර්මාණයක් කවදාවත් බිහි නොවෙන්නේ. සමහරවිට ඔබට චිත්‍ර අඳින්නට හෝ කවි ලියන්නට නොහැකි වේවි. නමුත් ඔබ ඔබේ දක්ෂතා නිසි පරිදි හඳුනාගත්තොත් මෙතෙක් නොදුටු ඔබගේ රංගන ...
ලෝන්ග් වුල්ෆ් – රණකාමී රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා පුදුම 1830 වසරේ උපත ලද ලෝන්ග් වුල්ෆ් ජීවත්වුයේ ඉතා මනරම් පරිසරයක් වූ ”ලැකෝටා”ප්රදේශයේය. ගවයන් වැනි සතුන්ගේ පස්ගෝ රස සම්පතින් සහ ගොවිතැනින් තම ජීවිතය ගෙවා ගත් ලෝන්ග් වුල්ෆ් ඇතුලු පිරිස ගත කලේ ඉතා සැහැල්ලු වූද , සරල ජීවිතයකි. ඒත් මේ ජීවිතයට කනකොකා හඬන්නට පටන් ගත්තේ 1860 වසරේදීය. එක්සත් ජනපද හමුදාවන් විසින් ඔවුන් ජීවත් වූ ලැකෝටා ප්‍රදේශය ආක්රමනය කරද්දී ලෝන්ග් වුල්ෆ් වෙනුවෙන් එක්සත් ...
ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් පුදුම ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක් ලෙස සඳහන් කළ හැකියි. මෙලෙස පැවසීමට හේතුව වන්නේ අපගේ කාර්යයන් සඳහා වැදගත් වන ප්‍රයෝජනවත් උපකරණ රාශියක් ලොව වෙනත් ශිෂ්ඨාචාර සියල්ලටම පෙර ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් බිහිවී තිබීමයි. එනම් ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද වූ නව නිපැයුම් පිළිබඳව මෙම ...