ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අඩංගු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් සොයා ගැනේ. පුදුම තෙල් බලයෙන් මෝටර් රථ ධාවනය කරවීම අසීරු කාර්යයක් වන්නේ ඇයි දැයි ඔබ වෙත පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේවි. කෙසේ නමුත් අපගේ පෘථිවිය නමැති ග්‍රහලෝකයේ අනාගතය වෙනුවෙන් නව ඉන්ධන ප්‍රභවයක අවශ්‍යතාවය පිළිබඳ ව අප සියළු දෙනාම පූර්ණ එකඟතාවය දක්වනවා. නුදුරු අනාගතයේදී තෙල් සමාගම් දැනට ඉතිරිව පවතින තෙල් සම්පත ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගනීවි. නමුත් පොදු ජනතාවගේ අදහස් සහ ආර්ථික බලවේග විසින් පුනර්ජනනීය බලශක්ති ක්රමයන් සඳහා ...
විශේෂ සිංහල යතුරුලියනය පන්තිය – පාඩම 2 – සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම පුදුම මේ තියෙන්නෙ පළවෙනි පාඩම – පාඩම 01 – විශේෂ සිංහල යතුරුලියනය පන්තිය – හැඳින්වීම කලින් පාඩමින් ඔබට කියා දීමට උත්සාහ කළේ සිංහල යුනිකෝඩ් භාවිතයේ තිබෙන විශේෂ වාසි ගැන. එබැවින් සිංහල යුනිකෝඩ් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා අයුරු මෙමඟින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. 1. සිංහල යුනිකේත ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම සඳහා පළමුවෙන්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් නොමිලේ ලබා දෙන මෙම යතුරු ...
චාලි සහ චොකලට් කම්හල ගැන රසවත් තොරතුරු පුදුම ඔබ Roald Dahl විසින් රචනා කරන ලද මුල්ම චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) නම් රසවත් පොත කියවා තිබෙනවාද? එහෙමත් නැතිනම් චාලි තමන්ට ලැබුණු චොකලට් ත්‍යාගයක් විදිහට තවත් ළමයෙක්ට ලබා දුන් බව කියැවෙන පොත? තවත් අවස්ථාවක විලී වොන්කා (Willy Wonka) විසින් රත්තරන් ටිකට් පත් 5ක් නොවෙයි 15ක් ලබා දුන්නා කියලා සඳහන් වෙන පොත? එහෙනම් මේ ලිපියෙන් අපි ...
මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම් පුදුම ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා. මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කරතබා ගැනීමට තිබෙන හැකියාව නිසාම මීළඟ දත්ත ගබඩා බවට පත්වීමට ඩීඑන්ඒ යෝග්‍ය බව විද්‍යාඥයින්ට අදහසක් ඇතිවුණා. මේ නිසාම විද්‍යාඥයින් සහ පර්යේෂකයින් ගොඩක් උනන්දු වෙලා වැඩ කලා. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සහ ...
ළඟ එන නත්තල් කාලෙට අලුත් ඇඳුම් විලාසිතා පුදුම නත්තල් කාලෙ සීත සුළං හමද්දි අලුත් සීත කබායක් අඳින්න තියෙනවනම්… ඇත්තටම ඒක මෙලෝ රහක් නැති එකක් උනොත් එහෙම? මේ තියෙන්නෙ පහුගිය අවුරුද්දෙ කට්ටිය ඇඳපු ඒ වගේ සීත කබා කිහිපයක්. ඔයාලත් මේවා බලලා ලස්සන නත්තල් විලාසිතාවකින් සැරසෙන ගමන් ඔයාලගේ නිර්මාණත් අපිට යොමු කරන්න කියලා ආරාධනා කරනවා. The post ළඟ එන ...
මෙහෙම තැනක ඉඳන් ගේම් ගහන්න කැමතිද? පුදුම අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන, ඒ වගේම කාලයක් තිස්සේ මේ වගේ උපකරණයක් තමයි අපි සොයමින් හිටියේ. මේ තියෙන්නෙ ඩොලර් 40,000ක් වටිනා පරිගණකයට, පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවන්ට අතිශයින්ම සරිලන ජීවිත උපකාරක පද්ධතියක්. ඒ කියන්නෙ මේකෙ ඉඳගෙන වැඩ කරන අතරෙ තේ එකක් හදාගෙන බොන්න, කෙටි නින්දක් ලබන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවනි. ඒ වගේම මේකෙ තියෙන පරිලණක තිරයත් සුවිශේෂි එකක්. අඟල් ...
අපේ ජීවිතය අද සහ ඉස්සර පැවතුණ විදිහ මෙහෙමයි. පුදුම එදා සහ අද අපේ ජීවිත අතර පුදුම වෙනසක් තියෙන්නෙ. අපේ ජීවන තත්ත්වය සහ සංස්කෘතික වශයෙන් සිදුවී ඇති මෙම වෙනස්කම් දැක්කම ඔබටම හිනා යාවි. #1 – යාලුවොත් එක්ක සෙල්ලම් කරන්නෙ මෙහෙමයි #2 – රෑට මේ විදිහයි #3 – පොඩි එක්සයිස් පාරක් දාන්න කියලා… #4 – ජංගම දුරකථන භාවිතා කරන ආකාරය #5 – නිවාඩුව ගතකරපු හැටි #6 – වීඩියෝ ගේම් ගහන්නෙ මෙහෙමයි #7 – මගේ උපන්දිනේ දවස #8 – ...
ස්වභාවිකව විවිධ හැඩ තිබෙන ලස්සන දූපත් පුදුම සමහරවිට ඔයාටත් විවිධ විනෝදාංශ ඇති. අහසේ පාවෙන වලාකුලු වල තියෙන විවිධ හැඩ සෙවීමට උත්සාහ කරලා ඇති. එහෙම නැත්නම් පහන් එළියක් අසල දෙඅත් එහෙ මෙහෙ කරමින් විවිධ සෙවණැලි රටා නිර්මාණය කරලත් ඇති. ඉතින් මේ වගේ විවිධ හැඩ තල තියෙන දූපත් සොයා යන්නයි මේ ලිපියේ උත්සාහය. මේ හැඩතල අතර මුහුදු අශ්වයින්, ඩොල්පින්, හදවත්, හෙලිකොප්ටර්, මාලුවො වගේ හැඩතල දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ...
සොබාදහමට පෙම්බැඳි නිහඬ සිත්තරා පුදුම ප්‍රවීණ චිත්‍ර ශිල්පී , කලා භූෂණ නිහාල් සඟබෝ ඩයස් මහතා මොහොතකට ඔබේ දෙකන් පෙති අතින් වසා ගන්න. මේ බාහිර ලෝකයේ ශබ්ධ වලින් ඈත් වී ඔබට කොපමණ වෙලාවක් නිහඬව ගත කිරීමට පුලුවන්ද?. එය කෙතරම් අමාරුද. නමුත් ඔහුගේ මුළු ජීවිත කාලයම ගෙවෙන්නේ ඒ ලෙසටයි. ඔහුගේ දෙසවන් වල ශක්තිය පමණක් නොව ඔහුගේ කථන ශක්තියත් උපතේදීම ඔහුට අහිමි වී තිබිණි. ගාල්ල නගරාසන්නයේ මධ්‍යම ...
අත් දෙකම නැති පුතෙක් වයසක අම්මාව බලාගන්න හැටි පුදුම හතළිස් අට හැවිරිදි Chen Xinyin, ගතකරන්නෙ ඉතාම දුෂ්කර ජීවිතයක්. එයාගෙ අත් දෙක නැති වුණේ අවුරුදු හතේදි විදුලි සැර වැදීමකින්. නමුත් එයා ඒ කාලෙම එයාලගේ පවුලට අයත්ව තිබුණු ගොවිපළේ වැඩ කරන්න පටන් ගත්තා. අවුරුදු 20 දි තමයි එයාගෙ තාත්තා එයාව සහ ලෙඩ ඇඳේ හිටපු අම්මා තනිකර දාලා මියගියේ. එයාගෙ අම්මත් අංශභාග රෝගය නිසා ලෙඩ උනාට පස්සෙ එයාට තවත් අමාරු කාලයක් උදා ...
ඇල්බට් අයින්ස්ටයින් අපිට කියාදෙන ජීවිත පාඩම් පුදුම ලෝක පූජිත විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් මහතා විසින් විවිධ අවස්ථාවල ප්‍රකාශ කරන ලද අපේ ජීවිතයට වැදගත්, ඒ වගේම අාදර්ශමත් උපදෙස් ටිකක් ඔබ වෙත ගෙන ඒමට අදහස් කළා. අනිවාර්යයෙන්ම මේ උපදෙස් ඔබේ ජීවිතයට අලුත් වටිනාකමක් එක් කරනවා නොඅනුමානයි. “ඔබ සෙල්ලමේ ඇති නීති පිළිබඳව හොඳින් දැනගත යුතුයි. එවිට ඔබට අන් අයට වඩා ඉතා හොඳින් සෙල්ලම් කළ හැකියි.” – “සාර්ථකම මිනිසා බවට පත්වීමට ...
යුද්ධෙට ගියපු කොල්ලගේ බයිසිකලේට වෙච්ච දේ පුදුම මේ පින්තූර වලින් ඔබට වැදගත් පණිවිඩයක් ලබා දෙන බව විශ්වාසයි. ඒ මොනවා ගැනද? එහෙනම් කවුරුවත්ම ගොඩාක් දිග කාලයක් ගහක් ළඟ ඔබේ පාපැදිය නවත්වා තබන්න එපා. බැරි වෙලාවත් එහෙම තියල ගියොත් පාපැදිය මලකඩ කාලා විතරක් නම් බේරෙන්නෙ නැහැ. ඔබේ අසරණ පාපැදියට එම ගසේ ගොදුරක් වන්නටත් සිදු වේවි. වොෂින්ටන් හි වෂ්ටොන් දූපතේ හිටපු පිරිමි ළමයෙක්ගෙ බයිසිකලයක් ඔය විදිහට ගහක් ළඟ තියල ගිහින්. ...
භයානක සියදිවි නසා ගැනීමකට තෝරාගත හැකි ලස්සන තැන් ටිකක් පුදුම තමන්ගෙ ජීවිතය අවසන් කර ගැනීමට තීරණයක් ගැනීම තමයි මේ ලෝකෙ තියන අමාරුම වැඩේ. සමහර අවාසනාවන්ත මිනිස්සු කොහොමද මෙහෙම එයාලගේ ජීවිත නැති කරගන්නෙ කියලා හිතනකොටත් මගේ හදවත සියුම් ලෙස වේදනාවක් ගෙන දෙනවා. ඒත් අපි මේ ජීවත් වෙන ලෝකය හරිම පුදුම තැනක්නේ. ඉතින් ලෝකයේ තියන ගොඩක් ලස්සන ස්ථාන කිහිපයක් වැඩි දෙනෙකුගේ සියදිවි නසා ගැනීම සඳහා තෝරා ගන්නා ප්‍රසිද්ධම ස්ථාන බවට පත් වෙලා ...
බිම්බෝම්බ ඉවකර සොයාගන්නා අප්‍රිකාවේ වීර මීයෝ පුදුම මීයෝ කියන්නෙ අපිට පේන්න බැරි සත්තු ජාතියක් නේද? කිසිම දෙයක් තියාගන්න නැහැ කාලා දානවා. අනික ඔය සත්තුන්ගෙන් මොන මොන ලෙඩ හැදෙනවද? නමුත් අපි ඒ දන්න කියන මීයො වගේ නෙවෙයි. මේ ලිපියෙන් කියන්නෙ ‘වීර මීයෝ‘ කට්ටියක් ගැනයි. බෝම්බ ඉව කරන මෙම වීර මීයන් විසින් ලොව පුරා මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගෙන තිබෙනවා. APOPO, කියන්නෙ බෙල්ජියමේ තියෙන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO). ඒ ආයතනයෙන් ...
සත්ව ලෝකය ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ මෙහෙමයි. පුදුම පෙබරවාරි 14 වෙනිද වෙනක් කට්ටිය ඇඟිලි ගැන ගැන ඇති නේ. ලොකු චොක්ලට් කන්න, ඇවිදින්න යන්න, උම්මා එකක් ඉල්ල ගන්න මේ වගේ තව ගොඩාක් සැළසුම් ඇති. එහෙනම් වැලන්ටයින් දවපසට තමන්ගෙ ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් පළවෙනි හාද්ද ගන්න හිතාගෙන ඉන්න අයට ඒ සඳහා මඟපෙන්වීමක් කරන්න සත්තු කට්ටියක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් එයාලගෙන් ඉගෙන ගන්න හරියට උම්මා එකක් දෙන්නෙ කොහොමද කියලා. එයාලා කියලා ...
ඇමෙරිකානුවන් හිතාගෙන ඉන්නෙ පෘථිවිය වටා සූර්යයා ගමන් කරන බව පුදුම ඇමෙරිකාවේ ජාතික විද්‍යා පදනම විසින් පසුගිය දිනෙක පුංචි සමීක්ෂණයක් පැවැත්වූවා. ඉතින් මෙහිදී පිළිතුරු දුන් ඇමෙරිකානුවන් අතුරින් හතරෙන් එක් කොටස පිරිසක් පිළිතුරු ලබා දී තිබුණේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව නොවෙයි, එයට විරුද්ධ පැත්තටයි. මේ බව සඳහන් වෙන්නෙ ඇමෙරිකානු ජාතික විද්‍යා පදනමේ (National Science Foundation) වාර්තාවකයි. මෙම සමීක්ෂණය සඳහා 2,200 ක පිරිසක් යොදාගනු ලැබුවා. ඒ සියලු දෙනාම ඇමෙරිකානුවන්. ඇමෙරිකානු ජාතික විද්‍යා ...
මේ බල්ලා රෝද පුටුවෙ ඉන්න අයිතිකාරයව බලාගන්නෙ මෙහෙමයි. පුදුම මේ වීර බල්ලා තමන්ගෙ ආබාධිත ස්වාමියාට උදව් කිරීමට දවස පුරා සැදී පැහැදී ඉන්නවා. තමන්ගෙ අත් වලින් ස්වාමියාගේ රෝද පුටුවත් තල්ලු කරගෙන යනවා. මෙයාගෙ අයිතිකාරයගේ නම තමයි Laoma Yen. එයා කියන විදිහට කවදාවත් මේ බල්ලට රෝද පුටුව තල්ලු කරන්න කියලා දීලා නැහැලු. දවසක් බල්ලටම හිතිලා ඇවිත් එයාගෙ රෝද පුටුව තල්ලු කරන්න පටන් ගත්තලු. Laoma දවසකට සැතපුම් බාගයක විතර දුරක් යනවා. ඒ ...
එදිනෙදා ජීවිතයට විද්‍යාව – ප්‍රශ්න පත්‍රය II පුදුම පහත කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඔබේ දැනුම මැන බලන්න. 1. විටමින් D ඌනතාවය නිසා හටගන්නේනිශා අන්ධතාවයරිකට්සියාවශීතාද රෝගයඅකලට හිසකෙස් වැටීම2. පීඩනය මනින ජාත්‍යන්තර ඒකකය වන්නේපැස්කල්ජූල්ටෙස්ලාහෙන්රි3. පෘථිවියේ ඇති ඝනත්වය වැඩිම ද්‍රව්‍යය නම්, ප්ලැටිනම්කොපර්යකඩඔස්මියම්4. පහත ඒවා අතුරින් සන්නායක නොවන්නේ,ඇලුමිනියම්සිලිකන්ග්රැෆයිට්ඉහත කිසිවක් නොවේ5. පහත කුමන වැකිය ‘ශබ්ධය‘ සඳහා සත්‍ය වන්නේද?ශබ්ධය රික්තයක් තුලින් ගමන් නොකරයිශබ්ධය වාතය තුලින් ගමන් නොකරයිශබ්ධය ද්‍රව තුලින් ගමන් නොකරයිශබ්ධය ඝණ ද්‍රව්‍ය ...
මිහිතල දිනය – අපේ ලෝකය ගැන පුදුම දේවල් 07ක් පුදුම අප්‍රේල් 22 වන අද දිනය වෙන් වී තිබෙන්නේ මිහිතල දිනය සැමරීමටයි. මේ දිනය සැමරීම පරිසරවේදීන් විසින් මීට වසර 46 කට පෙර ආරම්භ කරන ලද්දේ වනාන්තර විනාශය සහ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ ව මිනිසුන් දැනුවත් කිරීමේ අරමුණෙන්. මේ නිසා අපි හැමෝම එකතු වෙලා අප ජීවත් වෙන පෘථිවිය රැක ගැනීම සඳහා යමක් කළ යුතුයි. ඒ වගේම මේ තමයි අපේ ලෝකය ...
නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් මෘදුකාංග ලැයිස්තුවක් පුදුම අපි බොහෝදෙනෙක් සොෆ්ට්වෙයා එහෙමත් නැත්නම් මෘදුකාංග බොහෝමයක් පාවිච්චි කරන්නෙ එක්කෝ හොර කොපි, නැතිනම් ක්‍රැක්, පැච් ආදී නොයෙකුත් අන්දමේ ක්‍රමවේද භාවිතා කරලයි. ඒත් ඒ කාර්යයන් ම කරගන්න පුළුවන් නොමිලේ අප වෙත ලබා දෙන මෘදුකාංගත් පවතිනවා. මේ තියෙන්නෙ මට හම්බුණ ඒ වගේ නොමිලේ ලබා දෙන මෘදුකාංග ලැයිස්තුවක්. මේ සඳහා ඇතුළත් විය යුතු තවත් ඒවා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවත් ...