ඔබ.... Dawasin Dawasata අලුත් අවුරුද්ද ලැබුවා විතරයිනුඹ යනවා සිත සතුට අරන්ඉන්න කියන්නට ආස උනත් හිතදන්නව රැඳෙන්න බැරිබව මංමූදු හතක් ඈතින් හිටියත් නුඹදැනෙන්නෙ නැහැ අප දුර බව නම්ඔබ හිනැහෙන කොට අහස බලාගෙනතරු කැට පවසයි මට රහසින්කවියක් ලියන්න තරමට බැහැ සිත එක තැනකට ගොනු කරගන්නපුලුවන් තරමින් මම මේ ලිව්වේඔබ නැති පාලුව දැනගන්නආයෙත් කවදා හරි එක දවසකආ විට එනු මැන හමුවෙන්නඑතකන් තනියට මා සිහි වෙන්නට මගෙ ...
වැලපිල්ල.. Dawasin Dawasata කුකුලාපොළ කිරි අම්මේ සමාවෙයන් මටඅහසින් බැස ගිය ගානයි සඳ තරු එකවිටසඳට කොයින්දෝ එලියක් හිරු නැති අහසටහද වාසල දොරටු අගුලු විවරයි නුඹ හට
අහස සේ... Dawasin Dawasata නුඹ අහසේ වළාකුලක්හරි සුන්දර රටා මවනවශී වෙලා බලන් හිටියෙ මමහැම මොහොතෙම වෙනස් වෙමින්ජීවිතයම නැවුම් කරනවෙලාවකට පුදුමයි නුඹ ගැනහිරුගෙ දාහයෙන් මුදන්නමුවාකලා ඉරසඳුගෙ කාන්තිය ගලන්නමුවා වුනා නුඹඉතින් කොහොම ඉන්නදපෙම් නොකර නුඹට මමනුඹ අහසේ වළාකුලක්හරි සුන්දර රටා මවනවශී වෙලා බලන් හිටියෙ මමහදිස්සියෙම වෙනස් වුනෙත්දුරස් වුනෙත් නුඹඅඳුර වෙළා විදුලි මවානපුරු වුනෙත් නුඹනුඹ ගැන තේරුම් ගන්නටවෙහෙසෙමි තව මම ...
පුතුනේ..... Dawasin Dawasata පාලුයි ද පුතුනේ නුඹට දැන්උන්න නම් උකුලේ උඹ නිදන්තුරුලු කරගෙන සෙනෙහසින්ගයමි නැලැවිළි ගී හෙමින්පොඩි කාලෙ හඳ මාම ගෙන්ඉල්ලුවේ කිරි පැණි මඟ බලන්රන් තලියකට කිරි පැණි අරන්හඳ හාමි ඇවිදින් අර බලන්මා වගේ තව කිරි මව්වරුන්මේ බිමේ නිදි ඇති උඹ ලඟින්ම පුතුට හීතල දැනුනොතින්රෑට තුරුලට වී නිදන්හිතේ ඇවිලෙන දුක නිවන්නුඹේ මොලකැටි සිනාවන්දකින්නට ආයෙත් ඉතින්මයෙ පුතේ හීනෙන් වත් වරෙන් ...
අවපස ගෙවී වඩිනා විට පුර නලුව Dawasin Dawasata අවපස ගෙවී වඩිනා විට පුර නලුවඅමතක වී ද මන්දා රැඳි තනි තරුවදැනිලා කලෙක නුඹටත් බිනරෙහි කලුවමියැදී තියේවි ද සොයනා විට තරුවහඬනා විට දි දුක නෙත් කෙවිනි බොඳ කරහසරැලි නැතත් වැලපුම නුඹෙන් මග හැරඅත්පසුරින් ම තුරුලට ලංකර නොහැරපුදුමයි හැර ගියා සාවිය සඳ ඇසුරරන්දා නුඹෙ සුවඳ මද නල හමා එතීනුඹෙ හසරැල්ල දොල පාරේ ගලා යතීමගෙ තනි කමට නම් අපෙ මතකයන් වෙතීජීවත් වෙන්න ...
සිතුවිලි Dawasin Dawasata තනි වූ හිතක් සැර මීවිතක්බොඳ වුනු මතක යලි කැන්දනානැති හිමිකමක් බිඳි පෙම් දමක්යලි යලිත් හදවත පාරනාමා දන්නෙ නෑ තේරෙන්නෙ නෑසිත නුඹ ම විමසන කාරනාදුක දරන මතකම තෝරනාප්රේමයේ වස්සානය ගෙවීඑලැඹිලා ගිම්හානේවියොවේ සරතැසින් වෙහෙසයිබිඳුනු සන්තානේස්නේහයේ මිරිඟුව තවත්ලුහුනොබැඳ සංසාරේකාලයයි සිත පිලිගන්න දැන්මියගියැයි පෙම් සිහිනේ.... ...
සිත සිත්තම් කර ලියන්න.. Dawasin Dawasata සිත සිත්තම් කර ලියන්න..එලි වැටකට පද තියන්න..මේ තරමට හිත සුන්දර වී නැහැ කවදාවත්..මල් මත වට පිනි බලන්න..රෑහි ගීත අහන් ඉන්න..කොහොමද හිත පුරුදු උනේ තාමත් රහසක්...දේදුන්නේ පාට අරන් පීදෙන නෙක මල් අතරේ..බිම් මල් කොයි තරම් හැඩ ද කියා හැඟෙනවා..නෙක විසිතුරු පාට පාට අරුමෝසම් පැලඳි ලොවක..පාට නැතත් ඔබෙ සුන්දර බව වැටහෙනවා..පුන් සඳ පිපිලා අහසේ දොවමින් සඳ දිය රහසේ..කඩුපුල් මල් එක්ක හෙමින් මුකුලු ...
ඔබයි මමයි... Dawasin Dawasata දුරින් මෙන් දැනෙනවා මෙමටත් ගතින් නම් අප සොඳුරියේ...ඔබ සිතේ මා හැර කෙනෙක් නැති බවත් මගෙ මතකයෙ තියේ..අපේ සුන්දර මතක සේරම මෙසේ කවියක පද ලෙසින්...ලියමි මා නෙත් පියෙන තුරු මම, කියවන්න ඔබ සෙනෙහසින්...ඔබට හිරු පායන වෙලාවට හිරු අතේ පණිවුඩ තියා...උදෑසන පිපි මලක පෙති මත හිරු තියයි ඒවා ලියා....සඳේ සාවිය ලඟට කැන්දා හිතේ ඇති සේරම කියා..බල ඉන්නම් හැමදාම මම වඩින තුරු සඳ ...
ඔබේ සිනහව... Dawasin Dawasata ඔබේ සිනහව මැවේ සිත තුල ගෙනේ මට ආමිස සුවේ...නිමක් නොමැතිව රඟන නෙතු යුග පරදවයි තරු කැට රැයේ...මද නලත් මත් වීද මන්දා කෙලිදෙලෙන් ඔබෙ කෙහෙ රැලේ...දෙතොල් පෙති විකසිතව අමරස දහර සවනත තෙත් කලේ...සයුර තුරුලට වැලඳ ගන්නා දැවෙන හිරු ලෙස දින ගෙවා...සතපවයි නුඹ සඳේ සඳ කැන් සිහිලසින් හදවත දොවා...පෑයුවත් ගගනතෙහි තරුකැට නෙක රටා සිත තුල මවා...සඳක් හිමි මම රැයෙහි කඩුපුල් මලක් වෙමි ...
තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල.. Dawasin Dawasata තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල...මං ආයෙත් නුඹේ ලඟට එක්කරගෙන යාවි කියල...නුඹෙ කට හඬ විහිළු තහලු නැති හින්දා හරි පාලුයි...මෙතැන ඉන්න හැමෝම මා එක්කල නම් හරි යාලුයි...මෙහෙ අයනම් මට කියන්නෙ නුඹ ආපහු එන්නෙ නෑලු...මට ආයේ කවදාවත් නුඹ දකින්න වෙන්නෙ නෑලු...ඒ උනාට මගේ උකුලෙ හිස තියාන උන්නු වේලෙ...මතක් වෙනව ආදරයෙන් මම හිස අත ගාපු තාලෙ...එක්කරගෙන එනවට එහෙ අය අකමැති ...
තාත්තේ Dawasin Dawasata ගෙවෙන කාලයනුඹ පිලිඹඳ මතකයෙන්නුඹේ ආදරයෙන්ස්වායතයිතාත්තේඑදා යුවතියකි මමඅප අතැර යනවිට නුඹඅද පතිනියක වීසිහි කරන්නේනුඹේ ආදරයමයිතාත්තේපිරිමියකුගේ රළු බවඒ තුල රැඳුනු මුදු ගුණදැරීමේ, විඳීමේ අපිරිමිත බවමෙලොව සියලුම දියණියන්දකින්නේ විඳින්නේනුඹෙන්මයිතාත්තේ ...
කවිකාර රජවරු සහ කවි මඩු Dawasin Dawasata ලාංකීය කවියෙහි ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන කොට්ටේ යුගයෙන් පස්සෙ යම් තරමකට හරි කවිය නැවත ඉදිරියට ආවෙ මහනුවර යුගයේ දී. මේකට ප්රධාන හේතුවක් වුනේ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ භාෂා දැනුම කිව්වොත් වරදක් නැහැ. නායක්කර් වංශික කීර්ති ශ්රී රාජසිංහ රජතුමා ගෙන් පසු රජ වූ නායක්කර් වංශික රාජාධි රාජසිංහ රජතුමා දක්ෂ කවියෙක්. ක්රි. ව. 1780 දී රජකමට පත් වු මෙතුමා මහනුවර රාජධානිය කරගෙන් ...
අතීත මායා Dawasin Dawasata අතීතයෙහිද නොවීමී මා විලාසිනියකඔබ සිතූ ලෙසඔවුන් හට මා වරඟනක් ලෙස පෙනුනිදැයි නම්නොදනිමී මමලෙසින් හාරිත සැකෙන් මත් වූසාමාවන් ගේ අතීතය ගැනඔබත් මා හැරගියේ එලෙසින්නොවැටහී මා පිදූ සෙනෙහස ...
අපේ ගම Dawasin Dawasata ඇළ දොළ සිඳී ගෙන යතත්ගහ කොල කැපී විකිනෙතත්මදනලේ සිහිල අඩු වෙතත්තවමත් හැකිය සනසන්නගමට කැලඹුන සිතක්කොන්ක්රීට් කඳු මතින් බැසනොනිම් පීඩන හිස මතනිවන්නට ඇවිලුනු සිතපලායයි ලද අවසරින්සිහිලස උරුමගම වෙතනියර මත දුවමින්වක්කඩින් දෙපා දොවමින්මද නළට අත වනමින්වැලඳ ගන්නෙමි අපේ ගමසෙනෙහසකින් නොනිම් ...
ජීවිතය සහ තනිකම... Dawasin Dawasata ජීවිතය ක්ෂිතිජයේ මායිම්ටම ගෙනත් අත ඇරපුවාම..සයුර කොයිබද අහස කොයිබද සොයා ගන්නට කියපුවාම..දැනෙනවා අසරණ කමක්.. කවුරුවත් නැති තනි බවක්...පාට දේදුනු මාවතක එක්කරන් ගෙනිහින් බෝ දුරක්...හිරු කුමරු හැංගුවා ගානයි නොපෙනෙන්න යායුතු මඟක්...මේ තරම් ජීවිතය අසරණ කරන්නට පුලුවන් උනේ..අහසටත් පොලවටත් වැඩියෙන් බැඳි නිසා නොවෙදෝ සෙනේ..නිමක් නැති ස්නේහයෙන් සුන්දර ලොවක් සිත්තම් කරපුවාම..අකාලෙට වට වියෝගයෙ වරුසාව සිත්තම් බොඳ කලාම..කොටු උනා ගානයි හීනයක නැති කිසිම මට ...
විඳීම් Dawasin Dawasata ගිම්හානය ගෙවී එලැඹී වස්සානේපතොක් ගසක කටු මත පිපිලා හීනේනැවතුනු හදක් පිරිමැද ගෙන දී ප්රාණේජීවත් වෙන්න අරුතක් නුඹ කීවානේතනිකම කැන්දාන පිල්කඩ මත හිඳුවාමීවිත හැමදාම වැලපෙන හිත හැදුවාමා ගැන කවුරු නැතුවත් ඉර හඳ බැලුවාඑලියට වඩා අඳුරට මම පෙම් කෙරුවාඅඩියෙන් අඩිය අත්වැල වී නැගිටින්නතනිකම මකන්නට තනියට ලඟ ඉන්නඅඳුරට හැරුනු හදවත එලි කරවන්නමීවිත කුමට නුඹ ඇති මට මත් වෙන්න ...
ගමනක් යමු.... Dawasin Dawasata ජීවිතය :- මෙච්චර කලියෙන්?මරණය :- ඇයි ලෑස්ති නැතිද තවම?ජීවිතය :- මම හිතුවේ තව පරක්කු වේවි කියලමරණය :- කලින් ආවජීවිතය :- මට ඩිංගක් වෙලා දෙන්න ගෙදර කට්ටියට කියන්නමරණය :- මොනව කියන්නද ඔච්චර මීට කලින් නොගිය වගේජීවිතය :- ඒ උනාට නොකිය ගියොත් දුක හිතාවිමරණය :- කලින් කිව්වෙ නැද්ද ඉතින්? දන්නව නෙව යනව කියලජීවිතය :- දිනයක් කිව්වේ නැහැ මම යන්න වේවි කියල කිව්වමරණය ...
(අ)මතක Dawasin Dawasata තවමත් නුඹ මගේ හදවත පාරනවාසිතුවිලි මතක රිදවන්නට තෝරනවාඅතැඟිලි තුලින් මියැදෙන හිත බේරෙනවානෙත බොඳ වුනත් හදවත මගෙ වාවනවාහිනැහී තුටින් ඉන්නා නුඹ දැක්කාමසතුටුයි නමුත් පුදුමයි නුඹ ගැන බොහොමඉස්සර මතක අමතක නැති හන්දාමපුලුවනි නුඹට පාරන්නට හිත තාමඉඳහිට හෝ මා මතකෙට නැගෙනවැතිනුඹට හොරෙන් හදවත ඉකි බිඳිනවැතිකිසිදා එලෙස නොවෙතත් ඒ බව නොසිතීමිරිඟුව වුනත් කතරට හොඳටෝම ඇති ...
නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද... Dawasin Dawasata නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද..ඔබ බය නැතිව ජීවත් වෙනවා නේද..කීවත් කැනහිලුන් එක එක අවලාද..ඔබගේ සිතින් අප අමතක වෙනවාද..අප විඳි දුක් ගැහැට ලක් මෑණියෝ දනී...වෙසතුරු රජු වගේ අත පයත් දන් දුනී...ඒ හැම දේම රට වෙනුවෙන්ම ඉවසමී...මිය යන තුරුම මම මගෙ ලක් මව රකිමි...අපෙ පොඩි එවුන් පෙති ගහලා කපන කොට...බසයේ දුම් රියේ ගිනිදැල් නැගුනු විට...දැන් යුද්ධයේ දිනුමක් නැහැ කියන කොට..තරහක් නෙමෙයි ...
රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා.. Dawasin Dawasata හිමියනේ නුඹ සුවෙන් නොවෙදෝ.. බෝඩිමේ තනිවම රැයේ..මමත් නිදි නෑ දුවත් තුරුලේ.. පුදුම පාලුයි මේ පැයේ..බක් මහේ නම් ගෙදර එන්නැයි.. දෝනි කිව්වා කියැන්නැයි..තෑගි වෙනුවට දූට ඕනෑ.. ඔබේ සෙනෙහස විඳින්නයි..වැවෙන් මානෙල් මල් කඩාගෙන.. එල්ලිලා නුඹගේ අතේ..ගමේ පන්සල් යන්න ඕනිලු.. දූට අවුරුදු නොනගතේ..දේවතා එලි බැලූ හැටි.. මතකයි නුඹේ තුරුලේ වෙලී..අදත් සඳ නැහැ පායලා නම්.. හාත්පස කලුවර වෙලී..නැතත් නුඹෙ අත මගේ බඳ වට.. වෙලී ...