පෝරකය Dawasin Dawasata සුදු පාට සාරියක් ඇන්දේඒක පිලිවෙල නිසා වෙන්නැතිඑහෙම නැතිනම් ඇගේ දිවියෙත්පාට සේරම සේදිලා ඇතිඔහුව දුටුවම පෙර පුරුද්දටඇගේ මුවගට සිනා එන්නැතිඑහෙම නැතිනම් හිතේ දුකනෙත් කෙවෙනි බොඳ කර ගලා යන්නැතිකූඩුවට පය තියන මොහොතේපෝරුවට නැගි හැටි දැනෙන්නැතිඑදා මුදු පැලඳූව ඔහු අදඉදිරිපස කූඩුවේ ඉන්නැතිඑදා දිවුරූ හැටි මතක් වීහිතේ විශ්වාසය බිඳෙන්නැතිඅදත් මම නුඹගේ පමණමයිලෙසින් ඇය දිවුරා කියන්නැතිවසන්තයෙ මල් එකින් එක ඇගෙදෙනෙත් අබියස පරව යන්නැතිඔහු එදා පිදු ...
මතක ආකාසයේ... Dawasin Dawasata මතක ආකාසයේදුකත් සතුටත් අරන්වලාකුළු ඇදෙනවාසුදුත් අව පැහැ දරන්හිතේ දුක වැඩි උනොත්දරන්නට බැරි තරන්වැහි කඳුළු වැටෙනවාමිහිකතම තෙත් කරන්ඒ බවක් නොදන්නානුඹ පුංචි ඔරු හදන්මගෙ කඳුළු ගංගාවසෙල්ලමට ම අරන්අතීතය අනාවකඑක ලඟට ලං කරන්බැලුවාම දැනෙන්නේජීවිතෙත් හොරු අරන් ...
අද වෙන තුරුම ආ මග නොමග ද මන්දා.. Dawasin Dawasata අද වෙන තුරුම ආ මග නොමග ද මන්දා..මා පෙම් කලේ ඔබ මට පෙම් කල හන්දා..දමයන්තිය ලෙසින් ඔබ ගැන සිත් බන්දා..ඔබ ගොස් දුරක මා මෙහි තනිවම රන්දා..සක්වා ලිහිණි සේ ජීවිත ගෙවන්නද..වෙසතුරු ලෙසින් මා නුඹ අත හරින්නද..දිඹුල් මලක බඹරිඳු වී සරන්නද..මිරිඟු දියෙන් පවසට පැන් පතන්නද..විඳි සොම්නසත් දුක එක ලෙස දරාගෙන..උන්නා නොවෙද අපි සනහස පුරෝගෙන..රන හසු උවත් කාලය යන ගෙවීගෙන..මල බඳිනවා වාගේ පය ...
ප්‍රදර්ශන කාමය.. Dawasin Dawasata සඳෙහි මුළු රැස් දහරඋරාගත් බඳු දළ රළහිස් ගුවන වෙත පැන නැගඋදම් වී නගන මහ ගොසඅසනු නොරිසිව එන කලමහත් සඳවතෙහි අසිරියඅනත් සඳ රැසෙහි ඉමිහිරරැගත් ඒ නිහඩ පිණිබිඳසීතල පතෙක පතිතවසෙමෙන් වියැකෙයි රහසිනඉහත කවිය නන්දන වීරසිංහ කවියා විසින් පබඳින ලද්දකි.අති මහත් වූ සඳෙහි රැස් දහර මුලු මුනින්ම උරා ගත්තේ යැයි සතුටු වෙමින් හිස් අහසට පැන නගිමින් ශබ්ද කරන මුහුදු රලෙහි පාරම් බෑම අසනු ...
බලාන ඉන්නම් පෙරමග... එනු සෙනෙහස සතුට අරන්... Dawasin Dawasata සිටියානම් නුඹත් වැස්සේ මගෙත් එක්ක තෙමෙන්නසීතල හුලඟට දැනෙනා සීතල මග හරින්නපුංචි කාලෙ වගේ වතුරෙ ඔරු පාකර යවන්නහිතට දැනෙන මේ සිතුවිලි කවුරුත් නැහැ කියන්නනුඹෙ කඳුළු ද මන්දා මේ තෙමන්නෙ මගෙ හිත හොඳටමනුඹෙ සුසුම් ද මන්දා මේ හමන්නෙ මද නළ සමගමපුර සඳ ලෙද දුල නුඹෙ වත හංගා ගෙන කලුවරේමනෙතු තරු කැට යුවල සොයමි ඇහැරී මම රෑ පුරාමහිරු වී පායන්න බැරිද යලි මා ...
කුඹල් කරුවාගේ ගීතය Dawasin Dawasata නුඹේ වික්ශිප්ත සිත..ප්‍රේමයේ සකපෝරුවේ..සෙනෙහසේ අතැඟිලි මතින්..විශ්වාසයේ සිහිල් දිය..මුහුකොට තැනූ..විවාහය නම් පුන්කළස..ඉහල මිලකට අලෙවි විය..තැනුම් මහන්සියවත් නොලැබී මට.. ...
තාත්තා අහිමි දූ... Dawasin Dawasata නිදි කුමරිය අවුදින් මගෙ නෙතු හෙමිහිට වහනවාඅම්මා ලඟ වාඩිවෙලා මගෙ හිස අතගානවාවෙර වීරිය යොදාන මම ඇහිපිල්ලන් ගහනවාබරට තියන නුඹෙ පියවර හඬ මගෙ හිත අහනවාඅත්පසුරින් සෙනෙහස ගුලි කරන් ඇවිත් මට දෙනවටිනව පියානනි ලබුනට වැඩියෙන් රන් මුතු මිනනුඹගේ දහඩියේ සුවඳින් මගෙ සිත පුබුදාලනඔබෙ සෙනෙහසේ අග මුල මම තවමත් නැහැ දැනගෙනපිංතූරයක හිටියත් නුඹ හිනැහී හැමදාමමගෙ හිත හඬනවා සිතමින් නුඹ ගැන මුලු රෑමජයමංගල ගීත ...
මගෙ ලෝකයේ දොරගුලු ලමි නුඹ හට සමු දෙමින්... Dawasin Dawasata පි - නුඹ මට දැනුත් සඳමය දිවි අහස එකලු කරනා..ගැ - මට නම් දැනෙන්නේ හිරු මෙන් මා සෙනෙහස දවනා..පි - අපගේ මතක තවමත් මුවගට මදහස නගනා..ගැ - ඒ හැම මතකයන් මා හට කඳුලකි නෙත රැඳෙනා..පි - පුලුවනි අපිට එක් වන්නට බැඳි සෙනෙහස නමින්..ගැ - නැත මට තවත් හද සෙනෙහස ඉපැදෙන නුඹ නමින්..පි - මගෙ මුලු ලෝකයම සැදුවේ මම නුඹගේ වෙමින්..ගැ ...
රතු ඉර Dawasin Dawasata පිනි නිදන්නට පෙර පිබිදපුබුදුවා හිමි සඳදදුවනවා මුලුතැන් ගෙටවැදිල නෑ අද එලාම් එකඋණුහුම රැඳුනු තේ එකරැගෙන ගොස් නිදන කුටියටදෙවන වරටත් පුබුදුවා දී අතටහනික යනවා ලිප බලන්නටසතුට සිනහව ආදරයබෙදා දී බත් පතටපිටත් කර හරිනවාකන්තෝරුවට වෙලාවටඉතිරි වුන යමක් කිසඅතට හසුවන යමක් ඇඳතෙරපෙමින් බස් රියේඔරවමින් ඇඟට එන මහතුනටඅවසානයේ දුවනවාපරද්දන්නට රතු ඉර ...
වැවකින් වතුර යන ගානයි පිටවානේ... Dawasin Dawasata වැවකින් වතුර යන ගානයි පිටවානේ...මටවත් මගේ නෙතු යුග අවනත නැහැනේ..සෙවනැලි හොයනවා වාගෙයි තරු පානේ..මා දුක් වන තරම් නුඹ දන්නේ නැහැනේ..සඳුට අහිමි තරු නැත රෑ ආකාසේ..හිරුට හොරෙන් මල් පිපුනිද හොර රහසේ..මෙතුවක් දිවි කවෙහි එලි වැට වූවාසේ..යලිපායන්න දේ දුන්නක් වී අහසේ..ඔබ යලි නො එන බව මගෙ සිත පවසන්නේ..හදවත කොහොමවත් එය නැත පිලිගන්නේ..කොතැනින් කොහොම යලි දිවි මඟ අරඹන්නේ..සහතික ලෙසම එය නම් මම නැහැ ...
පොහොසත් ප්‍රේමය Dawasin Dawasata හැංගුන වෙලාවක හෙවනැල්ලත් මගෙ මදුටුවෙමි සමනලෙකු සමඟින් තම කුසුමඅපමන සෙනෙහසින් ඇගෙ නලලත සිඹිනපොතකින් පවන් සලමින් ඇය සෙනෙහසිනඇගෙ සිත දුකින් මුදවා ලන්නද මන්දාඔහු අත දමා ඇගෙ ගෙල පාලුව බින්දාකරගැට පිපුනු හිමිගේ අත රළු හින්දානොරිදෙන ලෙසින් ඇය හදවත පිරිමැද්දාහිරු එලියවත් නොවැටෙන කලුවර රියකහිරිගඩු පිපෙන හීතල ඇති දහවලකරොන්සුනු විඳින බඹරෙකු දේදුනු මලෙකදුටු සමනලය රහසක් පවසයි මලට ...
මත් Dawasin Dawasata මත් වෙන්න තව තවත්සිත කයෙන් වෙන් වෙන්නහද කීතු කීතු කලමතක සිත වෙත දෙන්නඅරන් ඒ රිදුනු සිතඅනන්තයටම යන්නදරුනු සුන්දර මතකඑහි දමා යලි එන්නතවත් දවසක් ඇවිත්හීනයට ඉඩ දුන්නමත් වෙන්න තව තවත්තව තවත් .... තව තවත් ..... ...
මතකයේ වරුසාවමයි.. Dawasin Dawasata සිත් අහස කළු කරන්..අදත් මේ වහින්නේ..හැමදාම නෙතු තෙමන..මතකයේ වරුසාවමයි..එදා සනහසේ මල්..පීදෙන්න දිය බෙදූ..සෙනෙහසේ වරුසාවමයි..ප්‍රේමයේ කඩදාසි..ඔරු හදන් පාකරන්..ජීවිතේ කෙත් යාය..අස්වද්දනු සිතන්..පැතුම් මහ සාගරය..පුරවාපු හැඩදාපු..ප්‍රේමයේ වරුසාවමයි..අනාවක දේදුන්න..බොඳ වෙන්න තරමටම..මතක මඩකඩිති සිත..පාරන්න ඉතුරු වුන..ජීවිතය සනසනායලි යලිත් හඬවනා..වියෝවේ වරුසාවමයි.. ...
ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට... Dawasin Dawasata තනිකම ඇවිත් මගෙ තනිකම මකන්නට..එන්න ද අහනවා පිල පැන දොරකඩට..තාමත් ඔහේ තාවර වෙන මගෙ හිතට..කීවට අහන්නෑ "කවුරුත් නැහැ නුඹට"...රාස්සිගේ අව්වත් වැටිලා බිමට..හිරු සැතපෙන්න යනවා සයුරේ ඉමට..තනියට රැඳෙන්නට කවුරුත් නැති කමට..නුඹවත් පායපන් පුන්සඳ ගගනතට...මවමින් නෙක රටා තරුකැට දිලුනාට..කණාමැදිරි එලි අරගෙන ඇදුනාට...කඩුපුල් සමන් සුදු පාටින් පිපුනාට...ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට... ...
නොරිකෝ.... Dawasin Dawasata මටවත් මාව තෙරුම් ගත නොහැකි කොටඔබ මා කෙසේ නම් තේරුම් ගන්නේමලවුන්ගේ අවුරුදු දා නොවෙද හෙටමා ඔබ දකින්නට නිසැකව එන්නේනුඹ මගෙ ජීවිතය ජීවත් කරවන්නේකෙලෙස ද නුඹ නැතිව දෙපයින් සිටගන්නේනොදනිමි දිවිය කොයි දෙසටද ඇදෙන්නේඑනයින් කෙලෙස මම නුඹ ලඟ නවතින්නේඔබගේ දිවිය මා සමඟින් දියවෙද්දීරූසපු යොවුන් විය හෙමිහිට මැකෙද්දීමමවත් නොදන්නා දිවියක් ඉල්ලද්දීනිහඬව සිටිමි මගෙ හදවත මොර දෙද්දීනැත කිසි වැරැද්දක් ඔබගෙන් සිදුවූයේඔබමයි මා නිසා අවසන ...
යලිත් වසන්තය Dawasin Dawasata හිරු පිපී මල් මතමද නළ සුවඳ දස අතකුරුළු ගී සවනතවසන්තය ගෙනැවිල්ල සිත වෙතපොඩි පැලය කඩුපුල්පිපී ලා අද සුදු මල්පුර පසට බැඳ ලොල්බලා උන් හැටි හරිම හුරතල්හිටි හැටියේම මොහොතකමුවාකර දිනකර වතවිපරීත කොට තුන්සිතකළු වලා හිනැහුනා ගගනතසුපුරුදු සුවඳ අතහැරසීතල ගතිය එක්කරපෙති මලින් වෙන්කරරුදුරු වී හමනවා මදනලදෙදරවා සිත් අහසමඅළු කර පැතුම් මල් හැමසඟවා සඳත් රහසෙමකඳුලු වැහි වහිනවා දවසමකාලයක් ගෙවුනාමහ වැසි තුරල් කෙරුනානිල් අහස ...
තරුවක් වුනේ මම නුඹ සෙනෙහස් අහස.. Dawasin Dawasata ඈතයි අපි හුඟක් අපි හිතනවට වඩා..එනමුත් තවම කල් ඇති දේ ගන්න හදා..යලි නොකරන්න අපි සිදුකල වැරදි එදා..එනු මැන එක සිතින් මා වෙත ප්‍රියේ මෙදා..ඉන්නට තවත් බැහැ මේ තනි කම එක්ක..නැත කිසි මාවතක් පැහැදිලි මම දැක්ක..එක විසඳුමක් ඇත මගෙ හදවත රැක්ක..ඒ නුඹ ගැනයි නුඹෙ සෙනෙහස මා එක්ක..දිනයක් ගෙවා ගන්නට දරනා වෙහෙස..පතමින් හැම දිනෙක මධු බඳුනෙහි පහස..මා මියැදෙන්න පෙර පවසමි මේ රහස..තරුවක් ...
පුංචි තරුවක් ලෙසින් ඔබ දෙස බලමි.. ඔබ පුන් සඳ රැයේ.. Dawasin Dawasata ස්නේහයෙන් විකසිතව පන්හිඳ මතුකලා සුන්දර කවක්..ඒ සොඳුරු පද ගැලපුනේ නුඹ සිටි නිසා වී පුර සඳක්..අමාවක නුඹමය කියා මා කෙලෙස අදහන්නද ප්‍රියේ..අපේ සිහිනය මටත් නොකියා කොහෙද ඔබ අරගෙන ගියේ..අතීතය සිහිනයක් වෙන්නැති නුඹට නම් අමතකවැතී..එය මගේ ජීවිතය හන්දා අවදි වන්නට සිත නැතී...ප්‍රේමයේ වෙන්දේසියේ ලංසුවට වත්කම මදි කියා..ඔබේ සිත පමණක් නෝවේ ඔබ මගෙ සිතත් අරගෙන ගියා..ආයෙමත් මතු භවයකදි අප හමුවෙන්න ඉඩ කඩ ඇතී...එසේ ...