නිලා වේවා... සෙල්ලා වේවා... Dawasin Dawasata හරිම ලස්සන දමිළ ගීතයක් ගැන දැනගන්නට ලැබුනා. සිංහල උනත් දමිළ උනත් ඉංග්‍රීසි උනත් ගීතය ගීතයම තමයි. හැකි විදිහට මේ ලස්සන ගීතයේ අරුත සිංහලට නැගුවා.නොයා හැරදා මෙමා..මගේ සඳ වී එන්න..ඔබව හිමි නිල් අහස..මා නොවෙද හැමදාම...දුරින් ඉන්නට ඈත්වීසිතුව මුත් ඔබ මගෙන්කෙසේ අමතක කරමි මාමතකයන් ඔබ මගේඔබව තේරුම් ගන්නනොහැකි ඇයි මේ තරම්කාවේරි නදිය මෙන්දකින මිරිඟුව ලෙසින්අනේ මට පවසන්නඇත්තටම නුඹ කවුදමල් ගසේ කටු තුඩුදකටු ...
නිවුනු සැනසීම... Dawasin Dawasata කරපු හොඳ සහ නරක පොදි බැඳ..අන් සියලු දේ හැර තියා...යා යුතුයි අපි සැවොම දිනයක..තවත් අම්බලමක් සොයා..හිසකේ හදා හම රැලි මකා..කෙරුවත් කොතෙක් පිරියම් කයේ..හිසකේ හැලෙයි හම රැලි වැටෙයි..නවතී දිනෙක ගැස්මත් ලයේ..බිරිඳත් දුවත් හුරතල් පුතුත්...තව හම්බ කල ධනයත් තියා...කුසලත් පිනත් පමණක් අරන්..යා යුතුය සසරේ මඟ සොයා..හිත පිච්චෙමින් තන්හාවෙ ගින්දර..ඇවිලෙනා හින්දාම...භවයෙන් භවේ සංසාරයේ..අපි සරනවා හැමදාම...හැකි පමණකින් වඩමින් කුසල්...වැලකී පවින් එහෙම..පතනෙමු අපිත් මෙත් බුදුන් ...
කලා කරුවාණනි Dawasin Dawasata කලා කරුවාණනිනුඹ මවක් සේ මැයිනැවුම් දිවියක් කුසෙහි දරනාතම ගත පෝෂණයකුස දරන කළලයට පුදනාවිලිරුදා මැදිනායහපතම බිහි කරන්නටදුකම පමනක් විඳිනා
පේ‍්‍රමය Dawasin Dawasata උත්තරා - “මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩියට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්ට ඕන. ඒ කියන්නෙ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස”සාමා - “මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙකුගෙන් ...
නිශ්ශබ්දතාවය..... Dawasin Dawasata මුනිවතින්පෙම්වතුන්උනුන් දෙසනෙත් යොමා....දොඩමලුයහිරු වළාකුලුගහකොලමදනළ
මයෙ පුතේ Dawasin Dawasata පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ වරින් වරේ මා බලන්න එනව නේද පුතේ අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ...
බාහුං සහස්ස මභිනිම්.. මිත සායුධං තං... Dawasin Dawasata පෝරුවෙ පුන් කළස් කඳුලින් පිරුනා ද...මා නැති අඩුව පිරිවර මැද දැනුනා ද...කාලය නපුරු වී ඇති සැටි හැඟුනා ද...දෙතොලින් හිනැහුනත් සිත දුක රැඳුනා ද...රන් හුය යදම් බැඳි අතැඟිලි රිදෙන්නැති...දිවියේ සතුට හද දොරගුලු දමන්නැති...සිහිනෙන් වගේ මංගල ගී ඇසෙන්නැති...නෙතු නොහැඬුවත් සිත සදහට මියෙන්නැති...බාදක දුක් සුසුම් සතුටින් දරාගෙන...ඔහු හා හිනැහෙන්න පැතුමන් පුරෝගෙන...පුලුවන් උනත් නොවුනත් හිත හදාගෙන...අපි ඉමු අපි ලඟින් සෙනෙහස දරාගෙන... ...
සරුංගලේ... Dawasin Dawasata සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේඅපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ..මේ සරුංගල් වාරෙ නිසා අපේ නගරෙ දරුවොත් පුලු පුලුවන් විදිහට පාසැල් නිවාඩුවෙ සරුංගලයක් යවන්න හදනව මම දැක්කෙ අද හවස මොරටුවෙදි. මේ දරුව ඉන්නෙ තට්ටු තුනක ගොඩනැගිල්ලක ඉහල. සරුංගලේ වලිගෙ ගොඩක් දිග නිසා මෙයා දුවගෙන එනකොට ඒක කොහේ හරි පැටලෙනව. ඉතින් ආපහු සෙල්ලම මුල ඉඳන්.. නමුත් පොඩි එකා උත්සහය අත අරින්න ...
මධු සමය ගෙවා ජීවිතය සොයා... Dawasin Dawasata මධු සමය ගෙවා.. ජීවිතය සොයා.. යන..නුඹ මට ඈතද.. කොයි තරම්...තනිකම අවුදින් තනි රකින මගේ සිත..අසරණ වූ හැටි මේ තරම්...නුඹ හිනැහුනු හසරැලි මද නලේ..මට ඇවිදින් ඇයි ඔච්චම් කලේ...//මගෙ සුසුමන් හැංගුව වා තලේ..කලු වළා නෙතු කඳුළු බිහි කලේ..අද දවස ගෙවා.. හෙට හිරු පායන තුරු..සිතුවිලි නිද්‍රාවට යවා..//මා ඔබට මගේ මුලු දිවිය පවරමී...එන්න මීවිත මා සොයා... ...
අම්මා Dawasin Dawasata දරුවෙකු සමඟ අඟනක් වීදියක කොනේපාමින් පුතුව ඇය මුදලක් සිඟනු පෙනේරැකියාවක් කලහැකි බව හොඳින් දැනේමවු සෙනෙහසද මන්දා ඒ අලෙවි වුනේකුඹුරු කාලේ කුලියක් මලියක් කෙරුවාතුනටිය රිදෙන තුරු වත්තේ දළු නෙලුවාඉරිදා පොලේ කීර තම්පලා එලුවාසිහිවී නුඹව මගෙ නෙත කඳුලැලි සැලුවාඅප්පා නැති පැලේ ලිප ගිනි මොලවන්නකරුමෙට දැනෙන සාගින්දර නිමවන්නසිප් නැණ සයුරෙ අප හැමටම කිමිදෙන්නනුඹ විඳි ගැහැට වචනෙන් බැහැ පවසන්නනුඹ අද නැතත් මේ කතාව අහන්නටසිහිනෙන් ...
ලොවෙන් උතුම් ලඳ යසෝදරා... Dawasin Dawasata කුමරුනි ඔබ මා අතැර ගියා නොව..ඒ බැව් මම හොඳ හැටි දනිමී..ජාති ජාති මුව ලෙහෙන කුලේ සිට..ඔබගේ සෙනෙහසම මම විඳිමී..මල් ඇතිරූ රන් යහනේ ඔබ පුතු..තුරුලු කරන් සැතපෙනු දැකලා..ලොවෙන් උතුම් ලඳ යසෝදරාවෙනි..ඔබෙ ගුන මගෙ නෙතු සසල කලා..සඳේ ලප ලෙස ඔබේ මෙහෙසුන්..වෙමින් ආවෙමි හිමියනේ..මෙතේ නිවනින් සැනසෙනා තුරු..ඔබ මගේමයි කුමරුනේ..සුපුන් සඳක හැංගී හිඳිනා රන්..තරුවක් සේ මා පුතු පෙනුනා..රුවින් උතුම් රුව යසෝදරා ඔබ..හැර යන්නේ කෙලෙසද ...
හැඟීම් සහ විඳීම් Dawasin Dawasata අරමුනු හැඟුම් පොදි ඇහිරුම් අවකාසදුරු රට ඇවිත් ගතවිය දින සති මාසරෝහල් බිමක සතියක් කෙරුවෙමි වාසමට සිහිවුනා ගම්පෙරලියෙ ජිනදාසදඬුවම් මාරුවක් ලැබී රජරටට ගොස් සිටි ප්‍රේමකීර්ති ද අල්විස් එහිදී යතුරුපැදි අනතුරට ලක්ව දකුණු අත කැඩී රෝහලේ සිට වමතින් ලියූ කවියකි. ගම්පෙරළිය නවකථාවේ ජිනදාසද දකුණු පළාතේ සිට වෙළඳාමට ගොස් බිබිලේ ඇකිරියං කුඹුර පළාතේදී වෙළඳාමද අසාර්ථක වී මැලේරියාව හැදී අසරණයකු ලෙස රත්නපුර රෝහලේදී මියයයි. ...
සුදු සමනළයා Dawasin Dawasata සීතල සුදු පාට කිම නුඹ තටු මත්තේ..කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..
අපේ පාලම Dawasin Dawasata අතීතයෙ ඒ දවසමුනගැහුනු අපි සවසඅපේ පාලම උඩටගියා ඊයේ සවසමාව හඳුනාගත්තු ගඟේ රැලි අහනවානුඹ කොහිද නුඹ කොහිද....නෑහුනා වගේ මම හිනැහුනා ගඟ දියට"කෝ ඉතින් ඔහොම මදිතව හොඳට කට පුරාඉර බහින අර පැත්ත බලාගෙන හිනැහෙන්න"මල් කලඹ වම් අතටසාරි පොට හුලඟකටපාවෙලා යන්න දීහැරුන මා.. ඉර දෙසටඉර පුදුම වූ ලෙසින්මා වෙතට ලං වෙලා"ඔබේ සෙවනැල්ල නැහැඑය කොහෙද හැංගිලා"කොහොම මම හිනැහෙමිදනුඹේ හඬ ඇහෙනවාහමා යන මද නලේගලා යන ...
විවාහකයාගේ පෙම්වතිය Dawasin Dawasata ලොවම ගරහනසිතින් විඳවනඅසම්මතයකපංගුකාරිය.....මෙරක් පරදනපෙමක් උපදනනොකිව් කවියකඅයිතිකාරිය.....සුනීතා එම් කොස්වත්ත - ඉපනැලි කාව්‍ය සංග්‍රහය
සඳ සාවිය Dawasin Dawasata සාවියක ලෙස උණුහුමටගෙවෙනතුරු හද දවන සීතලරැඳී පුලුල් උර මතවසන්තයේ නික්මයන බවනොකීවත් නුඹදැනුනු හන්දා මටසිත්තම් කලෙමි රුවදකින්නට ඉඳහිටහිමකර මත
සිඟන අම්මා Dawasin Dawasata අපේ වරදට වන්දි ගෙවනාමගෙ පුංචි සුදු පුතේදන්නවා මම නුඹට දැනෙනානිමක් නැති දුක හිතේඅදත් ආවා නුඹ බලන්නටඑහායින් ඉඳ වැටේබලන් හිටියා උඹේ හුරතල්හංගලා දුක නෙතේඅයියලා මල්ලිලා හිටියත්හුඟක් දුක සැප බෙදාමවකගේ උණුහුමේ අඩුකමකෙලෙස ගන්නද හදාතාත්තෙක් ඉන්නවා උඹටත්නොගත්තත් උඹ වඩානොදැක්කොත් උඹ මෙහෙමවත් මටගන්න බෑ හිත හදාපෙලක් විට මට හිතෙනවා උඹ නුදුන්නානම් කියාඒත් එහෙනම් උඹයි ඉන්නේ මගේ ඇකයේ තියාබොහොම අකමැත්තෙන් උනත් මමපොතේ නම ගම ලියාහැරී ...
අප අපගේමයි හිතවතී... Dawasin Dawasata වලාකුළක හැංගී සිටි හිමකර හොරෙන් ඉඟි කරයි ම දෙස බලා...අපේ සබඳකම් දැනිලද මන්දා උණ පඳුරත් ඔච්චම් කලා...කණාමැදිරි එළි දිලි දිලි නිවෙමින් මගෙ ලඟ තනියට නැවතිලා..මා පමනක් නොව නුඹත් අවදියෙන් බව මට මදනළ ඉඟි කලා....මේ තරමට නම් නැහ කවදාවත් මගෙ සිත චංචල වී ප්‍රියේ...නුඹ නැති පාලුව තරු පිරි අහසක සඳ නැතිවා මෙනි මුලු රැයේ..පින්කර මදිදෝ මන්දා සසරේ විඳින්න අනන්ත පෙම ඔබේ..මතු ...