හිමිකාරිනිය Dawasin Dawasata මේ හැම කවියකම වචනනුඹට නුහුරු වෙන්නට බැහැඒ හැම සුන්දර සිතුවිලිනුඹෙ සෙනෙහස් තෙලි තුඩගින්මා සිත තුල සිත්තම් කලසිත්තරාවි නුඹ නිසාම
අ(සරණ) Dawasin Dawasata යලිත් දෙපයින් නැගී සිටිනටසිතා ගත්විට මෙමාමගේ සිතුවිලි වාරු කරගෙනඔබයි නැගිටුවෙ මා...
බලාන ඉන්නම් පෙරමග... එනු සෙනෙහස සතුට අරන්... Dawasin Dawasata සිටියානම් නුඹත් වැස්සේ මගෙත් එක්ක තෙමෙන්නසීතල හුලඟට දැනෙනා සීතල මග හරින්නපුංචි කාලෙ වගේ වතුරෙ ඔරු පාකර යවන්නහිතට දැනෙන මේ සිතුවිලි කවුරුත් නැහැ කියන්නනුඹෙ කඳුළු ද මන්දා මේ තෙමන්නෙ මගෙ හිත හොඳටමනුඹෙ සුසුම් ද මන්දා මේ හමන්නෙ මද නළ සමගමපුර සඳ ලෙද දුල නුඹෙ වත හංගා ගෙන කලුවරේමනෙතු තරු කැට යුවල සොයමි ඇහැරී මම රෑ පුරාමහිරු වී පායන්න බැරිද යලි මා ...
මගෙ ලෝකයේ දොරගුලු ලමි නුඹ හට සමු දෙමින්... Dawasin Dawasata පි - නුඹ මට දැනුත් සඳමය දිවි අහස එකලු කරනා..ගැ - මට නම් දැනෙන්නේ හිරු මෙන් මා සෙනෙහස දවනා..පි - අපගේ මතක තවමත් මුවගට මදහස නගනා..ගැ - ඒ හැම මතකයන් මා හට කඳුලකි නෙත රැඳෙනා..පි - පුලුවනි අපිට එක් වන්නට බැඳි සෙනෙහස නමින්..ගැ - නැත මට තවත් හද සෙනෙහස ඉපැදෙන නුඹ නමින්..පි - මගෙ මුලු ලෝකයම සැදුවේ මම නුඹගේ වෙමින්..ගැ ...
තරුවක් වුනේ මම නුඹ සෙනෙහස් අහස.. Dawasin Dawasata ඈතයි අපි හුඟක් අපි හිතනවට වඩා..එනමුත් තවම කල් ඇති දේ ගන්න හදා..යලි නොකරන්න අපි සිදුකල වැරදි එදා..එනු මැන එක සිතින් මා වෙත ප්‍රියේ මෙදා..ඉන්නට තවත් බැහැ මේ තනි කම එක්ක..නැත කිසි මාවතක් පැහැදිලි මම දැක්ක..එක විසඳුමක් ඇත මගෙ හදවත රැක්ක..ඒ නුඹ ගැනයි නුඹෙ සෙනෙහස මා එක්ක..දිනයක් ගෙවා ගන්නට දරනා වෙහෙස..පතමින් හැම දිනෙක මධු බඳුනෙහි පහස..මා මියැදෙන්න පෙර පවසමි මේ රහස..තරුවක් ...
අප අපගේමයි හිතවතී... Dawasin Dawasata වලාකුළක හැංගී සිටි හිමකර හොරෙන් ඉඟි කරයි ම දෙස බලා...අපේ සබඳකම් දැනිලද මන්දා උණ පඳුරත් ඔච්චම් කලා...කණාමැදිරි එළි දිලි දිලි නිවෙමින් මගෙ ලඟ තනියට නැවතිලා..මා පමනක් නොව නුඹත් අවදියෙන් බව මට මදනළ ඉඟි කලා....මේ තරමට නම් නැහ කවදාවත් මගෙ සිත චංචල වී ප්‍රියේ...නුඹ නැති පාලුව තරු පිරි අහසක සඳ නැතිවා මෙනි මුලු රැයේ..පින්කර මදිදෝ මන්දා සසරේ විඳින්න අනන්ත පෙම ඔබේ..මතු ...
ඔබයි මමයි... Dawasin Dawasata දුරින් මෙන් දැනෙනවා මෙමටත් ගතින් නම් අප සොඳුරියේ...ඔබ සිතේ මා හැර කෙනෙක් නැති බවත් මගෙ මතකයෙ තියේ..අපේ සුන්දර මතක සේරම මෙසේ කවියක පද ලෙසින්...ලියමි මා නෙත් පියෙන තුරු මම, කියවන්න ඔබ සෙනෙහසින්...ඔබට හිරු පායන වෙලාවට හිරු අතේ පණිවුඩ තියා...උදෑසන පිපි මලක පෙති මත හිරු තියයි ඒවා ලියා....සඳේ සාවිය ලඟට කැන්දා හිතේ ඇති සේරම කියා..බල ඉන්නම් හැමදාම මම වඩින තුරු සඳ ...
රෝස කැලයේ ඇවිද යන්නට.. එන්න සුබ නැකතින් ඔයා.. Dawasin Dawasata හිමියනේ නුඹ සුවෙන් නොවෙදෝ.. බෝඩිමේ තනිවම රැයේ..මමත් නිදි නෑ දුවත් තුරුලේ.. පුදුම පාලුයි මේ පැයේ..බක් මහේ නම් ගෙදර එන්නැයි.. දෝනි කිව්වා කියැන්නැයි..තෑගි වෙනුවට දූට ඕනෑ.. ඔබේ සෙනෙහස විඳින්නයි..වැවෙන් මානෙල් මල් කඩාගෙන.. එල්ලිලා නුඹගේ අතේ..ගමේ පන්සල් යන්න ඕනිලු.. දූට අවුරුදු නොනගතේ..දේවතා එලි බැලූ හැටි.. මතකයි නුඹේ තුරුලේ වෙලී..අදත් සඳ නැහැ පායලා නම්.. හාත්පස කලුවර වෙලී..නැතත් නුඹෙ අත මගේ බඳ වට.. වෙලී ...
ඔබ.... Dawasin Dawasata අලුත් අවුරුද්ද ලැබුවා විතරයිනුඹ යනවා සිත සතුට අරන්ඉන්න කියන්නට ආස උනත් හිතදන්නව රැඳෙන්න බැරිබව මංමූදු හතක් ඈතින් හිටියත් නුඹදැනෙන්නෙ නැහැ අප දුර බව නම්ඔබ හිනැහෙන කොට අහස බලාගෙනතරු කැට පවසයි මට රහසින්කවියක් ලියන්න තරමට බැහැ සිත එක තැනකට ගොනු කරගන්නපුලුවන් තරමින් මම මේ ලිව්වේඔබ නැති පාලුව දැනගන්නආයෙත් කවදා හරි එක දවසකආ විට එනු මැන හමුවෙන්නඑතකන් තනියට මා සිහි වෙන්නට මගෙ ...
දේදුන්නේ අයිතිය... Dawasin Dawasata ලැබුන අසුරු සැනකින් නුඹ මා අමතනවා බලන්න...සැප දුක, මා තුටින් නේද ඉන්නේ කියලා...හදවත රැඳි දුක හංගා සනහස මුවගට කැන්දා..මා සිත වැලපෙනවා නුඹෙ සිත සතුටින් තියලා...හැඟුනද නුඹ දුකින් කියා මා කෙලෙසින් විමසන්නද...මියුලැසියේ ඔබ ඉන්නේ දුකින් නොවෙද කියලා...සිතුනත් නුඹ ගැන සොයන්න මගෙ කතාව කියා ගන්න...බැරි හන්දා මා ඉන්නේ හදවත ගොලු කරලා...දේදුන්නේ ලස්සන දැක සිතුනත් නතු කරගන්නට...බැරි බව දැනෙනවා ඩිංගක් බැලුවම තතු සොයලා...දේදුන්නේ ...
නිවුනු සැනසීම... Dawasin Dawasata කරපු හොඳ සහ නරක පොදි බැඳ..අන් සියලු දේ හැර තියා...යා යුතුයි අපි සැවොම දිනයක..තවත් අම්බලමක් සොයා..හිසකේ හදා හම රැලි මකා..කෙරුවත් කොතෙක් පිරියම් කයේ..හිසකේ හැලෙයි හම රැලි වැටෙයි..නවතී දිනෙක ගැස්මත් ලයේ..බිරිඳත් දුවත් හුරතල් පුතුත්...තව හම්බ කල ධනයත් තියා...කුසලත් පිනත් පමණක් අරන්..යා යුතුය සසරේ මඟ සොයා..හිත පිච්චෙමින් තන්හාවෙ ගින්දර..ඇවිලෙනා හින්දාම...භවයෙන් භවේ සංසාරයේ..අපි සරනවා හැමදාම...හැකි පමණකින් වඩමින් කුසල්...වැලකී පවින් එහෙම..පතනෙමු අපිත් මෙත් බුදුන් ...
හැරගිය බිසව්... Dawasin Dawasata පිදුරු ගහෙත් එල්ලෙන මිනිසෙකු වන්න..පැදුර දිගැර තරු කැට ගැන ගැන ඉන්න..බිසවුන් අතැර ගිය මැදුරක තනි වෙන්න..තනිකම ඇවිත් මගෙ තනියට ලඟ ඉන්න..උලලේනියත් වැලපුනු සීතල රෑක..සඳ සාවියත් සඳ ඇසුරින් ගිය දාක...නිකිනි මස ගෙවී කළුවර වැඩි මහක..නිවසේ පහන නිවුනා මතකයි රෑක..කෑලි කපන අඳුරින් එළියයි නිවස..තනිකම සමඟ දොඩමලු වෙමි මුලු දවස..මාහට නිවා ගන්නට සෙනෙහස් පවස..ඉස්සර වගේ හමුවෙමු දොල ලඟ හවස..කහට කෝප්පය මට හදලා දෙන්න..ඇඳ ...
සුදු සමනළයා Dawasin Dawasata සීතල සුදු පාට කිම නුඹ තටු මත්තේ..කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..
මධු සමය ගෙවා ජීවිතය සොයා... Dawasin Dawasata මධු සමය ගෙවා.. ජීවිතය සොයා.. යන..නුඹ මට ඈතද.. කොයි තරම්...තනිකම අවුදින් තනි රකින මගේ සිත..අසරණ වූ හැටි මේ තරම්...නුඹ හිනැහුනු හසරැලි මද නලේ..මට ඇවිදින් ඇයි ඔච්චම් කලේ...//මගෙ සුසුමන් හැංගුව වා තලේ..කලු වළා නෙතු කඳුළු බිහි කලේ..අද දවස ගෙවා.. හෙට හිරු පායන තුරු..සිතුවිලි නිද්‍රාවට යවා..//මා ඔබට මගේ මුලු දිවිය පවරමී...එන්න මීවිත මා සොයා... ...
බාහුං සහස්ස මභිනිම්.. මිත සායුධං තං... Dawasin Dawasata පෝරුවෙ පුන් කළස් කඳුලින් පිරුනා ද...මා නැති අඩුව පිරිවර මැද දැනුනා ද...කාලය නපුරු වී ඇති සැටි හැඟුනා ද...දෙතොලින් හිනැහුනත් සිත දුක රැඳුනා ද...රන් හුය යදම් බැඳි අතැඟිලි රිදෙන්නැති...දිවියේ සතුට හද දොරගුලු දමන්නැති...සිහිනෙන් වගේ මංගල ගී ඇසෙන්නැති...නෙතු නොහැඬුවත් සිත සදහට මියෙන්නැති...බාදක දුක් සුසුම් සතුටින් දරාගෙන...ඔහු හා හිනැහෙන්න පැතුමන් පුරෝගෙන...පුලුවන් උනත් නොවුනත් හිත හදාගෙන...අපි ඉමු අපි ලඟින් සෙනෙහස දරාගෙන... ...
ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ.. Dawasin Dawasata වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ..පොලවේ සිමෙන්තියෙ තෙත දෙපයට තේරේ..අඩක් පිරුනු කුස ගින්දර නොම නෑරේ..ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..සේදුව එකම ඩෙනිමත් තවමත් තෙතය..කමිස තුනේ මුල් පැහැ මට අමතකය..කොතරම් ප්‍රශ්ණ විසඳූවත් ගණිතමය..විසඳුම් නොමැති ගැටලුව දුප්පත් කමය..සුදුමැලි දෑස් තුල ඇඟ ලේ මදි හන්දා..කලුපැහැ වෙලා ඇස් යට නිදි නැති හන්දා..සඳ හැර ගියෙත් මම තරුවක් වුනු හන්දා..දිනයක් තියේ අපිටත් අරුණළු කැන්දා.. ...
තාත්තා අහිමි දූ... Dawasin Dawasata නිදි කුමරිය අවුදින් මගෙ නෙතු හෙමිහිට වහනවාඅම්මා ලඟ වාඩිවෙලා මගෙ හිස අතගානවාවෙර වීරිය යොදාන මම ඇහිපිල්ලන් ගහනවාබරට තියන නුඹෙ පියවර හඬ මගෙ හිත අහනවාඅත්පසුරින් සෙනෙහස ගුලි කරන් ඇවිත් මට දෙනවටිනව පියානනි ලබුනට වැඩියෙන් රන් මුතු මිනනුඹගේ දහඩියේ සුවඳින් මගෙ සිත පුබුදාලනඔබෙ සෙනෙහසේ අග මුල මම තවමත් නැහැ දැනගෙනපිංතූරයක හිටියත් නුඹ හිනැහී හැමදාමමගෙ හිත හඬනවා සිතමින් නුඹ ගැන මුලු රෑමජයමංගල ගීත ...
අවපස ගෙවී වඩිනා විට පුර නලුව Dawasin Dawasata අවපස ගෙවී වඩිනා විට පුර නලුවඅමතක වී ද මන්දා රැඳි තනි තරුවදැනිලා කලෙක නුඹටත් බිනරෙහි කලුවමියැදී තියේවි ද සොයනා විට තරුවහඬනා විට දි දුක නෙත් කෙවිනි බොඳ කරහසරැලි නැතත් වැලපුම නුඹෙන් මග හැරඅත්පසුරින් ම තුරුලට ලංකර නොහැරපුදුමයි හැර ගියා සාවිය සඳ ඇසුරරන්දා නුඹෙ සුවඳ මද නල හමා එතීනුඹෙ හසරැල්ල දොල පාරේ ගලා යතීමගෙ තනි කමට නම් අපෙ මතකයන් වෙතීජීවත් වෙන්න ...