සිතුවිලි Dawasin Dawasata තනි වූ හිතක් සැර මීවිතක්බොඳ වුනු මතක යලි කැන්දනානැති හිමිකමක් බිඳි පෙම් දමක්යලි යලිත් හදවත පාරනාමා දන්නෙ නෑ තේරෙන්නෙ නෑසිත නුඹ ම විමසන කාරනාදුක දරන මතකම තෝරනාප්රේමයේ වස්සානය ගෙවීඑලැඹිලා ගිම්හානේවියොවේ සරතැසින් වෙහෙසයිබිඳුනු සන්තානේස්නේහයේ මිරිඟුව තවත්ලුහුනොබැඳ සංසාරේකාලයයි සිත පිලිගන්න දැන්මියගියැයි පෙම් සිහිනේ.... ...
අම්මා Dawasin Dawasata දරුවෙකු සමඟ අඟනක් වීදියක කොනේපාමින් පුතුව ඇය මුදලක් සිඟනු පෙනේරැකියාවක් කලහැකි බව හොඳින් දැනේමවු සෙනෙහසද මන්දා ඒ අලෙවි වුනේකුඹුරු කාලේ කුලියක් මලියක් කෙරුවාතුනටිය රිදෙන තුරු වත්තේ දළු නෙලුවාඉරිදා පොලේ කීර තම්පලා එලුවාසිහිවී නුඹව මගෙ නෙත කඳුලැලි සැලුවාඅප්පා නැති පැලේ ලිප ගිනි මොලවන්නකරුමෙට දැනෙන සාගින්දර නිමවන්නසිප් නැණ සයුරෙ අප හැමටම කිමිදෙන්නනුඹ විඳි ගැහැට වචනෙන් බැහැ පවසන්නනුඹ අද නැතත් මේ කතාව අහන්නටසිහිනෙන් ...
ලියමන Dawasin Dawasata හිතේ තනියට පාලුවට පොඩි නිවාඩුවකට යන්න කියලාලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලාසින්න වෙන්නට කලින් බේරා ගන්න උගසට තියපුවාමතක් වෙනවා පුංචි දූ ගෙන එන්න කියලා කියපුවාඅම්මගේ බේතුත් අහවරයි මතක හැටියට මගෙ හිතේකඩේ මුදලාලිටත් බේරන්නට ඕනි ගානට සතේපුතා ඉල්ලපු වයින් කාර් එක මේ සැරේ මම අරන් එන්නම්උඹට ලස්සන ගවුම් රෙද්දක් අනිත් පඩියට ගෙනත් දෙන්නම්රූල් කොලයක් පිරෙන්නට තියනවා වියදම් අඩු නැතීබෝඩිමේ ගානත් ...
මයෙ පුතේ Dawasin Dawasata පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ වරින් වරේ මා බලන්න එනව නේද පුතේ අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ...
අපේ පාලම Dawasin Dawasata අතීතයෙ ඒ දවසමුනගැහුනු අපි සවසඅපේ පාලම උඩටගියා ඊයේ සවසමාව හඳුනාගත්තු ගඟේ රැලි අහනවානුඹ කොහිද නුඹ කොහිද....නෑහුනා වගේ මම හිනැහුනා ගඟ දියට"කෝ ඉතින් ඔහොම මදිතව හොඳට කට පුරාඉර බහින අර පැත්ත බලාගෙන හිනැහෙන්න"මල් කලඹ වම් අතටසාරි පොට හුලඟකටපාවෙලා යන්න දීහැරුන මා.. ඉර දෙසටඉර පුදුම වූ ලෙසින්මා වෙතට ලං වෙලා"ඔබේ සෙවනැල්ල නැහැඑය කොහෙද හැංගිලා"කොහොම මම හිනැහෙමිදනුඹේ හඬ ඇහෙනවාහමා යන මද නලේගලා යන ...
විවාහකයාගේ පෙම්වතිය Dawasin Dawasata ලොවම ගරහනසිතින් විඳවනඅසම්මතයකපංගුකාරිය.....මෙරක් පරදනපෙමක් උපදනනොකිව් කවියකඅයිතිකාරිය.....සුනීතා එම් කොස්වත්ත - ඉපනැලි කාව්‍ය සංග්‍රහය
වලසා සහ මිතුරන් දෙදෙනාගේ කතාව - New Version Dawasin Dawasata අප කුඩා කාලයේ වලසා ගැන අසා ඇත්තේ කැලේ ගිය මිතුරන් දෙදෙනාගේ කතාවෙන්. එහි ගහට නැඟ ගන්නට නොහැකි වූ මිතුරා මැරුණා සේ සිටි විට වලසා ඉව කර රහසක් ද කියා ගියා යැයි කියැවෙනවා. රහස තමයි විපතේ දී එකට සිටින මිතුරා අතහැර දුවන නුඹ වැනි මිතුරන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි යනුවෙන්.ඉහත කතාවෙන් කියවෙන කරදරයක දී තමන් ගේ මිතුරන් අතහැරදා තමන්ගේ ආරක්ෂාව යහපත පමණක් ...
නොරිකෝ.... Dawasin Dawasata මටවත් මාව තෙරුම් ගත නොහැකි කොටඔබ මා කෙසේ නම් තේරුම් ගන්නේමලවුන්ගේ අවුරුදු දා නොවෙද හෙටමා ඔබ දකින්නට නිසැකව එන්නේනුඹ මගෙ ජීවිතය ජීවත් කරවන්නේකෙලෙස ද නුඹ නැතිව දෙපයින් සිටගන්නේනොදනිමි දිවිය කොයි දෙසටද ඇදෙන්නේඑනයින් කෙලෙස මම නුඹ ලඟ නවතින්නේඔබගේ දිවිය මා සමඟින් දියවෙද්දීරූසපු යොවුන් විය හෙමිහිට මැකෙද්දීමමවත් නොදන්නා දිවියක් ඉල්ලද්දීනිහඬව සිටිමි මගෙ හදවත මොර දෙද්දීනැත කිසි වැරැද්දක් ඔබගෙන් සිදුවූයේඔබමයි මා නිසා අවසන ...
නිලා වේවා... සෙල්ලා වේවා... Dawasin Dawasata හරිම ලස්සන දමිළ ගීතයක් ගැන දැනගන්නට ලැබුනා. සිංහල උනත් දමිළ උනත් ඉංග්‍රීසි උනත් ගීතය ගීතයම තමයි. හැකි විදිහට මේ ලස්සන ගීතයේ අරුත සිංහලට නැගුවා.නොයා හැරදා මෙමා..මගේ සඳ වී එන්න..ඔබව හිමි නිල් අහස..මා නොවෙද හැමදාම...දුරින් ඉන්නට ඈත්වීසිතුව මුත් ඔබ මගෙන්කෙසේ අමතක කරමි මාමතකයන් ඔබ මගේඔබව තේරුම් ගන්නනොහැකි ඇයි මේ තරම්කාවේරි නදිය මෙන්දකින මිරිඟුව ලෙසින්අනේ මට පවසන්නඇත්තටම නුඹ කවුදමල් ගසේ කටු තුඩුදකටු ...
රැයෙහි උපන් සිතිවිලි Dawasin Dawasata අහා....ගගනත පුරා සඳ වැතිරීරුවල් නගා යයි පාවීවැලඳ ඇගේ ඉරණමහිනැහෙමින් තුටින්...සැඟවෙමින් බොහොම විටපුහුදුන් ඇසින්නිවා වත මදහසමන්දාලෝක වෙමින්...වළාකුලු ඉරී වෙන්වීපියාඹන විටමබලන් ඇගේ ආත්මයපිපී ගගනත දුලින්... ...
අතීත මායා Dawasin Dawasata අතීතයෙහිද නොවීමී මා විලාසිනියකඔබ සිතූ ලෙසඔවුන් හට මා වරඟනක් ලෙස පෙනුනිදැයි නම්නොදනිමී මමලෙසින් හාරිත සැකෙන් මත් වූසාමාවන් ගේ අතීතය ගැනඔබත් මා හැරගියේ එලෙසින්නොවැටහී මා පිදූ සෙනෙහස ...
යලිත් වසන්තය Dawasin Dawasata හිරු පිපී මල් මතමද නළ සුවඳ දස අතකුරුළු ගී සවනතවසන්තය ගෙනැවිල්ල සිත වෙතපොඩි පැලය කඩුපුල්පිපී ලා අද සුදු මල්පුර පසට බැඳ ලොල්බලා උන් හැටි හරිම හුරතල්හිටි හැටියේම මොහොතකමුවාකර දිනකර වතවිපරීත කොට තුන්සිතකළු වලා හිනැහුනා ගගනතසුපුරුදු සුවඳ අතහැරසීතල ගතිය එක්කරපෙති මලින් වෙන්කරරුදුරු වී හමනවා මදනලදෙදරවා සිත් අහසමඅළු කර පැතුම් මල් හැමසඟවා සඳත් රහසෙමකඳුලු වැහි වහිනවා දවසමකාලයක් ගෙවුනාමහ වැසි තුරල් කෙරුනානිල් අහස ...
පෝරකය Dawasin Dawasata සුදු පාට සාරියක් ඇන්දේඒක පිලිවෙල නිසා වෙන්නැතිඑහෙම නැතිනම් ඇගේ දිවියෙත්පාට සේරම සේදිලා ඇතිඔහුව දුටුවම පෙර පුරුද්දටඇගේ මුවගට සිනා එන්නැතිඑහෙම නැතිනම් හිතේ දුකනෙත් කෙවෙනි බොඳ කර ගලා යන්නැතිකූඩුවට පය තියන මොහොතේපෝරුවට නැගි හැටි දැනෙන්නැතිඑදා මුදු පැලඳූව ඔහු අදඉදිරිපස කූඩුවේ ඉන්නැතිඑදා දිවුරූ හැටි මතක් වීහිතේ විශ්වාසය බිඳෙන්නැතිඅදත් මම නුඹගේ පමණමයිලෙසින් ඇය දිවුරා කියන්නැතිවසන්තයෙ මල් එකින් එක ඇගෙදෙනෙත් අබියස පරව යන්නැතිඔහු එදා පිදු ...
කිවිඳිය Dawasin Dawasata නුඹේ සෙනෙහස නොවන්නටනොවේ මේ කවි ලියන්නටසිතේ තනිකම මකන්නටකියා දුනි කවි ලියන්නට
අයිතිය Dawasin Dawasata හැරයන විටදි පසු පස ලුහුබැඳ එනවාලංවෙන විටදි මාගෙන් ඈතට යනවාමගෙ සෙවනැල්ල මෙන් මා හා ගැවසෙනවාහිරු නැති දාට සෙවනැල්ලත් හැංගෙනවාගහ කොළ වලට නැලවෙන්නට ඇතත් සිතේමද නළ නැති දාට ගොලුවී සිටිනු ඇතේලෙංගතු සිනහ සිහිවන මුත් නුඹේ වතේසිහිනෙන් වත් නුඹ මට නම් අයිති නැතේ ...
ඇති නැති Dawasin Dawasata පාන් කෑල්ලකට පොරකනකපුටු රංචුවක් දෙසරස මසවුලු බුදිමින්සීතල අවන්හලේ සිටහිනැහී බලති ඔවුන්එක පාන් කෑල්ලක්මදි නිසා රැලටමතවත් කෑල්ලක් විසිකරහිනැහී බලයි ඔහුඋන්ගේ කුසගිනි නිවූ සතුටින් ...