අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස සුදු පූසාගේ අඩවිය අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුලත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් ...
කඩු පන්තියේදී හමුවූ මනමේ වැදිරජු සුදු පූසාගේ අඩවිය අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන් මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍රමාණවත් නොවූනිසාය.දින හතෙන් ...
කවුන්ටරේ රසකතා - මාරු සල්ලි සහ බූට් සින්දු සුදු පූසාගේ අඩවිය පසුගිය දින කිහිපයේම අපි හවුලේ කල නසරාණි වැඩ ගැනම කිව්ව නිසාවෙන් ඒ හා සහ සම්බන්දවු සමහරක් පිරිසගෙන් සුන්දර තර්ජන ගර්ජන හා ගුජුප්සාජනක කෙටි පණිවිඩ මාගේ ජංගම දුරබණුවට ලැබෙන්නට විය. ඊට අමතරව කාමසූත්ර පුස්ථකයේ ඔරිජිනල් ඉන්දියන් පිටපත ඉල්ලා ලැබෙන්නා වූ ඉල්ලීම්ද අතිමහත් වන නමුත් අවාසනාවක මහත නම් අයිතිකරුවා සතුව පැවති පිටපතද සොයාගත නොහැකි ලෙස අස්ථාන ගතවී තිබීමයි. විවිධ පුද්ගලයන් සමග රාජකාරී ...
75 සංවත්සරය සහ දෙමටගොඩින් සමු ගැනීම සුදු පූසාගේ අඩවිය පූසා වෙච්ච මම ලංකා බැංකුවේ වැඩ කරන්නේ කියලා කලින් පෝස්ට් එකකදිත් කිව්වනේ. මාස තුනෙන් කුනට ස්ථාන මාරු කරනවා කියලා කිව්වට මාස හයක් යනකම් ඒක උනේ නැති හින්දා ඒ කතාව හිතෙන් අමතක කරලා දාලා අපේ වැඩ කිඩ පෙන්නන්න පටන් අරගෙන තිබුනේ මේ කාලෙ වෙනකොට.කොටින්ම කියනවනම් දෙමටගොඩ ලොකු ලොකු ගණන්කාරයෝ චණ්ඩි බජාර් එකේ කකුල් ඔක්කොමල වගේ දැන අදුරගෙන හිටියේ. ලක්ෂ දහයක් ඔලුව ...
කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම -සුභා,ෆැෂන් ඩිසයින් සහ නික්මයාම සුදු පූසාගේ අඩවිය පළමු දිගහැරුමදෙවන දිගහැරුමතෙවන දිගහැරුමජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. මගේ ...
ඇස් රතු කල මඟඩි වරෙන්තුව සුදු පූසාගේ අඩවිය කාලයකට පසුව අද යලිත් අපගේ පාසල් සමය සිහිපත් වන්නට යෙදුනි. වෙනින් කිසිවක් නිසා නොව සියනෑ කෝරලයේ මිරිස්වත්තට නුදුරු ස්ථානයකදී කලකට පසුව සිදුවන්නට යෙදුනා වූ මිතුරු හමුවක් නිසාවෙනි. ඒ හැර සාමාන්‍යපෙල සමයේ සිදුවූ රසවත් කතාවක් ලියන්නයැයි මෙන්න මේ කතාවේ ප්‍රධාන චරිතයක්ව සිටි තැනැත්තෙක් කරන්නාවූ ඉල්ලීමද සලකා බලා මෙය ලිවීමට අදහස් කලෙමි.සියල්ලටම පෙර මෙසේ පවසා සිටිය යුතුමය "මා විසින් මෙසේ අසනු ලැබුවා ...
රඟමඩලෙන් බැසයන මනමේ වැඳිරජ සුදු පූසාගේ අඩවිය අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන් මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍රමාණවත් නොවූනිසාය.දින හතෙන් ...
ගල්ලෙන බිදීම හා ජයසිරි මාස්ටර්ගේ සර්පිනාව සුදු පූසාගේ අඩවිය කවුරුහරි කෙනෙක්ගෙන් තමා ගතකරපු ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 90% වඩා කියන්නේ පාසල් ගිය කාලේ කියලා තමා. කිසිම බරක්පතලක් නැතුව විනෝදෙන් ගත කරපු වලි වලට පන්ති පිටින්ම බැහැලා දුවන්නම නෙලපු ඒ සුන්දර කාලෙට ආයෙත් හිතෙන් හරි යන්න අපි කොච්චර ආසයිද? ඒ අතීතය ගැන මේ ලගකදී පන්ති සගයෝ මතක් කරපු නිසාම අද මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුවේ. ...
සුභ ගමනක් වේවා තුමනි..... සුදු පූසාගේ අඩවිය වසර දෙකක බ්ලොග් කෙරුවාව ඇතුලතදී බ්ලොග් ලෝකයේදී හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මටත් බොහොම සුවිශේෂි පුද්ගලයෙක් බවට පත්වූනා. සැබෑ ජීවිතයේදී මට එතුමා මුණ ගැසුණේ සයිබර් සිහින උළෙලේදී අහඔුලෙසින්.ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවිආයුධ පදක්කම් පලදනා හමුදා නීතිය මෙන්ම පැරණි මෙහෙයුම් පිලිබද සාමාන්‍ය ස්ථානයකින් ලබාගත නොහැකි තොරතුරු කියවන්නන්ගේ සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සතුවූ හැකියාව ඉතා ඉහලමට්ටමක පැවතිබව නොරහසක්.දවසක් නොමියෙන මිනිසුන් චිත්‍රපටිය ...
නිර්සත්වයෝ සතරවන කොටස - සුභා කියා යලි ඔබ අමතන්නද සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසඑක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට ...
ලේ දන්දීමේ කඳවුර හතරවන දිගහැරුම සුදු පූසාගේ අඩවිය ඔබ ජීවිතයේ එක් වරක් හෝ රුධිරය පරිත්‍යාග කර තිබේද?ඔබ පරිත්‍යාග කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත තුනක් දක්වා බේරා ගත හැක. අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍රතිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරක් වන අතර (A, B, AB, O) ඒවා ...
අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස සුදු පූසාගේ අඩවිය අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුගත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් ...
බැංකුවේ ජීවිතේ - වැරදුණු කුරුමානම සහ කාමසූත්රය සුදු පූසාගේ අඩවිය කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ අපේ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත ...
නිර්සත්වයෝ දෙවන කොටස - අපායේ පැයක් සුදු පූසාගේ අඩවිය පලමුවන කොටසටරැදීසිටීමේ කවුලුවේ අසුනක ඉදගත් මම පලමුවෙන්ම ඇස්දෙක පිහදාගෙන බැලුවේ මේ මම දකින්නේ දවල් සිහිනයක්ද කියාය සැබැවින්ම එය සිහිනයක් නොවේ. මම සිදුවුයේ කුමක්දැයි කල්පනා කරන්නට වීමි. අපේක්ෂා භංගත්වයට පත්වීම හා සිතට නැගුණු ක්ෂණික කෝපය නිසා මාගේ හොස්ටල් රූමා වු සුමිත්තගේ ගල්කුලමේ නිවසින් පිටත්ව යතුරුපැදිය අධික වේගයෙන් අනුරාධපුර පුත්තලම මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය කරගෙන එන අතරතුර අධීක වේගය පාලනය කර ගැනීමට නොහැකිව ...
විසකුරු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ සුදු පූසාගේ අඩවිය මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි සහෝදරිය වෙනුවෙන්. මෙවර අධ්‍යන වර්ෂය සදහා සරසවි වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.නමුත් සුන්දර ගම් පියසක ...
ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ සුදු පූසාගේ අඩවිය කාලය ආසන්න වශයෙන් එකදහස් නවසිය අනූහතේදී පමණ මෙම ලංකාදීපයේ හද්දපිටිසර වැව්බැදි දනව්වේ විල්පත්තු වනාන්තර මායිමට නුදුරින් වු එක් සොදුරු ගම්මානයක මිදුලක තවත් සම වයස් සොයුරන් හා අපූරු කුඩා නැගණියක් සමග කෙලිදොලින් ගත කල කාලය මාගේ සිතේ සදා නොමැකෙන මතකයක් ලෙස කුඩා කල සටහන්වී තිබුණි. ඇලේ දොලේ දුව පැන නාමින් හේනේ පැලේ ගතකල ආකාරය අදත් මාගේ මතකයෙහි සක්මන් කරමින් පවතී. එහි ...
සිව්මංසල සුදු පූසාගේ අඩවිය අඳින් මාස හතලිස් අටකට පෙර අදවන් දිනක සුදුපූසා ලෙසින් බිළාල ස්වරූපයට පත්ව සයිබර් අවකාශයට සපැමිණ මම විවිධ මාතෘකාවන්ගෙන් යුතු කතා පියවරයන් පනස්තුනක්ද හිට් හැටපන්දහසකට මදක් වැඩි අගයක් සහිතව මගේ බ්ලොග් අඩවියේ හතරවන සැතපුම් කණුව අද දිනයේ පසුකර යන්නෙමි. අද මේ සිව්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා ...
බැංකුවේ ජීවිතේ - පලමු සතිය සුදු පූසාගේ අඩවිය හා හාපුරා කියා බැංකු ජීවිතය ආරම්බ කල මාහට පලමු සේවා අංශය ලෙසින් ලැබුනේ පෞද්ගලික බැංකු කටයුතු අංශයයි (Personal Banking Unit). එහි ඒ වන විට කටයුතු කරමින් සිටියේ කණිෂ්ඪ විධායක නිලධාරීන් වූ සෙව්වන්දි අක්කා සමගින් හිරන්ත අයියායි. මාගේ ආගමනයත් සමගම මුදල් අයකැමිව සිටි වාමර පස්වන නගර ශාඛාවට ස්ථාන මාරුවක් ලබා ගිය අතර හිරන්ත අයියා තම කැමැත්තෙන්ම මුදල් අංශයට සංක්‍රමණය වෙන ලදී. ...
කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද දෙවන දිගහැරුම - ඔරු පාරු සහ ඩෙංගු උණ සුදු පූසාගේ අඩවිය පලමුවෙනි දිගහැරුමජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැත. ඒ කාලය ඉතාමත් සොදුරුය මිහිරිය. මේ දවස්වල මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි.මහපොල රාජකාරී වලින්ම මම හදුනාගත්තු හොදම මිත්‍රයෙක් තමයි ඒ් කාලයේ අවසාන වසරේ ඉදපු මාධවන් කියන මිත්‍රයා. යාපනය කන්කසන්තුරය ...
පුංචි පහේ අපි සුදු පූසාගේ අඩවිය මම එක වසරේ ඉදලා පහේ ශිෂ්‍යත්වය වෙනකම් ඉගෙන ගත්තේ ගම්පහ ගෝතමී කණිෂ්ඨ විදුහලේ. එක වසරේ ඉදලා පහට යනකම් අවුරුදු පහම පන්ති සගයෝ වෙනස් උනේ නෑ. ඔක්කොම කෙල්ලෝ කොල්ලෝ පනහක් හිටියා අපේ පන්තියේ. එක වසරේ පිණිබිදු පන්තියෙන් පටන් ගත්තු අපේ මිතුරු දම් වසරින් වසර වැඩිදියුණු උනා. පිණිබිදු පන්ති බාර ශ්‍රීමතී චන්ද්‍රිකා ගුරුතුමිය ඇතුලු සිසුන්ගෙන් කොටසක්එකදහස් නවසිය අනූහතේ අවුරුද්දේ පිණීබිදු පන්තියෙන් පටන් ...