අපි නොදන්න චෙක්පත් - තුන්වන කොටස සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසකලින් කොටස් වලින් චෙක්පතක ප්‍රධානම කොටස් ආකෘතිය වගේම චෙක්පත් ලිවීමේදී භාවිතා කරන රේඛණයන් ගැන පැහැදිලි කරපු හින්දා අද චෙක්පත් අඟරු වීම් පිලිබදව ලියන්නයි හිතුවේ. ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවට ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ...
ජයදොරිස්ගේ කලකම් ඵලදීම සහ වව්චර් මිටිය සුදු පූසාගේ අඩවිය කාලෙකට පස්සේ ආයෙත් බැංකුවේ කතාවක් කියන්නයි අද මගේ කල්පනාව. අපිට එදිනෙදා ජීවිතකාලය අතරතුර විවධාකාරයේ පුද්ගලයින් සමඟ සමාජයේදී රාජකාරීමය වශයෙන් සහ පුද්ගලික මට්ටමෙන් නිරන්තරයෙන් කටයුතු කරන්නට සිදුවෙනවා. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමන් පිලිබදව අන්අයගේ සිත්සතන් තුල නොමැකෙන ලෙස මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් පිරිසක් තම ගතිගුණ නිසාම අන්අයට වහකඳුරු බවට පත්වී කාලයේ වැලිතලාවට හසුව මතකයෙන් ගිලිහීයයි. අද ලියන්නට ...
කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම - සුභා ෆැෂන් ඩිසසයින් සහ අවසානය සුදු පූසාගේ අඩවිය පළමු කොටස දෙවන කොටස තෙවන කොටස ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන ...
තුන්වන සැතපුම සුදු පූසාගේ අඩවිය අදින් හරියටම මාස තිස්හයකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ තුන්වන සැතපුම සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු පනස් එකකුත් සහ හිට් කවුන්ටරය පනස්හත් දහසකට අාසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.අද මේ තුන්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ...
ජයදොරිස්ගේ කලකම් ඵලදීම සහ වව්චර් මිටිය සුදු පූසාගේ අඩවිය කාලෙකට පස්සේ ආයෙත් බැංකුවේ කතාවක් කියන්නයි අද මගේ කල්පනාව. අපිට එදිනෙදා ජීවිතකාලය අතරතුර විවධාකාරයේ පුද්ගලයින් සමඟ සමාජයේදී රාජකාරීමය වශයෙන් සහ පුද්ගලික මට්ටමෙන් නිරන්තරයෙන් කටයුතු කරන්නට සිදුවෙනවා. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමන් පිලිබදව අන්අයගේ සිත්සතන් තුල නොමැකෙන ලෙස මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් පිරිසක් තම ගතිගුණ නිසාම අන්අයට වහකඳුරු බවට පත්වී කාලයේ වැලිතලාවට හසුව මතකයෙන් ගිලිහීයයි. අද ලියන්නට ...
මිතුරකුගේ නික්මයාම සහ ලේ දන්දීමේ පිංකම සුදු පූසාගේ අඩවිය ඔබ ප්‍රධානය කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත 3ක් දක්වා බේරා ගත හැක.අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍රතිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරකි. (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. ...
නිර්සත්වයෝ පස්වැනි කොටස - උසාවිය නිහඩ වෙනු සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසහතරවන කොටසනඩුවට පෙනීසිටීමට අදාල වේලාව කෙමෙන් කෙමෙන් ලංවන්නට විය චන්දරේ අයියා මා වෙනුවෙන් පෙනී සිටින්නට කලුකෝට් ලෝයර් කාරයෙකු සොයා දුන්නේ කලුකෝට් කාරයින් වැඩිහරියක්ම වාගේ අපායේ අච්චු කරුවන් වන නිසාය. අලුතින් පැමිණි තවත් අච්චු කරුවන් පිරිසකට ලෝදිය වඩියක් උණුකර පෙවීමට ඇති නිසාවෙන් චන්දරේ අයියා මගෙන් සමුගත්තේ මගේ වගකීම කලුකෝට්කාර ලෝයර් කොටාට පවරාදෙමිනි.අප කෙමෙන් කෙමෙන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාගේ කාර්යාලය අසලට ...
අනාගතයෙන් ගෙනා ගැසට්පත්රය සුදු පූසාගේ අඩවිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවහොල්මන්ද පොල්කොල අමාත්‍යාංශයගේ දොර කටයුතු පිලිබද දෙපාර්ථමේන්තුවපෙම්වතිය III තනතුර (මධ්‍ය විධායක සේවක ගණය) විවෘත පදනමට බදවා ගැනීම - 2017හොල්මන්ද පොල්කොල අමාත්‍යංශයට අනුබද්ධිත ගේ දොර කටයුතු දෙපාර්ථමේන්තුවට පෙම්වතිය III තනතුරට විවෘත පදනමට බදවා ගැනීමට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික තරුණියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. තම අත්අකුරින් අයදුමපත සම්පූර්ණ කල යුතු අතර එය 01/04/2017 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර ...
ලේ දන්දීමේ කඳවුර හතරවන දිගහැරුම සුදු පූසාගේ අඩවිය ඔබ ජීවිතයේ එක් වරක් හෝ රුධිරය පරිත්‍යාග කර තිබේද?ඔබ පරිත්‍යාග කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් පාවිච්චියෙන් ජීවිත තුනක් දක්වා බේරා ගත හැක. අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී වැඩිහිටියෙකුට හිමෝග්ලොබින් ප්‍රතිශතය ඒකක 12 ට වැඩි නම් සෑම මාස හතරකටම වරක් ලේ පයින්ට් එකක් දක්වා පරිත්‍යාග කල හැක.ප්‍රධාන රුධිර ගණ හතරක් වන අතර (A, B, AB, O) ඒවා ...
කජුකැලය හරහා කටුබැද්ද මතක තෙවන දිගහැරුම - දොස්තර නෝනාගේ දැනමුතුකම් සහ බ්ලඩ් ප්‍රෙශර් සුදු පූසාගේ අඩවිය පලමු දිගහැරුමදෙවන දිගහැරුමඅද කියන්නට යන්නේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ ගත කල කාලසීමාවේදී මුණ ගැසුණු තවත් අපූරු චරිතයක් ගැනය. ඉහත ජායාරූපයේ ඇත්තේ මොරටු සරසවියේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයයි. මේ තුලද ඉතා රසවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම වූ අතර මෙහි සිටි ලොකු දොස්තර නෝනාගේ නම දැන් මට මතක නැති වුවත් ඇය එක්තරා විනෝදකාමී තැනැත්තියක් ලෙස ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසුනට අධිපතිව සිටියාය. මාගේ මතකය අනුව ඇයට අමතරව ...
අපි නොදන්න චෙක්පත් - පලමු කොටස සුදු පූසාගේ අඩවිය ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයට ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔයාල ටිකක් හරි දැනගෙන සිටියාද? මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් ...
අපි නොදන්න චෙක්පත් - පලමු කොටස සුදු පූසාගේ අඩවිය ජීවිතේ එකවතාවකදී හරි ඔබටත් චෙක්පත් ලැබිලා ඇති එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා ඇති. ඔබේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයෙන් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔබ දැනගෙන සිටියාද? දැනට ඉන්න ලංකා බැංකු ශාඛාවේ මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් නිරීක්ෂණය කරලා ...
පින් ඇති සරසවි වරමක් දෙන්නේ සුදු පූසාගේ අඩවිය අ.පො.ස උසස්පෙල සමත්වන සියලුම අයෙකුගේ සුන්දර සිහිනයක් වන්නේ සරසවි වරම් ලබාගැනීමටයි.අවාසනාවට එලෙස සරසවි වරම් ලබා ගැනීමට හැකි වන්නේ විසිහත්දහසකටත් වඩා අඩු සිසුසිසුවියන් පිරිසකට පමණක් වීමය. අධ්‍යන වර්ශ 2015/16 වසර සදහා අදාල වන අවම කඩයිම් ලකුණු අද මධ්‍යහනේ සිට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශ කොමිෂම කටයුතු කර තිබුණි.මෙවර 2015/16 වර්ශය සදහා පිලිගත් විශ්වවිද්‍යාල දාසතරක් මණ්ඩප තුනක් සහ උසස් ආයතන දහයක් සදහා විවිධ ...
අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස සුදු පූසාගේ අඩවිය අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්ව දිනයේ සිට මාස හයක් දක්වා වලංගු වෙනවා අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය කරනවා කියන්නේ ...
බැංකු දිවියේ සිතට දැනුන අත්දැකීම් පලමු කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස් සුදු පූසාගේ අඩවිය වස්සානයේ හිරිකඩත් මීදුමත් අතරින් අවධි වූ ලෝකයෙන් තවමත් හිරුඑලිය වහන් වෙලාය. නගරය පුරා එහි අණසක පැතිරෙන විටදී තවත් වරක් නිදන්නට සිතුනත් හිරු එලිය පොලවට සැපත්වන නිමේෂයේදී රාජකාරි ස්ථානයත් වේලාවත් සිහිවන විටදී ක්ෂණිකවම නිදිමත මා වෙතින් පලා යයි.රාජකාරී ස්ථානයේ පඩිපෙල නැග පුටුවේ වාඩි වූ මොහොතේ සිට විවිධාකාර ප්‍රශ්ණ හා ගැටෙමින් ලිපිගොණු අතර කාලය ගෙවෙන විට පුද්ගලික ජීවිතයේ සියල්ල අමතකය. රාජකාරි නිමවා ...
ඔලුබක්කන්ගේ නැටුම සහ හිතහොද ජම්බු තුමා සුදු පූසාගේ අඩවිය ලියාගෙන පැමිණි කථාව අනුව නම් කැම්පස් කටුබැද්දේ ඉතිරි මතක සටහන් ලියවිය යුතු උනත් එක දිගට ලිවීම නීරස වන නිසාවෙන් අද වෙනත් මතකයක් අවදි කිරීමට සිතුවෙමි. මතකයත් සමග අතීතයට යන විට නැවතුන වසර 2005 වසරයි. මේ වසර අපි කොට කලිසමින් සැරසුණු අවසන් වසර වූ අතර වසර භාර ආචාර්ය වරයා වශයෙන් සිටියේ එදා මෙදා තුර අපට හමුවු මතක්වන විටත් සිනහා යන අන්වර්ථනාමයන් ...
තුන්වන සැතපුම සුදු පූසාගේ අඩවිය අදින් හරියටම මාස තිස්හයකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ තුන්වන සැතපුම සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු පනස් එකකුත් සහ හිට් කවුන්ටරය පනස්හත් දහසකට අාසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.අද මේ තුන්වන වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ...
පින් කැමැත්තෝ පැමිණෙත්වා සුදු පූසාගේ අඩවිය අරණ්‍ය.lk ආරම්භ කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධර්මය ආරක්ෂා කිරීමත්, ධර්මය රකින මහා සංඝ රත්නය ආරක්ෂා කිරීමත්ය. අරණ්‍ය.lk හරහා ලංකාව තුල පිහිටා තිබෙන්නාවූ සියලූම පන්සල් ආරමයන් පිළිබඳ විස්තර හා ස්වාමීන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් සොයා බලා ගිහි පින්වතුන් වෙත ඉතාමත් විධිමත් හා විශ්වසනීය ක්‍රමවේදයක් හරහා සම්බන්ධීකරණය කරමින් ඒවායේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සැලසීම මෙහී මුඛ්‍ය පරමාර්ථයයි. ගෞරවණීය ස්වාමීන්වහන්සේලා හට ...
හොර දොස්තර සහ රෝයල් සර්ජරි සුද්ධය සුදු පූසාගේ අඩවිය මේ සිදුවීම වන විට මමතුමා ලංකා බැංකුවේ දෙමටගොඩ සිට අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේෂණ දෙපාර්ථමේන්තුවට ස්ථාන මාරුවීම් ලබා පැමිණි අලුතම වාගේය. Money Gram, Ria, Sigue වැනි විදේශ මුදල් ලංකාවට ලැබෙන්නා වු බැංකුවක් සතු විශාලතම හා ප්‍රධානතම ජාලය ලංකා බැංකුව වෙනුවෙන් එහි සියලුම පාලන කටයුතු සිදුවුයේ පිට්ටු බම්බුවේ නවවන මහලේ පිහිටුවා තිබු අප අන්තර්ජාතික දෙපාර්ථමේන්තුව මඟිනි. වරක හිරු නොබසින රාජධානියේ Money ...
දිසාපාමොක් මතක දෙවන කොටස - විඳු නැණ ඇඳුරු මතක සුදු පූසාගේ අඩවිය පලමු කොටසඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය ලියන්න ගත්තට තාම ලියාගන්න පුලුවන් වුනේ එක කොටසයි. අද ජාත්‍යන්තර ගුරුදිනේ නිසාවෙන් අදත් මම කියන්න හදන්නේ මගේ මතකයේ රැදුනු තවත් අපූරුම ගුරුවරුන් දෙන්නෙක් ගැන. මේ කියන්න යන ගුරුවරුන් දෙදෙනාම විද්‍යාව හා තාක්ෂණවේදය විෂය පිලිබදව ඉහලතම දැනුමක් තිබූ ගුරුභවතුන්. පලමුවෙන්ම මම කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාමත් ජනප්‍රිය හා මිනිස්කම අතින් ඉහලින්ම සිටි චරිතයක්නමින් ...