මගේ ඩාර්ලින් තිරිසණීගේ කියවිල්ල ඩාර්ලින්, ඇති වෙනකන් අඬපන් හිනා උනා ඇති දැන් උඹේ ඔය වෙස් මූණ මට දිපන් ඩාර්ලින්,තවනම් එපා ඇමතුම්අපරාදේ ඔය පනම් KFC ගිහින් චිකන් බුරියානි කාපන් නිකන් බොරුවට ඇයි වියදම්?ඩාර්ලින්,සයිබර් ලෝකෙදී මට උඹව දැක්කම මාර කිචි මම දන්නවා බොටත් ඉස්සර කිචිදැන් සෙත්තපෝච්චිඩාර්ලින්,උඹ හෙන බුද්ධිමත්දුන්නා දැනමුතුකම් මටත්ලව් ආතල් හෙන බේගල්අම්මපා මේවා හොඳ පාඩම්හැබැයි ඒ ආලෙත් හෙන ආතල් ඩාර්ලින්,අඬන්නේ ඇයිද බොරුවට?කොට්ටේ යට තිබ්බ ග්ලිසරීන් ...
බීබීසි නිසා ඇයි මම මෙහෙම? තිරිසණීගේ කියවිල්ල බීබීසි මාධ්‍ය භාවිතය පිළිබඳ මගේ සත දෙක නිසා බොහෝ දෙනා මම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක ඉත්තෙක් විදියට දකින්න පටන් අරගෙන. අනේ ඇත්තමයි ගොඩක් දෙනෙක්ට ලැබෙනවා වගේ මං ලියන දේවලටත් කීයක් හරි ලැබෙනවා නම් කොච්චර දෙයක් ද? ඒත් ඇත්තට ම නෑ. මොකක් හරි කාලකණ්ණිකමකට මට තියෙන්නේ තුවාල වෙච්ච හදවතක්, දරාගන්න බැරි කේන්තියක් සහ දුකක් විතරයි. මට එහෙම වුණේ ඇයි කියලා ලියා ...