අඬන ආතලය තිරිසණීගේ කියවිල්ල මිනිස්සු අඬන්න පටන් ගන්නේ කිරි සප්පයා කාලේ ඉඳන්ම යි. තමන්ගේ අවශ්‍යතා කටක් ඇරලා කියාගන්න බැරි නිසා පොඩි එවුන් කොයි තරම් අඬනවද? හැබැයි ඒ අඬන කෙරුවාව සාමාන්‍යයි. කිරි සප්ප අවධියෙන් පස්සේ තමයි කඳුළුවල ආතල් එක තියෙන්නේ. ඒ ආතල් කාලේ අපේ කඳුළු මිනිස්සු විවේචනය කරන්න ගන්නවා. එතනින් තමයි ෆන් එක පටන් ගන්නේ.අපි වයසින් වැඩෙන්න ලොකු එවුන් වෙනවා කිව්වට මට නම් අපි බාල ...
මගේ ඩාර්ලින් තිරිසණීගේ කියවිල්ල ඩාර්ලින්, ඇති වෙනකන් අඬපන් හිනා උනා ඇති දැන් උඹේ ඔය වෙස් මූණ මට දිපන් ඩාර්ලින්,තවනම් එපා ඇමතුම්අපරාදේ ඔය පනම් KFC ගිහින් චිකන් බුරියානි කාපන් නිකන් බොරුවට ඇයි වියදම්?ඩාර්ලින්,සයිබර් ලෝකෙදී මට උඹව දැක්කම මාර කිචි මම දන්නවා බොටත් ඉස්සර කිචිදැන් සෙත්තපෝච්චිඩාර්ලින්,උඹ හෙන බුද්ධිමත්දුන්නා දැනමුතුකම් මටත්ලව් ආතල් හෙන බේගල්අම්මපා මේවා හොඳ පාඩම්හැබැයි ඒ ආලෙත් හෙන ආතල් ඩාර්ලින්,අඬන්නේ ඇයිද බොරුවට?කොට්ටේ යට තිබ්බ ග්ලිසරීන් ...