ඇදහිල්ල නොහොත් මෝඩකම - Faith aka foolishness රසිකොලොජි - Rasikology මේ ෆේස්බුක් සංවාදයකින් උපුටා ගත් කතාවකි. මගේ පසු ප්‍රයෝජනය පිණිසත්, අවශ්‍ය අයට කියවීම පිණිසත් මෙසේ සංරක්ෂණය කර තබමි.සංවිධානාත්මක ආගම් නියෝජිතයින් (කහකඩයින් සහ සුදුකඩයින් සියළු දෙනාම) විසින් කරන ප්‍රෝඩා පිළිබඳව ෆේස්බුක් සයිබර් අවකාශයේ නිරතුරු හඬ නගන අයෙකු මෑත දිනයක දී ක්‍රිස්තියානි ආගමික කල්ලියක් පිළිබඳව තබන ලද කෙටි සටහනක අන්තර්ගතය නිසා කුපිත වුණු ළමයෙකු ඔහුට විරුද්ධව මෙසේ බැණ අඬ ගසා තිබුණි."බලහන් ...
ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them රසිකොලොජි - Rasikology මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවෙකු විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ පසුගිය දිනවල මහා ගාලගෝට්ටියක් ඇති විය.එය තමන් අදහන බුඩ්ඩාගමට අවමානයක් බව ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් පවසා තිබුණි. මුවිඳු බිනෝයි ගේ ඒ නිර්මාණය සිය ගණනක් දෙනෙකු විසින් ෆේස්බුක් හි බෙදා හැර තිබුණි. තවත් සිය ගණනක් පිරිස ඒ නිර්මාණය පිළිබඳ ධනාත්මක අදහස් ...
ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්රාසය - Writing and reading රසිකොලොජි - Rasikology නෑ, නෑ කලබල වෙන්නෙපා, මේ කියන්නේ ගුරු ගීතය ගැන නම් නොවේ!ගුරු ගීතය නම් නවකතාවක් ගැන ෆෙස්බුකියේ අප්පිරියා වෙන තරමටම කතාබහ වෙනවා මා අසා ඇත. එය රුසියානු නවකතාවක පරිවර්තනයක් බව ද ඒ ඒ අවස්ථාවල දී සඳහන් වුණි.රුසියානු පරිවර්තන කෘති බර තොගයක් මා කියවා තිබුණ ද කුමක් හෝ හේතුවක් නිසා මේ ගුරු ගීතය නම් කෘතිය (වාසනාවකට මෙන්) මට මග හැරී ඇති බව ...
ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore රසිකොලොජි - Rasikology "ෆෙස්බුක් තියෙන්නේ පොඩි ෆන් එකක් ගන්නනේ අපෙ හාමුදුරුවනේ!" වැනි ප්‍රකාශයක් එක්කෝ මහාබයියා විසින් හෝ නැතිනම් වෙනත් අයෙකු විසින් හෝ කියන වීඩියෝවක දර්ශනයක් මීට වසර දෙකහමාරකට පමණ පෙර මා දුටු බවට මතයක් තිබේ.එය සත්‍යයකි. සත්‍යයක් මිස වෙනකක් නොවේ. කොටින් ම, ෆෙස්බුක් යනු විනෝද සාගරයකි.ඒ බව සනාථ කරවන, මා නොබෝදා ලැබූ, අපූරු අත්දැකීමක් අද ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි.මේ කතාවේ ඇති උත්ප්රාසය ...
නිහාල් සිල්වා, විජය නන්දසිරි සහ යූ ටියුබ් - When Maname is defeated again, this time by a Politikka රසිකොලොජි - Rasikology නිහාල් සිල්වා යනු කවුරුන්දැයි ඔහු පිළිබඳ නොදන්නා අද පරම්පරාවක අයෙකු ඇසුවොතින් ලැබෙන නිසැක පිළිතුර වනුයේ "ඒ සාජන්ට් නල්ලතම්බි නේ!" යන්නයි.ඔහු ජීවත්ව සිටි අවසාන කාලයේ දී තමන් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ බර්ටොල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක් ඇසුරෙන් හෙලේනා ලෙත්මකී නිෂ්පාදනය කළ "පුන්තිලා" නම් නාට්‍යය රඟ දක්වමින් සාජන්ට් නල්ලතම්බිගෙන් වෙනස් වූ අනන්‍යතාවක් ගොඩ නංවා ගන්නට නිහාල් සිල්වා තැත් කළ ද, එය සාර්ථක නොවූ ...
අමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of money රසිකොලොජි - Rasikology චූටි කිව්වාට චූටිමත් නැත.ඒ කුමක් නිසා ද යත්, මේ මා ලියන්නට යන කතාව දැන් හරියටම හතළිස් වසරක් පැරණි එකක් නිසාය. මා දින දෙකකට පෙර ලියා පළ කළ රුපියල් දෙකේ කතාව ලිපියේ සඳහන් කළාක් මෙන් ඒ කාලයේ රුපියල් දෙකේ නෝට්ටුවක් යනු අද රුපියල් දෙදාහක නෝට්ටුවක් තරමට බලසම්පන්න එකක් විය."ටයිම් වැලිවු ඔෆ් මනි" නමැති සංකල්පය දන්නාවුන්ට අවශ්‍ය නම් ඉහත උපකල්පනය මත පදනම්ව ...
ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate රසිකොලොජි - Rasikology සිනුවර තද සීතලක් පැවතුනු පසුගිය ශීත සිසිිරයේ මා රාත්‍රියට නිවසේ දී ඇඳ සිටි අත් දිගැති ප්ලැනල් රෙදි කමිස (මේවා ජම්පර් යැයි හැඳින්වේ) සහ එවැනිම රෙද්දෙන් මැසූ දිග කලිසම් යනාදිය ශීත සිසිරය සඳහා ම විශේෂයෙන් නිපදවූ ඇඳුම් ය. නමුත්, මා රාත්‍රියට සීතල අඩු වසන්ත සහ හේමන්ත කාලයේ මෙන් ම රස්නය වැඩි ගිම්හාන සමයේ නිවසේ දී අඳින ටී-ෂර්ට් යනාදිය නම්, ඒවායේ කලින් ...
බය සමය නැවතත් එළැඹ ඇත - Back to the future! රසිකොලොජි - Rasikology සන්ජන හත්තොටුව යනු ලේඛකයෙකි. ඔහු ග්‍රවුන්ඩ්වීව්ස් නම් වෙබ් අඩවියේ ආරම්භකයා බව ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු බව ද, ඉන්දියාව, ඕස්ටේර්ලියාව සහ නවසීලන්තය යන රටවල අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථියෙකු බව ද සඳහන් ය.ඔහු පිළිබඳ එලෙස කෙටියෙන් සඳහනක් කළේ, නොබෝදා සන්ජන හත්තොටුව විසින් බෙදා හරින ලද ට්විටර් පණිවිඩයක අන්තර්ගතය ගැන කතා කිරීමටයි.ඉහත පණිවිඩයේ සන්ජන හත්තොටුව සඳහන් කරන ආකාරයට ඔහු විසින් වසර හතරහමාරක් ...
මෙන්න අපේ වැඩ කිඩ! - New working conditions in my office රසිකොලොජි - Rasikology අපේ ආයතනයේ අලුතින්ම හඳුන්වා දී දැන් ක්‍රියාත්මක වන සේවා කොන්දේසි පිළිබඳ මා මේ සටහන ලියන්නේ ඉතා සතුටෙනි!කලකට ඉහත මා ලියූ "නිවාඩු පාඩුව" නම් ලිපියේ දී, මා මගේ සේවා ස්ථානයේ සේවක-සේවා යෝජක දෙපක්ෂය අතර ඇති කරගෙන ඇති සේවා කොන්දේසි, විශේෂයෙන් ම සේවය කළ යුතු කාලය සහ නිවාඩු ආදිය, පිළිබඳව යාන්තමින් සඳහන් කළෙමි.ඒ කාලයේ මා උදෑසන කාර්යාලයට ළඟා වූයේ පෙරවරු 930 ට ...
"ඉම තව දුර ය" - A note about a book launch රසිකොලොජි - Rasikology දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ ...
කෝකටත් තෛලය සහ කෝකටත් දොස්තර - JMHO රසිකොලොජි - Rasikology පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් අධ්‍යාපනය ලබා මැවිසුරු වෘත්තියට සුදුසුකම් ලැබුවේ වුව ද, අපේ සහෘද නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය, තම වෘත්තීය ජිවිතයේ සෑහෙන කාලයක් ගත කර ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අතර යැයි සිතමි. මා දන්නා තරමින් ඔහු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යයන අංශය, ස්වර්ණවාහිනිය සහ ජනතා විමුක්ති පෙරමුණ මගින් එකල පවත්වාගෙන ගිය වී-එෆ්එම් සේවය වැනි ආයතන කිහිපයක ම සේවය ...
නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? රසිකොලොජි - Rasikology කුඩා කල සිටම සංගීතයට, ගීත ඇසීමට, ගීත ගැයීමට, ප්ර්රිය කළ විනීතා නම් තරුණියක් විවාහයෙන් පසු තම සැමියා ගේ නිවසේ පදිංචියට ගියා ය.නිවසේ ඉවුම්, පිහුං, අතුපතු ගෑම් යනාදී විවිධ වැඩ රාජකාරීවල නිරතවෙන වේලාවල්වල දී, ඇයට සුපුරුදු පරිදි සෙමින් ගීතයක් මුමුණනවා ඇසුණු විනීතා ගේ සැමියා ගේ සොහොයුරිය සුනීතා, "ඒයි උඹට පිස්සු ද බං හැම තිස්සෙම සින්දු කියන්නේ?" යැයි විමසා ඇත.සුනීතා ගේ ඒ ...
ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න (වික්ටර් රත්නායක ගැන නම් නොවේ) - My own problems රසිකොලොජි - Rasikology රැකියාවක් නැති අයට එය ප්රශ්නයකි. අතේ මිල මුදල් නැත. සිතට සහනයක් ද නැත. තමන් ගැන ද, එපමණක් නොව මුළුමහත් සමාජය ගැන ද කලකිරීමක් ඇති වේ. රැකියාවක් ඇති අයට ඇත්තේ වෙනම ප්‍රශ්න මාලාවකි. පඩි මදි ය. වැඩ වැඩි ය. විවේකයක් නැත. මහමගට ජීවිතය දියවේ. රැකියාවේ උසස්වීම් නැත. ලොක්කා වාතයකි. එකට වැඩ කරන අයගෙන් සමහරු වාත කේස් ය.පසුගිය කාලය තුළ, මට ද ...
අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation රසිකොලොජි - Rasikology විසිවෙනි සියවසේ සිව්වෙනි දශකයේ අග භාගයේ දී, කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කොකිස්කඩේ හන්දියෙන් කොස්සින්න දෙසට දිවෙන මාර්ගයේ සතියකට වරක් හිමිදිරි පාන්දර ඇවිද යන සුවිශේෂී පුද්ගලයෙකි. කලිසම්, කමිස, ටයි, කෝට් යනාදියෙන් සැරසී, හිසට තොප්පියක් සහ පයට පාවහන් පැළඳ, එක අතකින් බෑගයක් ද, අනෙත් අතෙන් කුඩයක් ද රැගෙන මේ යන්නේ, එකල ඒ ප්‍රදේශයේ ටික්-ටොක් මහත්තයා නමින් ප්රකටව සිටි තැනැත්තාය. විදුලි පහන් ...
අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ රසික ඔබ! (හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ) - WARNING: Not for general consumption රසිකොලොජි - Rasikology ඉංග්ලිෂ් භාෂාවෙන් සර් කියන්නේ මහත්මයා යන්නටයි. සැවොම එකිනෙකා "මේට්" වශයෙන් හෝ මුල් නමින් අමතන ඉගලිටේරියන් සමාජයක් ඇති ඕස්ට්‍රේලියාවේ දී වුව, සේවා සපයන ස්ථානයකට ගිය හෝ දුරකථනයෙන් එවැනි සේවාවකට ඇමතූ හෝ ඒ වැනි අවස්ථාවලදී මේ සර් පදයෙන් අමතනු අසා ගත හැකි ය. ලංකාවේ දී බොහෝ විට සර් කියා අමතන්නේ පාසල් සිසුන් විසින් තම ගුරුවරුන්ට බව අපි දනිමු. ගුරුවරුන් අතර ද එකිනෙකා ...
ප්‍රේමදාස මොඩලයේ නව රෙජීමයක් යටතේ හෙට (අගෝස්තු 18) සිට ඇරඹෙන නව යුගය - Dawn of a new era in my life...!!! රසිකොලොජි - Rasikology අපේ සිරි ලංකාවේ 1978 සිට 1989 දක්වා අගමැති ලෙස ද, 1989 සිට 1993 දක්වා ජනාධිපති ලෙස ද කටයුතු කර මිය පරලොව ගිය ර. ප්‍රේමදාස යනු ඔහු ගේ එකී පසු නිල සමයේ දී මා ඉතාමත් අකමැති පුද්ගලයෙකු වූ, මගේ දැඩි අප්‍රසාදයට පත්වූ අයෙකි.ඒ අතරම ඔහු ගැන මගේ හිතේ ඇති වූ එකම එක ප්රසාදජනක හැඟීමක් ද විය. එයට හේතුව වූයේ, ර. ...
හොරෙන් මල් කැඩීම (පවුල් පන්සල් වුණු වැඩිහිටි අයට ගේ කියවීම සඳහා පමණි) - Flower robber රසිකොලොජි - Rasikology මල් කැඩීම යනු තව දුරටත් මල් කැඩීම නොවේ. සාමා ලා, අමර ලා, සල් මල් කැඩුවේ ඉස්සර ය. දැන් කියවෙන මල් කැඩීමට සල් මලවල තියා බගන්දරා මල්වලවත් කෙළින් ම සම්බන්ධයක් නැත.පසුගිය මාසයේ ලංකාවේ නිවාඩුව ගත කරන විට, අපේ වත්තේ පිපෙන මල් නිරතුරු අනවසරයෙන් කඩන අය සිටින බව මගේ මලයා නිකමට මෙන් කියනු ඇසුණේ වුව ද, මගේ දෙ ඇසින් ම එවැනි උවැසියක් ...
ගැහැණියකට බුදුවිය නොහැකි ද? - Dogmatic idiots රසිකොලොජි - Rasikology පරණ පිනක් පළ දී මට බුඩ්ඩාගං කල්ට් එකකට අයිති ෆේස්බුක් කණ්ඩායමකට එකතු වෙන්නට අවස්ථාවක් ලැබුණු බව සහ එහිදී ධර්මලොජිස්ට්වරයෙකු මෙන් ධර්ම ගැටලු විසඳන්නට අවස්ථාව ලැබුණු බව මම මීට කලින් පළ කළ සටහනේ දී සඳහන් කළෙමි. එම ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකාවක විසින් අසා තිබුණු ඉතා වැදගත් ප්‍රශ්නයක් මෙලෙස විය. බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම පිරිමි ආත්මයක් ම ලබන්න ඕනෑ ද? මම එම ...
විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail රසිකොලොජි - Rasikology මගේ දෙයියා සහ උඹේ දෙයියා යන මැයෙන් මා රසිකොලොජියේ පළ කළ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වන අජිත් ධර්මකීර්ති මෙසේ පවසා ඇත.1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.මගේ ප්රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි.මා අද පළ කරන්නට සිතා සිටි ලිපිය තරමක් ප්‍රමාද කර ...
වාසුදේව නානායක්කාර ගැන කුණුහරුප නැති කතාවක් - Vasudeva Nanayakkara, 1982 presidential election and left-of-the-centre alliances රසිකොලොජි - Rasikology හේමකුමාර හෝ යසපාලිත යන නම්වලට වඩා වාසුදේව යන පුද්ගල නාමයේ සෑහෙන වෙනසක් ඇත. මුල් නම් යුගල නිසැකව ම සිංහල යැයි පැවසිය හැකි වුවද වාසුදේව යනු කෙළින් ම ඉන්දියානු නමකි.පුරාණ හින්දු ග්රන්ථවලට අනුව වාසුදේව යනු යමුනා ගංතෙර ළපලු ලතා යහනේ රාධා සමග පෙම් කෙළිමින් සිටි ක්‍රිෂ්ණා ගේ පියා ය. වාසු යන පදයේ තේරුම හොඳ යන්න ලු! ඒ අනුව වාසුදේව හොඳ දෙවියෙකි. ...