Namecheap හි Private Nameservers සකසන්නේ කෙසේද? lktips ඔබ Reseller Hosting පැකේජයක් හෝ VPS එකක් මිල දී ගෙන ඇතිනම් ඔබට Private Nameservers සාදා ගැනීමට අවශ්‍ය වනු ඇත. Private Nameservers එකක් යනු ඔබේ Web Hosting පැකේජයේ default nameservers වෙනුවට ඔබේම Domain එක භාවිතා කරන Nameservers වේ. උදා – ns1.yourdomain.com , ns2.yourdomain.co අද මම කියලා දෙන්නේ Namecheap හි Private Nameservers සකසන්නේ කොහොමද කියලා 1. මුලින් ම namecheap.com වෙත ගිහින් මුල් ...
Namesilo.com හි Private Nameservers සකසා ගන්නේ කොහොමද ? lktips සුභ දවසක් හැමෝටම.! අද මම කියලා දෙන්නේ Namesilo.com හි Domain Name එකකට Private Nameservers සකසා ගන්නා ආකාරය පිලිබදවයි. namesilo.com කියන්නේ අඩු මිලකට Domain Name එකක් මිල දී ගන්න පුලුවන් විශ්වාසනීය විදේශීය ආයතනයක්, මම Namesilo ගැන පොස්ට් කිහිපයක් කලින් පළ කළා එම ලිපි ඔබ බැලුවේ නැතිනම් මෙතන ක්ලික් කරලා ඒවා බලන්න. අපි දැන් බලමු Namesilo හි Domain Name එකකට Private Nameservers ...
පහසු මිලකට Web Hosting හා VPS ගන්න පුළුවන් තැනක් – Divvy Hosting (Pvt) Ltd. lktips අපගේ Lanka Web Hosting හැරුණු විට, පසුගිය 2023 ජනවාරි 24 වැනිදා තවත් Hosting සමාගමක් ආරම්භ කළා , Divvy Hosting (Pvt) Ltd. (Company Registration Number – PV00261921)(ඩිවි හොස්ටින්)නමින් ඔබට 24/7 තාක්ෂණික සහය ඇතිව Hosting / VPS / E-mail Hosting / Reseller Hosting / Web Design ඇතුළු බොහෝ සේවාවන් රැසක් දැරිය හැකි මිලකට Divvy Hosting වෙතින් ලබා ගන්න පුළුවන්. අපි මෙම ...
LKTips Extension එක සම්බන්ධයෙන් lktips LKTips Extension එක සම්බන්ධයෙන් ඇති ගැටළුවක් ගැන අපෙන් මාස කිහිපයක සිට බොහෝ අය E-mail ,දුරකථන මාර්ගයෙන් විමසීම් කරනවා. එම LKTips Extension එක අප විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ, එම Extension එකත් සමග LKTips.com බ්ලොග් අඩවියට කිසිදු සම්බන්ධතාවක් නොමැත එම නිසා LKTips Extension එක සම්බන්ධ ගැටළුවක් ඇත්තම් එම Extension එක නිර්මාණය කර ඇති පාර්ශව වෙත පමණක් ඔබේ ගැටළුව යොමු කරන්න. Continue ...
Godaddy ආයතනයෙන් .com Domain එකකට 75% ක වට්ටමක් ලබා ගන්න පුළුවන් ප්‍රවර්ධන කේතයක් lktips Godaddy ආයතනයෙන් .com Domain එකක් 75% වට්ටමක් ලබා ගන්න පුළුවන් ප්‍රවර්ධන කේතයක් ගැනයි අද පොස්ට් එක. Godaddy ආයතනයෙන් ඔබ .com Domain එකක් මිල දී ගන්නවා නම් එයට USD 11.99 ගෙවීමට සිදු වෙනවා ඔබට මෙම ප්‍රවර්ධන කේතය භාවිතා කරලා 75% ක වට්ටමක් සහිතව .com Domain එක USD 4.99 කට මිල දී ගන්න පුළුවන්. Promo Code – cjc99r 2022-12-31 වෙනකම් මේ මෙම ...
WordPress වෙබ්/බ්ලොග් අඩවියක Posts/Pages තොග වශයෙන් ඉවත් කරන්නේ කෙසේද? lktips සුභ දවසක් හැමෝටම.! අද පොස්ට් එකෙන් මම කියලා දෙන්නේ WordPress වෙබ්/බ්ලොග් අඩවියක තිබෙන Posts/Pages තොග වශයෙන් එක ක්ලික් එකකින් පහසුවෙන් ඉවත් කරගන්නා ආකාරය ගැනයි. 1.මුලින්ම මේ Plugin එක Download කරගන්න මේ Plugin එකේ නම Wp Mass delete. Plugin එක වෙනම Download කර ගත්තාට මේකේ මොනවත් වයිරස් වගේ දේවල් අන්තර්ගත වෙලා නැහැ virustotal.com වෙබ් අඩවියෙන් මා Scan කර ලබා ගත් Result ...
VestaCP හි phpMyadmin හි File Upload කිරීමේ Size එක වැඩි කරන්නේ කෙසේද? lktips Vestacp හි phpMyAdmin හි උපරිම File Upload කිරීමේ සීමාව 2MB වේ. විශාල ප්‍රමාණයේ database එකක් Upload කිරීමට මෙය ප්‍රමාණවත් නොවේ. උපරිම Upload කිරීමේ සීමාව වැඩි කිරීමට, අපට ඇත්තේ එකම විසඳුමකි ඒ php.ini ගොනුව සංස්කරණය කිරීමයි. දැන් පටන් ගමු වැඩේ 1. Vestacp Panel එකට ලොග් වෙලා Menu එකේ Server මත ක්ලික් කරන්න. 2. nginx ඉදිරියෙන් ඇති configure ඔබන්න. ( nginx ලගට ...
VestaCP හි PHP Settings වෙනස් කරන්නේ කෙසේද? lktips අද කියලා දෙන්නේ Vestacp Panel එකේ පහසුවෙන් PHP Settings වෙනස් කරගන්නා ආකාරය පිළිබඳවයි. ඔබට බොහෝ විට ඔබේ Vestacp Server එකේ php Settings වෙනස් කරගන්න අවශ්‍ය වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස ඔබට memory_limit, upload_max_filesize , max_execution_time , max_input_time , post_max_size ආදිය සඳහා අගයන් වෙනස් කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේ පොස්ට් එකෙන් අද මම කියලා දෙනවා. Vestacp Panel එකේ පහසුවෙන් PHP Settings ...
WordPress වෙබ් අඩවියක Username එක phpMyAdmin වෙතින් වෙනස් කර ගන්නා ආකාරය lktips ඔබගේ WordPress වෙබ් අඩවියේ User Profile එකෙන් ඔබගේ Full Name එක වෙනස් කිරීම පහසු වන අතර, Username එක වෙනස් කළ නොහැකි බවට පණිවිඩයක් ඔබට පෙනෙනු ඇත. ඔබේ WordPress Username එක Cpanel එකේ තිබෙන phpMyAdmin වෙතින් පහසුවෙන් වෙනස් කරගන්නා ආකාරය තමයි අද පොස්ට් එකෙන් මම කියලා දෙන්නේ. මම මිට පෙර WordPress වෙබ් අඩවියක phpMyAdmin වෙතින් Password එක වෙනස් කරගන්නා ආකාරය ගැන ...
Lanka Web Hosting VPS එකකට පහසුවෙන් Directadmin Control Panel එක Install කරමු lktips සුභ දවසක් හැමෝටම .! අද මන් කියලා දෙන්නේ Lanka Web Hosting VPS එකකට පහසුවෙන් Directadmin Web Hosting Control Panel එක Install කරගන්නා ආකාරය පිළිබඳවයි. Lanka Web Hosting කියන්නේ අපි විසින් 2018 සිට පවත්වාගෙන යන Hosting Service එකක් ඉතා අඩු මිල ගනම් වලට Web Hosting / VPS පැකේජ් රාශියක් Lanka Web Hosting එකේ තිබෙනවා. Directadmin කියන්නේ Cpanel වෙනුවට භාවිතා කරන්න පුළුවන් ...
Ubuntu/Debian VPS එකකට Keyhelp Server Control Panel එක Install කරගන්නා ආකාරය. lktips සුභ දවසක් හැමෝටම .! අද මන් කියලා දෙන්නේ Ubuntu/Debian VPS එකකට Keyhelp Server Control Panel එක Install කරගන්නා ආකාරය පිලිබදවයි. Keyhelp කියන්නේ Paid වගේම Free භාවිතා කරන්න පුළුවන් හොද Control Panel එකක්. Unlimited Domains Add කරන්න පුළුවන් මේ Control පැනලයේ ඒ වගේම ඉතා පහසු හා අලංකාර අතුරැ මුහුනතක් තිබෙන්නේ මේ Control Panel එක Ubuntu හා Debian යන OS දෙකටම සහය ...
[විශේෂ දීමනාවක්] Lanka Web Hosting වෙතින් OpenVZ Linux VPS එකක් මිල දී ගත්තොත් ඒ වගේම තවත් VPS එකක් හැමදාටම Free lktips Lanka Web Hosting වෙතින් අපූරු Offer එකක් තියෙනවා ලංකාවේ කිසිම Hosting Company එකකින් දෙන්නේ නැති. Lanka Web Hosting වෙතින් Linux VPS එකක් මිල දී ගත්තොත් ඒ වගේම තවත් VPS එකක් ඔබට හැමදාටම නොමිලේ ලැබෙනවා. ඔබ මිල දී ගන්න VPS එක ඔබ Renew කරමින් භාවිතා කරන කල් ඔබට මේ Free ලැබෙන VPS එකත් ලැබෙනවා. Lanka Web Hosting ගැන මම කලින් මේ ...
Lanka Web Hosting වෙතින් 24/7 Support සමග අඩුම මිලට කිසි අවුලක් නැති Shared Hosting lktips ඔබට අඩුම මිලට Lanka Web Hosting වෙතින් 24/7/365 Support සමග Nvme SSD Shared Hosting මිල දී ගන්න පුළුවන්. මේක අපිම අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන යන Hosting Service එකක්. දැනට විශාල Customers ලා පිරිසක් දැනට අපෙන් සේවාව ලබා ගන්නවා. *අපේ Shared Hosting Servers තියෙන්නේ Finland වල අපි ඕනෑම Customer කෙනක් ට Shared Hosting/VPS පැත්තෙන් ඕනෑම Support එකක් දෙනවා. අපේ ...
Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 ලබා ගන්න (සීමිත කාලයකට පමණයි) lktips Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 වගේ පොඩි මුදලකට මිල දී ගන්න පුළුවන් Promo Code එකක් තමයි අද දෙන්නේ. Promo Code – GDD99com1 Godaddy.com වෙබ් අඩවියේ ඔබ Domain Name එක Purchase කරන තැන තිබෙනවා පහත රුපයේ පරිදි Promo Code එක ලබා දෙන්න තැනක් එතනට මේ Promo code එක ලබා දීලා ඔබේ Domain Name එකේ ...
Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 ලබා ගන්න (සීමිත කාලයකට පමණයි) lktips Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 (රු 234.73) වගේ පොඩි මුදලකට මිල දී ගන්න පුළුවන් Promo Code එකක් තමා මම අද දෙන්නේ. Promo Code – GDD99com1 Godaddy.com වෙබ් අඩවියේ ඔබ Domain Name එක Purchase කරන තැන තිබෙනවා පහත රුපයේ පරිදි Promo code එක ලබා දෙන්න තැනක් එතනට මේ Promo code එක ලබා දීලා ඔබේ ...
Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 ලබා ගන්න (සීමිත කාලයකට පමණයි) lktips Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 (රු 234.73) වගේ පොඩි මුදලකට මිල දී ගන්න පුළුවන් Promo Code එකක් තමා මම අද දෙන්නේ. Promo Code – GDD99com1 Godaddy.com වෙබ් අඩවියේ ඔබ Domain Name එක Purchase කරන තැන තිබෙනවා පහත රුපයේ පරිදි Promo code එක ලබා දෙන්න තැනක් එතනට මේ Promo code එක ලබා දීලා ඔබේ ...
HDD Disk එකේ ආයු කාලය බලාගන්න පුළුවන් මෘදුකාංගයක් lktips ඔබේ පරිගනකයේ HDD Disk එකේ තිබෙන ඉතා වටිනා දත්ත නැති වෙනවා HDD Disk එක හිටි හැටියේ නැවතුනොත් ඉතින් මම අද දෙන මෘදුකාංගයෙන් HDD Disk එක ඔබට තව කොචර කාලයක් භාවිතා කරන්න පුළුවන් ද කියලා බලාගන්න පුළුවන්. මේ මෘදුකාංගයේ නම තමයි Hard Disk Sentinel තව මේ මෘදුකාංගයෙන් HDD Disk එකේ උෂ්ණත්වය , දෝෂ ඇතුළු තවත් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මේක ...
HDD Disk එකේ ආයු කාලය බලාගන්න පුළුවන් මෘදුකාංගයක් lktips ඔයාගේ පරිගනකයේ HDD Disk එකේ තියෙන්නේ ඉතා වටිනා දත්ත, HDD Disk එක හිටි හැටියේ නැවතුනොත් ඔයාගේ දත්ත සියල්ලම නැති වෙනවා. ඉතින් මම අද දෙන මෘදුකාංගයෙන් HDD Disk එක ඔයාට තව කොචර කාලයක් භාවිතා කරන්න පුළුවන් ද කියලා බලාගන්න පුළුවන්. මේ මෘදුකාංගයේ නම තමයි Hard Disk Sentinel තව මේ මෘදුකාංගයෙන් HDD Disk එකේ උෂ්ණත්වය , දෝෂ ඇතුළු තවත් ගොඩක් දේවල් බලා ...
ලංකාවේ අඩු මිලට හොදම Web Hosting ,VPS ගන්න පුළුවන් තැනක් – lankawebhosting.net lktips ඔබ අඩු මිල ගනම් වලට හොදම Web Hosting , Reseller Hosting , Windows/Linux VPS සොයනවනම් https://lankawebhosting.net වෙතින් මිල දී ගන්න පුළුවන් මේ Hosting Service එක අපේ. මේ Hosting Service එක ආරම්භ කරලා දැනට අවුරුදු 3 ක් වෙනවා. අපිට ඉන්නවා Customers ලා විශාල ප්‍රමාණයක් සිටිනවා. වෙබ් අඩවි 1000 කට වැඩි ප්‍රමානයක් අපේ Servers වල Host කරලා තිබෙනවා. අපි ලග Germany/Finland හා ...
ලංකාවේ අඩු මිලට හොදම Web Hosting ,VPS ගන්න පුළුවන් තැනක් – lankawebhosting.net lktips ඔබට අඩු මිල ගනම් වලට හොදම Web Hosting , Reseller Hosting , Windows/Linux VPS ඕනම් https://lankawebhosting.net වලින් ගන්න පුළුවන්. මේක අපේ Hosting Service එකක් මේ Hosting Service එක ආරම්භ කරලා දැනට අවුරුදු 3 කට ආසන්නයි. අපිට ඉන්නවා Customers ලා විශාල ප්‍රමාණයක් ක් සිටිනවා. වෙබ් අඩවි 1000 කට වැඩි ප්‍රමානයක් අපේ Servers වල Host කරලා තියෙනවා. අපි Reseller Hosting අරගෙන නොවේ ...